Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Elakiri Biggest Health Thread ๏๏๏๏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මී උණ (ලෙප්ටොස්පයිරෝසියාව)

http://suwasariya.gov.lk/ uputa geneemaki

ආයතනය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය

හැඳින්වීම

රෝග කාරකය

ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු

රෝග ලක්ෂණ

සංකූලතා

ප්‍රතිකාර

සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම

පින්තූර

පරිශීලණ

හැඳින්වීම

මී උණ ලොව පුරා පවතින බෝවන උණ රෝගයකි. එය ඝර්ම කලාපීය රටවල් වල වැඩිපුර දක්නට ලැබේ. මී උණ වැසි සමයේ හා ගංවතුර ඇතිවන කාලවල විශේෂයෙන් පැතිරී යයි. වසරක් පාසා මෙම රෝගයෙන් 1000 - 2000 ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගතවේ. මෙම රෝගයට වඩාත් ගොදුරු වන්නේ වී ගොවියන්ය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ජයන්ත රාජපක්ෂ මහතාට අනුව දැනට මී උණ රෝගයට ශ්‍රී ලංකාවේ ගොදුරුවූ රෝගීන් ගණන 10,000ක් පමණ වන අතර 500 ක් පමණ ඉන් මියගොස් ඇත. මී උණ රෝගීන් වැඩි ගණනක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කද රෝගීන් වැඩි ගණනක් වාර්තා කර ඇත.

ඉහළට

රෝග කාරකය

ලෙප්ටොස්පයිරා නමැති බැක්ටීරියාව මඟින් මී උණ සෑදේ. මෙම බැක්ටීරියාව මීයන්, ඌරු මීයන්, මී හරක්, හරකුන්, බල්ලන් වැනි සතුන්ගේ වකුගඩු තුළ සොයාගත හැක.

ඉහළට

ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු

රෝගය වැළඳුණු සතුන් පිට කරන මුත්‍ර සමග මෙම බැක්ටීරියාව බාහිර පරිසරයට එක්වේ. කුඹුරු, දිය කඩිති හා ජලය රැඳුණු තැන්වල මෙම බැක්ටීරියාව පැවතිය හැක. මිනිසා ආසාදනය වන්නේ සීරුණු, කැපුණු සම තුළින් , සමෙහි ඇති තුවාල හරහා ඇස්වල, නාසයේ හෝ මුඛයේ ඇති සියුම් පටක හරහාය. එමගින් රුධිර සංසරණයට එක්වන බැක්ටීරියාව ශරීරයේ පටක හා අවයව සියල්ල තුළට ගමන් කරයි.

රෝග ලක්ෂණ මතුවීමට සති 1-2 දක්වා කාලයක් ගතවේ.

ඉහළට

රෝග ලක්ෂණ

උණ

මස් පිඩුවල තදබල වේදනාව

ඇස් තද රතු පැහැ වීම

හිසරදය

වමනය

ඇස් කහ වීම

අප්‍රාණික බව

කැස්ස

මුත්‍රා යාම අඩුවීම හෝ තද කහ පැහැති මුත්‍ර හෝ මුත්‍ර සමග ලේ පිටවීම.

සමහර රෝගීන් කලාතුරකින් රෝග ලක්ෂණ නොපෙන්වයි.

ඉහළට

සංකූලතා

වකුගඩු අක්‍රිය වීම, හෘදය අක්‍රිය වීම, මොළයේ පටක අසාධනය වීම රුධිර වහනය, කලාතුරකින් අක්මාව අක්‍රිය වීම.

මී උණ රෝගය වැළඳුණු රෝගීන්ගෙන් 5-30% ක් පමණ මිය යයි.

ඉහළට

ප්‍රතිකාර

රෝග ලක්ෂණ මතු වූ විට වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතුය. විශේෂයෙන් කුඹුරු හෝ වෙල්වල ගැවසීමක් සිදුවුවහොත් එය මී උණ යැයි සැක කර ප්‍රතිජීවක ඖෂධ ලබාදීම රෝහල් තුළදී සිදුකෙරේ. වැඩිපුර දියර වර්ග පානය කිරීම හා විවේක ගැනීම අත්‍යවශ්‍ය ය. වකුගඩු අක්‍රිය වූ විට යන්ත්‍ර මගින් රුධිරය පෙරීමක් සිදුකළ යුතුය.

ඉහළට

සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම

කුඹුරු අවට ඇති පරිසරය පිරිසිදුව තබා ගන්න.

වගාබිම් සැකසීමේදී අත් හා පා ආවරණ පළඳින්න.

ජලය රැඳුණු ස්ථාන වල ජලය බැස යාමට සලස්වන්න.

කුඹුරු වලට හා ජලය රැඳුණු තැන්වලට අනවශ්‍ය ලෙස බැහීමෙන්, නෑමෙන්, අත් පා සේදීමෙන් වළකින්න.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමු වී වැඩිදුර උපදෙස් ලබා ගන්න.

උණුකර නිවාගත් ජලය පානය කරන්න. වෙල් හෝ දියකඩිති වල ඇති බැස නොයන ජලය බීමෙන් වළකින්න.

ගං වතුර ඇති තැන් වල ඇවිදීමෙන් වළකින්න.

ඉහළට

පින්තූර

[QUOTE="sirajstc, post: 12684342, member: 91140"] මී උණ (ලෙප්ටොස්පයිරෝසියාව) [url]http://suwasariya.gov.lk/[/url] uputa geneemaki [B]ආයතනය - [/B]සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය [LIST] [*][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8"][B]හැඳින්වීම[/B][/URL] [*][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%20%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA"][B]රෝග කාරකය[/B][/URL] [*][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%20%E0%B6%AD%E0%B7%94%E0%B7%85%20%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%20%E0%B7%80%E0%B6%B1%20%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94"][B]ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු[/B][/URL] [*][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%20%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB"][B]රෝග ලක්ෂණ[/B][/URL] [*][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%96%E0%B6%BD%E0%B6%AD%E0%B7%8F"][B]සංකූලතා[/B][/URL] [*][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB"][B]ප්‍රතිකාර[/B][/URL] [*][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%20%E0%B7%84%E0%B7%8F%20%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%20%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8"][B]සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම[/B][/URL] [*][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%96%E0%B6%BB"][B]පින්තූර[/B][/URL] [*][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B6%AB"][B]පරිශීලණ[/B][/URL] [/LIST] [B]හැඳින්වීම[/B] මී උණ ලොව පුරා පවතින බෝවන උණ රෝගයකි. එය ඝර්ම කලාපීය රටවල් වල වැඩිපුර දක්නට ලැබේ. මී උණ වැසි සමයේ හා ගංවතුර ඇතිවන කාලවල විශේෂයෙන් පැතිරී යයි. වසරක් පාසා මෙම රෝගයෙන් 1000 - 2000 ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගතවේ. මෙම රෝගයට වඩාත් ගොදුරු වන්නේ වී ගොවියන්ය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ජයන්ත රාජපක්ෂ මහතාට අනුව දැනට මී උණ රෝගයට ශ්‍රී ලංකාවේ ගොදුරුවූ රෝගීන් ගණන 10,000ක් පමණ වන අතර 500 ක් පමණ ඉන් මියගොස් ඇත. මී උණ රෝගීන් වැඩි ගණනක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කද රෝගීන් වැඩි ගණනක් වාර්තා කර ඇත. [RIGHT][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7"]ඉහළට[/URL][/RIGHT] [B]රෝග කාරකය[/B] ලෙප්ටොස්පයිරා නමැති බැක්ටීරියාව මඟින් මී උණ සෑදේ. මෙම බැක්ටීරියාව මීයන්, ඌරු මීයන්, මී හරක්, හරකුන්, බල්ලන් වැනි සතුන්ගේ වකුගඩු තුළ සොයාගත හැක. [RIGHT][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7"]ඉහළට[/URL][/RIGHT] [B]ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු[/B] රෝගය වැළඳුණු සතුන් පිට කරන මුත්‍ර සමග මෙම බැක්ටීරියාව බාහිර පරිසරයට එක්වේ. කුඹුරු, දිය කඩිති හා ජලය රැඳුණු තැන්වල මෙම බැක්ටීරියාව පැවතිය හැක. මිනිසා ආසාදනය වන්නේ සීරුණු, කැපුණු සම තුළින් , සමෙහි ඇති තුවාල හරහා ඇස්වල, නාසයේ හෝ මුඛයේ ඇති සියුම් පටක හරහාය. එමගින් රුධිර සංසරණයට එක්වන බැක්ටීරියාව ශරීරයේ පටක හා අවයව සියල්ල තුළට ගමන් කරයි. රෝග ලක්ෂණ මතුවීමට සති 1-2 දක්වා කාලයක් ගතවේ. [RIGHT][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7"]ඉහළට[/URL][/RIGHT] [B]රෝග ලක්ෂණ[/B] [LIST] [*]උණ [*]මස් පිඩුවල තදබල වේදනාව [*]ඇස් තද රතු පැහැ වීම [*]හිසරදය [*]වමනය [*]ඇස් කහ වීම [*]අප්‍රාණික බව [*]කැස්ස [*]මුත්‍රා යාම අඩුවීම හෝ තද කහ පැහැති මුත්‍ර හෝ මුත්‍ර සමග ලේ පිටවීම. [/LIST] සමහර රෝගීන් කලාතුරකින් රෝග ලක්ෂණ නොපෙන්වයි. [RIGHT][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7"]ඉහළට[/URL][/RIGHT] [B]සංකූලතා[/B] වකුගඩු අක්‍රිය වීම, හෘදය අක්‍රිය වීම, මොළයේ පටක අසාධනය වීම රුධිර වහනය, කලාතුරකින් අක්මාව අක්‍රිය වීම. මී උණ රෝගය වැළඳුණු රෝගීන්ගෙන් 5-30% ක් පමණ මිය යයි. [RIGHT][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7"]ඉහළට[/URL][/RIGHT] [B]ප්‍රතිකාර[/B] රෝග ලක්ෂණ මතු වූ විට වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතුය. විශේෂයෙන් කුඹුරු හෝ වෙල්වල ගැවසීමක් සිදුවුවහොත් එය මී උණ යැයි සැක කර ප්‍රතිජීවක ඖෂධ ලබාදීම රෝහල් තුළදී සිදුකෙරේ. වැඩිපුර දියර වර්ග පානය කිරීම හා විවේක ගැනීම අත්‍යවශ්‍ය ය. වකුගඩු අක්‍රිය වූ විට යන්ත්‍ර මගින් රුධිරය පෙරීමක් සිදුකළ යුතුය. [RIGHT][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7"]ඉහළට[/URL][/RIGHT] [B]සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම[/B] [LIST] [*]කුඹුරු අවට ඇති පරිසරය පිරිසිදුව තබා ගන්න. [*]වගාබිම් සැකසීමේදී අත් හා පා ආවරණ පළඳින්න. [*]ජලය රැඳුණු ස්ථාන වල ජලය බැස යාමට සලස්වන්න. [*]කුඹුරු වලට හා ජලය රැඳුණු තැන්වලට අනවශ්‍ය ලෙස බැහීමෙන්, නෑමෙන්, අත් පා සේදීමෙන් වළකින්න. [*]ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමු වී වැඩිදුර උපදෙස් ලබා ගන්න. [*]උණුකර නිවාගත් ජලය පානය කරන්න. වෙල් හෝ දියකඩිති වල ඇති බැස නොයන ජලය බීමෙන් වළකින්න. [*]ගං වතුර ඇති තැන් වල ඇවිදීමෙන් වළකින්න. [/LIST] [RIGHT][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=161&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7"]ඉහළට[/URL][/RIGHT] [LEFT][B]පින්තූර[/B][/LEFT] [IMG]http://suwasariya.gov.lk/images/stories/Article_Images/a27_leptospirosis_01.jpg[/IMG] [IMG]http://suwasariya.gov.lk/images/stories/Article_Images/a27_leptospirosis_02.jpg[/IMG] [IMG]http://suwasariya.gov.lk/images/stories/Article_Images/a27_leptospirosis_03.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom