Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.::Elakiri Awards නාමයෝජනා Group 2::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරණීය සහෝදරය....

පළමුව මෙය කියවා අවසන් වන තෙක් තරහ නොගන්නා ලෙස ඉල්ලා සිටිමි...

මා ඔබට ඇතිවූ ගැටළුව පිළිබදව හොදටම දැනුවත්ව සිටියා... නමුත් එවෙලේ ඔබට පිළිතුරු දීමට නොපැමිණියේ සාධාරණ වූ ඔබගේ තරහට නිවෙන්න මද ඉඩක් ලබාදිය යුතු නිසා... පසුව අද දිනයේ මා ඔබට දෙතුන් වතාවක් පීඑම් කිරීමට උත්සාහ කලත් එය අසාර්ථක විය.. (ඔබට පීඑම් යන්නේ නැත...)

ආදරණීය සොයුරාණෙනි ඔබ විසින් එළකිරිය හා එහි සාමාජිකයින්ට කරන ලද මෙහෙය අමිලය... ඇත්තය ඔබගෙන් මදක් හෝ උදව් ගත් කෙනෙක් සිටීනම් ඔවුන් ඔබව යෝජනා කළයුතුමය... නමුත් එය කුමන හෝ හේතුවක් නිසා සිදු වූයේ නැත..

විනිසුරුවන් ලෙසට අපද අසරණය ... අපට කිසිවකු යෝජනා කල නොහැක... අපට කල හැක්කේ එන යෝජනා භාරගෙන විනිශ්චය ලබා දීම හා යෝජනා ලබා ගන්නා බව දැන්වීම පමණි...

ඔබ මේ චෝදනාව කිරීමෙන් අනතුරුව මා ඔබගේ ත්රෙඩ් එකක් නෑර බැලුවෙමි... ඔබගෙන් ප්රයෝජන ගත්තෙක් වෙත්නම් පැහැදිලවම ඔබව යෝජනා කළයුතු යැයි මමද සිතමි.. එහෙත් එය එසේ නොවීය....

නමුත් මෙය ඔබ එළකිරිය දමා යන්න හේතුවක් කරගන්න එපා... මන්ද යත් ඔවුන්ට සිදුවූ වැරැද්දට ඔබට වඩා ඔවුන පසු තැවෙන නිසාවෙනි... එය මා පෞද්ගලිකව දන්නා කරණකි... බොහෝ අය මේ පිළීබදව මා දැනුවත් කර ඔබතුමාට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීම් කරන ලදී... නමුත් සහෝ එසේ කිරීම නොවෙයි ඔබට වැදගත් වෙලා තිබ්බෙ... දැන් එහෙම කලා කියල ඔබේ හිත හැදෙන්නෙ නැති බව මා මෙන්ම බහුතරයගේ මතයයි....

කෙසේ වෙතත් ඔබ අපේ යෝජනා ලබාගත් ත්රෙඩ් කියවන ගමන් එහි සදහන් ඇති වේලාවල් බලන්න අපි නොනිදා උපරිම සාධාරණය කරන්න උත්සාහ කලා... ඇත්ත නොවටිනා යෝජනා පැමිණියා... නමුත් සහෝ අපි ඒව දශමයකට මායිම් කලේ නෑ... හොදම ත්රෙඩ් ටික තමා අපි දැම්මේ... වගකීමකින් කියන්නෙ... මා විසින් මා දැමූ සියළුම ත්රෙඩ් පිළිබදව වගකියනවා...

ඔබගේ ත්රෙඩ් එකක් මෙහි නොවැටීම මටද කණගාටුවට කරුණක්... නමුත් ඒක මේ එළකිරි සහෝදරයින් යෝජනා කලේ නෑනේ...

ඒ එළකිරියන් වෙනුවෙනුත්, විනිශ්චය මණ්ඩලය වෙනුවෙනුත් මා ඔබෙන් සිය දහස් වාරයක් සමා ඉල්ලනවා.... මා එයට මැලිවන්නෙ නෑ... හිත හොද මිනිසුන් එළකිරිය තුල සිටිය යුතුමයි... ඒ නිසා එළකිරිය දමා නොයන ලෙසත්, එළකිරි සාමාජිකයින් ඇතුළු අප හැමට සමාව දෙන ලෙසත්, මේ සම්මාන උළෙල සාර්තක කරගැනීමට සහාය දෙන ලෙසත්... ඉතාම බැගෑපත්ව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි........

[QUOTE="sasliit, post: 12584469, member: 35153"] [CENTER][B][SIZE="5"][COLOR="DarkOrchid"]ආදරණීය සහෝදරය.... පළමුව මෙය කියවා අවසන් වන තෙක් තරහ නොගන්නා ලෙස ඉල්ලා සිටිමි... මා ඔබට ඇතිවූ ගැටළුව පිළිබදව හොදටම දැනුවත්ව සිටියා... නමුත් එවෙලේ ඔබට පිළිතුරු දීමට නොපැමිණියේ සාධාරණ වූ ඔබගේ තරහට නිවෙන්න මද ඉඩක් ලබාදිය යුතු නිසා... පසුව අද දිනයේ මා ඔබට දෙතුන් වතාවක් පීඑම් කිරීමට උත්සාහ කලත් එය අසාර්ථක විය.. (ඔබට පීඑම් යන්නේ නැත...) ආදරණීය සොයුරාණෙනි ඔබ විසින් එළකිරිය හා එහි සාමාජිකයින්ට කරන ලද මෙහෙය අමිලය... ඇත්තය ඔබගෙන් මදක් හෝ උදව් ගත් කෙනෙක් සිටීනම් ඔවුන් ඔබව යෝජනා කළයුතුමය... නමුත් එය කුමන හෝ හේතුවක් නිසා සිදු වූයේ නැත.. විනිසුරුවන් ලෙසට අපද අසරණය ... අපට කිසිවකු යෝජනා කල නොහැක... අපට කල හැක්කේ එන යෝජනා භාරගෙන විනිශ්චය ලබා දීම හා යෝජනා ලබා ගන්නා බව දැන්වීම පමණි... ඔබ මේ චෝදනාව කිරීමෙන් අනතුරුව මා ඔබගේ ත්රෙඩ් එකක් නෑර බැලුවෙමි... ඔබගෙන් ප්රයෝජන ගත්තෙක් වෙත්නම් පැහැදිලවම ඔබව යෝජනා කළයුතු යැයි මමද සිතමි.. එහෙත් එය එසේ නොවීය.... නමුත් මෙය ඔබ එළකිරිය දමා යන්න හේතුවක් කරගන්න එපා... මන්ද යත් ඔවුන්ට සිදුවූ වැරැද්දට ඔබට වඩා ඔවුන පසු තැවෙන නිසාවෙනි... එය මා පෞද්ගලිකව දන්නා කරණකි... බොහෝ අය මේ පිළීබදව මා දැනුවත් කර ඔබතුමාට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීම් කරන ලදී... නමුත් සහෝ එසේ කිරීම නොවෙයි ඔබට වැදගත් වෙලා තිබ්බෙ... දැන් එහෙම කලා කියල ඔබේ හිත හැදෙන්නෙ නැති බව මා මෙන්ම බහුතරයගේ මතයයි.... කෙසේ වෙතත් ඔබ අපේ යෝජනා ලබාගත් ත්රෙඩ් කියවන ගමන් එහි සදහන් ඇති වේලාවල් බලන්න අපි නොනිදා උපරිම සාධාරණය කරන්න උත්සාහ කලා... ඇත්ත නොවටිනා යෝජනා පැමිණියා... නමුත් සහෝ අපි ඒව දශමයකට මායිම් කලේ නෑ... හොදම ත්රෙඩ් ටික තමා අපි දැම්මේ... වගකීමකින් කියන්නෙ... මා විසින් මා දැමූ සියළුම ත්රෙඩ් පිළිබදව වගකියනවා... ඔබගේ ත්රෙඩ් එකක් මෙහි නොවැටීම මටද කණගාටුවට කරුණක්... නමුත් ඒක මේ එළකිරි සහෝදරයින් යෝජනා කලේ නෑනේ... ඒ එළකිරියන් වෙනුවෙනුත්, විනිශ්චය මණ්ඩලය වෙනුවෙනුත් මා ඔබෙන් සිය දහස් වාරයක් සමා ඉල්ලනවා.... මා එයට මැලිවන්නෙ නෑ... හිත හොද මිනිසුන් එළකිරිය තුල සිටිය යුතුමයි... ඒ නිසා එළකිරිය දමා නොයන ලෙසත්, එළකිරි සාමාජිකයින් ඇතුළු අප හැමට සමාව දෙන ලෙසත්, මේ සම්මාන උළෙල සාර්තක කරගැනීමට සහාය දෙන ලෙසත්... ඉතාම බැගෑපත්ව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි........[/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom