Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Electronic Doctor
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ප්‍රශ්නෙ thread එකේ මීට කලින් අහල තියෙනව ද කියල නම් දන්නෙ නැහැ. මම page by page බැලුව ඒත් හොයාගන්න අමාරු නිසා අහන්න තීරණය කලා.

මට ඕනෙ Mobile phone එකක් battery එකක් නැතිව external power supply එකක් පාවිච්චි කරල on කරගන්න.... අලුත්ම වර්ගයේ mobile phone නෙමෙයි... සාමාන්‍යයෙන් Nokia 1100 වගේ සමාන වෙන ජාතියේ ඒවා.

මම මේ ගැන විස්තර හොයල බැලුව. සාර්ථක විසඳුමක් මට ලැබුණෙ නැහැ. මෙතනදි සමහර mobile phones වල battery terminals 3 ක් හෝ 4 ක් තියෙන වෙලාවල් තියෙනව. සාමාන්‍යයෙන් battery එකක් සම්බන්ධවෙලා තියෙන බව phone එකට දන්වන්නත්, temperature එක අනුව පාලනය වෙන්නත් මේ terminals පාවිච්චි වෙනව කියල මම විස්තර දැකල තියෙනව.

සාමාන්‍ය Standby mode එකේ දි Mobile එක එච්චරම Power usage එකක් යන්නෙ නැහැනෙ. ඒත් call එකක් ගන්නකොට වැඩියෙන් යනව. ඒ වගේ වෙලාවක දි amp වෙනස් වෙනකොට එකේ Logic board එකට හානියක් නොවෙන්න.... battery එක නැතිව බාහිරින් power දීල on කරගන්න පුළුවන් ද?

මේකට සාර්ථක විසඳුමක් තියෙනවද?

[QUOTE="manojdhrma, post: 16266941, member: 370392"] [SIZE="4"]මේ ප්‍රශ්නෙ thread එකේ මීට කලින් අහල තියෙනව ද කියල නම් දන්නෙ නැහැ. මම page by page බැලුව ඒත් හොයාගන්න අමාරු නිසා අහන්න තීරණය කලා. මට ඕනෙ Mobile phone එකක් battery එකක් නැතිව external power supply එකක් පාවිච්චි කරල on කරගන්න.... අලුත්ම වර්ගයේ mobile phone නෙමෙයි... සාමාන්‍යයෙන් Nokia 1100 වගේ සමාන වෙන ජාතියේ ඒවා. මම මේ ගැන විස්තර හොයල බැලුව. සාර්ථක විසඳුමක් මට ලැබුණෙ නැහැ. මෙතනදි සමහර mobile phones වල battery terminals 3 ක් හෝ 4 ක් තියෙන වෙලාවල් තියෙනව. සාමාන්‍යයෙන් battery එකක් සම්බන්ධවෙලා තියෙන බව phone එකට දන්වන්නත්, temperature එක අනුව පාලනය වෙන්නත් මේ terminals පාවිච්චි වෙනව කියල මම විස්තර දැකල තියෙනව. සාමාන්‍ය Standby mode එකේ දි Mobile එක එච්චරම Power usage එකක් යන්නෙ නැහැනෙ. ඒත් call එකක් ගන්නකොට වැඩියෙන් යනව. ඒ වගේ වෙලාවක දි amp වෙනස් වෙනකොට එකේ Logic board එකට හානියක් නොවෙන්න.... battery එක නැතිව බාහිරින් power දීල on කරගන්න පුළුවන් ද? මේකට සාර්ථක විසඳුමක් තියෙනවද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom