Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri.com : My story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්ම්.. මුලින්ම කියන්න ඕනේ මම මේක ලියන්න ගත්තේ ඇයි කියලා මමම දන්නෙත් නැහැ. ඒත් කාලෙක ඉඳං ලියන්න ඕනේ කියලා හිතේ තිබ්බා. මම මුලින්ම එළකිරි එන්නේ 2006, ඒක අහම්බෙන් සිද්ධ වුනු දෙයක්, රාජගිරියේ ඉන්ටර්නෙට් කැෆේ එකකින් තමයි එකවුන්ට් එක හදාගන්නේ, ඊට පස්සෙ ආයි 2008/9 කාලේ තව එකක් හදාගත්තා කවීන් කියලා අපේ ගෙවල් ලඟ ඉන්න කොල්ලෙක්ගේ ගෙදර ඉන්ටර්නෙට් තිබුණු නිසා.. ඒ සින්දු ඩවුන් කරගන්න.

කාලය ඉතින් ඔහේ ගෙවිලා ගියා, 2009දී අපේ ගෙදරට ඉන්ටර්නෙට් ගත්තා, එතකොට මම 12 විතර, ඒ කාලේ ආයේ එළකිරි ආවා. ඒ ආවේ ඉන්ටර්නෙට් එකේ සිංහල වෙබ් සයිට් ගැන නොදන්න නිසා ඒ කාලෙ, ඒ කියන්නෙ ටිකක් පොඩි කාලේ බස් එකක දැකපු ස්ටිකරයක් මතක් වෙලා ගැහැව්වා එළකිරි ඩොට්කොම් කියලා. ඕක තමයි හරිම ආරම්භය.

ඊට පස්සේ ටිකක් ඇතුලට බැහැලා බැලුවා, අම්මා, මෙන්න ඉන්නවා මුස්ලිම් ලංකන් කියලා එකෙක් ඉස්ලාම් ගැන පොස්ට් දානවා තව මුස්ලිම් පරණම ඩයල් එකකුත් දැන් මතක නැහැ නම, ඉතින් මමත් බැස්සා ගේමට, අලුත් එකවුන්ට් එකක් හදන්, ඒකෙන් තමයි යාලුවෝ සෙට් උනේ, සුදු පූසා, තව ඩීජේඅයිස්කෝල්ඩ්, දත් කිඹුලා, ජාහා, තව එක්ස් මුස්ලිම් අහමඩ් වගේ අය.

ඉතින් සෙට් වෙලා තම්බින්ටයි, කිත්තන්ටයි බැන බැන පෝස්ට් දැම්මා, හැබෑ ජාතික හැඟීමකින්. හැබැයි බණින ඒවට රෙප් වැඩිපුර එනවා කියලා දැක්කාම බණින එක වැඩි කළා.  අර හැබෑ ලෝකේ සද්ද බද්ධ නැතිව හිටපු මට එළකිරිය කෑ ගහන්න මාර ප්ලැට්ෆෝර්ම් එකක් උනා.

ඔය කාලේ හිටියා එළකිරියෙ කෙල්ලෙක් ටොපොලොජි හරි මොකක් හරි යූසර් නේම් එක, පට්ට මලක් ඒකාලේ මරාගත්තා හොඳටම. දැන් නම් හිතෙනවා ඒකිත් එක්ක වැඩිහිටියෙක් විදිහට වචනයක් කතා කරන්න තියේ නම් කියලා. ඒකි ජාවා ඩිවලොපර් කෙනෙක්. පට්ට දැනුමක් ඉතින්, ත්‍රෙඩ් එහෙම දානවා මාර වැලියුබල්, තව ස්නොව්ල්,ප්රොතෙන් වගේ නම්වලින් ඒකිම අාවා.. අපි මොකද කළෙ වට කර කර ගගහා අරකිව පැන්නුවා කිරියෙන්. කන්ට්රොවිෂියල් මත දැරුවත් හැමෝටම අදහස් දරන්න අයිතියක් තියෙනවා කියන දේ ඒ කාලේ මගේ පුංචි මොළයට තේරුනේ නැහැ. ඒකිගෙ නම අයේෂා. අයේෂා අක්කේ ඔන්න දැක්කා නම් සොරි කිව්වා ඉතින්. පොඩි උන්නේ ඉතින් ඒ කාලෙ.

උඹලට කියන්න බන්, මාර වලි, දාගෙන මරාගන්නවා, ඒ වගේම සෑහනේන වැදගත් ත්‍රෙඩ් එහෙමත් දැම්මා මහන්සි වෙලා. සමහර වලිවලදි සෑහෙන තරහක් අරන් පුපුර පුපුර ටයිප් කරන්නේ,  ඒ කාලේ හිටියා තව lkdood වගේ යූසර් නේම් එකක් තියනෙ එකෙක්, ඌ ලිබරල් ඩයල් එකක්, ඌටත් කොටියා කියලා මාර ගේමක් ඉල්ලුවෙ. ඉතින් ඔය අතරේ තව එකෙක් සෙට් උනා ඌ අමු පිස්සෙක් එළකිරි එකවුන්ට් සිය ගානක් එක පාර හැඬල් කළා. ඌට කිඹුලා නම දැම්මා බහු චරිත මානසික රෝගියා කියලා,

ඌ හෙන අමුතු චරිත සෙට් එකක් ඇක්ට් කළා කිරියෙ, රෝප් කියලා එහෙම එකවුන්ට් එකක් එක්ක අන්තිමේ ජීටී උගේ එකවුන්ට් තොගයක් බෑන් කරලා දැම්මා,

ඔය කාලේ ඌ හරියට ෆේක්වලින් රෙප් කැපුවා. ඉතින් ඒකට මම මොකක්ද කලේ හැදුවා දවසට එක ගානේ ෆේක්. උඹලට කියන්නේ මට එළකිරි එකවුන්ට් තියෙන්න ඇති 100කට එහා, සේරම හොඳට ප්‍රොෆයිල් පික් එහෙම දාලා හදපුවා, පෝස්ට් 100 ගැහුවා පැත්තකට කළා, ඔය විදිහට හැදුවෙ. අරූගෙ රෙප් කපන්න. (facepalm) ජීවිතයක් නැහැ වගේ බන් ඔව්වා කළේ, ඔව් බන් ලැජ්ජාවෙ බැහැ. ඔය කාලෙම ආයේ ජීටී එක්කත් ගේම ඉල්ලලා බෑන් උනා.  පිස්සු බන්. ඌගේ සයිට් එකේ ඌට ඕනේ විදිහට ඉන්නැතුව ගේම ඉල්ලුවා ෆේක් තමයි ඉතින් බෑන් උනේ හැබැයි.

ඊට පස්සේ ෆේක් හැදිල්ල ගාණක් නැතිව ගියා, මාසෙට එක පර්සනැලිටි එක ගානේ මාසෙන් මාසෙට මාරු කළා, කාලයක් ගෑණු එකවුන්ට්වලින්, කාලයක් මුස්ලිම් එකවුන්ට්වලින් ආදී වශයෙන් සැරින් සැරේට මාරු කළා.  උඹලට කියන්න වර්චුවල් පීසී දාලා එකවුන්ට් අලුතින් හදලා හොට්ස්පොට් ෂීල්ඩ් දාලා අයිපී වෙනස් කරකර හැදුවෙ. දැන් නම් හිනහා යනවා. වෙන ජීවිතයක් නැහැ වගේ ගොන් පාට්. අය්යෝ...

ඔය කාලෙ තමයි අර බ්ලැකාලන්තයයි තව මොකක්දයි චැට් ත්‍රෙඩ් දෙකක් තිබ්බේ. මට මතකයි බලෙන් ගිහින් උන්ගෙ චැට්වලට සෙට් වෙන්න හදනවා උන් සත පහකට ගණන් ගන්නේ නැහැ.  ඒකාලෙ මාර වලි ගියෙ, සුරංගලා එහෙම සෙට් එක පිටින් බෑන් උනා ජීටී එක්ක ගේම ඉල්ලලා, ඊට පස්සේ උන් එළකිරි එන්නේ නැතිව ගියා. ඔය කාලේ තමයි මල් බබයි බක්කරේයි බයිට් කරන වලිත් හොඳටම ගියෙ, ඔය රොවින්ලා, එතකොට මධුරංග_අයිටී ලා එහෙම හොඳට මතක යූසර්ලා, තව ගීත්කිව් එහෙම.  ආ.. තව බ්ලැක්ලිස්ට්_මෙම්බරයත් හොඳ පොර. නියම යාලුවෙක් ඌ.

ඉතින් මම කිව්වත් වගේ මේක ලිව්වේ ඇයි කියලා මමම දන්නේ නැහැ. නිකන් ලියන්න හිතුනා, දැන් මේ ලියන්නේ මගේම මැෂිමෙන්, මගේම අයිපී එකෙන්. මොකද තවදුරටත් මේවයේ හැංගිමුත්තන් කරන්නයි, මේවා බදාගෙන ජීවිතයක් නැහැ වගේ වලි දාගෙන මැරෙන්නයි මට වෙලාවක් නැති නිසා. කිරියට ආදරෙයි හැබැයි. ලබාගත්තුවා බොහොමයයි මේකෙන්, මහා ප්‍රාඥයො මේකේ නැති උනත් ප්‍රශ්ණයක් උනාම අදටත් එවලෙට එකවුන්ට් එකක් හදලා උදව් ඉල්ලගන්නවා.

උඹලට කිරියෙ ෆේක් නම් හදන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ, ඒක පස්සේ ගාණක් නැති වෙලා පුරුද්දට යනවා. ඊට පස්සේ ඉතින් වැඩක් නැහැ කුජීතයි. අැයි තව ගයියත් මතක් කරන්ඩ ඕනෙ. අඩෝ සැරින් සැරේ මතක් වෙන්නේ බන්, තව දමිත් කාරියවසම් කියලා පිස්සු ඩයල් එකකුත් හිටියා ඒ කාලේ නිවන් දකින්නේ මෙහෙමයි කියලා ත්‍රෙඩ් එකක් දාගෙන,  මාරම කාලයක් බන් කිරියෙ 2009-2011 කියන්නේ. සුපිරිම කාලෙ කිරියෙ.

මොක උනත් මේවා ජීවිතේ කරගන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ, ඉගන ගන්න උන් මේවායේ කාලේ කන්න එපා. ඉගනගෙන ඉඳපන් මුලින්ම, ඊට පස්සේ ඕනෑ තරම් ෆොරම්වල කාලේ කන්න පුලුවන් රස්සාවක් කරන කාලෙට. මේක තමයි ඉතින් අදටත් මට හොඳම වෙබ් සයිට් එක ලංකාවෙන්ම.

ඉවරයි.

[QUOTE="Old Timer, post: 22295549, member: 564624"] [SIZE="4"]ම්ම්.. මුලින්ම කියන්න ඕනේ මම මේක ලියන්න ගත්තේ ඇයි කියලා මමම දන්නෙත් නැහැ. ඒත් කාලෙක ඉඳං ලියන්න ඕනේ කියලා හිතේ තිබ්බා. මම මුලින්ම එළකිරි එන්නේ 2006, ඒක අහම්බෙන් සිද්ධ වුනු දෙයක්, රාජගිරියේ ඉන්ටර්නෙට් කැෆේ එකකින් තමයි එකවුන්ට් එක හදාගන්නේ, ඊට පස්සෙ ආයි 2008/9 කාලේ තව එකක් හදාගත්තා කවීන් කියලා අපේ ගෙවල් ලඟ ඉන්න කොල්ලෙක්ගේ ගෙදර ඉන්ටර්නෙට් තිබුණු නිසා.. ඒ සින්දු ඩවුන් කරගන්න. කාලය ඉතින් ඔහේ ගෙවිලා ගියා, 2009දී අපේ ගෙදරට ඉන්ටර්නෙට් ගත්තා, එතකොට මම 12 විතර, ඒ කාලේ ආයේ එළකිරි ආවා. ඒ ආවේ ඉන්ටර්නෙට් එකේ සිංහල වෙබ් සයිට් ගැන නොදන්න නිසා ඒ කාලෙ, ඒ කියන්නෙ ටිකක් පොඩි කාලේ බස් එකක දැකපු ස්ටිකරයක් මතක් වෙලා ගැහැව්වා එළකිරි ඩොට්කොම් කියලා. ඕක තමයි හරිම ආරම්භය. ඊට පස්සේ ටිකක් ඇතුලට බැහැලා බැලුවා, අම්මා, මෙන්න ඉන්නවා මුස්ලිම් ලංකන් කියලා එකෙක් ඉස්ලාම් ගැන පොස්ට් දානවා තව මුස්ලිම් පරණම ඩයල් එකකුත් දැන් මතක නැහැ නම, ඉතින් මමත් බැස්සා ගේමට, අලුත් එකවුන්ට් එකක් හදන්, ඒකෙන් තමයි යාලුවෝ සෙට් උනේ, සුදු පූසා, තව ඩීජේඅයිස්කෝල්ඩ්, දත් කිඹුලා, ජාහා, තව එක්ස් මුස්ලිම් අහමඩ් වගේ අය. ඉතින් සෙට් වෙලා තම්බින්ටයි, කිත්තන්ටයි බැන බැන පෝස්ට් දැම්මා, හැබෑ ජාතික හැඟීමකින්. හැබැයි බණින ඒවට රෙප් වැඩිපුර එනවා කියලා දැක්කාම බණින එක වැඩි කළා. :lol: අර හැබෑ ලෝකේ සද්ද බද්ධ නැතිව හිටපු මට එළකිරිය කෑ ගහන්න මාර ප්ලැට්ෆෝර්ම් එකක් උනා. ඔය කාලේ හිටියා එළකිරියෙ කෙල්ලෙක් ටොපොලොජි හරි මොකක් හරි යූසර් නේම් එක, පට්ට මලක් ඒකාලේ මරාගත්තා හොඳටම. දැන් නම් හිතෙනවා ඒකිත් එක්ක වැඩිහිටියෙක් විදිහට වචනයක් කතා කරන්න තියේ නම් කියලා. ඒකි ජාවා ඩිවලොපර් කෙනෙක්. පට්ට දැනුමක් ඉතින්, ත්‍රෙඩ් එහෙම දානවා මාර වැලියුබල්, තව ස්නොව්ල්,ප්රොතෙන් වගේ නම්වලින් ඒකිම අාවා.. අපි මොකද කළෙ වට කර කර ගගහා අරකිව පැන්නුවා කිරියෙන්. කන්ට්රොවිෂියල් මත දැරුවත් හැමෝටම අදහස් දරන්න අයිතියක් තියෙනවා කියන දේ ඒ කාලේ මගේ පුංචි මොළයට තේරුනේ නැහැ. ඒකිගෙ නම අයේෂා. අයේෂා අක්කේ ඔන්න දැක්කා නම් සොරි කිව්වා ඉතින්. පොඩි උන්නේ ඉතින් ඒ කාලෙ. :dull: උඹලට කියන්න බන්, මාර වලි, දාගෙන මරාගන්නවා, ඒ වගේම සෑහනේන වැදගත් ත්‍රෙඩ් එහෙමත් දැම්මා මහන්සි වෙලා. සමහර වලිවලදි සෑහෙන තරහක් අරන් පුපුර පුපුර ටයිප් කරන්නේ, :lol: ඒ කාලේ හිටියා තව lkdood වගේ යූසර් නේම් එකක් තියනෙ එකෙක්, ඌ ලිබරල් ඩයල් එකක්, ඌටත් කොටියා කියලා මාර ගේමක් ඉල්ලුවෙ. ඉතින් ඔය අතරේ තව එකෙක් සෙට් උනා ඌ අමු පිස්සෙක් එළකිරි එකවුන්ට් සිය ගානක් එක පාර හැඬල් කළා. ඌට කිඹුලා නම දැම්මා බහු චරිත මානසික රෝගියා කියලා, ඌ හෙන අමුතු චරිත සෙට් එකක් ඇක්ට් කළා කිරියෙ, රෝප් කියලා එහෙම එකවුන්ට් එකක් එක්ක අන්තිමේ ජීටී උගේ එකවුන්ට් තොගයක් බෑන් කරලා දැම්මා, ඔය කාලේ ඌ හරියට ෆේක්වලින් රෙප් කැපුවා. ඉතින් ඒකට මම මොකක්ද කලේ හැදුවා දවසට එක ගානේ ෆේක්. උඹලට කියන්නේ මට එළකිරි එකවුන්ට් තියෙන්න ඇති 100කට එහා, සේරම හොඳට ප්‍රොෆයිල් පික් එහෙම දාලා හදපුවා, පෝස්ට් 100 ගැහුවා පැත්තකට කළා, ඔය විදිහට හැදුවෙ. අරූගෙ රෙප් කපන්න. (facepalm) ජීවිතයක් නැහැ වගේ බන් ඔව්වා කළේ, ඔව් බන් ලැජ්ජාවෙ බැහැ. ඔය කාලෙම ආයේ ජීටී එක්කත් ගේම ඉල්ලලා බෑන් උනා. :lol: පිස්සු බන්. ඌගේ සයිට් එකේ ඌට ඕනේ විදිහට ඉන්නැතුව ගේම ඉල්ලුවා ෆේක් තමයි ඉතින් බෑන් උනේ හැබැයි. ඊට පස්සේ ෆේක් හැදිල්ල ගාණක් නැතිව ගියා, මාසෙට එක පර්සනැලිටි එක ගානේ මාසෙන් මාසෙට මාරු කළා, කාලයක් ගෑණු එකවුන්ට්වලින්, කාලයක් මුස්ලිම් එකවුන්ට්වලින් ආදී වශයෙන් සැරින් සැරේට මාරු කළා. :oo: උඹලට කියන්න වර්චුවල් පීසී දාලා එකවුන්ට් අලුතින් හදලා හොට්ස්පොට් ෂීල්ඩ් දාලා අයිපී වෙනස් කරකර හැදුවෙ. දැන් නම් හිනහා යනවා. වෙන ජීවිතයක් නැහැ වගේ ගොන් පාට්. අය්යෝ... :no: ඔය කාලෙ තමයි අර බ්ලැකාලන්තයයි තව මොකක්දයි චැට් ත්‍රෙඩ් දෙකක් තිබ්බේ. මට මතකයි බලෙන් ගිහින් උන්ගෙ චැට්වලට සෙට් වෙන්න හදනවා උන් සත පහකට ගණන් ගන්නේ නැහැ. :lol: ඒකාලෙ මාර වලි ගියෙ, සුරංගලා එහෙම සෙට් එක පිටින් බෑන් උනා ජීටී එක්ක ගේම ඉල්ලලා, ඊට පස්සේ උන් එළකිරි එන්නේ නැතිව ගියා. ඔය කාලේ තමයි මල් බබයි බක්කරේයි බයිට් කරන වලිත් හොඳටම ගියෙ, ඔය රොවින්ලා, එතකොට මධුරංග_අයිටී ලා එහෙම හොඳට මතක යූසර්ලා, තව ගීත්කිව් එහෙම. :yes: ආ.. තව බ්ලැක්ලිස්ට්_මෙම්බරයත් හොඳ පොර. නියම යාලුවෙක් ඌ. ඉතින් මම කිව්වත් වගේ මේක ලිව්වේ ඇයි කියලා මමම දන්නේ නැහැ. නිකන් ලියන්න හිතුනා, දැන් මේ ලියන්නේ මගේම මැෂිමෙන්, මගේම අයිපී එකෙන්. මොකද තවදුරටත් මේවයේ හැංගිමුත්තන් කරන්නයි, මේවා බදාගෙන ජීවිතයක් නැහැ වගේ වලි දාගෙන මැරෙන්නයි මට වෙලාවක් නැති නිසා. කිරියට ආදරෙයි හැබැයි. ලබාගත්තුවා බොහොමයයි මේකෙන්, මහා ප්‍රාඥයො මේකේ නැති උනත් ප්‍රශ්ණයක් උනාම අදටත් එවලෙට එකවුන්ට් එකක් හදලා උදව් ඉල්ලගන්නවා. උඹලට කිරියෙ ෆේක් නම් හදන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ, ඒක පස්සේ ගාණක් නැති වෙලා පුරුද්දට යනවා. ඊට පස්සේ ඉතින් වැඩක් නැහැ කුජීතයි. අැයි තව ගයියත් මතක් කරන්ඩ ඕනෙ. අඩෝ සැරින් සැරේ මතක් වෙන්නේ බන්, තව දමිත් කාරියවසම් කියලා පිස්සු ඩයල් එකකුත් හිටියා ඒ කාලේ නිවන් දකින්නේ මෙහෙමයි කියලා ත්‍රෙඩ් එකක් දාගෙන, :lol: මාරම කාලයක් බන් කිරියෙ 2009-2011 කියන්නේ. සුපිරිම කාලෙ කිරියෙ. මොක උනත් මේවා ජීවිතේ කරගන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ, ඉගන ගන්න උන් මේවායේ කාලේ කන්න එපා. ඉගනගෙන ඉඳපන් මුලින්ම, ඊට පස්සේ ඕනෑ තරම් ෆොරම්වල කාලේ කන්න පුලුවන් රස්සාවක් කරන කාලෙට. මේක තමයි ඉතින් අදටත් මට හොඳම වෙබ් සයිට් එක ලංකාවෙන්ම. ඉවරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom