Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
::::Elakiri Cars | Official Thread ::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

McLaren F1

මේ හැඩකාර වැඩකාරයා ගැන අමුතුවෙන් කාටවත් කියන්න ඕනෙම නැති තරම්. මේ සුපිරි මැක්ලරන් රථ නිපදවුනේ 106ක් වගේ බොහොම සුලු ගණනක්. ඒ 1992 - 1998 දක්වා කාලය තුලයි. මේ වැඩකාරයා ලෝක පූජිත වුනේ 1998දි තැබු ලෝක වාර්ථාව නිසයි.ඒ 231 mph (372 Km/h) වේගයක් ලබගනිමින් හා වේග සීමා පනවනය (REV limiter) ඉවත් කර 242.95 mph (391 Km/h) වේගයකුත් ලබා ගත් නිසයි.

මේ රථය නිර්මාණය කලේ ලෝක පූජිත මෝටර් රථ සැලසුම් කරුවෙකු වන " ගෝර්ඩන් මර්රේ " මහතායි. මේ වැඩකරයා ලෝක වේගවත්ම රථය විදිහට අවුරුදු 10කට වැඩි කාලයක් රදවාගෙන තුබු වාර්ථාව බිදිනු ලැබුවේ බුගාටි වර්රන් (Bugatti Veryon ) රථයයි.

මෙම රථය සුවිශේෂ වන්නේ මෙහි එන්ජිම බලය නිපදවීමට කෘතිම ප්‍රේරණ ( චූශන ) ක්‍රම කිසිවක් යොදා ගන්නේ නැති වීමයි.( Forced Induction). ඒ කියන්නේ ටර්බෝ , සුපර්-චාජර් වගේ උපාංග කිසිවක් මෙයා තුල නැහැ. ඒ කියන්නේ මෙම රථයේ එන්ජිම ස්වාභාවික- චූශන ක්‍රමයක් යොදාගන්නා එන්ජිමක් (Naturally Aspirated ). ඒ අතින් බැලුවාම මෙයා තාමත් වීරයෙක්. මෙම රථය හිමි කරගන්නා ගැනුම් කරුවන්ගේ සුවිශේෂිකම නිසාම , මෙහි සිදුවන් ඕනෑම දෝශයකට මැක්ලරන් සමාගම සෘජුවම වග කියනවා. කාරය තුල ඇති මොඩමයක් මගින් ඒ වෙලෙම කරනා දෝශ නිරික්ශ්නයන් ගේන් නිගමනවලට එලඹේන අතරම , එය සාර්ථක නොවුවොත් , කර්මාන්තශාලාව විසින් පුහුණු ඉන්ජිනේරුවෙක් ගුවන් මගින් රථය ඇති තැනට එවනු ලබනවා.

[QUOTE="coolparkinglot, post: 12077421, member: 126465"] [B]McLaren F1[/B] [SIZE=4]මේ හැඩකාර වැඩකාරයා ගැන අමුතුවෙන් කාටවත් කියන්න ඕනෙම නැති තරම්. මේ සුපිරි මැක්ලරන් රථ නිපදවුනේ 106ක් වගේ බොහොම සුලු ගණනක්. ඒ [COLOR=Red]1992 - 1998 [/COLOR]දක්වා කාලය තුලයි. මේ වැඩකාරයා ලෝක පූජිත වුනේ 1998දි තැබු ලෝක වාර්ථාව නිසයි.ඒ 231 mph (372 Km/h) වේගයක් ලබගනිමින් හා වේග සීමා පනවනය (REV limiter) ඉවත් කර [COLOR=Red]242.95 mph (391 Km/h)[/COLOR] වේගයකුත් ලබා ගත් නිසයි. මේ රථය නිර්මාණය කලේ ලෝක පූජිත මෝටර් රථ සැලසුම් කරුවෙකු වන "[COLOR=DarkRed] ගෝර්ඩන් මර්රේ[/COLOR] " මහතායි. මේ වැඩකරයා ලෝක වේගවත්ම රථය විදිහට [COLOR=Indigo]අවුරුදු 10කට වැඩි කාලයක්[/COLOR] රදවාගෙන තුබු වාර්ථාව බිදිනු ලැබුවේ බුගාටි වර්රන් (Bugatti Veryon ) රථයයි. [COLOR=Blue]මෙම රථය සුවිශේෂ වන්නේ මෙහි එන්ජිම බලය නිපදවීමට කෘතිම ප්‍රේරණ ( චූශන ) ක්‍රම කිසිවක් යොදා ගන්නේ නැති වීමයි[/COLOR].( Forced Induction). ඒ කියන්නේ ටර්බෝ , සුපර්-චාජර් වගේ උපාං[/SIZE][SIZE=4]ග[/SIZE][SIZE=4] කිසිවක් මෙයා තුල නැහැ. ඒ කියන්නේ මෙම රථයේ එන්ජිම ස්වාභාවික- චූශන ක්‍රමයක් යොදාගන්නා එන්ජිමක් [COLOR=Red](Naturally Aspirated )[/COLOR]. ඒ අතින් බැලුවාම මෙයා තාමත් වීරයෙක්. මෙම රථය හිමි කරගන්නා ගැනුම් කරුවන්ගේ සුවිශේෂිකම නිසාම , මෙහි සිදුවන් ඕනෑම දෝශයකට මැක්ලරන් සමාගම සෘජුවම වග කියනවා. කාරය තුල ඇති මොඩමයක් මගින් ඒ වෙලෙම කරනා දෝශ නිරික්ශ්නයන් ගේන් නිගමනවලට එලඹේන අතරම , එය සාර්ථක නොවුවොත් , කර්මාන්තශාලාව විසින් පුහුණු ඉන්ජිනේරුවෙක් ගුවන් මගින් රථය ඇති තැනට එවනු ලබනවා.[/SIZE] [IMG]http://www.fantasycars.com/McLaren_F1/McLaren_F1_Photos/McLaren_F1_Photo_1/MCLAREN1.JPG[/IMG] [IMG]http://www.fantasycars.com/McLaren_F1/McLaren_F1_Photos/McLaren_F1_Photo_2/MCLAREN2.JPG[/IMG] [IMG]http://www.fantasycars.com/McLaren_F1/McLaren_F1_Photos/McLaren_F1_Photo_3/MCLAREN3.JPG[/IMG] [IMG]http://www.fantasycars.com/McLaren_F1/McLaren_F1_Photos/MCLAREN5.JPG[/IMG] [IMG]http://www.fantasycars.com/McLaren_F1/McLaren_F1_Photos/McLaren_F1_Photo_4/MCLAREN4.JPG[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom