Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Traveler .. ( සංචාරකයා )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැළණිය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය ගම්පහනුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත. දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ

කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රඡාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රජුගේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණි විහාරය කැළණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.

තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලත්වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.

තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. කැළණිය විශ්ව විද්‍යාලයය කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

කැලණිය රජමහා විහාරය නැතහොත් කැලණි විහාරය යනු ශ්‍රී ලංකාවෙහි කොළඹින් සැතපුම් 7 ක් පමණ දුරින් ඇති කැලණිය ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරයකි. කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති වන්නේ ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේය.

ලෝ පුරා බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව කැලණිය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය පසක් කොටගෙන වසර 8 ක් ගතවූ කාලයේදීයි. එනයින් කැලණිය පුදබිමේ ඉතිහාසය ක්‍රි.පූ. 500 ක් තරම් ඈතට දිවෙන බවට සැලකිය හැක.

ඉහත විස්තර විකිපීඩියා ඇසුරිනි

කොළඹ ඉදන් කැළණි පන්සලට යනව නම් මෙන්න මාර්ගය

පිටකොටුව බස් නැවතුම් පොලෙන් කිරිබත්ගොඩ-පිටකොටුව (කැළණිය හරහා) යන බස් එහෙක නැග්ගොත් යන්න පුලුවන්

පිවිසුම් දොරටුව

ප්‍රධාන විහාර ගෙය

කැළණි චෛත්‍යය

මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව

දුෂ්කර ක්‍රියා කරන

සිදුහත් බෝසතාණන්

ෆොටො එක ගන්න කොට කවුද කෙල්ලෙක් පැන්නනෙ

ධාතු කරඩුව

ප්‍රධාන විහාර ගෙය තුළ ඇති සැතපෙන පිළිමය

ප්‍රධාන බුදුගෙය තුළ ඇති

හිඳි පිළිමය

විහාර ගෙය තුළ දසුන්

කැළණි විහාරය වදින්න ඔයාලත් ගියොත් අනිවාර්යෙන්ම එගොඩ කැළණියට යන්න නම් අමතක කරන්න එපා

එගොඩ කැළණි විහාරය

පවුලේ කට්ටියත් එක්ක ආවොත් මේ වගේ බෝට්ටු සවාරියකුත් යන්න අමතක කරන්න එපා,

නිමි

පොඩි පොඩි අඩු පාඩුකම් නිසා ෆොටොස් වැඩිය කොලිටි නැතුව ඇති, ඊලග සැරේ මීට වැඩිය හොදින් කරන්න බලාපොරොත්තු වෙනව

[QUOTE="MAXPAYNE1, post: 8666710, member: 160040"] [CENTER][SIZE=3][COLOR=DarkOrange][B]කැළණිය[/B] [URL="http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80"]ශ්‍රී ලංකාවේ[/URL] අගනුවර වන [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9"]කොළඹ[/URL] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84"]ගම්පහ[/URL][URL="http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB"]නුවර[/URL] සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත.[/COLOR][/SIZE][COLOR=DarkOrange] දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ [/COLOR] [SIZE=3][COLOR=DarkOrange]කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රඡාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රජුගේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණි විහාරය කැළණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.:yes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange]තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු [URL="http://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%85%E0%B7%92%E2%80%8D%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%92_%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA"]සැළලිහිණි සංදේශයෙහි[/URL] කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලත්වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.:yes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange]තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. කැළණිය විශ්ව විද්‍යාලයය :Dකැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.[/COLOR][/SIZE] [B]කැලණිය රජමහා විහාරය[/B] නැතහොත් [B]කැලණි විහාරය[/B] යනු [URL="http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80"]ශ්‍රී ලංකාවෙහි[/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9"]කොළඹින්[/URL] සැතපුම් 7 ක් පමණ දුරින් ඇති [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA"]කැලණිය[/URL] ප්‍රදේශයේ පිහිටි [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0"]බෞද්ධ[/URL] විහාරයකි. කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති වන්නේ [URL="http://si.wikipedia.org/w/index.php?title=%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA_%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A_%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF_%E0%B7%83%E0%B6%82%E0%B6%9D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9B%E0%B7%92%E0%B6%AD_%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A&action=edit&redlink=1"]ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්[/URL] වහන්සේය. ලෝ පුරා බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA"]කැලණිය[/URL] යනු [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9E%E0%B6%AD%E0%B6%B8_%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A_%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A"]ගෞතම බුදුරජාණන් වහන්සේගේ[/URL] තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9E%E0%B6%AD%E0%B6%B8_%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A_%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A"]බුදුරජාණන් වහන්සේගේ[/URL] තෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය පසක් කොටගෙන වසර 8 ක් ගතවූ කාලයේදීයි. එනයින් [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA"]කැලණිය[/URL] පුදබිමේ ඉතිහාසය ක්‍රි.පූ. 500 ක් තරම් ඈතට දිවෙන බවට සැලකිය හැක. ඉහත විස්තර විකිපීඩියා ඇසුරිනි [SIZE=3][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [SIZE=4]කොළඹ ඉදන් කැළණි පන්සලට යනව නම් මෙන්න මාර්ගය[/SIZE] පිටකොටුව බස් නැවතුම් පොලෙන් කිරිබත්ගොඩ-පිටකොටුව (කැළණිය හරහා) යන බස් එහෙක නැග්ගොත් යන්න පුලුවන් [SIZE=4][IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs992.snc4/76583_163393350361639_100000729254577_329633_8049884_n.jpg[/IMG] [/SIZE] [SIZE=4]පිවිසුම් දොරටුව[/SIZE] [SIZE=4][IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs963.snc4/75693_163393707028270_100000729254577_329637_7385791_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ප්‍රධාන විහාර ගෙය [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs909.snc4/72247_163393227028318_100000729254577_329629_2520161_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs056.ash2/36152_163393360361638_100000729254577_329634_5958327_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කැළණි චෛත්‍යය[/SIZE] [SIZE=4][IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs952.snc4/74537_163393010361673_100000729254577_329622_5543618_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව[/SIZE] [SIZE=4][IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs932.snc4/74500_163393043695003_100000729254577_329623_2221499_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දුෂ්කර ක්‍රියා කරන [/SIZE] [SIZE=4]සිදුහත් බෝසතාණන් [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs989.snc4/76196_163393267028314_100000729254577_329630_1703289_n.jpg[/IMG] ෆොටො එක ගන්න කොට කවුද කෙල්ලෙක් පැන්නනෙ:P ධාතු කරඩුව [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1133.snc4/149527_163393150361659_100000729254577_329626_533315_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1119.snc4/148151_163393180361656_100000729254577_329627_1696551_n.jpg[/IMG] ප්‍රධාන විහාර ගෙය තුළ ඇති සැතපෙන පිළිමය [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1133.snc4/149568_163393113694996_100000729254577_329625_5612874_n.jpg[/IMG] [/SIZE][CENTER][SIZE=4]ප්‍රධාන බුදුගෙය තුළ ඇති [/SIZE] [SIZE=4]හිඳි පිළිමය[/SIZE] [SIZE=4] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs972.snc4/76582_163393077028333_100000729254577_329624_8362190_n.jpg[/IMG] විහාර ගෙය තුළ දසුන් [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs931.snc4/74416_163393210361653_100000729254577_329628_4495904_n.jpg[/IMG] කැළණි විහාරය වදින්න ඔයාලත් ගියොත් අනිවාර්යෙන්ම එගොඩ කැළණියට යන්න නම් අමතක කරන්න එපා එගොඩ කැළණි විහාරය [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs475.ash2/74872_163392993695008_100000729254577_329621_6192038_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs488.ash2/76154_163393337028307_100000729254577_329632_7860968_n.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] පවුලේ කට්ටියත් එක්ක ආවොත් මේ වගේ බෝට්ටු සවාරියකුත් යන්න අමතක කරන්න එපා, :D [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs493.ash2/76655_163392957028345_100000729254577_329620_4817692_n.jpg[/IMG] නිමි [/SIZE][LEFT][SIZE=4]පොඩි පොඩි අඩු පාඩුකම් නිසා ෆොටොස් වැඩිය කොලිටි නැතුව ඇති, ඊලග සැරේ මීට වැඩිය හොදින් කරන්න බලාපොරොත්තු වෙනව[/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom