Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීවිධ භාෂාවන් විවිධ සමාජ රටාවන් විවිධ සංස්කෘතීන් පිළිබඳ අත්දැකීම් ලබන දුර ගමන් යෙදෙන චරිතයකි.මනස ඉතා දුර්වල විවිධ මානසික ආවේගයන් ඔස්සේ සිත එක් එක් දිශාවන් ඔස්සේ සිත දිව යන චරිතයක් විය හැක.තම නිවසේ නිතර ආරවුල් සිදුවීමක් සිදුවනවා වන්නට පුලුවන.

මව සමඟ යම් සිත් අමනාපකම් සිදුවිය හැක.2014 ආරම්භයත් සමඟ ලබන ජන්ම ඒරාෂ්ඨකය ඔබගේ ස්ථාන මාරුවක් බලාපොරොත්තු විය හැක.මව සමඟ තිබෙන සම්බන්ධය තරමක් පලුදු කර ගනී.තරමක ආවේගී චරිතයක් බැවින් ආවේගය ඉතා ප්‍රබල ලෙස පාලනය කරගත යුතුය.

පියා සමඟ තිබෙන සම්බන්ධය එක්කෝ හැඟීම් බරයි එය එසේ නොවේ නම් නැතිනම් පියා ඔබේ බලාපොරොත්තු හැඟීම් විනාශකර දමයි.එසේත් නොවේ නම් පියා ඔබ ජීවිතයේ එකට නොසිටින අවස්ථා වැඩිය.

උසස් අද්යාපනය

උසස් අද්යාපනය ලැබීමට බොහෝ බාදා සහිත කේන්දරයකි.එක එල්ලේ සිත තබාගෙන අද්යාපන කටයුතු කිරීම තරමක් අපහසු විය හැක.

අනාගතය සහ රැකියාව

ලග්න ඒරාෂ්ඨක , ජන්ම ඒරාෂ්ඨක සියල්ලට මුහුණ දෙමින් සහ මුහුණ දීමට සිටින කේන්දෙරයකි.තදින් අපල ගෙනදෙන කාලයක් ගත කරමින් සිටී.ශරීර සෞඛ්‍ය පිරිහීම මුදල් හානිවීම් අවේග ශීලී ගති පැවතුම් වැඩිවීම නිසා ගෙදර ඔබේ තිබෙන ප්‍රතිරූපයට තදින් හානිවේ.ඉදිරි 6 වසර ඉතා තද හික්මීමක් ඇති කර ගන්න.

පුද්ගලික රැකියාවකි.බොහෝ විට විදේශයක තම නිවසේ සිට එම විදේශයේ සිටින තම උපන් රටේ මිනිසුන් සඳහා සේවය සපයන රැකියාවක් කිරීමට ඉඩ ඇත.ආදායම් ලැබීම අතින් ඔබට කිසිදු අවහිරයක් නොමැත.

විවාහය.

ප්‍රේම සම්බන්ධ වැඩිකල් නොපවතී.කෙසේ වුවද විවාහයන් පිළිබඳව දැන්ම කතාකල යුතු නැත.

[QUOTE="pawusi, post: 16666874, member: 150474"] [SIZE="2"]වීවිධ භාෂාවන් විවිධ සමාජ රටාවන් විවිධ සංස්කෘතීන් පිළිබඳ අත්දැකීම් ලබන දුර ගමන් යෙදෙන චරිතයකි.මනස ඉතා දුර්වල විවිධ මානසික ආවේගයන් ඔස්සේ සිත එක් එක් දිශාවන් ඔස්සේ සිත දිව යන චරිතයක් විය හැක.තම නිවසේ නිතර ආරවුල් සිදුවීමක් සිදුවනවා වන්නට පුලුවන. මව සමඟ යම් සිත් අමනාපකම් සිදුවිය හැක.2014 ආරම්භයත් සමඟ ලබන ජන්ම ඒරාෂ්ඨකය ඔබගේ ස්ථාන මාරුවක් බලාපොරොත්තු විය හැක.මව සමඟ තිබෙන සම්බන්ධය තරමක් පලුදු කර ගනී.තරමක ආවේගී චරිතයක් බැවින් ආවේගය ඉතා ප්‍රබල ලෙස පාලනය කරගත යුතුය. පියා සමඟ තිබෙන සම්බන්ධය එක්කෝ හැඟීම් බරයි එය එසේ නොවේ නම් නැතිනම් පියා ඔබේ බලාපොරොත්තු හැඟීම් විනාශකර දමයි.එසේත් නොවේ නම් පියා ඔබ ජීවිතයේ එකට නොසිටින අවස්ථා වැඩිය. උසස් අද්යාපනය උසස් අද්යාපනය ලැබීමට බොහෝ බාදා සහිත කේන්දරයකි.එක එල්ලේ සිත තබාගෙන අද්යාපන කටයුතු කිරීම තරමක් අපහසු විය හැක. අනාගතය සහ රැකියාව ලග්න ඒරාෂ්ඨක , ජන්ම ඒරාෂ්ඨක සියල්ලට මුහුණ දෙමින් සහ මුහුණ දීමට සිටින කේන්දෙරයකි.තදින් අපල ගෙනදෙන කාලයක් ගත කරමින් සිටී.ශරීර සෞඛ්‍ය පිරිහීම මුදල් හානිවීම් අවේග ශීලී ගති පැවතුම් වැඩිවීම නිසා ගෙදර ඔබේ තිබෙන ප්‍රතිරූපයට තදින් හානිවේ.ඉදිරි 6 වසර ඉතා තද හික්මීමක් ඇති කර ගන්න. පුද්ගලික රැකියාවකි.බොහෝ විට විදේශයක තම නිවසේ සිට එම විදේශයේ සිටින තම උපන් රටේ මිනිසුන් සඳහා සේවය සපයන රැකියාවක් කිරීමට ඉඩ ඇත.ආදායම් ලැබීම අතින් ඔබට කිසිදු අවහිරයක් නොමැත. විවාහය. ප්‍රේම සම්බන්ධ වැඩිකල් නොපවතී.කෙසේ වුවද විවාහයන් පිළිබඳව දැන්ම කතාකල යුතු නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom