Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri සංගීත ගවේෂණය.(Music Expedition)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Elakiri සංගීත ගවේෂණය.(Music Expedition)

අපි හැමකෙනෙක්ම වාගේ අපේ හැසිරීම, කතාව, රස වින්දනය ආදී නොයෙකුත් දේවල් අප ජිවත් වන ප්රදේශය, සංස්කෘතිය හා ආභාෂය ආදී දේවල් නිසා සිමා කරගන්නවා. සමහර වෙලාවට තව කෙනෙක් අඳින කරන දේවල් ලස්සනයි කියල හැඟුනත්, අපිට නුහුරු කම නිසා හෝ සංස්කෘතියෙන් සිමා වීම නිසා ඒවා ප්රතික්ෂේප කරනවා. හුඟක් වෙලාවට ඒ සදහා සාධාරණ හේතුත් තියනවා. බටහිර රටවල පාරෙ අඳින සමහර ඇදුම් ලංකාවේ පාරෙ ඇඳන් යන්න බෑනෙ.

එත් කිසිප්රශ්නයක් නැතිව සිමා නොවී රසවිදිය හැකි දේවල් අතරින් එකක් තමයි සංගීතය. භාෂාව නොතේරුණත් වෙනත් රටක නුහුරු ලස්සන සින්දුවක් රසවිදීමේ කිසිම බාධාවක් නෑ.

ගමටම ඇහෙන්න සද්දෙන් දාගෙන අහන්නේ නැත්නම් ඉතින් කවුරුත් මොනවා ඇහුවත් මොනවත් කියන්නෙත් නෑ.

සමහර අය ඉන්නවා ඒ අයට පුරුදු සංගීත රටාව නොවෙන කිසි දෙයක් අහන්නේ නෑ. ඒ උනාට අපිට පුරුදු සිංහල, ඉන්දීය හා බටහිර ඇමරිකානු සංගීතය ඇරුනම ලෝකය පුරා තවත් විශාල ප්රමාණයක් වූ වෙනස් සංගීත ශෛලයන් තියෙනවා. ඒවාට අදාල බොහොම ලස්සන සංගීත කෘතීන් විශාල ප්රමාණයක් බිහි වෙලා තියනවා.

ඉතින් ඇයි අපි අපේ රස වින්දනය අපිට පුරුදු කුඩා කොටසකට විතරක් සිමා කරගන්නේ?

ලෝකය විශාලයි. ලෝකයේ හැමතැනක්ම ගවේෂණය කරන ලේසි පහසු නෑ. සංගීත ලෝකය ඊටත් විශාලයි. නමුත් අද කාලයේ තාක්ෂණයත් සමග සංගීත ලෝකය ගවේෂණය කරන එක ඉතා පහසු දෙයක්.

මම ඉස්සර ඉඳලම වෙන රටවල වෙනස් සංස්කෘති වල සින්දු අහන්න කැමැත්තක් දැක්වුවා. මොකද හිටපු ගමන් මම කැමති ලස්සන සින්දු මැණික් වගේ විටින් විට හම්බ වෙනවා. මම කැමති එක ශෛලියක් කියල දෙයක් නෑ. හොඳ තනුවක් තියන ඕනෑම සින්දුවක් මම අහන්න කැමතියි.

ඉතින් එහෙම හම්බ උන බොහොමයක් ලස්සන සින්දු දැන් මතකත් නෑ.

එත් මට හිතුන එළකිරියේ ඉන්න සංගීතකාමීන්ට මට හම්බ උන වෙනස් ලස්සන සින්දු කිහිපයක් හඳුන්වා දෙන්න. ඒ වගේම ඔයාලටත් හම්බ වෙලා තියන වෙනස් සංගීත අපිත් එක්ක මෙතන බෙදාගන්න.

හැමකෙනාම හැම සින්දුවටම කැමති නැති උනත් තමන් කැමති සින්දු වලට කැමති තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒක නිසා බය නොවී ඒවා බෙදා ගන්න.

මට දැනට මතක ටිකක් දැනට මේ thread එක පටන් ගන්න දාන්නම්. පස්සේ තවත් ටික ටික මේකටම එකතු කරන්නම්.

Russian/techno

[YOUTUBE]EIVgSuuUTwQ[/YOUTUBE]

Korean/Trad/rap

[YOUTUBE]FjU-cwWEsMs[/YOUTUBE]

Korean/pop

[YOUTUBE]ycRpTCXhjZA[/YOUTUBE]

slow version

[YOUTUBE]VL2iMXUxRCo[/YOUTUBE]

Japan/pop

[YOUTUBE]DJGBwK5FrrU[/YOUTUBE]

Japan Trad/russian

[YOUTUBE]SeWnvEwDBSY[/YOUTUBE]

මේක මම කැමති ටිකක් විශේෂ එකක්. මේකට කැමති අය වැඩිය හම්බ වෙලා නෑ. අන්තිම වෙනකන් අහන්න.

Iranian/pop

[YOUTUBE]TR1ttVCvi_M[/YOUTUBE]

Korean/pop

[YOUTUBE]tN847Aymc1k[/YOUTUBE]

Africa/Trad/western

[YOUTUBE]8N18afUuOKc[/YOUTUBE]

Nordic

[YOUTUBE]DrkguvGFnrE[/YOUTUBE]

Israel/Trad/pop

[YOUTUBE]kmW2yAYhMmM[/YOUTUBE]

Algeria

[YOUTUBE]KUH7-L5FWGo[/YOUTUBE]

මේකනම් කලින් අහල ඇති.

Brazil

[YOUTUBE]i8mz9uOvFQA[/YOUTUBE]

මේකත් සැහෙන්න අහල ඇති. හැබැයි සිංහල version එක.

දැනට මේ ටික ඇතිනේ? thread එක යන විදිහට තව දාන්නම්.

[QUOTE="mmaxx, post: 15501236, member: 35065"] [b]Elakiri සංගීත ගවේෂණය.(Music Expedition)[/b] [SIZE="5"][COLOR="Blue"][CENTER]අපි හැමකෙනෙක්ම වාගේ අපේ හැසිරීම, කතාව, රස වින්දනය ආදී නොයෙකුත් දේවල් අප ජිවත් වන ප්රදේශය, සංස්කෘතිය හා ආභාෂය ආදී දේවල් නිසා සිමා කරගන්නවා. සමහර වෙලාවට තව කෙනෙක් අඳින කරන දේවල් ලස්සනයි කියල හැඟුනත්, අපිට නුහුරු කම නිසා හෝ සංස්කෘතියෙන් සිමා වීම නිසා ඒවා ප්රතික්ෂේප කරනවා. හුඟක් වෙලාවට ඒ සදහා සාධාරණ හේතුත් තියනවා. බටහිර රටවල පාරෙ අඳින සමහර ඇදුම් ලංකාවේ පාරෙ ඇඳන් යන්න බෑනෙ.:lol: එත් කිසිප්රශ්නයක් නැතිව සිමා නොවී රසවිදිය හැකි දේවල් අතරින් එකක් තමයි සංගීතය. භාෂාව නොතේරුණත් වෙනත් රටක නුහුරු ලස්සන සින්දුවක් රසවිදීමේ කිසිම බාධාවක් නෑ. ගමටම ඇහෙන්න සද්දෙන් දාගෙන අහන්නේ නැත්නම් ඉතින් කවුරුත් මොනවා ඇහුවත් මොනවත් කියන්නෙත් නෑ.:lol: සමහර අය ඉන්නවා ඒ අයට පුරුදු සංගීත රටාව නොවෙන කිසි දෙයක් අහන්නේ නෑ. ඒ උනාට අපිට පුරුදු සිංහල, ඉන්දීය හා බටහිර ඇමරිකානු සංගීතය ඇරුනම ලෝකය පුරා තවත් විශාල ප්රමාණයක් වූ වෙනස් සංගීත ශෛලයන් තියෙනවා. ඒවාට අදාල බොහොම ලස්සන සංගීත කෘතීන් විශාල ප්රමාණයක් බිහි වෙලා තියනවා. ඉතින් ඇයි අපි අපේ රස වින්දනය අපිට පුරුදු කුඩා කොටසකට විතරක් සිමා කරගන්නේ? ලෝකය විශාලයි. ලෝකයේ හැමතැනක්ම ගවේෂණය කරන ලේසි පහසු නෑ. සංගීත ලෝකය ඊටත් විශාලයි. නමුත් අද කාලයේ තාක්ෂණයත් සමග සංගීත ලෝකය ගවේෂණය කරන එක ඉතා පහසු දෙයක්. මම ඉස්සර ඉඳලම වෙන රටවල වෙනස් සංස්කෘති වල සින්දු අහන්න කැමැත්තක් දැක්වුවා. මොකද හිටපු ගමන් මම කැමති ලස්සන සින්දු මැණික් වගේ විටින් විට හම්බ වෙනවා. මම කැමති එක ශෛලියක් කියල දෙයක් නෑ. හොඳ තනුවක් තියන ඕනෑම සින්දුවක් මම අහන්න කැමතියි. ඉතින් එහෙම හම්බ උන බොහොමයක් ලස්සන සින්දු දැන් මතකත් නෑ.:sorry: [SIZE="5"][COLOR="Red"]එත් මට හිතුන එළකිරියේ ඉන්න සංගීතකාමීන්ට මට හම්බ උන වෙනස් ලස්සන සින්දු කිහිපයක් හඳුන්වා දෙන්න. ඒ වගේම ඔයාලටත් හම්බ වෙලා තියන වෙනස් සංගීත අපිත් එක්ක මෙතන බෙදාගන්න.[/COLOR][/SIZE] හැමකෙනාම හැම සින්දුවටම කැමති නැති උනත් තමන් කැමති සින්දු වලට කැමති තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒක නිසා බය නොවී ඒවා බෙදා ගන්න. :cool: මට දැනට මතක ටිකක් දැනට මේ thread එක පටන් ගන්න දාන්නම්. පස්සේ තවත් ටික ටික මේකටම එකතු කරන්නම්.;)[/CENTER][/COLOR] [/SIZE] [SIZE="5"] [CENTER] Russian/techno [YOUTUBE]EIVgSuuUTwQ[/YOUTUBE] Korean/Trad/rap [YOUTUBE]FjU-cwWEsMs[/YOUTUBE] Korean/pop [YOUTUBE]ycRpTCXhjZA[/YOUTUBE] slow version [YOUTUBE]VL2iMXUxRCo[/YOUTUBE] Japan/pop [YOUTUBE]DJGBwK5FrrU[/YOUTUBE] Japan Trad/russian [YOUTUBE]SeWnvEwDBSY[/YOUTUBE] මේක මම කැමති ටිකක් විශේෂ එකක්. මේකට කැමති අය වැඩිය හම්බ වෙලා නෑ. අන්තිම වෙනකන් අහන්න.:) Iranian/pop [YOUTUBE]TR1ttVCvi_M[/YOUTUBE] Korean/pop [YOUTUBE]tN847Aymc1k[/YOUTUBE] Africa/Trad/western [YOUTUBE]8N18afUuOKc[/YOUTUBE] Nordic [YOUTUBE]DrkguvGFnrE[/YOUTUBE] Israel/Trad/pop [YOUTUBE]kmW2yAYhMmM[/YOUTUBE] Algeria [YOUTUBE]KUH7-L5FWGo[/YOUTUBE] මේකනම් කලින් අහල ඇති.:) Brazil [YOUTUBE]i8mz9uOvFQA[/YOUTUBE] මේකත් සැහෙන්න අහල ඇති. හැබැයි සිංහල version එක.:lol:[/CENTER] [SIZE="5"][COLOR="Blue"][CENTER] දැනට මේ ටික ඇතිනේ? thread එක යන විදිහට තව දාන්නම්. ;)[/CENTER][/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom