Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri-ගිලානෝපස්ථාන සේවාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි දරුවෙක් ලොරියක් ඇතුළේ නිදා ඉන්නවා. වටපිටාවේ ඉන්න හැමෝම ඒ වටා පිරිලා ඔහු දිහා බලා ඉන්නවා. හැමෝගේම මුහුණුවල තිබෙන්නේ දුක, කනගාටුව. “පව්” සමහරු එහෙම කියන ගමන් දරුවගේ අම්මා අතට පුංචි පුංචි මුදල් නෝට්ටු තියනවා. මේ පින්තූරය දිහා බලන්න. අපි මුලින් අදහස් කළ ආකාරයට ඔයගොල්ලන්ගේ හදවත්වලටත් එවැනි හැඟීමක් පහල නොවුණත් පුදුමයි.

මේ පුංචි පුතාගේ නම තරිඳු ශ්‍රීමාල්. වයස අවුරුදු තුනක් විතර වෙනවා. තඹුත්තේගම, තෝන්වැව ප්‍රදේශයේ තමයි ඔහු අම්මා, තාත්තා එක්ක ජීවත් වෙන්නේ. තාත්තා දුප්පත් ගොවියෙක්. හැබැයි වැඩ කරන්නේ තමන්ගේ කුඹුරුවල නමෛයි. අනුන් ළඟ. අම්මා ලීලාවතී. ඇය දියවැඩියා රෝගයෙන් කලක සිට පීඩා විඳිනවා. ඒත් එහෙම කියලා දරුවාගේ වැඩ කටයුතු නොකර ඉන්නේ නැහැ. උදේ පාන්දර අවදි වුණු වෙලාවේ ඉඳලා මල මුත්‍රා ටික සුද්ධ පවිත්‍ර කරන වැඩ ටිකේ ඉඳලා හැම දෙයක්ම තරිඳු පුතා වෙනුවෙන් කරනවා.

“මට වැඩි කාලයක් මෙහෙම වැඩ කරන්න බැරිවෙයි මහත්තයා. ඒක නිසා තමයි දරුවගේ ඔපරේෂන් එක ඉක්මනින් කරගන්න බලන්නේ. දැන් මට සවි ශක්තිය නැහැ.”

“ඒත් පුතාගේ වැඩ ටික කරනවා. මටත් ආසයි මහත්තයෝ මගේ පුතා නැගිටලා ‘අම්මේ’, ‘තාත්තේ’ කියලා කතා කරලා හිනාවෙනවා බලන්න. ඒත් මට ඒ වාසනාව නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා.” ඔබ කල්පනා කරයි මේ දරුවා මුහුණ දීලා ඉන්න රෝගී තත්ත්වය මොකක්ද කියලා. තරිඳු පුතා උපතින් නිරෝගි දරුවෙක්. ඒත් මාස කීපයකින් ඔහු රෝගී වෙන්න පටන් ගත්තා. මුලදීම ඇති වුණේ හිස තරමක් විතර විශාල වෙන්න පටන් ගැනීම. ඉන් පස්සේ දවසින් දවස ඒ වෙනස හැමෝටම දැනෙන විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. “අපි දරුවව අරගෙන අනුරාධපුර රෝහලට ගියා. එතැනින් කොළඹ එව්වා. අවසානයේදී දැනගත්තා දරුවගේ හිසේ වතුර පිරෙනවා කියලා.”

මේ කාලයේදී තරිඳු වෙනුවෙන් ශල්‍යකර්මයකුත් සිදුවුණා. ඒ ශල්‍යකර්මය සිදුකළේ අවහිර වී තිබුණු නහරයක් යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණ ඇතිව. ශල්‍යකර්මය සිදුකළේ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහත්තයා. එතුමා කිව්වා අම්මේ මේ ශල්‍යකර්මය අසාර්ථක වුණොත් තවත් එක් ශල්‍යකර්මයකට යන්න වෙනවා. ඒක ටිකක් බැරෑරුම් එකක්. හැබැයි සාර්ථක වෙයි. එදාට දරුවා සාමාන්‍ය තත්ත්වයට ඒවි කියලා.”

“ඇත්තටම දොස්තර මහත්තයා කිව්වා වගේ පළමු එක සාර්ථක වුණේ නැහැ. ටික දවසකින් ආපහු දරුවා තුළ පරණ විදිහේ ලක්ෂණ මතුවෙන්න පටන් ගත්තා.”

ලීලාවතීලා දැන් සූදානම් වෙන්නේ ඊළඟ සැත්කමට යන්නයි. නමුත් ගැටලුව මුදල්. ඊට ලක්ෂ 10ක වගේ මුදලක් වුවමනා වෙනවා. “මේ සැත්කම සිදුකරන්නේ කොළඹ පෞද්ගලික රෝහලක. ඒ වගේම දරුවාට බද්ධ කරන වෑල් පවා හුඟක් මිලෙන් අධිකයි. ඉතින් ඒ නිසා තමයි මෙපමණ මුදලක් වැය වෙන්නේ.” මේ වෙද්දි ලීලාවතීලා සතුව තිබෙන්නේ රුපියල් ලක්ෂයක වගේ මුදලක්. ඔවුන් තව රුපියල් ලක්ෂ 9ක් සොයාගත යුතුයි.

“දුප්පත් අපිට ලක්ෂයක් කියන්නෙත් ලොකු මුදලක්. එහෙව් එකේ ලක්ෂ 10ක් කියන්නේ කොයිතරම් ලොකු මුදලක්ද මහත්තයා. ඒත් අපි මේ උත්සාහය අත් හරින්නේ නැහැ.” තරිඳුගේ දෙමාපියන් හා දුප්පත් ඥාතීන් මේ වෙද්දි හැම තැනම ඇවිදිනවා. දන්න දන්න හිතවතුන් ළඟට යනවා. ඒ යන්නේ තරිඳුවත් එක්කාසු කරගෙනයි.

“මට නින්දක් නැහැ. තරිඳුගේ තාත්තා කුලී වැඩට ගියාම මම ගෙදර මේ දරුවා එක්ක කඳුළු හලමින් ජීවත් වෙනවා. අවුරුදු තුනක් වුණත් තවම අම්මේ, තාත්තේ කියලා විතරයි හරියට කතා කරන්නේ. ඔළුව උස්සලා බලන්න බැහැ. සමහර වෙලාවට එයා වේදනාව ඉවසා ගන්න බැරිව අත් දෙකින් මුහුණ පවා තුවාල කරගන්නවා. මේවා බලා ඉන්න බැරි නිසා තමයි අපි පාරට බැස්සේ මහත්තයා” ලීලාවතී ඇඬූ කඳුළින් කිව්වා. ඔබට පුළුවන් මේ දරුවා යථා තත්ත්වයට පත්කරන ශල්‍යකර්මයට උදව් වෙන්න. අපි බොහොම දයාබරව ඒක මතක් කරනවා.

ඔවුන්ගේ ගිණුම් විස්තර: හේරත් මුදියන්සේලාගේ ලීලාවතී

219-2-001-5-8357740 මහජන බැංකුව, තඹුත්තේගම.

දුරකතනය: 071-0913296

[QUOTE="hdgpure, post: 14835514, member: 56825"] [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-prn1/156487_359935560736148_349239343_n.jpg[/IMG] [B][SIZE="4"]පුංචි දරුවෙක් ලොරියක් ඇතුළේ නිදා ඉන්නවා. වටපිටාවේ ඉන්න හැමෝම ඒ වටා පිරිලා ඔහු දිහා බලා ඉන්නවා. හැමෝගේම මුහුණුවල තිබෙන්නේ දුක, කනගාටුව. “පව්” සමහරු එහෙම කියන ගමන් දරුවගේ අම්මා අතට පුංචි පුංචි මුදල් නෝට්ටු තියනවා. මේ පින්තූරය දිහා බලන්න. අපි මුලින් අදහස් කළ ආකාරයට ඔයගොල්ලන්ගේ හදවත්වලටත් එවැනි හැඟීමක් පහල නොවුණත් පුදුමයි. මේ පුංචි පුතාගේ නම තරිඳු ශ්‍රීමාල්. වයස අවුරුදු තුනක් විතර වෙනවා. තඹුත්තේගම, තෝන්වැව ප්‍රදේශයේ තමයි ඔහු අම්මා, තාත්තා එක්ක ජීවත් වෙන්නේ. තාත්තා දුප්පත් ගොවියෙක්. හැබැයි වැඩ කරන්නේ තමන්ගේ කුඹුරුවල නමෛයි. අනුන් ළඟ. අම්මා ලීලාවතී. ඇය දියවැඩියා රෝගයෙන් කලක සිට පීඩා විඳිනවා. ඒත් එහෙම කියලා දරුවාගේ වැඩ කටයුතු නොකර ඉන්නේ නැහැ. උදේ පාන්දර අවදි වුණු වෙලාවේ ඉඳලා මල මුත්‍රා ටික සුද්ධ පවිත්‍ර කරන වැඩ ටිකේ ඉඳලා හැම දෙයක්ම තරිඳු පුතා වෙනුවෙන් කරනවා. “මට වැඩි කාලයක් මෙහෙම වැඩ කරන්න බැරිවෙයි මහත්තයා. ඒක නිසා තමයි දරුවගේ ඔපරේෂන් එක ඉක්මනින් කරගන්න බලන්නේ. දැන් මට සවි ශක්තිය නැහැ.” “ඒත් පුතාගේ වැඩ ටික කරනවා. මටත් ආසයි මහත්තයෝ මගේ පුතා නැගිටලා ‘අම්මේ’, ‘තාත්තේ’ කියලා කතා කරලා හිනාවෙනවා බලන්න. ඒත් මට ඒ වාසනාව නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා.” ඔබ කල්පනා කරයි මේ දරුවා මුහුණ දීලා ඉන්න රෝගී තත්ත්වය මොකක්ද කියලා. තරිඳු පුතා උපතින් නිරෝගි දරුවෙක්. ඒත් මාස කීපයකින් ඔහු රෝගී වෙන්න පටන් ගත්තා. මුලදීම ඇති වුණේ හිස තරමක් විතර විශාල වෙන්න පටන් ගැනීම. ඉන් පස්සේ දවසින් දවස ඒ වෙනස හැමෝටම දැනෙන විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. “අපි දරුවව අරගෙන අනුරාධපුර රෝහලට ගියා. එතැනින් කොළඹ එව්වා. අවසානයේදී දැනගත්තා දරුවගේ හිසේ වතුර පිරෙනවා කියලා.” මේ කාලයේදී තරිඳු වෙනුවෙන් ශල්‍යකර්මයකුත් සිදුවුණා. ඒ ශල්‍යකර්මය සිදුකළේ අවහිර වී තිබුණු නහරයක් යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණ ඇතිව. ශල්‍යකර්මය සිදුකළේ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහත්තයා. එතුමා කිව්වා අම්මේ මේ ශල්‍යකර්මය අසාර්ථක වුණොත් තවත් එක් ශල්‍යකර්මයකට යන්න වෙනවා. ඒක ටිකක් බැරෑරුම් එකක්. හැබැයි සාර්ථක වෙයි. එදාට දරුවා සාමාන්‍ය තත්ත්වයට ඒවි කියලා.” “ඇත්තටම දොස්තර මහත්තයා කිව්වා වගේ පළමු එක සාර්ථක වුණේ නැහැ. ටික දවසකින් ආපහු දරුවා තුළ පරණ විදිහේ ලක්ෂණ මතුවෙන්න පටන් ගත්තා.” ලීලාවතීලා දැන් සූදානම් වෙන්නේ ඊළඟ සැත්කමට යන්නයි. නමුත් ගැටලුව මුදල්. ඊට ලක්ෂ 10ක වගේ මුදලක් වුවමනා වෙනවා. “මේ සැත්කම සිදුකරන්නේ කොළඹ පෞද්ගලික රෝහලක. ඒ වගේම දරුවාට බද්ධ කරන වෑල් පවා හුඟක් මිලෙන් අධිකයි. ඉතින් ඒ නිසා තමයි මෙපමණ මුදලක් වැය වෙන්නේ.” මේ වෙද්දි ලීලාවතීලා සතුව තිබෙන්නේ රුපියල් ලක්ෂයක වගේ මුදලක්. ඔවුන් තව රුපියල් ලක්ෂ 9ක් සොයාගත යුතුයි. “දුප්පත් අපිට ලක්ෂයක් කියන්නෙත් ලොකු මුදලක්. එහෙව් එකේ ලක්ෂ 10ක් කියන්නේ කොයිතරම් ලොකු මුදලක්ද මහත්තයා. ඒත් අපි මේ උත්සාහය අත් හරින්නේ නැහැ.” තරිඳුගේ දෙමාපියන් හා දුප්පත් ඥාතීන් මේ වෙද්දි හැම තැනම ඇවිදිනවා. දන්න දන්න හිතවතුන් ළඟට යනවා. ඒ යන්නේ තරිඳුවත් එක්කාසු කරගෙනයි. “මට නින්දක් නැහැ. තරිඳුගේ තාත්තා කුලී වැඩට ගියාම මම ගෙදර මේ දරුවා එක්ක කඳුළු හලමින් ජීවත් වෙනවා. අවුරුදු තුනක් වුණත් තවම අම්මේ, තාත්තේ කියලා විතරයි හරියට කතා කරන්නේ. ඔළුව උස්සලා බලන්න බැහැ. සමහර වෙලාවට එයා වේදනාව ඉවසා ගන්න බැරිව අත් දෙකින් මුහුණ පවා තුවාල කරගන්නවා. මේවා බලා ඉන්න බැරි නිසා තමයි අපි පාරට බැස්සේ මහත්තයා” ලීලාවතී ඇඬූ කඳුළින් කිව්වා. ඔබට පුළුවන් මේ දරුවා යථා තත්ත්වයට පත්කරන ශල්‍යකර්මයට උදව් වෙන්න. අපි බොහොම දයාබරව ඒක මතක් කරනවා. ඔවුන්ගේ ගිණුම් විස්තර: හේරත් මුදියන්සේලාගේ ලීලාවතී 219-2-001-5-8357740 මහජන බැංකුව, තඹුත්තේගම. දුරකතනය: 071-0913296[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom