Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiriයේ මරා විරුද්ද සෙට් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BUMP

BUMP

BUMP

මරා පරාජය තහවුරු වීමත් සමග ඩලස්ගේ පවුල සහ ශෂීන්ද්‍රගේ පවුල රටින් පලා යති: අවසන් රැලි වලට පැමිණි මහජනතාව දැක රාජපක්ෂලා තක්බීර්..!

(ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.3.00) මෘග චෞර රාජපක්ෂ පවුල් පාලනයේ පරාජය සහතික වීමත් සමග එහි ප්‍රධාන සට්ටැඹියෙක් වූ ඩලස් අලහප්පෙරුමගේ බිරිඳ දරුවන් ඇතුළු මුළු පවුලම අද පාන්දර රටින් පලා ගොස් තිබේ.

මේ අතර රාජපක්ෂ පවුලේ ප්‍රධානියෙක් වූ ශෂීන්ද්‍ර රාජපක්ෂගේ බිරිඳ ලෙක්සිකාද රටින් පලා ගොස් ඇත. ඇය චීනය බලා යන ගුවන් යානයකින් පලා ගොස් ඇතැයි වාර්තා තහවුරු කරයි.

මේ වන විටත් රාජපක්ෂ රෙජීමයේ බොහෝ දූෂිත නිලධාරීන් රටින පලා ගොස් ඇති අතර රෙජීමයේ ප්රබලයන්ගේ පවුල් රටින් පිට කර ඇත.

රාජපක්ෂ පරාජය තහවුරු වූ ප්‍රබල සිදුවීමක් වී ඇත්තේ ඊයේ අවසන් දිනයේ දෙපාර්ශවයේ ප්රචාරක රැස්වීම් සලකා බලද්දී ය. ශ්‍රීලනිපයට වඩාත්ම වාසි දායක ආසනයක් වූ කැස්බෑවේ පැවැති රාජපක්ෂගේ අවසන් රැලියට පවා ලංගම බස් රථ වලින් ජනතාව ඇදීමට සිදුවිය. නමුත් මෛත්‍රීපාල පොදු අපේක්ෂකයාගේ අවසන් රැලිය වූ මරදානේ රැලියට 50,000 කට අධික වාර්තාගත ජනතාවක් සහභාගී වී සිටියහ. ගාල්ල කළුතර ආදී ප්‍රදේශවල පැවැති අවසන් රැලි වලටද එවැනිම වාර්තාගත ජනතාවක් පැමිණ සිටියහ. එය ගාල්ලේ 30,000 කට අධික වූ අතර කළුතර 25,000 කට අධික වූ බව පොලිස් වාර්තා වල සඳහන් වේ.

මෙම මහජන ගඟ පිලිබඳ වාර්තා ලැබීමත් සමග රාජපක්ෂ රෙජීමය තක්බීර් වී ඇති අතර හමුදාව කැඳවා කරන්නට ගිය යම් ක්‍රියා මාර්ගද අත් හැර දැමීම හෝ කල් දැමීමට සිදුව ඇත.

[QUOTE="madhawavish, post: 17689473, member: 514270"] BUMP BUMP BUMP මරා පරාජය තහවුරු වීමත් සමග ඩලස්ගේ පවුල සහ ශෂීන්ද්‍රගේ පවුල රටින් පලා යති: අවසන් රැලි වලට පැමිණි මහජනතාව දැක රාජපක්ෂලා තක්බීර්..! (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.3.00) මෘග චෞර රාජපක්ෂ පවුල් පාලනයේ පරාජය සහතික වීමත් සමග එහි ප්‍රධාන සට්ටැඹියෙක් වූ ඩලස් අලහප්පෙරුමගේ බිරිඳ දරුවන් ඇතුළු මුළු පවුලම අද පාන්දර රටින් පලා ගොස් තිබේ. මේ අතර රාජපක්ෂ පවුලේ ප්‍රධානියෙක් වූ ශෂීන්ද්‍ර රාජපක්ෂගේ බිරිඳ ලෙක්සිකාද රටින් පලා ගොස් ඇත. ඇය චීනය බලා යන ගුවන් යානයකින් පලා ගොස් ඇතැයි වාර්තා තහවුරු කරයි. මේ වන විටත් රාජපක්ෂ රෙජීමයේ බොහෝ දූෂිත නිලධාරීන් රටින පලා ගොස් ඇති අතර රෙජීමයේ ප්රබලයන්ගේ පවුල් රටින් පිට කර ඇත. රාජපක්ෂ පරාජය තහවුරු වූ ප්‍රබල සිදුවීමක් වී ඇත්තේ ඊයේ අවසන් දිනයේ දෙපාර්ශවයේ ප්රචාරක රැස්වීම් සලකා බලද්දී ය. ශ්‍රීලනිපයට වඩාත්ම වාසි දායක ආසනයක් වූ කැස්බෑවේ පැවැති රාජපක්ෂගේ අවසන් රැලියට පවා ලංගම බස් රථ වලින් ජනතාව ඇදීමට සිදුවිය. නමුත් මෛත්‍රීපාල පොදු අපේක්ෂකයාගේ අවසන් රැලිය වූ මරදානේ රැලියට 50,000 කට අධික වාර්තාගත ජනතාවක් සහභාගී වී සිටියහ. ගාල්ල කළුතර ආදී ප්‍රදේශවල පැවැති අවසන් රැලි වලටද එවැනිම වාර්තාගත ජනතාවක් පැමිණ සිටියහ. එය ගාල්ලේ 30,000 කට අධික වූ අතර කළුතර 25,000 කට අධික වූ බව පොලිස් වාර්තා වල සඳහන් වේ. මෙම මහජන ගඟ පිලිබඳ වාර්තා ලැබීමත් සමග රාජපක්ෂ රෙජීමය තක්බීර් වී ඇති අතර හමුදාව කැඳවා කරන්නට ගිය යම් ක්‍රියා මාර්ගද අත් හැර දැමීම හෝ කල් දැමීමට සිදුව ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom