Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Elakiri Biggest Health Thread ๏๏๏๏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොඳුරු භාවනා

සොඳුරු භාවනා

ඔබේ සිත එක් අරමුණක පවතින සෑම අවස්ථාවක්ම භාවනාවකි. ඔබ සියුම් කාර්යයක නියැලෙන විට, ඔබ පි‍්‍රය කරන කුමන ආකාරයේ හෝ කාර්යයක නියැලෙන විට ඔබේ සිත ඒ කෙරෙහි කොතරම් බැඳී පවතිනවාද. ඔබ ප්‍රියතම සංගීතයට සවන් දෙන විට, ජීවිතයේ වඩාත්ම ප්රියකරන්නෙකු සමග ගෙවන ඔබ ඔබේ සිතිවිලි මදකුදු විසිර නොයන බව ඔබ අත්දැක තිබේද ? ඉතින් එයද භාවනාවකි. එසේ බලන කල්හි ඔබ නොදැනුවත්ව ජීවිතයේ කීවරක් භාවනා කර තිබේදැයි සිතන්න. එසේ නම් භාවනාව ඔබට නුපුරුදු දෙයක් වීමට නොහැකිය. මදක් සිතන්න.... ඉහතින් කී සොඳුරු අවස්ථාවල ඔබ මනසින් විඳි සුවය, සැහැල්ලූව, ප්‍රීතිය කෙතරම් ඉහළද.... ඔබ එවන් වූ සොඳුරු ක්‍රියාවන්හි නැවත නැවතත් යෙදීමට පොළඹවන්නේද... එකී අනන්ත සුවයයි.

ඔබේ අත් පසුම්බිය අනවශ්‍ය ද්‍රව්‍යවලින් පිරී පවතින විට එහිවන වටිනා දේවල් සොයා ගැනීම ඔබට අසීරු වන්නා සේ ඔබේ සිත අනවශ්‍ය අරමුණුවලින් පිරි පවතින විට සිත තුලවන වටිනා ප්‍රීතිය නිදහස සොයා ගැනීම අසීරුවේ. සිත එක අරමුණක පවතින සෑම විටකම කැළිකසල අතු ගා පිරිසිදු කර දැමූ කුටියක් සේ පිරිසිදු හා නිදහස් තත්ත්වයට පත්වේ. එහෙත් ඔබ තේරුම්ගත යුතු වැදගත්ම දෙය නම් සෑම දිනකම කැළිකසල අතු ගා පිරිසිදු කරන බිමකත් වරින්වර පිරිසිදු කරන භූමියකත් ඇති වෙනසයි. භාවනාවද එසේය. නිරන්තරයෙන් පිරිසිදු කරන විට කසල එකතු වීම අවම වන්නාසේ නිතර භාවනාවන්ට හුරුකල සිත් ඇත්තාගේ චෛතසිකයද පවිත්‍ර නිදහස් තැනකි.

භාවනාවේ ආගමික රූපය ඉරා දමන්න.

භාවනාම කීවිටම ඔබට සුදුවතින් සැරසී සමබිමක රටාවට අසුන් ගෙන දෑස් පියාගත් බෞද්ධයෙකුගේ චිත්‍රයක් මනසේ ඇඳී යයි. එසේත් නොමැති නම් කසාවතින් සැරසී දෑස පියවා සංවර ගමනින් සංයමයෙන් ඍජු බිමක දෙකෙලවර සක්මන් කරන ස්වාමීන් වහන්සේ නමක හෝ වෘක්ෂයක් යට හිස මුදුනට වන්නට බැඳගත් කෙහෙවැටියක් සහිත නිරුවත් උඩුකය හරහා දමාගත් පූන නූලකින් යුත් යෝගීවරයෙකු චිත්රණය වේ.

මුස්ලිම් පූජකවරයෙකු හෝ කිතුණු පූජකයෙකු භාවනාවක යෙදෙන අයුරු සිහිනයකින් හෝ ඔබේ මනසේ නොඇඳෙන සිතුවමක්ව පවතී. එහෙත් යථාර්ථය භාවනාව යනු එක් ආගමකට හෝ දෙකකට සීමා වූ ආගමික වතාවතක් නොවන බවයි. බොහෝවිටම මෙම මානසික ව්‍යායාමයේ වටිනාකම්වලින් නිශ්චිත අයුරු ප්‍රයෝජනයට ගැනීමට වත්මන් ලෝකයේ මිනිසා අපොහොසත් වන්නේ භාවනාව වසාගෙන දැවටී පවතින මෙකී ආගමික පිරුවටය හේතුවෙනි. එහෙත් භාවනාව යනු මනසක් සහිත සෑම පුද්ගලයකුටම අනිවාර්්යයෙ න් කළ හැකි වටිනා අමිල මානසික ව්‍යායාමයකි.

අංගෝපාංගවල අනවශ්‍යය අවලස්සනවීම් පාලනය කිරීමට අප ශාරීරික ව්‍යායාම් උපයෝගී කරගන්නා සේ භාවනාව යනු මනසෙහි ඇතිවන අනවශ්‍යය අවලස්සනවීම් පාලනයට යොදා ගන්නා ව්‍යායාම් ක්රමයකි. ශාරීරික ව්‍යායාම් තුලින් ඔබේ සිරුර හැඩවන විට එයින් ඔබ ලබන සතුටට වඩා සියදහස් වාරයක සුවයක් සතුටක් භාවනාව මගින් ඔබේ සිත හැඩවන විට ඔබට ලබාගත හැකිය.

ශාරීරික ව්‍යායාම් නොලැබ තිබෙන විට අධික තරබාරුව, කොලෙස්ටරෝල්, දියවැඩියා, අධි රුධිර පීඩනය, වැනි රෝගවලින් සිරුර රෝගී වන්නා සේ මානසික ව්‍යායාමයකට හුරු නොකල මිනිසාගේ සිත ද්වේශය, වෛරය, ක්‍රෝධය, ලෝභය, මෝහය වැනි සිතුවිලිවලින් රෝගී තත්වයට පහසුවෙන් පත් වේ.

භාවනාවේ සාම්ප්‍රදායික ක්‍රමය දෙස නොබලන්න.

භාවනාව මිනිසුන්ට මේ තරම් නීර ස හා නුහුරු දෙයක්ව පවතින්නේ මේ පිළිබඳව ඔවුන් සිත තුල පවතින සාම්ප්‍රදායික ප්‍රතිරූපය හේතුවෙනි. ඔබ සිතන්නේ භාවනා කිරීමට ඔබට අවශ්‍ය සාම්ප්‍රදායික සුදුසුකම් පිළිබඳවයි. ඒවා අතර,

? අපහසුවෙන් පැය ගණනාවක් සම බිමක වාඩි වී සිටීම.

? සුදු පිරුවටයකින් සැරසීම

? වනාන්තරයකට හෝ කිසිවෙකු නොයන තැනකට යාමට සිදුවීම

? අනිවාර්යෙන් බෞද්ධයකු වීම

? නවගුණවැලක් ගණන් කරමින් සිටීමට සිදුවීම

? දෑස් පියවා සිටීමට සිදුවීම

? වාතය කිලෝ ගණනක් පෙනහළු තුලට පුරවමින් පිටකරමින් හිරිහැර විඳින්නට සිදුවීම.

? එකම වචනය දහස් වාරයක් මැතිරීමට සිදුවීම.

ඔබ භාවනාව දෙස බලන්නේ මෙකී අඳුරු වළා අතරිනි. එබැවින් මෙතෙක් කලක් ඔබට භාවනාවෙහි නිවැරදි පිළිරුව දැකගත නොහැකි වී පවතී. ඉතින් මේ ව්‍යායාමය ඔබේ මනසට භාවනාවෙහි සොඳුරු පිළිරුවෙහි යථාර්ථවාදී හැඩරුව මනාකොට පෙන්වා දීමටයි.

පසුගිය කලාපයෙන් භාවනාවකට ඔබේ සිත හුරුකිරීමට, හීලෑ කිරීමට අවශ්‍ය මානසික ධර්මතාවයන් කීපයක් පිළිබඳ අවබෝධයක් ලබා දුනිමි. හැඩයක් නොවන රළු ගල් පර්වතයක ප්‍රතිමාවක් නෙලන ගල් වඩුවා පළමුව ප්‍රතිමාවට අනවශ්‍ය කොටස් පර්වතයෙන් ඉවත්කර ප්‍රතිමාව මතුකර ගනි. එය සුමට කිරීමට අරඹන්නේ එසේ ප්‍රතිමාව සම්පූර්ණයෙන් මතුකොටගත් පසුවයි. වෛද්‍යවරයා රෝග ලක්ෂණවලට පළමු ප්‍රතිකාර කොට ක්‍රමයෙන් රෝග නිධානය කරා ඇදෙයි. එසේම භාවනාවද හිටි හැටියේ ඔබේ මනස තුලට බලහත්කාරයෙන් තල්ලූකොට රඳවා තැබිය නොහැක. පළමුව භාවනාව වැඞීමට හිතෙහි කැමැත්ත වර්ධනය කරගත යුතුයි. ඉන්පසු සිත ඉතා කැමැත්තෙන් භාවනාව පිළිගැනීමට සූදානම්ව සිටී. නොඑසේනම් කැමති දෑ ඉල්ලමින් හ`ඩන දරුවෙකුට අකමැති යමක් දුන් විගස ඉවත විසි කර දමන්නා සේ සිත භාවනාව ප්‍රතික්ෂේප කරන තැනට පත්වේ.

භාවනාවෙන් සිදුවන්නේ කුමක්ද ?

භාවනාවෙන් සිදුවන්නේ සිදුවිය යුතු යහපත්ම දේ පමණි. එය අවබෝධ කර ගැනීමට දක්වා ඇති පහත ක්‍රියාවෙහි යෙදෙන්නේ නම් එය වටිනා කාර්යකි. එනම් ඔබ ඔබේ සිරුරේ යම් ස්ථානයක් හැකි තරම් තදකර අල්වා සිටින්න. දැන් ඔබට වේදනා දැනෙන්නට පටන් ගනී. ලේ ගමනාන්තය නතර වන්නට පටන් ගනී. දහදිය කඳුළු ගලන්නට පටන් ගනී. ඉතා කටුක තත්වයකට ඔබ මුහුණු දෙමින් සිටී. ටික වේලාවකින් ඔබ අල්වාගෙන සිටින දෙය අත්හැර දමන්න. දැන් මදින් මද ඔබේ වේදනාව පහ වී සුවය ලැබේ. යථා තත්වයට පත්වේ. ඒ අවස්ථා දෙකෙන් ඔබ වඩා සුවය ලැබුවේ අතහැර දැමීමෙනි. භාවනාවෙන් සිදුවන්නේද එයයි. ඔබ අනවශ්‍ය විවිධ අරමුණු තරයේ සිතින් අල්වාගෙන සසරෙහි ඇලී සිටින්නෙකි. එයින් ඔබට තෘප්තියක් නොමැත. භාවනාවෙන් ඔබේ සිත ඇලීමෙන් ගලවා ගනී. ඒ වනාහි ගෙදර දොර දරුවන් හා තම සමාජීය දිවිපෙවෙත ඇ`ගලෑමට නොහැකිවීම පිළිබඳ වේදනා විඳි ඔබ මෙදා එය තවකෙකු ඇ`ගලා සිටීම දැකීමෙන් සතුටට පත්වන්නෙක් වේ.

[QUOTE="Pit bull, post: 12713186, member: 324842"] [SIZE=5][B][URL="http://randipro.blogspot.com/2011/05/blog-post_08.html"]සොඳුරු භාවනා[/URL] සොඳුරු භාවනා ඔබේ සිත එක් අරමුණක පවතින සෑම අවස්ථාවක්ම භාවනාවකි. ඔබ සියුම් කාර්යයක නියැලෙන විට, ඔබ පි‍්‍රය කරන කුමන ආකාරයේ හෝ කාර්යයක නියැලෙන විට ඔබේ සිත ඒ කෙරෙහි කොතරම් බැඳී පවතිනවාද. ඔබ ප්‍රියතම සංගීතයට සවන් දෙන විට, ජීවිතයේ වඩාත්ම ප්රියකරන්නෙකු සමග ගෙවන ඔබ ඔබේ සිතිවිලි මදකුදු විසිර නොයන බව ඔබ අත්දැක තිබේද ? ඉතින් එයද භාවනාවකි. එසේ බලන කල්හි ඔබ නොදැනුවත්ව ජීවිතයේ කීවරක් භාවනා කර තිබේදැයි සිතන්න. එසේ නම් භාවනාව ඔබට නුපුරුදු දෙයක් වීමට නොහැකිය. මදක් සිතන්න.... ඉහතින් කී සොඳුරු අවස්ථාවල ඔබ මනසින් විඳි සුවය, සැහැල්ලූව, ප්‍රීතිය කෙතරම් ඉහළද.... ඔබ එවන් වූ සොඳුරු ක්‍රියාවන්හි නැවත නැවතත් යෙදීමට පොළඹවන්නේද... එකී අනන්ත සුවයයි. ඔබේ අත් පසුම්බිය අනවශ්‍ය ද්‍රව්‍යවලින් පිරී පවතින විට එහිවන වටිනා දේවල් සොයා ගැනීම ඔබට අසීරු වන්නා සේ ඔබේ සිත අනවශ්‍ය අරමුණුවලින් පිරි පවතින විට සිත තුලවන වටිනා ප්‍රීතිය නිදහස සොයා ගැනීම අසීරුවේ. සිත එක අරමුණක පවතින සෑම විටකම කැළිකසල අතු ගා පිරිසිදු කර දැමූ කුටියක් සේ පිරිසිදු හා නිදහස් තත්ත්වයට පත්වේ. එහෙත් ඔබ තේරුම්ගත යුතු වැදගත්ම දෙය නම් සෑම දිනකම කැළිකසල අතු ගා පිරිසිදු කරන බිමකත් වරින්වර පිරිසිදු කරන භූමියකත් ඇති වෙනසයි. භාවනාවද එසේය. නිරන්තරයෙන් පිරිසිදු කරන විට කසල එකතු වීම අවම වන්නාසේ නිතර භාවනාවන්ට හුරුකල සිත් ඇත්තාගේ චෛතසිකයද පවිත්‍ර නිදහස් තැනකි. භාවනාවේ ආගමික රූපය ඉරා දමන්න. භාවනාම කීවිටම ඔබට සුදුවතින් සැරසී සමබිමක රටාවට අසුන් ගෙන දෑස් පියාගත් බෞද්ධයෙකුගේ චිත්‍රයක් මනසේ ඇඳී යයි. එසේත් නොමැති නම් කසාවතින් සැරසී දෑස පියවා සංවර ගමනින් සංයමයෙන් ඍජු බිමක දෙකෙලවර සක්මන් කරන ස්වාමීන් වහන්සේ නමක හෝ වෘක්ෂයක් යට හිස මුදුනට වන්නට බැඳගත් කෙහෙවැටියක් සහිත නිරුවත් උඩුකය හරහා දමාගත් පූන නූලකින් යුත් යෝගීවරයෙකු චිත්රණය වේ. මුස්ලිම් පූජකවරයෙකු හෝ කිතුණු පූජකයෙකු භාවනාවක යෙදෙන අයුරු සිහිනයකින් හෝ ඔබේ මනසේ නොඇඳෙන සිතුවමක්ව පවතී. එහෙත් යථාර්ථය භාවනාව යනු එක් ආගමකට හෝ දෙකකට සීමා වූ ආගමික වතාවතක් නොවන බවයි. බොහෝවිටම මෙම මානසික ව්‍යායාමයේ වටිනාකම්වලින් නිශ්චිත අයුරු ප්‍රයෝජනයට ගැනීමට වත්මන් ලෝකයේ මිනිසා අපොහොසත් වන්නේ භාවනාව වසාගෙන දැවටී පවතින මෙකී ආගමික පිරුවටය හේතුවෙනි. එහෙත් භාවනාව යනු මනසක් සහිත සෑම පුද්ගලයකුටම අනිවාර්්යයෙ න් කළ හැකි වටිනා අමිල මානසික ව්‍යායාමයකි. අංගෝපාංගවල අනවශ්‍යය අවලස්සනවීම් පාලනය කිරීමට අප ශාරීරික ව්‍යායාම් උපයෝගී කරගන්නා සේ භාවනාව යනු මනසෙහි ඇතිවන අනවශ්‍යය අවලස්සනවීම් පාලනයට යොදා ගන්නා ව්‍යායාම් ක්රමයකි. ශාරීරික ව්‍යායාම් තුලින් ඔබේ සිරුර හැඩවන විට එයින් ඔබ ලබන සතුටට වඩා සියදහස් වාරයක සුවයක් සතුටක් භාවනාව මගින් ඔබේ සිත හැඩවන විට ඔබට ලබාගත හැකිය. ශාරීරික ව්‍යායාම් නොලැබ තිබෙන විට අධික තරබාරුව, කොලෙස්ටරෝල්, දියවැඩියා, අධි රුධිර පීඩනය, වැනි රෝගවලින් සිරුර රෝගී වන්නා සේ මානසික ව්‍යායාමයකට හුරු නොකල මිනිසාගේ සිත ද්වේශය, වෛරය, ක්‍රෝධය, ලෝභය, මෝහය වැනි සිතුවිලිවලින් රෝගී තත්වයට පහසුවෙන් පත් වේ. භාවනාවේ සාම්ප්‍රදායික ක්‍රමය දෙස නොබලන්න. භාවනාව මිනිසුන්ට මේ තරම් නීර ස හා නුහුරු දෙයක්ව පවතින්නේ මේ පිළිබඳව ඔවුන් සිත තුල පවතින සාම්ප්‍රදායික ප්‍රතිරූපය හේතුවෙනි. ඔබ සිතන්නේ භාවනා කිරීමට ඔබට අවශ්‍ය සාම්ප්‍රදායික සුදුසුකම් පිළිබඳවයි. ඒවා අතර, ? අපහසුවෙන් පැය ගණනාවක් සම බිමක වාඩි වී සිටීම. ? සුදු පිරුවටයකින් සැරසීම ? වනාන්තරයකට හෝ කිසිවෙකු නොයන තැනකට යාමට සිදුවීම ? අනිවාර්යෙන් බෞද්ධයකු වීම ? නවගුණවැලක් ගණන් කරමින් සිටීමට සිදුවීම ? දෑස් පියවා සිටීමට සිදුවීම ? වාතය කිලෝ ගණනක් පෙනහළු තුලට පුරවමින් පිටකරමින් හිරිහැර විඳින්නට සිදුවීම. ? එකම වචනය දහස් වාරයක් මැතිරීමට සිදුවීම. ඔබ භාවනාව දෙස බලන්නේ මෙකී අඳුරු වළා අතරිනි. එබැවින් මෙතෙක් කලක් ඔබට භාවනාවෙහි නිවැරදි පිළිරුව දැකගත නොහැකි වී පවතී. ඉතින් මේ ව්‍යායාමය ඔබේ මනසට භාවනාවෙහි සොඳුරු පිළිරුවෙහි යථාර්ථවාදී හැඩරුව මනාකොට පෙන්වා දීමටයි. පසුගිය කලාපයෙන් භාවනාවකට ඔබේ සිත හුරුකිරීමට, හීලෑ කිරීමට අවශ්‍ය මානසික ධර්මතාවයන් කීපයක් පිළිබඳ අවබෝධයක් ලබා දුනිමි. හැඩයක් නොවන රළු ගල් පර්වතයක ප්‍රතිමාවක් නෙලන ගල් වඩුවා පළමුව ප්‍රතිමාවට අනවශ්‍ය කොටස් පර්වතයෙන් ඉවත්කර ප්‍රතිමාව මතුකර ගනි. එය සුමට කිරීමට අරඹන්නේ එසේ ප්‍රතිමාව සම්පූර්ණයෙන් මතුකොටගත් පසුවයි. වෛද්‍යවරයා රෝග ලක්ෂණවලට පළමු ප්‍රතිකාර කොට ක්‍රමයෙන් රෝග නිධානය කරා ඇදෙයි. එසේම භාවනාවද හිටි හැටියේ ඔබේ මනස තුලට බලහත්කාරයෙන් තල්ලූකොට රඳවා තැබිය නොහැක. පළමුව භාවනාව වැඞීමට හිතෙහි කැමැත්ත වර්ධනය කරගත යුතුයි. ඉන්පසු සිත ඉතා කැමැත්තෙන් භාවනාව පිළිගැනීමට සූදානම්ව සිටී. නොඑසේනම් කැමති දෑ ඉල්ලමින් හ`ඩන දරුවෙකුට අකමැති යමක් දුන් විගස ඉවත විසි කර දමන්නා සේ සිත භාවනාව ප්‍රතික්ෂේප කරන තැනට පත්වේ. භාවනාවෙන් සිදුවන්නේ කුමක්ද ? භාවනාවෙන් සිදුවන්නේ සිදුවිය යුතු යහපත්ම දේ පමණි. එය අවබෝධ කර ගැනීමට දක්වා ඇති පහත ක්‍රියාවෙහි යෙදෙන්නේ නම් එය වටිනා කාර්යකි. එනම් ඔබ ඔබේ සිරුරේ යම් ස්ථානයක් හැකි තරම් තදකර අල්වා සිටින්න. දැන් ඔබට වේදනා දැනෙන්නට පටන් ගනී. ලේ ගමනාන්තය නතර වන්නට පටන් ගනී. දහදිය කඳුළු ගලන්නට පටන් ගනී. ඉතා කටුක තත්වයකට ඔබ මුහුණු දෙමින් සිටී. ටික වේලාවකින් ඔබ අල්වාගෙන සිටින දෙය අත්හැර දමන්න. දැන් මදින් මද ඔබේ වේදනාව පහ වී සුවය ලැබේ. යථා තත්වයට පත්වේ. ඒ අවස්ථා දෙකෙන් ඔබ වඩා සුවය ලැබුවේ අතහැර දැමීමෙනි. භාවනාවෙන් සිදුවන්නේද එයයි. ඔබ අනවශ්‍ය විවිධ අරමුණු තරයේ සිතින් අල්වාගෙන සසරෙහි ඇලී සිටින්නෙකි. එයින් ඔබට තෘප්තියක් නොමැත. භාවනාවෙන් ඔබේ සිත ඇලීමෙන් ගලවා ගනී. ඒ වනාහි ගෙදර දොර දරුවන් හා තම සමාජීය දිවිපෙවෙත ඇ`ගලෑමට නොහැකිවීම පිළිබඳ වේදනා විඳි ඔබ මෙදා එය තවකෙකු ඇ`ගලා සිටීම දැකීමෙන් සතුටට පත්වන්නෙක් වේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom