Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
::::Elakiri Cars | Official Thread ::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය තේරුම් ගන්න මේ fastest cars අපි හිතන විදිහට නෙමේ තෝරලා තියෙන්නේ.. මේවා තෝරලා තියෙන්නේ top gear test track එකක lap එකක් complete කරන්න යන time එකෙනුයි. එහෙම නැතිව අපි හිතනවා වගේ කෙලින් පාරේ නෙමේ...

එක නිසා මේ list එකේ උඩට එන්න ගොඩක් කරුණු බලපානවා.. power, handling, weight, pickup (0-100 time), gear ratios සහ තවත් බොහෝ කරුණු. ඕවා ඔක්කොම සපිරුණු car එකකට තමා race track එකක වේගෙන්ම යන්න පුළුවන්.

එක නිසා කට්ටිය පටලවගන්නෙපා. Bugatti Veyron Super Sport එක තමා තාමත් ලෝකෙ වේගවත්ම road car එක. 431kmph. කෙලින් පාරක ගිහින් මේ යෝධයව පරද්දන්න කාටවත් බෑ. කොටින්ම කියනවනම් Nissan GT-R එකේ speedometer එකේවත් නෑ එච්චර වේගයක්. Veyron ලොක්කගේ 8000cc තඩි එන්ජිමක් තියෙන්නේ. 1100+ BHP. ඒ වගේම අවුල තියෙන්නේ car එක බර වැඩියි. ඒක නිසා වංගු අස්සේ යනකොට ටිකක් අවුල්.

ඔන්න ඕකයි කතන්දරේ.. අවුල් ලිහෙන්න ඇති කියලා හිතෙනවා අවුල් අයගේ...

මම කියපු දේ සැකයි නම් මේ video ඒක බලන්න. 2:50 ඉදන් හොදම හරිය යන්නේ... Bugatti Veyron vs McLaren F1

[YOUTUBE]RXqSedWSu2k[/YOUTUBE]

thx Mr.Mafia 4 posting d list.

[QUOTE="actinide, post: 12080313, member: 174522"] [SIZE=3]කට්ටිය තේරුම් ගන්න මේ fastest cars අපි හිතන විදිහට නෙමේ තෝරලා තියෙන්නේ..:no: මේවා තෝරලා තියෙන්නේ top gear test track එකක lap එකක් complete කරන්න යන time එකෙනුයි. එහෙම නැතිව අපි හිතනවා වගේ කෙලින් පාරේ නෙමේ... එක නිසා මේ list එකේ උඩට එන්න ගොඩක් කරුණු බලපානවා.. power, handling, weight, pickup (0-100 time), gear ratios සහ තවත් බොහෝ කරුණු. ඕවා ඔක්කොම සපිරුණු car එකකට තමා race track එකක වේගෙන්ම යන්න පුළුවන්.:) එක නිසා කට්ටිය පටලවගන්නෙපා. Bugatti Veyron Super Sport එක තමා තාමත් ලෝකෙ වේගවත්ම road car එක.:yes: 431kmph. කෙලින් පාරක ගිහින් මේ යෝධයව පරද්දන්න කාටවත් බෑ. කොටින්ම කියනවනම් Nissan GT-R එකේ speedometer එකේවත් නෑ එච්චර වේගයක්. Veyron ලොක්කගේ 8000cc තඩි එන්ජිමක් තියෙන්නේ. 1100+ BHP. ඒ වගේම අවුල තියෙන්නේ car එක බර වැඩියි. ඒක නිසා වංගු අස්සේ යනකොට ටිකක් අවුල්. ඔන්න ඕකයි කතන්දරේ.. අවුල් ලිහෙන්න ඇති කියලා හිතෙනවා අවුල් අයගේ...:D:D[/SIZE] [SIZE=3]මම කියපු දේ සැකයි නම් මේ video ඒක බලන්න. 2:50 ඉදන් හොදම හරිය යන්නේ...:rofl::rofl: [/SIZE][SIZE=3][COLOR=Magenta]Bugatti Veyron vs McLaren F1[/COLOR][/SIZE] [YOUTUBE]RXqSedWSu2k[/YOUTUBE] thx Mr.Mafia 4 posting d list.:) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom