Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri පොත් එකතු කරන්නන්ගෙ සංගමය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහාසාමී

මහාසාමී

කතෘ : සේපාලී මයාදුන්නේ

ප්රකාශනය : ගොඩගේ ප්‍රකාශන

පොතක කවරය දෙස බලා ඒ ගැන නිගමනයකට එන්නට එපා යැයි කියමනක් ඇත. එහෙත් මම පොතක් මිලදී ගන්නා විට එහි කවරය ගැන හොඳ අවධානයක් යොමු කරමි. ඒ පොතක කවරය එහි ඇති අන්තර්ගතය පෙන්වන කැඩපතක් වියයුතු යැයි මම විශ්වාස කරන බැවිනි. මේ පොතට ආකර්ශනීය කවරයක් හෝ නමක් නැත. ඒ නයින් බැලුවානම් මම මේ පොත මිල දී නොගන්නට ඉඩ තිබුණි. එසේ කලානම් ප්‍රබන්ධ කතා සඳහා නිතර වස්තු නොවන විෂයයක් පාදක කොටගත් මේ අගනා පොත මට මග හැරෙන්නට ඉඩ තිබුනි.

පොතෙහි ප්‍රධාන චරිතය වන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ (සෙල්ලම් නිරිඳුගේ) රාජ්‍ය කාලයේ විසූ ඒකනායක සුමංගල බණ්ඩාර නම් ගනින්නාන්සේ කෙනෙකි. ඔහුගේ චරිතයේ විකාශනය තුලින් කතු වරිය සිදුකර ඇත්තේ සම්පූර්ණයෙන් පැවිදිත් නොවන ගිහිත් නොවන ජීවිත ගත කරමින්, ඉහල නිලමක්කාර තනතුරු දරමින්, රාජ්‍ය පාලනයට පවා උර දෙමින් කටයුතු කල ගනින්නාන්සේලාගේ නැගීමත් පිරිහීමත් විග්රහ කිරීමය. ඊට සමාන්තරව සෙල්ලම නිරිඳුගේ අදූරදර්ෂී රාජ්‍ය පාලන ක්රමයද, ඉන්දියාවෙන් පැමිණි නායක්කර් වරුන් රජකම ලබාගන්නා තරමට බලවත් වීමද, උඩරට සාම්ප්‍රදායික රදල නිලමේ වරුන්ගේ බලය පිරිහීමද, වැලිවිට සරණංකර හිමි ප්රමුඛ සිල්වත් සමාගමේ වර්ධනය නිසා ගනින්නාන්සේලාගේ සමාජ තත්වය පහල වැටීමද, මේ පිරිස් අතර සිදුවුන බල අරගලද, කතුවරිය විසින් නිර්මාණාත්මකව ඉදිරිපත් කර ඇත.

තවද මහාසාමී කෘතිය කියවාගෙන යද්දී මෙය ඇත්තෙන්ම ප්‍රබන්ධයක්ද නැත්නම් ඉතිහාස කතාවක්ද යන ප්‍රශ්න පැන නැගුනේ එහි ඇති කතා විලාශය නිසාය. පැරණි සිංහල බස් වහරක් යොදාගෙන ලියන ලද මේ කෘතිය කියවීම මුලදී තරමක් වෙහෙසකර වූ නමුත් එයට හුරුවූ පසු පසු එය ප්‍රසන්න අත් දැකීමක් විය. පැරණි සිංහල වචන සහ ව්‍යවහාර රාශියක් ඉගෙන ගැනීමට හැකි විය. පාඨකයන්ගේ පහසුව සඳහා ගැටපද පෙල වෙනම ඉදිරිපත් කලානම් වඩා හොඳ යැයි සිතුනි. වර්තමානයේදී “ගණයින්” යනුවෙන් අපහාසාත්මකව සඳහන් කරන ගණින්නාන්සේලාගේ ජීවිත ගැන වැදගත් තොරතුරු රාශියක් දන ගැනීමට ලැබීම පොත කියවීමෙන් මා ලද ඉහලම ආශ්වාදයයි.

[QUOTE="DJU9, post: 22563274, member: 44472"] [b]මහාසාමී[/b] [CENTER] [LEFT] [LIST] [*][COLOR=DarkRed][B][SIZE=4]මහාසාමී [/SIZE][/B][/COLOR] [/LIST] [LIST] [*][COLOR=DarkRed][B][SIZE=4]කතෘ : සේපාලී මයාදුන්නේ[/SIZE][/B][/COLOR] [/LIST] [LIST] [*][COLOR=DarkRed][B][SIZE=4]ප්රකාශනය : ගොඩගේ ප්‍රකාශන[/SIZE][/B][/COLOR] [/LIST] [/LEFT] [COLOR=Navy][B][SIZE=4] පොතක කවරය දෙස බලා ඒ ගැන නිගමනයකට එන්නට එපා යැයි කියමනක් ඇත. එහෙත් මම පොතක් මිලදී ගන්නා විට එහි කවරය ගැන හොඳ අවධානයක් යොමු කරමි. ඒ පොතක කවරය එහි ඇති අන්තර්ගතය පෙන්වන කැඩපතක් වියයුතු යැයි මම විශ්වාස කරන බැවිනි. මේ පොතට ආකර්ශනීය කවරයක් හෝ නමක් නැත. ඒ නයින් බැලුවානම් මම මේ පොත මිල දී නොගන්නට ඉඩ තිබුණි. එසේ කලානම් ප්‍රබන්ධ කතා සඳහා නිතර වස්තු නොවන විෂයයක් පාදක කොටගත් මේ අගනා පොත මට මග හැරෙන්නට ඉඩ තිබුනි. පොතෙහි ප්‍රධාන චරිතය වන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ (සෙල්ලම් නිරිඳුගේ) රාජ්‍ය කාලයේ විසූ ඒකනායක සුමංගල බණ්ඩාර නම් ගනින්නාන්සේ කෙනෙකි. ඔහුගේ චරිතයේ විකාශනය තුලින් කතු වරිය සිදුකර ඇත්තේ සම්පූර්ණයෙන් පැවිදිත් නොවන ගිහිත් නොවන ජීවිත ගත කරමින්, ඉහල නිලමක්කාර තනතුරු දරමින්, රාජ්‍ය පාලනයට පවා උර දෙමින් කටයුතු කල ගනින්නාන්සේලාගේ නැගීමත් පිරිහීමත් විග්රහ කිරීමය. ඊට සමාන්තරව සෙල්ලම නිරිඳුගේ අදූරදර්ෂී රාජ්‍ය පාලන ක්රමයද, ඉන්දියාවෙන් පැමිණි නායක්කර් වරුන් රජකම ලබාගන්නා තරමට බලවත් වීමද, උඩරට සාම්ප්‍රදායික රදල නිලමේ වරුන්ගේ බලය පිරිහීමද, වැලිවිට සරණංකර හිමි ප්රමුඛ සිල්වත් සමාගමේ වර්ධනය නිසා ගනින්නාන්සේලාගේ සමාජ තත්වය පහල වැටීමද, මේ පිරිස් අතර සිදුවුන බල අරගලද, කතුවරිය විසින් නිර්මාණාත්මකව ඉදිරිපත් කර ඇත. තවද මහාසාමී කෘතිය කියවාගෙන යද්දී මෙය ඇත්තෙන්ම ප්‍රබන්ධයක්ද නැත්නම් ඉතිහාස කතාවක්ද යන ප්‍රශ්න පැන නැගුනේ එහි ඇති කතා විලාශය නිසාය. පැරණි සිංහල බස් වහරක් යොදාගෙන ලියන ලද මේ කෘතිය කියවීම මුලදී තරමක් වෙහෙසකර වූ නමුත් එයට හුරුවූ පසු පසු එය ප්‍රසන්න අත් දැකීමක් විය. පැරණි සිංහල වචන සහ ව්‍යවහාර රාශියක් ඉගෙන ගැනීමට හැකි විය. පාඨකයන්ගේ පහසුව සඳහා ගැටපද පෙල වෙනම ඉදිරිපත් කලානම් වඩා හොඳ යැයි සිතුනි. වර්තමානයේදී “ගණයින්” යනුවෙන් අපහාසාත්මකව සඳහන් කරන ගණින්නාන්සේලාගේ ජීවිත ගැන වැදගත් තොරතුරු රාශියක් දන ගැනීමට ලැබීම පොත කියවීමෙන් මා ලද ඉහලම ආශ්වාදයයි.[/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][IMG]https://i.imgur.com/LVkaAkw.jpg[/IMG] [/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom