Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK_GAMERS warew Mehaata...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් හොදම graphic card එක 560 තමයි. full resolution දාන කොට.

full resolution යනකොට pixel ගාණ වැඩි වෙනවා display වෙන එතකොට වැඩි data ප්රමාණයක් process කරන්න ඕනේ. මේක කරන්නේ GPU එකෙන්. 450 ඒ තරම්ම දුර්වල නෑ. නමුත් සමහර high end games 16X Anti Aliasing + High Settings දාලා ගහනකොට Slow වෙන්න පුලුවන්. High end games කියන්නේ Crysis 2 + HD Texture Pack, Mafia 2 + Physix Enabled , Batman Arkham City + GPU PhysX. වගේ. 30fps එකක් ඕනේ නම් අඩුම ගානේ 460 gtx වත් try කරන්න. නමුත් මට sure 560 එකෙන් 1920x1080 එකේදි ඕනම game එකක් max settings දාලා ගහන්න පුලුවන් බව. Tessellation තියෙන game වලදි නම් මේ card 2ක මදි High යන්න. ඒකට 580 වත් ඕනේ. Tessellation මම දන්න හැටියට Max Payne 3 එකේ තියෙනවා.

මේ දෙකම Dx11 games ,dx11 API එකේ විශේෂත්වය තමයි GPU එක තමයි Utilize කරන්නේ. Unigine Heaven එකේ Tessellation ආවම බලන්න FPS එක අඩුයි. නමුත් Metro එකේ Tessellation නැතුව හොදට එනවා.

ඊළගට PhysX Enabled කරාම Batman එකේදි බලන්න MIN එන්නේ ඒ කියන්නේ Heavy PhysX යන තැන වලදි 24යි. ඒ කියන්නේ lag වෙනවා. ඒක නිසයි මම කිව්වේ මේක High Settings වලට ඒ තරම්ම ගැලපෙන්නේ නෑ කියලා PhysX Enabled කරාම. නමුත් 460 හොදයි. නමුත් 460 Tessellation High වලට ඒ තරමට හොද මදි නමුත් 560 එක සාමානයෙන් හොදයි නමුත් Recommended 580.

නිගමනය ලෙස මට කියන්න තියෙන්නේ. 460 තමයි හොදම card එක. මේකේදි Tessellation Low දාලා + GPU PhysX Enabled + High Settings දාලා 30fps+ ගන්න පුලුවන් ඕනම game එකක ,dx11 එකක වුනත්. ඒක තමයි මම හිතන්නේ උඹට ගන්න තියෙන හොදම එක.

[QUOTE="Dead Island, post: 12876062, member: 396558"] එහෙනම් හොදම graphic card එක 560 තමයි. full resolution දාන කොට. full resolution යනකොට pixel ගාණ වැඩි වෙනවා display වෙන එතකොට වැඩි data ප්රමාණයක් process කරන්න ඕනේ. මේක කරන්නේ GPU එකෙන්. 450 ඒ තරම්ම දුර්වල නෑ. නමුත් සමහර high end games 16X Anti Aliasing + High Settings දාලා ගහනකොට Slow වෙන්න පුලුවන්. High end games කියන්නේ Crysis 2 + HD Texture Pack, Mafia 2 + Physix Enabled , Batman Arkham City + GPU PhysX. වගේ. 30fps එකක් ඕනේ නම් අඩුම ගානේ 460 gtx වත් try කරන්න. නමුත් මට sure 560 එකෙන් 1920x1080 එකේදි ඕනම game එකක් max settings දාලා ගහන්න පුලුවන් බව. Tessellation තියෙන game වලදි නම් මේ card 2ක මදි High යන්න. ඒකට 580 වත් ඕනේ. Tessellation මම දන්න හැටියට Max Payne 3 එකේ තියෙනවා. මේ දෙකම Dx11 games ,dx11 API එකේ විශේෂත්වය තමයි GPU එක තමයි Utilize කරන්නේ. Unigine Heaven එකේ Tessellation ආවම බලන්න FPS එක අඩුයි. නමුත් Metro එකේ Tessellation නැතුව හොදට එනවා. [IMG]http://benchmarkreviews.com/images/reviews/video_cards/NVIDIA-GTS-450/Low-Unigine_Heaven_DX11_Benchmark.jpg[/IMG] [IMG]http://benchmarkreviews.com/images/reviews/video_cards/NVIDIA-GTS-450/Low-Metro-2033_DX11_Benchmark.jpg[/IMG] ඊළගට PhysX Enabled කරාම Batman එකේදි බලන්න MIN එන්නේ ඒ කියන්නේ Heavy PhysX යන තැන වලදි 24යි. ඒ කියන්නේ lag වෙනවා. ඒක නිසයි මම කිව්වේ මේක High Settings වලට ඒ තරම්ම ගැලපෙන්නේ නෑ කියලා PhysX Enabled කරාම. නමුත් 460 හොදයි. නමුත් 460 Tessellation High වලට ඒ තරමට හොද මදි නමුත් 560 එක සාමානයෙන් හොදයි නමුත් Recommended 580. [IMG]http://images.tweaktown.com/content/3/5/3512_36.png[/IMG] නිගමනය ලෙස මට කියන්න තියෙන්නේ. 460 තමයි හොදම card එක. මේකේදි Tessellation Low දාලා + GPU PhysX Enabled + High Settings දාලා 30fps+ ගන්න පුලුවන් ඕනම game එකක ,dx11 එකක වුනත්. ඒක තමයි මම හිතන්නේ උඹට ගන්න තියෙන හොදම එක. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom