Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Elakiri Biggest Health Thread ๏๏๏๏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්බීමේ ප්‍රතිවිපාක Dangers Of Smoking

දුම්බීමේ ප්‍රතිවිපාක

රටක් වශයෙන් ගත්ත ද පවුලක් වශයෙන් ගත්ත ද පන්ති භේදයකින්, ආගම් භේදයකින් හා කුල භේදයකින් තොරව මුලූ ජන සමාජයම ගොදුරක් බවට පත්කරගෙන තිඛෙන වර්ථමානයේ උග්‍රවු ගැටලූවකි දුම්පානය. මෙම උවදුර කොතරම් උග්‍රවු එකක්ද යන්න වටහා ගැනීමට ඒ සදහා එනම් දුම්වැටි විරෝධි දිනයක් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රකාශකර තිබීමම ප්රමාණවත්ය, මෙය සෑම වසරම මැයි 31 දිනය ප්‍රකාශයට පත්කොට ඇත. නමුත් මෙවැනි දිනයක් ප්‍රකාශ කිරීමෙන් පමණක් මෙම දුම්පානය පාලනය කලහැකි. යැයි කිසිවකු සිතන්නේ නම් එය තමා තමන්වම රවටාගැනීමක් පමණි. මෙම දුම්වැටිය මෙලොවින් තුරන් කිරීමට නම් ඒ සදහා පුලූල් දැනුවත් කිරීමක්ල ක්‍රියාකාරී සැලැස්මක් සහා දැඩි නිීති රාමුවක් අවශ්‍ය වේ.

මෙම දුම්පානය පවුලේ ආර්ථීකයට මෙන්ම රටක ආර්ථීකයට ද සෘජුවම බලපානු ලබයි. අප රට සැලකුවිට. වාර්ශිකව ලබන බදු මුදලට වඩා වැඩි මුදලක් මෙම දුම්පානයෙන් හටගන්නා රෝගයන් සදහා වැය කිරීමට රජයට සිදුවී තිඛෙන බව මෑතකදී කල සංඝනනයක් පෙන්වා දී තිබේ. රටේ ආර්ථීකයට සෘජුවම මෙය බලපාන අතර මීට සමාන්තරව බලපානු ලබන තවත් ප්‍රධාන ගැටලූවක් වන්නේ තරුණ පිරිස මෙම දුම්වැටියට ඇබ්බහිවී සිටීමයි. රටක සංවර්ධනයේ ප්‍රධාන සාධකය වන තරුණ ශ්‍රමය මේ නිසා නිසි ආකාරව රටට නොලැබී යයි. අද අප රටේ 70% ක තරුණ පිරිස මෙම දුම්වැටියට ඇබ්බැහිවී සිටින බවත්, පාසැල් යන වයසේ පසුවන ළමුන්ගෙන් 60% ක් මෙයට ඇබ්බහිවී සිටින බවත් ගනන් බලා ඇත. මෙය අපවැනි සංවර්ධනයට වෙරදරන රටකට උග්‍රවු ගැටලූවකි. වර්ථමානයේ දියුණු වු රටවල් මෙම දුම්වැටිය තහනම් කරමින් හා විවිධ නීති මගින් පාලනය කරමින් පවතිද්දී අප වැනි දුප්පත් රටක් මේ පිලිබදව අවදානය යොමු නොකර සිටීම ඉතාමත්ම කණගාටුදායක තත්වයකි.

මෙම දුම්වැටි භාවිතයෙන් ඉහත ආකාරයේ ආර්ථීක ගැටඑ ඇතිවෙනවා මෙන්ම භයානක රෝගී තත්වයන්ට ද මුහුණදීමට සිදුවෙන බව අප සියලූදෙන හොදින් දන්නා සත්‍යයකි. මෙය වටහාගැනීමට වෙනම වෛද්‍ය උපදෙස් අවශ්‍ය නොවේ. එය තේරුම් ගැනීමට එම දුම්වැටි ඇසුරුමෙහි සදහන් —දුම්පානය මගින් පිලිකාව වැලදිය හැක˜ යන අවවාදයම හොදටම ප්රමාණවත්ය. මෙම දුම්පානය මගින් වැලදෙන රෝගි තත්වයන් පිළිබඳව අවධානය යොමුකිරීමට පෙර එහි අඩංගු ප්‍රධාන විෂ රසායනික ද්‍රව්‍යන් පිළිබඳව අවධානය යොමු කරමු.

ඇසිටෝන්

කාබන්ඩයොක්සයිඩ්

ඇමෝනියා

පොලෝනියම් 216

නැප්තලමයින්

ඩෙන්සපරීන්

යුරිකේන්

ඩී සී ටී 216

මෙතනෝල්

වයිනල් ක්ලෝරයිඩ්

ආසනික්

කැඩ්මියම්

හයිට්රජන්

ටොලිසියඩින්

ඉහත රසායනික ද්‍රව්‍යන්ට අමතරව උත්තේජක වර්ගයන්ද විශාල ප්‍රමාණයක් දුම්වැටි නිෂ්පාදනයේ දී යොදාගනී. මෙම උත්තේජකවල නම් රහසිගතව ආරකෂා කරන බවත්, එම උත්තේජවලින් 40 පමණ පිලිකා රෝගය ඇතිකරවන්න සෘජුවම බලපාන බවත් පරියේෂණවලින් තහවුරු වී ඇත.

ඉහත සදහන් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු දුම්වැටි භාවිතා කිරීම නිසා ඉතා භයානක රෝග විශාල ප්‍රමාණයකට මිනිසාහට ගොදුරුවීමට සිදුවේ ඒවායින් කිහිපයක් නම්:’

එහි අඩංගු විෂ ද්රව්යනිසා විවිධ ආකාරයේ පිලිකා රෝග.

ස්නායු දුර්වලවීම නිසා හදවතෙහි ක්‍රියාකාරිත්වය දුර්වල වී හෘද ආබාධ.

ශරීර අභ්‍යන්තර පටලයන් මෙම දුමට විනාශ වන නිසා උදරයේ තුල සුව නොවන තුවාල.

ස්නායු දුර්වලවීම නිසා ලේ ගමන නිසි අයුරින් සිදුනොවීමෙන් ශරීරය දුර්වර්ණ වීම.

මෙහි අඩංගු විෂ ද්‍රව්‍ය නිසා මොළයෙහි විවිධ ආබාධ.

දුම්වැටියෙහි දුම නිසා පෙනහල්ලෙහි ඇතිවන රෝගිතත්වය නිසා සුවනොවන කැස්ස.

ස්නායු දුර්වලවීම නිසා හෘදය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගයෙන් ක්‍රියාකිරිම තුලින් පපුවෙහි දැඩි වේදනාව.

පපුවේ අදික වේදනාව නිසා වෙහෙසකාරී ක්‍රියාවල නිරතවීමට නොහැකිවීම.

අඩු වයසින් හෘදය ආබාද ඇතිවන පිරිසගෙන් 90% දුම්පානය කරන්නන්වීම.

ඉහත සදහන් රෝගි තත්වයන්ට දුම්පානය නිසා සෘජුවම මනූෂ්‍යා ගොදුරුවන අතර මීට අමතරව වෙනත් අතුරුවිපාක බොාහා්මයක් මෙම දුම්පානය නිසා පවතී. එයින් ප්‍රධාන වන්නේ මෙම දුම්පානය නොකරන්නන් ඔවුන් නොදැනම එයට ගොදුරුවීමයි. දුම්වැටියක් උරා පිටකරන දුම තවකෙකු ආශ්වාස කිරීම තුලින් ඉහත සදහන් රෝගී තත්වයන් ඔහුටද ඇතිවීමේ සම්භාවිතාවයක් පවති. මෙම තත්ත්වය ඉතා ප්රබලව ගැබිනි මව්වරුන්ට බලපාන බව පරීයේෂණ මගින් සනාථවී ඇත. මෙවැනි විවිධ හේතුන් මගින් ලෝකයේ වසරකට මිය යන මිනිස් සංඛ්‍යාව ලකෂ 30 ක් බවට ගනන් බලා ඇත.

මෙතරම් අතුරු විපාක ඇති මෙම දුම්පානය කිසිදු පාලනයක් අප නොකලත්, අතීතයේ මේ සදහා දැඩි දඩුවම් ලබාදී ඇති බව ඉතිහාසය පෙන්වාදේ. උදාහරණයක් ලෙස මුරාත් නැමති රජෙකු විසින් දුම්පානය කරන්නන් හට මරණ දඩුවම ලබාදුන් බවද, පළමු ශා අබ්බාස් රජු විසින් නාසය කපාදැමු බවද, ශා ශෆී (1629) රජු විසින් කටට උණු ඊයම් වත්කල බවද, ලෝක ඉතිහාසයේ සදහන් වේ. මෙම දඩුවම් නිවරුදි දඩුවම් නොවුවත් එදා එම සමාජය මෙය බරපතල වරදක් බව වටහාගෙන සිටී බව මින් තහවුරුවේ. එදා නොඋගත් සමාජය තේරුම්ගත් තරමින්වත් අද බුද්ධියේ ඉනිපෙත්තේ සිටින කෙනෙකුට වටහාගැනීමට නොහැකිවීම ලැජ්ජාවට කරුණක් නොවේද?.

Quit Smoking before you got this Disease

මෙහෙම වුනානම් කාපු කෑමත් හැලෙනවා

Deaths by cigarettes per year = 400,000

Deaths by prescription meds per year = 100,000

Deaths by caffeine per year = 7.5-10,000

[QUOTE="sirajstc, post: 12684352, member: 91140"] [b]දුම්බීමේ ප්‍රතිවිපාක Dangers Of Smoking[/b] [CENTER][B][COLOR=#444444][COLOR=#0000FF]දුම්බීමේ ප්‍රතිවිපාක[/COLOR][/COLOR][/B] [SIZE=3]රටක් වශයෙන් ගත්ත ද පවුලක් වශයෙන් ගත්ත ද පන්ති භේදයකින්, ආගම් භේදයකින් හා කුල භේදයකින් තොරව මුලූ ජන සමාජයම ගොදුරක් බවට [FONT=Georgia][IMG]http://www.virginmedia.com/images/smoking_1a.jpg[/IMG][FONT=Georgia]පත්කරගෙන තිඛෙන වර්ථමානයේ උග්‍රවු ගැටලූවකි දුම්පානය. මෙම උවදුර කොතරම් උග්‍රවු එකක්ද යන්න වටහා ගැනීමට ඒ සදහා එනම් දුම්වැටි විරෝධි දිනයක් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රකාශකර තිබීමම ප්රමාණවත්ය, මෙය සෑම වසරම මැයි 31 දිනය ප්‍රකාශයට පත්කොට ඇත. නමුත් මෙවැනි දිනයක් ප්‍රකාශ කිරීමෙන් පමණක් මෙම දුම්පානය පාලනය කලහැකි. යැයි කිසිවකු සිතන්නේ නම් එය තමා තමන්වම රවටාගැනීමක් පමණි. මෙම දුම්වැටිය මෙලොවින් තුරන් කිරීමට නම් ඒ සදහා පුලූල් දැනුවත් කිරීමක්ල ක්‍රියාකාරී සැලැස්මක් සහා දැඩි නිීති රාමුවක් අවශ්‍ය වේ. [/FONT][/FONT][/SIZE] [SIZE=3]මෙම දුම්පානය පවුලේ ආර්ථීකයට මෙන්ම රටක ආර්ථීකයට ද සෘජුවම බලපානු ලබයි. අප රට සැලකුවිට. වාර්ශිකව ලබන බදු මුදලට වඩා වැඩි මුදලක් මෙම දුම්පානයෙන් හටගන්නා රෝගයන් සදහා වැය කිරීමට රජයට සිදුවී තිඛෙන බව මෑතකදී කල සංඝනනයක් පෙන්වා දී තිබේ. රටේ ආර්ථීකයට සෘජුවම මෙය බලපාන අතර මීට සමාන්තරව බලපානු ලබන තවත් ප්‍රධාන ගැටලූවක් වන්නේ තරුණ පිරිස මෙම දුම්වැටියට ඇබ්බහිවී සිටීමයි. රටක සංවර්ධනයේ ප්‍රධාන සාධකය වන තරුණ ශ්‍රමය මේ නිසා නිසි ආකාරව රටට නොලැබී යයි. [COLOR=#0000FF]අද අප රටේ 70% ක තරුණ පිරිස මෙම දුම්වැටියට ඇබ්බැහිවී සිටින බවත්, පාසැල් යන වයසේ පසුවන ළමුන්ගෙන් 60% ක් මෙයට ඇබ්බහිවී සිටින බවත් ගනන් බලා ඇත.[/COLOR] මෙය අපවැනි සංවර්ධනයට වෙරදරන රටකට උග්‍රවු ගැටලූවකි. වර්ථමානයේ දියුණු වු රටවල් මෙම දුම්වැටිය තහනම් [FONT=Georgia][IMG]http://www.quitsmokingpainlesslynow.com/img/Oral%20Cancer.jpg[/IMG][FONT=Georgia]කරමින් හා විවිධ නීති මගින් පාලනය කරමින් පවතිද්දී අප වැනි දුප්පත් රටක් මේ පිලිබදව අවදානය යොමු නොකර සිටීම ඉතාමත්ම කණගාටුදායක තත්වයකි.[/FONT][/FONT][/SIZE] [SIZE=3]මෙම දුම්වැටි භාවිතයෙන් ඉහත ආකාරයේ ආර්ථීක ගැටඑ ඇතිවෙනවා මෙන්ම භයානක රෝගී තත්වයන්ට ද මුහුණදීමට සිදුවෙන බව අප සියලූදෙන හොදින් දන්නා සත්‍යයකි. මෙය වටහාගැනීමට වෙනම වෛද්‍ය උපදෙස් අවශ්‍ය නොවේ. එය තේරුම් ගැනීමට එම දුම්වැටි ඇසුරුමෙහි සදහන් —[COLOR=#0000FF]දුම්පානය මගින් පිලිකාව [/COLOR]වැලදිය හැක˜ යන අවවාදයම හොදටම ප්රමාණවත්ය. මෙම දුම්පානය මගින් වැලදෙන රෝගි තත්වයන් පිළිබඳව අවධානය යොමුකිරීමට පෙර එහි අඩංගු ප්‍රධාන විෂ රසායනික ද්‍රව්‍යන් පිළිබඳව අවධානය යොමු කරමු. [COLOR=#FF0000]ඇසිටෝන් කාබන්ඩයොක්සයිඩ් ඇමෝනියා පොලෝනියම් 216 නැප්තලමයින් ඩෙන්සපරීන් යුරිකේන් ඩී සී ටී 216 මෙතනෝල් වයිනල් ක්ලෝරයිඩ් ආසනික් කැඩ්මියම් හයිට්රජන් ටොලිසියඩින්[/COLOR][/SIZE] [SIZE=3]ඉහත රසායනික ද්‍රව්‍යන්ට අමතරව උත්තේජක වර්ගයන්ද විශාල ප්‍රමාණයක් දුම්වැටි නිෂ්පාදනයේ දී යොදාගනී. මෙම උත්තේජකවල නම් රහසිගතව ආරකෂා කරන බවත්, එම උත්තේජවලින් 40 පමණ පිලිකා රෝගය ඇතිකරවන්න සෘජුවම බලපාන බවත් පරියේෂණවලින් තහවුරු වී ඇත. ඉහත සදහන් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු දුම්වැටි භාවිතා කිරීම නිසා ඉතා භයානක රෝග විශාල ප්‍රමාණයකට මිනිසාහට ගොදුරුවීමට සිදුවේ ඒවායින් කිහිපයක් නම්:’ [COLOR=#FF0000] එහි අඩංගු විෂ ද්රව්යනිසා විවිධ ආකාරයේ පිලිකා රෝග[/COLOR].[/SIZE] [SIZE=3] [COLOR=#FF0000]ස්නායු දුර්වලවීම නිසා හදවතෙහි ක්‍රියාකාරිත්වය දුර්වල වී හෘද ආබාධ[/COLOR].[/SIZE] [SIZE=3] [COLOR=#FF0000]ශරීර අභ්‍යන්තර පටලයන් මෙම දුමට විනාශ වන නිසා උදරයේ තුල සුව නොවන තුවාල[/COLOR].[/SIZE] [SIZE=3] [COLOR=#FF0000]ස්නායු දුර්වලවීම නිසා ලේ ගමන නිසි අයුරින් සිදුනොවීමෙන් ශරීරය දුර්වර්ණ වීම[/COLOR].[/SIZE] [SIZE=3] [COLOR=#FF0000]මෙහි අඩංගු විෂ ද්‍රව්‍ය නිසා මොළයෙහි විවිධ ආබාධ[/COLOR].[/SIZE] [SIZE=3] [COLOR=#FF0000]දුම්වැටියෙහි දුම නිසා පෙනහල්ලෙහි ඇතිවන රෝගිතත්වය නිසා සුවනොවන කැස්ස.[/COLOR][/SIZE] [SIZE=3] [COLOR=#FF0000]ස්නායු දුර්වලවීම නිසා හෘදය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගයෙන් ක්‍රියාකිරිම තුලින් පපුවෙහි දැඩි වේදනාව.[/COLOR][/SIZE] [SIZE=3] [COLOR=#FF0000]පපුවේ අදික වේදනාව නිසා වෙහෙසකාරී ක්‍රියාවල නිරතවීමට නොහැකිවීම[/COLOR].[/SIZE] [SIZE=3] [COLOR=#FF0000]අඩු වයසින් හෘදය ආබාද ඇතිවන පිරිසගෙන් 90% දුම්පානය කරන්නන්වීම[/COLOR]. ඉහත සදහන් රෝගි තත්වයන්ට දුම්පානය නිසා සෘජුවම මනූෂ්‍යා ගොදුරුවන අතර මීට අමතරව වෙනත් අතුරුවිපාක බොාහා්මයක් මෙම දුම්පානය නිසා පවතී. එයින් ප්‍රධාන වන්නේ මෙම දුම්පානය නොකරන්නන් ඔවුන් නොදැනම එයට ගොදුරුවීමයි. දුම්වැටියක් උරා පිටකරන දුම තවකෙකු ආශ්වාස කිරීම තුලින් ඉහත සදහන් රෝගී තත්වයන් ඔහුටද ඇතිවීමේ සම්භාවිතාවයක් පවති. මෙම තත්ත්වය ඉතා ප්රබලව ගැබිනි මව්වරුන්ට බලපාන බව පරීයේෂණ මගින් සනාථවී ඇත. මෙවැනි විවිධ හේතුන් මගින් ලෝකයේ වසරකට මිය යන මිනිස් සංඛ්‍යාව ලකෂ 30 ක් බවට ගනන් බලා ඇත. මෙතරම් අතුරු විපාක ඇති මෙම දුම්පානය කිසිදු පාලනයක් අප නොකලත්, අතීතයේ මේ සදහා දැඩි දඩුවම් ලබාදී ඇති බව ඉතිහාසය පෙන්වාදේ. උදාහරණයක් ලෙස මුරාත් නැමති රජෙකු විසින්[COLOR=#0000FF] දුම්පානය කරන්නන් හට මරණ දඩුවම ලබාදුන් බව[/COLOR]ද, පළමු ශා අබ්බාස් රජු විසින් නාසය කපාදැමු බවද, ශා ශෆී (1629) රජු විසින් කටට උණු ඊයම් වත්කල බවද, ලෝක ඉතිහාසයේ සදහන් වේ. මෙම දඩුවම් නිවරුදි දඩුවම් නොවුවත් එදා එම සමාජය මෙය බරපතල වරදක් බව වටහාගෙන සිටී බව මින් තහවුරුවේ. එදා නොඋගත් සමාජය තේරුම්ගත් තරමින්වත් අද බුද්ධියේ ඉනිපෙත්තේ සිටින කෙනෙකුට වටහාගැනීමට නොහැකිවීම ලැජ්ජාවට කරුණක් නොවේද?.[/SIZE] [CENTER] [IMG]http://www.gasp.org.uk/images/wm22dangersofsmoking.lrg.jpg[/IMG][/CENTER] [IMG]http://worldmustbecrazy.com/wp-content/uploads/2009/10/Smoking-Effect.jpg[/IMG]Quit Smoking before you got this Disease [IMG]http://worldmustbecrazy.com/wp-content/uploads/2009/10/Smoking-Effect-3.jpg[/IMG]මෙහෙම වුනානම් කාපු කෑමත් හැලෙනවා Deaths by cigarettes per year = 400,000 Deaths by prescription meds per year = 100,000 Deaths by caffeine per year = 7.5-10,000 [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom