Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri eke Asahanakarayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝම එළකිරි එකේ ඉන්නෙ එකම පවුලක් වගේ. අපේ අය්යලා අක්කලා කොච්චර අර්ථවත්, ලස්සන, හිනායන threads ද දාන්නෙ! අපි හැමෝම මේකෙන් ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්නවා. හිනාවෙනව. විශේෂයෙන්, තනියෙම මෙහෙට වෙලා ඉන්න මට, දුක හිතුනම, මේකෙ threads බලල තමයි හිනාවෙන්නෙ. අපි අපිට කොච්චර උදව් කරගන්නවා ද!!! එහෙම එකම පවුලක් වගේ ඉන්න අපි අතරට ඉඳල හිටල එන අසහනකාරයෝ ඔයගොල්ලොත් දැකල ඇති. රෙප් දෙන තැන් වල නරක පින්තූර දාන්න, කොමෙන්ට් කරද්දි ජරා විදිහට කොමෙන්ට් කරන්න, වගේම, අපිට කියවද්දි ලැජ්ජාවට කඳුලු එන්න තරම් නරක messages එවන්න තරම් මොවුන්ට අසහනයක් තියෙනව. අපි එළකිරි එකේ සදාචාරසම්පන්න සාමාජිකයින් හැටියට මේව පිටුදකින්න ඕනෙ. ඇත්තටම GTRZ අය්යා ඉක්මනින්ම ඒ අයව අයින් කරනවා තමයි,ඒත් ඒ අය එළකිරි එකේ ඉන්න තප්පරයක් ඇති තව කෙනෙක්ට අප්පිරිය හිතෙන වැඩක් කරන්න.

අළුතෙන් එන අයටත් එක්ක කියන්නෙ, ඔහොම දෙයක් ඔයගොල්ලොට එවල හරි, ඔයගොල්ලොගෙ thread එකේ දාල හරි තිබ්බොත්, ඉක්මනින්ම GTRZ අය්යට පණිවුඩයක් යවන්න......එළකිරි එක අපේ ලංකාවෙ තියෙන වැදගත් ම site එකක්. ඒකෙ නම කැත කරන්න දඟලන, මේ අසහනකාරයො මේ වෙබ් අඩවියෙන් අයින් කරන්න අපි පියවර ගමු.

[QUOTE="supzter, post: 10319001, member: 319398"] [SIZE="3"][B]අපි හැමෝම එළකිරි එකේ ඉන්නෙ එකම පවුලක් වගේ. අපේ අය්යලා අක්කලා කොච්චර අර්ථවත්, ලස්සන, හිනායන threads ද දාන්නෙ! අපි හැමෝම මේකෙන් ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්නවා. හිනාවෙනව. විශේෂයෙන්, තනියෙම මෙහෙට වෙලා ඉන්න මට, දුක හිතුනම, මේකෙ threads බලල තමයි හිනාවෙන්නෙ. අපි අපිට කොච්චර උදව් කරගන්නවා ද!!! එහෙම එකම පවුලක් වගේ ඉන්න අපි අතරට ඉඳල හිටල එන අසහනකාරයෝ ඔයගොල්ලොත් දැකල ඇති. රෙප් දෙන තැන් වල නරක පින්තූර දාන්න, කොමෙන්ට් කරද්දි ජරා විදිහට කොමෙන්ට් කරන්න, වගේම, අපිට කියවද්දි ලැජ්ජාවට කඳුලු එන්න තරම් නරක messages එවන්න තරම් මොවුන්ට අසහනයක් තියෙනව. අපි එළකිරි එකේ සදාචාරසම්පන්න සාමාජිකයින් හැටියට මේව පිටුදකින්න ඕනෙ. ඇත්තටම GTRZ අය්යා ඉක්මනින්ම ඒ අයව අයින් කරනවා තමයි,ඒත් ඒ අය එළකිරි එකේ ඉන්න තප්පරයක් ඇති තව කෙනෙක්ට අප්පිරිය හිතෙන වැඩක් කරන්න. අළුතෙන් එන අයටත් එක්ක කියන්නෙ, ඔහොම දෙයක් ඔයගොල්ලොට එවල හරි, ඔයගොල්ලොගෙ thread එකේ දාල හරි තිබ්බොත්, ඉක්මනින්ම GTRZ අය්යට පණිවුඩයක් යවන්න......එළකිරි එක අපේ ලංකාවෙ තියෙන වැදගත් ම site එකක්. ඒකෙ නම කැත කරන්න දඟලන, මේ අසහනකාරයො මේ වෙබ් අඩවියෙන් අයින් කරන්න අපි පියවර ගමු.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom