Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Traveler .. ( සංචාරකයා )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවණා ඇල්ල

රාවණා ඇල්ල

රාවණා ඇල්ල කියන්නේ අපේ රටේ තියන අපූරුම දිය ඇලි වලින් එකක්. ඇල්ල මීටර 25ක් උසයි. මේ ඇල්ල පිහිටලා තියෙන්නේ ඇල්ල-වැල්ලවාය මහා මාර්ගයේ. මාර්ගය අසලම තමයි දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. ඇල්ල නගරයේ ඉඳලා දුර හරියටම කිලෝ මීටර 5යි. ආසන්නතම දුම්රිය ස්ථානය ඇල්ල දුම්රිය ස්ථානයයි.

රාවණා ඇල්ල එක දිගටම කඩා හැලෙන ඇල්ලක් නෙවෙයි. කොටස් කිහිපයකට කැඩිලා තමයි ඇල්ල පහලට ගලා වැටෙන්නේ. මේ නිසා එහි සුන්දරත්වය තවත් වැඩි වෙලා තියනවා.

ඇල්ල අසලම පාලමක් පිහිටලා තියෙනවා. පාලම මත ඉඳලා ඇල්ලේ සුන්දරත්වය අපුරුවට නරඹන්න පුලුවන්. ඒ වගේම සංචාරකයන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් වගේම කෑම බීමත් මේ ස්ථානයේ තියෙනවා.

සමහර සංචාරකයන් ඇල්ල තරණය කරන්නත් උත්සහ කරනවා. එසේ කිරීමට යාමෙන් අනතුරු කිහිපයක්ම සිද්ධවෙලා තියනවා. ඒ වගේ දේවල් නොකර ඇල්ලේ සුන්දරත්වය නරඹලා එන්න කියලාත් කියන්න කැමතියි.

ඇල්ල සම්බන්ධ පුරාවෘත්ත ගනනාවක්ම තියනවා. පුරාණයේ රාම රාවණා කතාවේ රාවණා රජු සීතා කුමරිය සඟවාගෙන සිටියේ මේ ඇල්ල අසල පිහිටි ගල් ගුහාවක කියලා මතයක් තියෙනවා. මේ ඇල්ල අසලම රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයත්, දෝව පුරාණ විහාරයත් පිහිටලා තියෙනවා. රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයට යන ඔයාලාට රාවණා රජු විසින් සීතා කුමරිය සඟවා සිටියා කියන ගල් ගුහාව දැක බලා ගැනීමට පුලුවන්.

වලගම්බා රජතුමා විසින් තමයි මේ ලෙන් විහාර දෙකම කරවලා තියෙන්නේ. රාවණා ඇල්ලට උඩින් කුඩා රාවණා ඇල්ල කියලා තවත් දිය ඇල්ලක් තියෙනවා.

ඒ වගේම රාවණා ඇල්ල බඹරගම ඇල්ල කියලාත් හඳුන්වනවා.

[QUOTE="Mr PERERA, post: 8529830, member: 176031"] [b]රාවණා ඇල්ල[/b] [CENTER][SIZE=3][SIZE=4]රාවණා ඇල්ල[/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs410.ash2/68821_113843452011096_100001563261148_118111_837159_n.jpg[/IMG] රාවණා ඇල්ල කියන්නේ අපේ රටේ තියන අපූරුම දිය ඇලි වලින් එකක්. ඇල්ල මීටර 25ක් උසයි. මේ ඇල්ල පිහිටලා තියෙන්නේ ඇල්ල-වැල්ලවාය මහා මාර්ගයේ. මාර්ගය අසලම තමයි දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. ඇල්ල නගරයේ ඉඳලා දුර හරියටම කිලෝ මීටර 5යි. ආසන්නතම දුම්රිය ස්ථානය ඇල්ල දුම්රිය ස්ථානයයි. රාවණා ඇල්ල එක දිගටම කඩා හැලෙන ඇල්ලක් නෙවෙයි. කොටස් කිහිපයකට කැඩිලා තමයි ඇල්ල පහලට ගලා වැටෙන්නේ. මේ නිසා එහි සුන්දරත්වය තවත් වැඩි වෙලා තියනවා. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs943.snc4/73656_113843535344421_100001563261148_118113_6476563_n.jpg[/IMG] ඇල්ල අසලම පාලමක් පිහිටලා තියෙනවා. පාලම මත ඉඳලා ඇල්ලේ සුන්දරත්වය අපුරුවට නරඹන්න පුලුවන්. ඒ වගේම සංචාරකයන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් වගේම කෑම බීමත් මේ ස්ථානයේ තියෙනවා. සමහර සංචාරකයන් ඇල්ල තරණය කරන්නත් උත්සහ කරනවා. එසේ කිරීමට යාමෙන් අනතුරු කිහිපයක්ම සිද්ධවෙලා තියනවා. ඒ වගේ දේවල් නොකර ඇල්ලේ සුන්දරත්වය නරඹලා එන්න කියලාත් කියන්න කැමතියි. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs464.ash2/73722_113843498677758_100001563261148_118112_6112323_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs808.snc4/68797_113843582011083_100001563261148_118114_2187152_n.jpg[/IMG] ඇල්ල සම්බන්ධ පුරාවෘත්ත ගනනාවක්ම තියනවා. පුරාණයේ රාම රාවණා කතාවේ රාවණා රජු සීතා කුමරිය සඟවාගෙන සිටියේ මේ ඇල්ල අසල පිහිටි ගල් ගුහාවක කියලා මතයක් තියෙනවා. මේ ඇල්ල අසලම රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයත්, දෝව පුරාණ විහාරයත් පිහිටලා තියෙනවා. [/SIZE][SIZE=3]රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයට යන ඔයාලාට රාවණා රජු විසින් සීතා කුමරිය සඟවා සිටියා කියන ගල් ගුහාව දැක බලා ගැනීමට පුලුවන්. වලගම්බා රජතුමා විසින් තමයි මේ ලෙන් විහාර දෙකම කරවලා තියෙන්නේ. රාවණා ඇල්ලට උඩින් කුඩා රාවණා ඇල්ල කියලා තවත් දිය ඇල්ලක් තියෙනවා. ඒ වගේම රාවණා ඇල්ල බඹරගම ඇල්ල කියලාත් හඳුන්වනවා. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom