Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Elakiri eka weda nehe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැහැ බං අලුත් hardware වල windows xp තියා Vista වත් ඉන්ස්ටෝල් කරන්න බැහැ support නැහැ  මූ මේ ආදිකාලේ කබල් මැෂිමක් තාම දුවන්නෙ. ඒකයි ඔකේ තාම XP වැඩ කරන්නෙ

ආදිකාලේ පරණ Hardware වල කොහොමත් windows 10 වලට වඩා XP ෆාස්ට් තමයි. එහෙනං ඉතින් XP වලට වඩා Windows 98 පට්ට ෆාස්ට් බන්

ආදිකාලේ මැෂිමක් හොයාගෙන 98 දාගන්ඩ කියපං. මොකද සමහර අලුත් Hardware වල 7 වත් හරියට Run වෙන්නේ නැහැ 8 ඕනෙ

මුගේ කම්පියුටර් එක පට්ට වනුලබල්. ඕන බබෙක්ට Hack කරන්න පුළුවන් ඇති

උබේ කම්පියුටර් එක vulnerable නිසා තමයි SSL කනෙක්ෂන් එක හදන්න දෙන්නේ නැත්තේ, ඒ කියන්නේ යල් පැනපු tls එක hack කරන්න පුළුවන් නිසා තමයි chrome එකෙන් ඕක නවත්තන්න හදන්නේ.. ලෝකේ ඉදිරියට යනකොට ආපාස්සට යන්න අමාරුයි අපිට උබල වගේ ආදී වාසින් හින්ද. උබ එක්කෝ ඉන්ස්ටෝල් කරපන් අලුත් OS එකක්, අඩුම ගානේ service pack 3 වත් දාගනින් ඔය හුචක්කුවට. එහෙම නැතිනම් Security කෑල්ල ගලවලාම දාපන් SSL verify කරන එක Disable කරලා දාපං

මෙන්න මේ ස්ටෙප් වලින්

හැබැයි පස්සේ Hack උනා කියල කරු කුරු ගාන්න එපා උබේ වැරැද්ද.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23469531, member: 79414"] [SIZE=3]නැහැ බං අලුත් hardware වල windows xp තියා Vista වත් ඉන්ස්ටෝල් කරන්න බැහැ support නැහැ :lol: මූ මේ ආදිකාලේ කබල් මැෂිමක් තාම දුවන්නෙ. ඒකයි ඔකේ තාම XP වැඩ කරන්නෙ[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ආදිකාලේ පරණ Hardware වල කොහොමත් windows 10 වලට වඩා XP ෆාස්ට් තමයි. එහෙනං ඉතින් XP වලට වඩා Windows 98 පට්ට ෆාස්ට් බන් :rofl:[/SIZE] [SIZE=3]ආදිකාලේ මැෂිමක් හොයාගෙන 98 දාගන්ඩ කියපං. මොකද සමහර අලුත් Hardware වල 7 වත් හරියට Run වෙන්නේ නැහැ 8 ඕනෙ[/SIZE] [SIZE=3]මුගේ කම්පියුටර් එක පට්ට වනුලබල්. ඕන බබෙක්ට Hack කරන්න පුළුවන් ඇති[/SIZE] [SIZE=3]උබේ කම්පියුටර් එක vulnerable නිසා තමයි SSL කනෙක්ෂන් එක හදන්න දෙන්නේ නැත්තේ, ඒ කියන්නේ යල් පැනපු tls එක hack කරන්න පුළුවන් නිසා තමයි chrome එකෙන් ඕක නවත්තන්න හදන්නේ.. ලෝකේ ඉදිරියට යනකොට ආපාස්සට යන්න අමාරුයි අපිට උබල වගේ ආදී වාසින් හින්ද. උබ එක්කෝ ඉන්ස්ටෝල් කරපන් අලුත් OS එකක්, අඩුම ගානේ service pack 3 වත් දාගනින් ඔය හුචක්කුවට. එහෙම නැතිනම් Security කෑල්ල ගලවලාම දාපන් SSL verify කරන එක Disable කරලා දාපං[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙන්න මේ ස්ටෙප් වලින්[/SIZE] [SIZE=3][IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//i.imgur.com/G7xElpX.jpg[/IMG][/SIZE] [SIZE=3][IMG]https://www.elakiri.com//www.elakiri.com//i.imgur.com/G7xElpX.jpg[/IMG] [/SIZE][IMG]http://i.imgur.com/G7xElpX.jpg[/IMG] [SIZE=3] [/SIZE] [SIZE=3]හැබැයි පස්සේ Hack උනා කියල කරු කුරු ගාන්න එපා උබේ වැරැද්ද. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom