Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Traveler .. ( සංචාරකයා )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉහළ කොත්මලේ කිව්වට මේක තියෙන්නේ තලවකැලේ.

අපි ගියේ මේ විදිහට පේරාදෙණිය--->නාවලපිටිය----> තලවාකැලේ

තව හැටන් සිට තලවාකැලේ, නුවර එළිය සිට තලවකැලේ, දක්වා එන්නත් පුලුවන්

කොහෙන් ආවත් තලවාකලේට තමා එන්න ඕනේ.

හෝව් හෝව් කියන්න බැරි වුනානේ

කෝච්චියේ ඇවිල්ල තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් බැස්සහමත් හරි එතන ඉදන් පොඩි දුරක් යන්න තියෙන්නේ (පයින් යන්න පුලුවන් දුරක්)

මේ දියඇල්ලේ නම මොකද්ද කියල නම් දන්නෙ නැහැ

මේ තියෙන්නේ සෙන්ට්ක්ලෙයාර් දියඇල්ල.

ඔය දියඇල්ල වැහෙනවා කියලා තමා පහුගිය දවස් වල කතාබහක් ඇති වුනේ.

විනාඩි 30 කට සැරයක් වතුර එවන නිසා දියඇල්ල සුන්දරත්වය හොඳින් බලා ගන්න පුලුවන්ලු.

මේ යද්දි ගත්තු photos ටිකක්; වහිද්දි ගත්තේ ඒක හින්දා සමහර photo වල සුදු තිත් තියනවා

ඒ වැහි බින්දු වලට flash එක වැදිලා

මේ Dam එක පාරට පෙනෙන විදිහ

මෙතනින් තමා උමගට වතුර යන්නෙ

ඔය කොල පාට රෙද්දත් එක්කම තියන සුදු පාට blower එකෙන් තමා උමග ඇතුලට ඔක්සිජන් සැපයෙන්නේ.

ඇතුලේ වැඩ කරන මිනිස්සු හුස්මගන්නත් ඕනෙ හින්දා තමා ඕක දාලා තියෙන්නේ. තවත් සරලව කිව්වොත් උමග ඇතුලේ ඔක්සිජන් නැතිතරම්.

කොල පාට රෙද්ද ඉවර වෙන තැනින් තමා උමග ඇතුලට යන්න පුලුවන්

මේ තියෙන්නේ ඒ blower එක

අපි දැන් යන්නේ උමග බලන්න

අපි එතෙන්ට යනකොට (තලවාකැලේට) උදේ 8.30 ය්

එතකොටත් සෑහෙන්න පෝලිම

දැන් කියහන් පාලම උඩ මොනවදෝ වෙනවා කියලා

මේ තියෙන්නේ තලවා කැලේ දුම්රිය ස්ථානය එතෙන්ට පෙනෙන විදිහ

ඕං දැන් බස් එකට නගින්න ලඟයි. උමග ඇතුලට යන්නේ බස් වල. බස් 5ක් මේ සඳහා යොදාගෙන තියනවා.

රටේ ජනතාවට උමග පෙන්වීම මෙම ව්‍යාපෘතියේ කොටසක් නිසා බස් වලට සල්ලි ගන්නෙ නෑ

කොහොමද පෝලිම

කලින් තියන photo එකේ වතුර වෙනම උමගකින් පිටකරනවා

Dam එක හදන්න ඕනෙ හින්දා ඒ උමග තමා මේ

එතනින් ඇතුලට යන වතුර පිට වෙන්නේ මෙතනින්

Dam එක හදලා ඉවරවුනහම මේක වහලා දානවා

ඔන්න අපි Dam එකෙන් එහාපැත්තට යනවා

Dam එකේ වැඩ ඉවරවුනාම මේකත් වහලා දානවා

මේතනින් තමා කොන්ක්‍රීට් හදන්නේ Dam එකේ වැඩ වලට

උමගට යන්නයි යන්නේ

උමග ඇතුලේ ලයිට් දාලා තිබ්බට photos වලට එළිය මදි

මේ උමග හදලා තියෙන්නේ කලු ගලක් විදලා

ඒකේ දැඩි බව නිසා උමග කොන්ක්‍රීට් වලින් හදලා නැහැ

උමග ඇතුලේ ටිකක් ගිහිල්ල හරවගෙන ආපහු එනවා

ඔන්න එළියට ආවා

Dam එක ඈතට පෙනෙන ආකාරය

17 වෙනිදා ඉඳන් 22 වෙනිදා දක්වා නැවත බලන්න දෙනවා

එතකොට පුලුවන් නම් යන්න. යනවානම් එතෙන්ට උදෙන්ම යන්න

මොකද Dam එක හැදුවට පස්සේ උමගෙ යන්නෙ වතුර විතරයි එතකොට ඉතින් අයේ ජීවිතේට වත් යන්න හම්බවෙන්නෙ නැහැ (වතුරට පැනලා තමා යන්න වෙන්නේ)

යනවානම් සීතලට හරියන ඇදුමක් අරන් යන්න. ඒ පැත්ත ටිකක් සීතලයි

තව පොඩ්ඩෙන් වැදගත්ම දේ අමතක වෙනවා. ඒ පැත්ත සීතල නිසා ඉක්මනට ලෝඩ් වෙනවා.

ඒක හින්දා පරිසරයට විනාඩියක් දීලා ඒ වැඩේ අහවර කරගෙන පෝලිමට යන්න

මේක copy paste කිරීමේදී දෝෂයක් වී ඇත්නම් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

Original එකට මෙතනින් යන්න

http://www.elakiri.com/forum/showthread.php?t=912411

[QUOTE="sandhanuwan1, post: 8794412, member: 234197"] [SIZE="3"]ඉහළ කොත්මලේ කිව්වට මේක තියෙන්නේ තලවකැලේ. අපි ගියේ මේ විදිහට පේරාදෙණිය--->නාවලපිටිය----> තලවාකැලේ තව හැටන් සිට තලවාකැලේ, නුවර එළිය සිට තලවකැලේ, දක්වා එන්නත් පුලුවන් කොහෙන් ආවත් තලවාකලේට තමා එන්න ඕනේ. හෝව් හෝව් කියන්න බැරි වුනානේ කෝච්චියේ ඇවිල්ල තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් බැස්සහමත් හරි එතන ඉදන් පොඩි දුරක් යන්න තියෙන්නේ (පයින් යන්න පුලුවන් දුරක්) මේ දියඇල්ලේ නම මොකද්ද කියල නම් දන්නෙ නැහැ [IMG]http://img25.imageshack.us/img25/7047/76884897.jpg[/IMG] මේ තියෙන්නේ සෙන්ට්ක්ලෙයාර් දියඇල්ල. ඔය දියඇල්ල වැහෙනවා කියලා තමා පහුගිය දවස් වල කතාබහක් ඇති වුනේ. විනාඩි 30 කට සැරයක් වතුර එවන නිසා දියඇල්ල සුන්දරත්වය හොඳින් බලා ගන්න පුලුවන්ලු. [IMG]http://img507.imageshack.us/img507/2136/14819191.jpg[/IMG] මේ යද්දි ගත්තු photos ටිකක්; වහිද්දි ගත්තේ ඒක හින්දා සමහර photo වල සුදු තිත් තියනවා ඒ වැහි බින්දු වලට flash එක වැදිලා [IMG]http://img573.imageshack.us/img573/6561/15755134.jpg[/IMG] [IMG]http://img404.imageshack.us/img404/541/96454410.jpg[/IMG] [IMG]http://img833.imageshack.us/img833/3292/72531474.jpg[/IMG] [IMG]http://img823.imageshack.us/img823/5976/36781827.jpg[/IMG] [IMG]http://img690.imageshack.us/img690/6665/46098955.jpg[/IMG] මේ Dam එක පාරට පෙනෙන විදිහ [IMG]http://img40.imageshack.us/img40/8892/71283533.jpg[/IMG] [IMG]http://img804.imageshack.us/img804/9418/76114602.jpg[/IMG] [IMG]http://img34.imageshack.us/img34/8214/44285111.jpg[/IMG] [IMG]http://img121.imageshack.us/img121/7126/34820864.jpg[/IMG] මෙතනින් තමා උමගට වතුර යන්නෙ [IMG]http://img293.imageshack.us/img293/6789/44239183.jpg[/IMG] ඔය කොල පාට රෙද්දත් එක්කම තියන සුදු පාට blower එකෙන් තමා උමග ඇතුලට ඔක්සිජන් සැපයෙන්නේ. ඇතුලේ වැඩ කරන මිනිස්සු හුස්මගන්නත් ඕනෙ හින්දා තමා ඕක දාලා තියෙන්නේ. තවත් සරලව කිව්වොත් උමග ඇතුලේ ඔක්සිජන් නැතිතරම්.:rolleyes: කොල පාට රෙද්ද ඉවර වෙන තැනින් තමා උමග ඇතුලට යන්න පුලුවන් [IMG]http://img80.imageshack.us/img80/2883/19715897.jpg[/IMG] මේ තියෙන්නේ ඒ blower එක [IMG]http://img337.imageshack.us/img337/854/175qd.jpg[/IMG] අපි දැන් යන්නේ උමග බලන්න අපි එතෙන්ට යනකොට (තලවාකැලේට) උදේ 8.30 ය් එතකොටත් සෑහෙන්න පෝලිම :rolleyes: දැන් කියහන් පාලම උඩ මොනවදෝ වෙනවා කියලා:P [IMG]http://img190.imageshack.us/img190/8662/81512253.jpg[/IMG] [IMG]http://img88.imageshack.us/img88/3434/75433628.jpg[/IMG] [IMG]http://img694.imageshack.us/img694/4327/40730647.jpg[/IMG] මේ තියෙන්නේ තලවා කැලේ දුම්රිය ස්ථානය එතෙන්ට පෙනෙන විදිහ [IMG]http://img80.imageshack.us/img80/1706/10597739.jpg[/IMG] [IMG]http://img809.imageshack.us/img809/4017/81825135.jpg[/IMG] ඕං දැන් බස් එකට නගින්න ලඟයි. උමග ඇතුලට යන්නේ බස් වල. බස් 5ක් මේ සඳහා යොදාගෙන තියනවා. රටේ ජනතාවට උමග පෙන්වීම මෙම ව්‍යාපෘතියේ කොටසක් නිසා බස් වලට සල්ලි ගන්නෙ නෑ කොහොමද පෝලිම [IMG]http://img710.imageshack.us/img710/4290/73643741.jpg[/IMG] [IMG]http://img42.imageshack.us/img42/4760/245hs.jpg[/IMG] කලින් තියන photo එකේ වතුර වෙනම උමගකින් පිටකරනවා Dam එක හදන්න ඕනෙ හින්දා ඒ උමග තමා මේ [IMG]http://img405.imageshack.us/img405/1446/60616463.jpg[/IMG] එතනින් ඇතුලට යන වතුර පිට වෙන්නේ මෙතනින් Dam එක හදලා ඉවරවුනහම මේක වහලා දානවා [IMG]http://img163.imageshack.us/img163/4861/43783181.jpg[/IMG] ඔන්න අපි Dam එකෙන් එහාපැත්තට යනවා Dam එකේ වැඩ ඉවරවුනාම මේකත් වහලා දානවා [IMG]http://img7.imageshack.us/img7/1641/28638828.jpg[/IMG] [IMG]http://img152.imageshack.us/img152/1075/68683073.jpg[/IMG] මේතනින් තමා කොන්ක්‍රීට් හදන්නේ Dam එකේ වැඩ වලට [IMG]http://img35.imageshack.us/img35/9796/265eo.jpg[/IMG] උමගට යන්නයි යන්නේ [IMG]http://img151.imageshack.us/img151/2581/57575224.jpg[/IMG] [IMG]http://img641.imageshack.us/img641/7914/29544993.jpg[/IMG] [IMG]http://img194.imageshack.us/img194/9281/44738738.jpg[/IMG] උමග ඇතුලේ ලයිට් දාලා තිබ්බට photos වලට එළිය මදි මේ උමග හදලා තියෙන්නේ කලු ගලක් විදලා ඒකේ දැඩි බව නිසා උමග කොන්ක්‍රීට් වලින් හදලා නැහැ [IMG]http://img718.imageshack.us/img718/4426/75754913.jpg[/IMG] උමග ඇතුලේ ටිකක් ගිහිල්ල හරවගෙන ආපහු එනවා ඔන්න එළියට ආවා [IMG]http://img189.imageshack.us/img189/3452/37010934.jpg[/IMG] [IMG]http://img820.imageshack.us/img820/2300/13983212.jpg[/IMG] Dam එක ඈතට පෙනෙන ආකාරය [IMG]http://img707.imageshack.us/img707/554/15677646.jpg[/IMG] [IMG]http://img687.imageshack.us/img687/1829/49026703.jpg[/IMG] [IMG]http://img38.imageshack.us/img38/3789/40189960.jpg[/IMG] [IMG]http://img101.imageshack.us/img101/5204/19221267.jpg[/IMG] 17 වෙනිදා ඉඳන් 22 වෙනිදා දක්වා නැවත බලන්න දෙනවා එතකොට පුලුවන් නම් යන්න. යනවානම් එතෙන්ට උදෙන්ම යන්න මොකද Dam එක හැදුවට පස්සේ උමගෙ යන්නෙ වතුර විතරයි එතකොට ඉතින් අයේ ජීවිතේට වත් යන්න හම්බවෙන්නෙ නැහැ (වතුරට පැනලා තමා යන්න වෙන්නේ):no: යනවානම් සීතලට හරියන ඇදුමක් අරන් යන්න. ඒ පැත්ත ටිකක් සීතලයි තව පොඩ්ඩෙන් වැදගත්ම දේ අමතක වෙනවා. ඒ පැත්ත සීතල නිසා ඉක්මනට ලෝඩ් වෙනවා. ඒක හින්දා පරිසරයට විනාඩියක් දීලා ඒ වැඩේ අහවර කරගෙන පෝලිමට යන්න[/SIZE] [SIZE="3"][COLOR="Red"]මේක copy paste කිරීමේදී දෝෂයක් වී ඇත්නම් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. Original එකට මෙතනින් යන්න[/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=912411[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom