Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EKA PAARAK KIYAWANNA AS WALATA KANDULU ENAWAA SATHTHAI.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසස් මනසට මිනිස් මොලයට තිරිසන්නු අපි පැරදුනා...

සල්ලි දීලා කඩෙන් කන්නට

අපිට තේරෙන් නැති නිසා...

නිවා ගන්නට දැනුන බඩගිනි

කෑම හොය හොය මම ගියා...

යටම ලීයට ටිකක් ඈතින්

රසම දේකට ඇස් ගියා...

එද්දි හස්සක හංගලා ආ

පොඩ්ඩවත් මට සිහිවුනා...

පොඩ්ඩා ආසම කන්න පොල්මයි

සිහිවෙලා හිනහත් ගියා...

කෑලි කඩ කඩ හපල දුන්නම

කන්නෙ මගෙ තුරුලට වෙලා...

ටිකක් කාලා අරන් යනවා

අනිත් ටික පොඩ්ඩට කියා....

බලලා වටපිට හෙමි හෙමින් මම

පොල් කෑල්ලට ලං උනා...

වෙනදා වගෙ නෑ මේක අදනම්

මොකෝ මෙච්චර හිරවෙලා...

කටින් අල්ලන් ඇද්දා තදටම

මගේ මුලු හයියම තියා....

කටට ආවත් පොල් කෑල්ලම

මගේ දත් වල තදවෙලා....

උඩින් වැටුනේ යකඩ පතුරක්

බෙල්ල විදගන උල් ගියා...

පෙලාගන කුස රැදුනු බඩගිනි

ගසාගන කොහෙදෝ ගියා..

හයිය නෑ මට ගලව ගන්නට

ඇස් දෙකම මගෙ තෙත් උනා...

එන්න බැරිවෙයි අයම අම්මට

පොඩ්ඩෝ අම්මව අහුවුනා...

උබව සිහිවී එන්න ඇද්දත්

බෙල්ල තව තව තද උනා...

කාපු චුට්ටත් බෙල්ලේ සිදුරෙන්

පොඩ්ඩෝ එලියට පිටවුනා...

හිර වෙලා මම ගොඩක් ඇඩුවා

උබේ පංගුව බල බලා....

කෑම පෙන්නල පනත් ගන්නට

පොඩ්ඩො මිනිසුන් පෙලඹුනා...

උසස් මනසට මිනිස් මොලයට

තිරිසන්නු අපි පැරදුනා...

(ඔයා දකින හැම සතෙක්ම එක ආත්මෙක හරි ඔයාගෙම අම්ම වෙලා ඉපදිලා තියනවා...සත්තු දිහා සෙනෙහසින් බලන්න..අපිට දැනෙන වේදනා..බඩගිනි..දුක්..තිරිසන් සත්තුන්ටත් එහෙමම දැනෙන බව අමතක කරන්න එපා...!!)

[QUOTE="LANKAT, post: 23430025, member: 564023"] [CENTER][SIZE="4"][COLOR="DarkRed"]උසස් මනසට මිනිස් මොලයට තිරිසන්නු අපි පැරදුනා... [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/37286959_271667283607379_6672771159408246784_n.jpg?_nc_cat=0&oh=26cf2b27fda66011fc8f49df4fd88806&oe=5BC60AA5[/IMG] සල්ලි දීලා කඩෙන් කන්නට අපිට තේරෙන් නැති නිසා... නිවා ගන්නට දැනුන බඩගිනි කෑම හොය හොය මම ගියා... යටම ලීයට ටිකක් ඈතින් රසම දේකට ඇස් ගියා... එද්දි හස්සක හංගලා ආ පොඩ්ඩවත් මට සිහිවුනා... පොඩ්ඩා ආසම කන්න පොල්මයි සිහිවෙලා හිනහත් ගියා... කෑලි කඩ කඩ හපල දුන්නම කන්නෙ මගෙ තුරුලට වෙලා... ටිකක් කාලා අරන් යනවා අනිත් ටික පොඩ්ඩට කියා.... බලලා වටපිට හෙමි හෙමින් මම පොල් කෑල්ලට ලං උනා... වෙනදා වගෙ නෑ මේක අදනම් මොකෝ මෙච්චර හිරවෙලා... කටින් අල්ලන් ඇද්දා තදටම මගේ මුලු හයියම තියා.... කටට ආවත් පොල් කෑල්ලම මගේ දත් වල තදවෙලා.... උඩින් වැටුනේ යකඩ පතුරක් බෙල්ල විදගන උල් ගියා... පෙලාගන කුස රැදුනු බඩගිනි ගසාගන කොහෙදෝ ගියා.. හයිය නෑ මට ගලව ගන්නට ඇස් දෙකම මගෙ තෙත් උනා... එන්න බැරිවෙයි අයම අම්මට පොඩ්ඩෝ අම්මව අහුවුනා... උබව සිහිවී එන්න ඇද්දත් බෙල්ල තව තව තද උනා... කාපු චුට්ටත් බෙල්ලේ සිදුරෙන් පොඩ්ඩෝ එලියට පිටවුනා... හිර වෙලා මම ගොඩක් ඇඩුවා උබේ පංගුව බල බලා.... කෑම පෙන්නල පනත් ගන්නට පොඩ්ඩො මිනිසුන් පෙලඹුනා... උසස් මනසට මිනිස් මොලයට තිරිසන්නු අපි පැරදුනා... (ඔයා දකින හැම සතෙක්ම එක ආත්මෙක හරි ඔයාගෙම අම්ම වෙලා ඉපදිලා තියනවා...සත්තු දිහා සෙනෙහසින් බලන්න..අපිට දැනෙන වේදනා..බඩගිනි..දුක්..තිරිසන් සත්තුන්ටත් එහෙමම දැනෙන බව අමතක කරන්න එපා...!!)[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom