Elakiri මෝඩයන්

ALii

Member
Nov 6, 2009
1,554
69
0
එල කිරිම තමා

එලම කිරි වෙන්නේ කටේ තියෙන් සිග්රෙට්ටුවත් අහක් කොරලා මතට තිත් තිබ්බොත්:rofl::rofl:

එහෙම කලොත් කවි සිතිවිලි නැතිවෙයිද මන්දා:nerd::eek::rofl:
 
kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    මටත් එපා වෙලා බන් ඉන්නේ නවතන්න ඔනී එත් වෙන රටකට වෙලා තනිකම දරා ගන්න බැරි වුනාම එක විතරයි කරන්න තියෙන්න:sorry:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මටත් එපා වෙලා බන් ඉන්නේ නවතන්න ඔනී එත් වෙන රටකට වෙලා තනිකම දරා ගන්න බැරි වුනාම එක විතරයි කරන්න තියෙන්න:sorry:
    ඔහොම හිතුවොත් ඉතින් නවත්තනවා බොරු, තනිකමට ඉන්න මිත්‍රයා නම් හොඳ එකෙක් නෙමෙයි මචං, බී පොසිටිව් කියලා දුටුගැමුණු රජ්ජුරුවොත් කියලා තියෙනවා නේ:lol: ;)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    තැටිය රත්වූ විට රොටි හොද හැටි පිච්චේ , මේ මාස දෙක තුන තැටි රත්වන කාලයයි , තමන්ට කැමතිනම් , තමන්ගේ රොටිය අවැසි විට පුච්චා ගත හැකිය , තමන් අකමැතිනම් , ඒවා නිකන්ම නොපෙනී යාමට ඉඩ දිය හැකිය , මිනිසා දේශපාලන සත්වයෙක් බව ඔබ අසා ඇතුවා විය හැකිය , රාජ්‍ය පාලනය තීරණය කිරීම ඉතා අවශ්‍යම ක්‍රියාවකි , ඔබට තවමත් ගෙදරින් කන්න දෙනවා නිසා යම් අයෙකුට එයින් පලක් නොවිය හැකිය , සමහරු දේශපාලන සතයකට වටින්නේ නැත , රට තුල දේශපාලන ක්‍රියාවලියක් නැතිනම් , ඔබට මෙහි ජීවත් විය නොහැක , එසේනම් මෙය ගල් යුගය හෝ දඩයම් යුගය විය යුතුය,
    ඔබ මේ පරිහරනය කරන පරිගණකයට විදුලිය සපයාගන්නේ නිවසට සවිකොට ඇති විදුලි රැහන් වලින් බව ඔබත් මාත් දනී , එම කනු සිටවූයේ ඔබ නොවේ , රැහැන් ඇද්දේද ඔබ නොවේ , ජල විදුලි බලාගාර සවිකොට පවත්වාගෙන යන්නේද ඔබ නොවේ , එසේනම් එම ක්‍රියාවලීන් සියල්ල සිදුකරනු ලබන්නේ රට තුල පවතින දේශපාලනය නිසාය , සැබවින්ම කියතොත් , ඔබ දැන් කන්නේ මහින්ද ඇතුලු ආණ්ඩුව නිසාය , කාලය පසු පසට ගෙන බැලුවහොත් එදා ඔබ ජීවත් වූයේ එවකට ජනපතීන් හා රට පාලනය කල ආණ්ඩුව නිසාය , එසේනම් එය තමන්ගේ ප්‍රතිපත්ති අනුව ගැළපෙන තීරණයක් ගැනීමටත් , ඒ පිලිබදව අදහස් පල කිරීමටහ් වුවමනාය , අවශ්‍යය
     
    • Like
    Reactions: sEE_dA_trUth

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83

    wooo... well said bro..!!! :cool::cool:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere

    අපි ආන්ඩුවෙන් යැපෙනවා නම් ආන්ඩුවට අපේ ආදායම් බදු අවශ්‍ය නැත.
    එබැවින් ඔබ දරන මතය හුදෙක්ම නිශ්පල බව හැඟේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    අපි ආන්ඩුවෙන් යැපෙනවා නම් ආන්ඩුවට අපේ ආදායම් බදු අවශ්‍ය නැත.
    එබැවින් ඔබ දරන මතය හුදෙක්ම නිශ්පල බව හැඟේ.

    :eek::eek::eek:

    මෙම තර්කය නොගැලපෙන බව පෙනේ ..
    අපි ආන්ඩුවෙන් යැපෙනවා නම් ආන්ඩුවට අපේ ආදායම් බදු අවශ්‍ය නැත. නොව අවශ්‍ය වේ..

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අපි ආන්ඩුවෙන් යැපෙනවා නම් ආන්ඩුවට අපේ ආදායම් බදු අවශ්‍ය නැත.
    එබැවින් ඔබ දරන මතය හුදෙක්ම නිශ්පල බව හැඟේ.

    දේශපාලනය අවශ්‍ය තමා බන් එත් මේ හරක් පැටව් ටික මුලු එල කිරි එකම කෑවනෙ දැන් නම් යාන්තම් ටිකක් හරි, මාත් දේශපාලනය ගැන කතා කරන්න කැමතියි හැබයි ඒ ගැන දන්න මිනිස්සුත් එක්ක මොකද මාත් ඒ හැටි දන් නෑනේ, පොත පත්තර කියවන අය දන්නවා රටේ මොකද්ද වෙන්න කියලා අද ලංකාදීප ගුරුදා විග්‍රහය කියෙව්වද ?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ලොග් වුනෙමි එලකිරි අසිරිය බලන්නට
    හැම තැන පිරි ඡ්න්දය ගැන කතන්දර
    එපා වුනෙමි එලකිරියම මේවා දැක
    එලකිරියනේ උබලට කන්න දෙන්නේ මහින්දද

    සරා ගැනයි රාජා ගැනයි කියන කතා
    දැක්කම හිනා යයි මගේ පු.. ඉක්කා ගහා ගා
    ගෙදරින් කා කා රට හැදුමට යන මේ ......ගේ පුතාලා
    දන්නෙ අහවල් එකද උන් ගෑන කියන කතා

    දැල්වුනු සිගරුට්‍ටුව මගෙ දෙතොලෙ රුවා
    ලීව්වෙමි මේ කවි එලකිරිය පතා......

    අනිවා මචන්. මේ කෑ ගහන් උන් ගෙන් බගෙකට චන්දෙත් නෑ. මෙතන පොර ටෝක් නම් දෙනව.
    වෙලවකට හෝම් එකේ බලන්න මෙලෝ දෙයක් න මෙ චන්ද ඒව විතරයි
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    patta machn