මම කොහේවත් කිව්වේ නෑ මචන් බීටා 3 එනවා කියලා.
සයිට් එකේ ඉම්පෲව්මන්ට්ස් වෙනවා කියලා මම කිව්වේ.
ගිය මාසේ ද කොහෙද සයිට් එකේ අප්ඩේට් එකක් ගියානේ.
දවසක් විතර ඩවුන් වෙලා තිබ්බේ.
ඒ අප්ඩේට් එක ගියේ සර්වර් ඉම්පෲව්මන්ට්ස් වලට.
ඒ අප්ඩේට් එකෙන් පස්සේ සයිට් එකේ ස්ලෝ ගතිය තිබ්බේ නෑ.
හැමවෙලාවේම කිරිය යුස් කරන එකාට ඒ වෙනස දැනෙන්න තිබ්බා.
ඉන්ටර්ෆේස් අප්ඩේට්ස් තාම නැති උනාට ඇතුලෙන් අප්ඩේට්ස් දුවනවා.
පොඩි වෙනසක් තියනව

