Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Elakiri Biggest Health Thread ๏๏๏๏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව රෝගියකු පාද ආරක්ෂා කරගත යුතු &#3462

ආයතනය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය - ශ්‍රී ලංකාව

හැඳින්වීම

රෝග කාරකය / දියවැඩියා රෝගීන්ගේ පාද තුවාල වලට හේතු

රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්

පාදවල ඇතිවන රෝග ලක්ෂණ

සංකූලතා

ප්‍රතිකාර

සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වලක්වා ගැනීම

රූප සටහන්

පරිශීලන

හැඳින්වීම

දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම දිගු කලක් තිස්සේ ඉහලට තිබීම නිසා ඔවුන්ගේ පාද වලට හානි විය හැක. පාදවල ඇතිවන සුව නොවන තුවාල හා පාදවල ඇතිවන අනෙකුත් ගැටළු නිසා රෝගීන්ට බොහෝ කලක් රෝහල් ගතවීමට ද සිදුවේ.

ලෝකයේ ජනගහනයෙන් මිලියන 18 කට වඩා දියවැඩියාවෙන් පෙලේ.

ලෝක දියවැඩියා රෝගීන්ගෙන් 800,000 කට වැඩි දෙනෙක් දෙපා තුවාල වලින් පෙලේ.

1996 වර්ෂයේ 785,000 ක් ශල්‍යකර්ම මගින් පාද ඉවත්කිරීම සිදුකොට ඇත්තේ බරපතල දියවැඩියා තුවාල නිසාය.

ඉහලට

රෝග කාරකය / දියවැඩියා රෝගීන්ගේ පාද තුවාල වලට හේතු

ස්නායු දුබලතාවය නිසා පාද හිරිවැටීම හා දැනීම නැතිවීම.

කුඩා රුධිර නාල අවහිර වීම නිසා පාද වලට ලැබෙන රුධිරය අඩුවීම අබාධිත හෝ විකෘත වූ පාද.

පාදවල සිදුවන ඝර්ෂණය, කම්පනය හා තුවාල සිදුවීම.

රුධිර සීනි මට්ටම නිසි ලෙස පාලනය නොවීම.

ඉහලට

රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්

දියවැඩියාව මගින් වන ස්නායු දුබලතාව වඩාත් බලපාන්නේ අත් හා පාද වලටය. මුලින් හිරිවැටීම හා වේදනාව ඇතිවන නමුත් පසුව ස්පර්ශය, උෂ්ණත්වය හා වේදනාව දැනීම නැති වී යයි. එම නිසා තියුණු ගල්. ගිණි පුපුරු නොදැනුවත්ව පෑගී තුවාල ඇතිවිය හැක. රුධිර නාල අවහිරවීම නිසා තුවාල සුව වීමට කල් ගතවීමද ඇඟිලි කොටස් කළුවී මිය යාමද සිදු වේ. රුධිර සංසරණය හොඳින් සිදු නොවන නිසා තුවාල ආසාදනය වීම සිදුවේ. දෙපාවලට සරිලන පාවහන් නොපැලඳීම නිසා ඇතිවන ඝර්ෂණය හේතුවෙන්ද සම කැඩී තුවාල හටගනී.

ඉහලට

පාදවල ඇතිවන රෝග ලක්ෂණ

මුලින්ම අත් පා වල වේදනාව, හිරි වැටීම හා විශේෂයෙන් රාත්‍රියට දැවිල්ල ඇතිවිය හැක. පාදයේ ඇඟිලිවල වර්ණය වෙනස්වීම, ගල් තැළුම් ඇති තැන් වල වර්ණය රතු හෝ නිල් වීම, ඉදිමීම හෝ දිය පට්ටා ඇතිවිය හැක.

කැක්කුම නැති සුව නොවන තුවාල වල සැරව සහ දුර්ගන්ධයක්ද ඇත.

ඉහලට

සංකූලතා

සම හා ආශ්රිත මෘදු පටක වල සිදුවන ආසාධන.

අස්ථි ආසාදනය වීම හා දිරා යාම.

සැරව ගෙඩි හා මිය ගිය පටක.

පටක මිය ගිය විට ශල්‍යකර්ම මගින් පාද අහිමි වන තත්වයට පත් විය හැක.

විෂබීජ ආසාදන රුධිර සංසරණයට ඇතුල් වුව හොත් ජීවිතයට පවා හානි විය හැක.

ඉහලට

ප්‍රතිකාර

නිතර දෙපා පරීක්ෂා කල යුතු අතර තුවාල ඇත්නම් සෝදා පිරිසිදු කරන්න. වෛද්‍ය උපදෙස් අනුව තුවාලයට බෙහෙත් දැමිය යුතුය. බොහෝ විට ප්‍රතිජීවක ඹෟෂධ අවශ්‍ය වේ. කිසි විටෙක බැන්ඩේජ් කිරීම හෝ තද වන ලෙස ප්ලාස්ටර් යෙදීම නොකරන්න. දෙපාවල ශල්‍ය කර්ම කළ යුතු ද යන්න තීරණය කළ යුත්තේ ශල්‍ය වෛද්‍යවරයකු විසිනි.

ඉහලට

සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම

දියවැඩියාව මනා ලෙස පාලනය කිරීම ඔබේ වගකීමකි. වෛද්‍ය උපදෙස් මත ලැබෙන ඉන්සියුලීන් හෝ දියවැඩියා ඖෂධ භාවිතය ආහාර පාලනය මගින් රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ලෙස පවත්වා ගත යුතුය. දුම්පානයෙන් වළකින්න.

දිනපතා දෙපා මද උණුසුම් වතුරෙන් සෝදා පිරිසිදු කර, විශේෂයෙන් ඇඟිලි කරු වියලිව තබා ගන්න.

නියපොතු හරස් අතට, කෙළින් ආරක්ෂිතව කපා ගන්න.

පාවහන් නොමැතිව එළිමහනේ ඇවිදීමෙන් වළකින්න.

තද උණුසුම හා අධික ශීතලෙන් දෙපා ආරක්ෂා කර ගන්න.

සැමවිටම දෙපාවලට සරිලන පාවහන් පලඳින්න.

නින්දට පෙර දිනපතා පාද පරීක්ෂා කරන්න. කුඩා හෝ තුවාලයක් ඇත්නම් ප්‍රතිකාර සඳහා යොමුවන්න.

සිරුරේ බර වැඩිනම් අඩු කර ගැනීම.

මසකට වරක්වත් දියවැඩියා සායනයට ගොස් පුහුණු සෞඛ්‍ය සේවකයකු මගින් පාද පරීක්ෂා කරවා ගන්න.

ඉහලට

රූප සටහන්

[QUOTE="sirajstc, post: 12685879, member: 91140"] [b]දියවැඩියාව රෝගියකු පාද ආරක්ෂා කරගත යුතු ආ[/b] [SIZE=3][B]ආයතනය -[/B] සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය - ශ්‍රී ලංකාව[/SIZE] [LIST] [*][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8"][B]හැඳින්වීම[/B][/URL][/SIZE] [*][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%20%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%20/%20%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%20%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%20%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%20%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94"][B]රෝග කාරකය / දියවැඩියා රෝගීන්ගේ පාද තුවාල වලට හේතු[/B][/URL][/SIZE] [*][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%20%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%20%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%20%E0%B7%80%E0%B6%B1%20%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A"][B]රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්[/B][/URL][/SIZE] [*][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%20%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%B1%20%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%20%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB"][B]පාදවල ඇතිවන රෝග ලක්ෂණ[/B][/URL][/SIZE] [*][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%96%E0%B6%BD%E0%B6%AD%E0%B7%8F"][B]සංකූලතා[/B][/URL][/SIZE] [*][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB"][B]ප්‍රතිකාර[/B][/URL][/SIZE] [*][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%20%E0%B7%84%E0%B7%8F%20%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%20%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8"][B]සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වලක්වා ගැනීම[/B][/URL][/SIZE] [*][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%20%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A"][B]රූප සටහන්[/B][/URL][/SIZE] [*][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B6%AB"][B]පරිශීලන[/B][/URL][/SIZE] [/LIST] [SIZE=3][B]හැඳින්වීම[/B][/SIZE] [SIZE=3]දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම දිගු කලක් තිස්සේ ඉහලට තිබීම නිසා ඔවුන්ගේ පාද වලට හානි විය හැක. පාදවල ඇතිවන සුව නොවන තුවාල හා පාදවල ඇතිවන අනෙකුත් ගැටළු නිසා රෝගීන්ට බොහෝ කලක් රෝහල් ගතවීමට ද සිදුවේ.[/SIZE] [LIST] [*][SIZE=3]ලෝකයේ ජනගහනයෙන් මිලියන 18 කට වඩා දියවැඩියාවෙන් පෙලේ.[/SIZE] [*][SIZE=3]ලෝක දියවැඩියා රෝගීන්ගෙන් 800,000 කට වැඩි දෙනෙක් දෙපා තුවාල වලින් පෙලේ.[/SIZE] [*][SIZE=3]1996 වර්ෂයේ 785,000 ක් ශල්‍යකර්ම මගින් පාද ඉවත්කිරීම සිදුකොට ඇත්තේ බරපතල දියවැඩියා තුවාල නිසාය.[/SIZE] [/LIST] [RIGHT][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7"][B]ඉහලට[/B][/URL][/SIZE][/RIGHT] [SIZE=3][B]රෝග කාරකය / දියවැඩියා රෝගීන්ගේ පාද තුවාල වලට හේතු[/B][/SIZE] [LIST] [*][SIZE=3]ස්නායු දුබලතාවය නිසා පාද හිරිවැටීම හා දැනීම නැතිවීම.[/SIZE] [*][SIZE=3]කුඩා රුධිර නාල අවහිර වීම නිසා පාද වලට ලැබෙන රුධිරය අඩුවීම අබාධිත හෝ විකෘත වූ පාද.[/SIZE] [*][SIZE=3]පාදවල සිදුවන ඝර්ෂණය, කම්පනය හා තුවාල සිදුවීම.[/SIZE] [*][SIZE=3]රුධිර සීනි මට්ටම නිසි ලෙස පාලනය නොවීම.[/SIZE] [/LIST] [RIGHT][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7"][B]ඉහලට[/B][/URL][/SIZE][/RIGHT] [SIZE=3][B]රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්[/B][/SIZE] [SIZE=3]දියවැඩියාව මගින් වන ස්නායු දුබලතාව වඩාත් බලපාන්නේ අත් හා පාද වලටය. මුලින් හිරිවැටීම හා වේදනාව ඇතිවන නමුත් පසුව ස්පර්ශය, උෂ්ණත්වය හා වේදනාව දැනීම නැති වී යයි. එම නිසා තියුණු ගල්. ගිණි පුපුරු නොදැනුවත්ව පෑගී තුවාල ඇතිවිය හැක. රුධිර නාල අවහිරවීම නිසා තුවාල සුව වීමට කල් ගතවීමද ඇඟිලි කොටස් කළුවී මිය යාමද සිදු වේ. රුධිර සංසරණය හොඳින් සිදු නොවන නිසා තුවාල ආසාදනය වීම සිදුවේ. දෙපාවලට සරිලන පාවහන් නොපැලඳීම නිසා ඇතිවන ඝර්ෂණය හේතුවෙන්ද සම කැඩී තුවාල හටගනී.[/SIZE] [RIGHT][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7"][B]ඉහලට[/B][/URL][/SIZE][/RIGHT] [SIZE=3][B]පාදවල ඇතිවන රෝග ලක්ෂණ[/B][/SIZE] [SIZE=3]මුලින්ම අත් පා වල වේදනාව, හිරි වැටීම හා විශේෂයෙන් රාත්‍රියට දැවිල්ල ඇතිවිය හැක. පාදයේ ඇඟිලිවල වර්ණය වෙනස්වීම, ගල් තැළුම් ඇති තැන් වල වර්ණය රතු හෝ නිල් වීම, ඉදිමීම හෝ දිය පට්ටා ඇතිවිය හැක.[/SIZE] [SIZE=3]කැක්කුම නැති සුව නොවන තුවාල වල සැරව සහ දුර්ගන්ධයක්ද ඇත.[/SIZE] [RIGHT][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7"][B]ඉහලට[/B][/URL][/SIZE][/RIGHT] [SIZE=3][B]සංකූලතා[/B][/SIZE] [LIST] [*][SIZE=3]සම හා ආශ්රිත මෘදු පටක වල සිදුවන ආසාධන.[/SIZE] [*][SIZE=3]අස්ථි ආසාදනය වීම හා දිරා යාම.[/SIZE] [*][SIZE=3]සැරව ගෙඩි හා මිය ගිය පටක.[/SIZE] [*][SIZE=3]පටක මිය ගිය විට ශල්‍යකර්ම මගින් පාද අහිමි වන තත්වයට පත් විය හැක.[/SIZE] [*][SIZE=3]විෂබීජ ආසාදන රුධිර සංසරණයට ඇතුල් වුව හොත් ජීවිතයට පවා හානි විය හැක.[/SIZE] [/LIST] [RIGHT][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7"][B]ඉහලට[/B][/URL][/SIZE][/RIGHT] [SIZE=3][B]ප්‍රතිකාර[/B][/SIZE] [SIZE=3]නිතර දෙපා පරීක්ෂා කල යුතු අතර තුවාල ඇත්නම් සෝදා පිරිසිදු කරන්න. වෛද්‍ය උපදෙස් අනුව තුවාලයට බෙහෙත් දැමිය යුතුය. බොහෝ විට ප්‍රතිජීවක ඹෟෂධ අවශ්‍ය වේ. කිසි විටෙක බැන්ඩේජ් කිරීම හෝ තද වන ලෙස ප්ලාස්ටර් යෙදීම නොකරන්න. දෙපාවල ශල්‍ය කර්ම කළ යුතු ද යන්න තීරණය කළ යුත්තේ ශල්‍ය වෛද්‍යවරයකු විසිනි.[/SIZE] [RIGHT][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7"][B]ඉහලට[/B][/URL][/SIZE][/RIGHT] [SIZE=3][B]සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම[/B][/SIZE] [LIST] [*][SIZE=3]දියවැඩියාව මනා ලෙස පාලනය කිරීම ඔබේ වගකීමකි. වෛද්‍ය උපදෙස් මත ලැබෙන ඉන්සියුලීන් හෝ දියවැඩියා ඖෂධ භාවිතය ආහාර පාලනය මගින් රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ලෙස පවත්වා ගත යුතුය. දුම්පානයෙන් වළකින්න.[/SIZE] [*][SIZE=3]දිනපතා දෙපා මද උණුසුම් වතුරෙන් සෝදා පිරිසිදු කර, විශේෂයෙන් ඇඟිලි කරු වියලිව තබා ගන්න.[/SIZE] [*][SIZE=3]නියපොතු හරස් අතට, කෙළින් ආරක්ෂිතව කපා ගන්න.[/SIZE] [*][SIZE=3]පාවහන් නොමැතිව එළිමහනේ ඇවිදීමෙන් වළකින්න.[/SIZE] [*][SIZE=3]තද උණුසුම හා අධික ශීතලෙන් දෙපා ආරක්ෂා කර ගන්න.[/SIZE] [*][SIZE=3]සැමවිටම දෙපාවලට සරිලන පාවහන් පලඳින්න.[/SIZE] [*][SIZE=3]නින්දට පෙර දිනපතා පාද පරීක්ෂා කරන්න. කුඩා හෝ තුවාලයක් ඇත්නම් ප්‍රතිකාර සඳහා යොමුවන්න.[/SIZE] [*][SIZE=3]සිරුරේ බර වැඩිනම් අඩු කර ගැනීම.[/SIZE] [*][SIZE=3]මසකට වරක්වත් දියවැඩියා සායනයට ගොස් පුහුණු සෞඛ්‍ය සේවකයකු මගින් පාද පරීක්ෂා කරවා ගන්න.[/SIZE] [/LIST] [RIGHT][SIZE=3][URL="http://suwasariya.gov.lk/index.php?option=com_info&id=186&task=info&Itemid=11&lang=si#%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7"][B]ඉහලට[/B][/URL][/SIZE][/RIGHT] [SIZE=3][B]රූප සටහන්[/B][/SIZE] [SIZE=3][B][URL="http://www.medicinenet.com/diabetes_foot_problems_pictures_slideshow/article.htm##"][IMG]http://suwasariya.gov.lk/images/stories/Article_Images/e10_diabetic%20foot_01.jpg[/IMG][/URL][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom