Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැකියාවේ ක්ෂණික උච්චා වචනයන් , ක්ෂණිකව රැකියාවේ වෙනස්වීම් බලාපොරොත්තු විය යුතු කේන්දරයකි.රැකියාවේදී ගන්නා තීන්දු තීරණවල අන් අයට ඔබ කෙරේ ගුප්ත බවක් දිස්වේ.ඔබ කරන්නෙ මොකක් කලේදැයි අවසානය තෙක් සැඟවන සහ එයට කැමති චරිතයක් විය හැක.එවිට අන් අය ඔබ කෙරේ වැරදි වැටහීමක් ඇති කරගනු ලැබෙනු ඇත.

කෙසේ වුවද ඔබේ දක්ෂතා වැඩියෙන් ඔප් නැන්වී ප්‍රශංශා ලබන්නේ පිටරටකදී තම රැකියාව සිදු කිරීමෙනි.

ඔබ බොහෝ ගුප්ත කටයුතු වලට කැමති , ගුප්ත පැති වල සහ ඒවායේ සැඟවනු දේ පිළිබඳව අධ්‍යනය කිරීමට කැමති චරිතයකි.ඔබද තමරමක ගුප්ත චරිතයකි.ජීවිතය සහ මරණය පිලිබඳ විශේශ සහ අමුතු කෝණයකින් දැකීමට සහ ඒ පිළිබඳ සෙවීමට කැමක්තිය.ඔබගේ තිබෙන ගුප්ත බව නිසාම අන් අයට එකවර ඔබ පිළිබඳ එක එල්ලේ චිත්‍රයක් නිර්මාණය කල නොහැක.

ප්‍රේම සම්බන්ධ හා සම්බන්ධවද මෙය බලපායි.මේ නිසාම ප්‍රේමවන්තියට ඔබ කරන කියන වැඩ තේරුම් ගැනීමට අපහසුය .

මේ කේන්ද්‍රයේ තිබෙන විශ්ෂම කරුණ වන්නේ ප්‍රබල ලක්ෂ්මී යෝගයයි..

මේ ලක්ෂ්මී යෝගය නැතිනම් ඔබට උසස් අධ්‍යාපනය ලැබීම තරමක් අපහසුය.ඔබ ජීවිතය බොහෝ දුරට සාර්ථක වන්නේ සහ මෙතෙක් කර ඇත්තේ මේ යෝගයේ පිහිටෙනි.

සංගීතය ,ක්‍රීඩාව , ස්පෙක්ටකියුලර් බිස්නස් , ලස්සන කෙල්ලන්ගේ බැල්ම සහ ප්‍රේම සම්බන්ධතා මේ සියල්ල එහි ප්‍රතිපල ලෙස ලැබීමට පුලුවන.

පුලුවන් තරම් ලක්ෂ්මී දේවිය සඳහා භක්තිමත්ව පුද සත්කාර කරන්න.අමුතු අමුතු ජයග්රහන ඉහත කී ශාස්ත්‍රයන් කෙරෙන් ලැබෙනු ඇත.එමෙන්ම ඒවා භාවිතෙයි යෙදේ නම් ඒවායේ නිපුණත්වයද ඉහල යනු ඇත.

එහෙත් සුදු කෙලීමෙන් හෝ ඒවාට ට්‍රයි කිරීම ලක්ෂ්මී පිහිට අඩුවීමට හේතුවේ.එහෙත් කුඩ කුඩා ජයග්‍රහණ ලැබිය හැක.

එපමණක් නොව නඩු වලින් මිල මුදල් ලැබීමේ වාසි පවතී.නඩුවක් ඇත්නම් පින් දීපිය.

ප්‍රේම සබඳතා

ඔබට තිබෙන මේ ලක්ෂ්මී යෝගය කෙතරම් ඔබේ ජීවිතයට බලපෑම් කෙරේද යත් කෙල්ලන්ව පිස්සු වැට්ටීමේ හැකියාවක් ඇත.ඔබ වන්නි හත්පත්තුවේ කැලෑ කොල්ලෙක්ව උපන්නද කොළඹ 7 කෙල්ලෙක් දැලෙට පටලා ගැනීම ඔබට මහ ලොකු කජ්ජක් විය නොහැක.

විවාහ සහකාරිය

ඔබව තේරුම් ගන්න ඔබේ ගුප්ත බව දුරලා කතා කරවන චරිතයකට වැඩි කැමැත්තක් පෙන්වයි.විවාහ සහකාරිය දුරසිට දුරකතන ඇමතුම් ටෙක්ස්ට් මැසෙජ් වලට ඔබ අරහන්ය.ලඟ සිට කතා කිරීමේ අවශ්‍ය සහ එයට වැඩි කැමැත්තක් දක්වන චරිතයකි.

ඔබට ලැබෙන සහකාරිය ලස්සන හොඳ ශරීර හැඩයකින් හෙබි (මොඩර්න් භාෂාවෙන් කිවහොත් සෙක්සි ) එමෙන්ම උගත් තැනැත්තියකි.ඇය ඔබව ඕනෑම දෙයක පසුගාමී බව දුරලා ඉදිරියට තල්ලු කරන අයෙක් විය හැක.ඇය සමහර විට තාක්ෂණික විශයක් හෝ ඒ හා සමාන උපාදියක් හදාරා අයෙක් විය හැක.එමෙන්ම හොඳ බිස්නස් මයින්ඩ් එකක් ඇති තැනැත්තියකි.ඔබේ සියලු බිස්නස් කටයුතු ඇය සමඟ විවහයෙන් පසුව ආරම්භ කිරීමෙන් ජය ලැබේ.

විවාහය 2017 - 2019

ps

උඹ ස්කෝලේ මොනව හරි ඇත්ලටික් වගේ දේවල් කරල තියෙනවද?

[QUOTE="pawusi, post: 16673385, member: 150474"] [SIZE="2"]රැකියාවේ ක්ෂණික උච්චා වචනයන් , ක්ෂණිකව රැකියාවේ වෙනස්වීම් බලාපොරොත්තු විය යුතු කේන්දරයකි.රැකියාවේදී ගන්නා තීන්දු තීරණවල අන් අයට ඔබ කෙරේ ගුප්ත බවක් දිස්වේ.ඔබ කරන්නෙ මොකක් කලේදැයි අවසානය තෙක් සැඟවන සහ එයට කැමති චරිතයක් විය හැක.එවිට අන් අය ඔබ කෙරේ වැරදි වැටහීමක් ඇති කරගනු ලැබෙනු ඇත. කෙසේ වුවද ඔබේ දක්ෂතා වැඩියෙන් ඔප් නැන්වී ප්‍රශංශා ලබන්නේ පිටරටකදී තම රැකියාව සිදු කිරීමෙනි. ඔබ බොහෝ ගුප්ත කටයුතු වලට කැමති , ගුප්ත පැති වල සහ ඒවායේ සැඟවනු දේ පිළිබඳව අධ්‍යනය කිරීමට කැමති චරිතයකි.ඔබද තමරමක ගුප්ත චරිතයකි.ජීවිතය සහ මරණය පිලිබඳ විශේශ සහ අමුතු කෝණයකින් දැකීමට සහ ඒ පිළිබඳ සෙවීමට කැමක්තිය.ඔබගේ තිබෙන ගුප්ත බව නිසාම අන් අයට එකවර ඔබ පිළිබඳ එක එල්ලේ චිත්‍රයක් නිර්මාණය කල නොහැක. ප්‍රේම සම්බන්ධ හා සම්බන්ධවද මෙය බලපායි.මේ නිසාම ප්‍රේමවන්තියට ඔබ කරන කියන වැඩ තේරුම් ගැනීමට අපහසුය . මේ කේන්ද්‍රයේ තිබෙන විශ්ෂම කරුණ වන්නේ ප්‍රබල ලක්ෂ්මී යෝගයයි.. මේ ලක්ෂ්මී යෝගය නැතිනම් ඔබට උසස් අධ්‍යාපනය ලැබීම තරමක් අපහසුය.ඔබ ජීවිතය බොහෝ දුරට සාර්ථක වන්නේ සහ මෙතෙක් කර ඇත්තේ මේ යෝගයේ පිහිටෙනි. සංගීතය ,ක්‍රීඩාව , ස්පෙක්ටකියුලර් බිස්නස් , ලස්සන කෙල්ලන්ගේ බැල්ම සහ ප්‍රේම සම්බන්ධතා මේ සියල්ල එහි ප්‍රතිපල ලෙස ලැබීමට පුලුවන. පුලුවන් තරම් ලක්ෂ්මී දේවිය සඳහා භක්තිමත්ව පුද සත්කාර කරන්න.අමුතු අමුතු ජයග්රහන ඉහත කී ශාස්ත්‍රයන් කෙරෙන් ලැබෙනු ඇත.එමෙන්ම ඒවා භාවිතෙයි යෙදේ නම් ඒවායේ නිපුණත්වයද ඉහල යනු ඇත. එහෙත් සුදු කෙලීමෙන් හෝ ඒවාට ට්‍රයි කිරීම ලක්ෂ්මී පිහිට අඩුවීමට හේතුවේ.එහෙත් කුඩ කුඩා ජයග්‍රහණ ලැබිය හැක. එපමණක් නොව නඩු වලින් මිල මුදල් ලැබීමේ වාසි පවතී.නඩුවක් ඇත්නම් පින් දීපිය. ප්‍රේම සබඳතා ඔබට තිබෙන මේ ලක්ෂ්මී යෝගය කෙතරම් ඔබේ ජීවිතයට බලපෑම් කෙරේද යත් කෙල්ලන්ව පිස්සු වැට්ටීමේ හැකියාවක් ඇත.ඔබ වන්නි හත්පත්තුවේ කැලෑ කොල්ලෙක්ව උපන්නද කොළඹ 7 කෙල්ලෙක් දැලෙට පටලා ගැනීම ඔබට මහ ලොකු කජ්ජක් විය නොහැක. විවාහ සහකාරිය ඔබව තේරුම් ගන්න ඔබේ ගුප්ත බව දුරලා කතා කරවන චරිතයකට වැඩි කැමැත්තක් පෙන්වයි.විවාහ සහකාරිය දුරසිට දුරකතන ඇමතුම් ටෙක්ස්ට් මැසෙජ් වලට ඔබ අරහන්ය.ලඟ සිට කතා කිරීමේ අවශ්‍ය සහ එයට වැඩි කැමැත්තක් දක්වන චරිතයකි. ඔබට ලැබෙන සහකාරිය ලස්සන හොඳ ශරීර හැඩයකින් හෙබි (මොඩර්න් භාෂාවෙන් කිවහොත් සෙක්සි ) එමෙන්ම උගත් තැනැත්තියකි.ඇය ඔබව ඕනෑම දෙයක පසුගාමී බව දුරලා ඉදිරියට තල්ලු කරන අයෙක් විය හැක.ඇය සමහර විට තාක්ෂණික විශයක් හෝ ඒ හා සමාන උපාදියක් හදාරා අයෙක් විය හැක.එමෙන්ම හොඳ බිස්නස් මයින්ඩ් එකක් ඇති තැනැත්තියකි.ඔබේ සියලු බිස්නස් කටයුතු ඇය සමඟ විවහයෙන් පසුව ආරම්භ කිරීමෙන් ජය ලැබේ. විවාහය 2017 - 2019 ps උඹ ස්කෝලේ මොනව හරි ඇත්ලටික් වගේ දේවල් කරල තියෙනවද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom