Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri එකේ Fake
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මැතක ඉදල එළකිරි එකේ ගොඩක් Fake Accounts හැදෙන්න පටන් අරගෙන තියෙන හින්දා මටත් හිතුන එහෙම එකක් හදල බලන්න. ඊයෙ දවල් කම්මැලි කම යන්නත් එක්ක මමත් මගෙ තියන එකම Account එකෙන් (ඒ කියන්නෙ මේ Account එකෙන්) log out වෙලා අලුතින් වෙනත් username එකකින් Fake Account එකක් හදන්න පටන් ගත්ත.

Reg. page එකේ ඉල්ලන ඔක්කොම Username, Password ඇතුලත් කරල e-mail address එක දාන තැන මට තියන එකම එක e-mail address එක ඇතුලත් කලා. පස්සෙ පෙන්වන කැප්චා එකත් එන්ටර් කරල submit button එක එබුව. මෙන්න එතකොට ඒ page එක උඩින් වැටුන "This e-mail address is already in used" ඔන්න ඔය තේරුම තියන වගේ වැකියක්.

දැන් මක් කොරන්නද තව e-mail address එකක් ඇත්තෙත් නැහැ. ඕන පු*** ප්රිති වෙසක් කියල නිකන් හිතිච්ච නමක් දාල අලුත් e-mail address එකක් හදල ඒකට enter කරා.

මෙන්න බොලේ ලස්සනට ඒක Accept කරල "Thank you for..........." කියන වචන සෙට් එක ඇවිත් මාව අලුත් මෙම්බර් කෙනෙක් හැටියට රෙජිස්ටර් කර ගත්ත.

මෙතන මම දකින ගැටලුව තමයි සාමන්යයෙන් පිටරට සහ ලන්කාවෙ තියන සමහරක් forum වලට Register වෙනකොට අපි දෙන e-mail address එකට Activation Link එකක් එවනව. ඒ ලින්ක් එක click කරාම තමයි අපිව ඒ forum එකේ හරියටම register වෙන්නෙ. ඒ හින්ද ඒ forum වලට fake accounts අඩුයි.

ඇයි එළකිරි එකටත් මෙහෙම system එකක් දාන්න බැරි. එහෙම උනානම් ගොඩාක් fake accounts අඩු වෙනව.

මෙය මගෙ පුද්ගලික අදහසක් පමණයි. කොහොම උනත් මටත් දැන් fake account එකක් තියනව.

මේ නූල සදහා GT තුමාගේ කොමෙන්ටුත් බලාපොරොත්තු වෙනව

[QUOTE="mudrana, post: 14166090, member: 17378"] [SIZE="5"]මේ මැතක ඉදල එළකිරි එකේ ගොඩක් Fake Accounts හැදෙන්න පටන් අරගෙන තියෙන හින්දා මටත් හිතුන එහෙම එකක් හදල බලන්න. ඊයෙ දවල් කම්මැලි කම යන්නත් එක්ක මමත් මගෙ තියන එකම Account එකෙන් (ඒ කියන්නෙ මේ Account එකෙන්) log out වෙලා අලුතින් වෙනත් username එකකින් Fake Account එකක් හදන්න පටන් ගත්ත. Reg. page එකේ ඉල්ලන ඔක්කොම Username, Password ඇතුලත් කරල e-mail address එක දාන තැන මට තියන එකම එක e-mail address එක ඇතුලත් කලා. පස්සෙ පෙන්වන කැප්චා එකත් එන්ටර් කරල submit button එක එබුව. මෙන්න එතකොට ඒ page එක උඩින් වැටුන "This e-mail address is already in used" ඔන්න ඔය තේරුම තියන වගේ වැකියක්. දැන් මක් කොරන්නද තව e-mail address එකක් ඇත්තෙත් නැහැ. ඕන පු*** ප්රිති වෙසක් කියල නිකන් හිතිච්ච නමක් දාල අලුත් e-mail address එකක් හදල ඒකට enter කරා. මෙන්න බොලේ ලස්සනට ඒක Accept කරල "Thank you for..........." කියන වචන සෙට් එක ඇවිත් මාව අලුත් මෙම්බර් කෙනෙක් හැටියට රෙජිස්ටර් කර ගත්ත. [INDENT]මෙතන මම දකින ගැටලුව තමයි සාමන්යයෙන් පිටරට සහ ලන්කාවෙ තියන සමහරක් forum වලට Register වෙනකොට අපි දෙන e-mail address එකට Activation Link එකක් එවනව. ඒ ලින්ක් එක click කරාම තමයි අපිව ඒ forum එකේ හරියටම register වෙන්නෙ. ඒ හින්ද ඒ forum වලට fake accounts අඩුයි. [/INDENT] ඇයි එළකිරි එකටත් මෙහෙම system එකක් දාන්න බැරි. එහෙම උනානම් ගොඩාක් fake accounts අඩු වෙනව. මෙය මගෙ පුද්ගලික අදහසක් පමණයි. කොහොම උනත් මටත් දැන් fake account එකක් තියනව.[/SIZE] [SIZE="5"]මේ නූල සදහා GT තුමාගේ කොමෙන්ටුත් බලාපොරොත්තු වෙනව [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom