Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Elakiri full of bugs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Progressive Web Apps මචන්. අපි සාමාන්‍ය Website එකක් උදාහරණයකට ගත්තා කියලා හිතමුකෝ. අපි සාමාන්‍යයෙන් ඒ Website එකට යන්නේ Google Chrome වගේ Browser එකක් open කරලා අදාල Website එකේ URL එක Address Bar එකේ Type කරලනේ. Progressive Web Apps කියන්නෙත් ඒ වගේම සාමාන්‍ය Websites ජාතියක්ම තමයි. හැබැයි Progressive Web Apps වල විශේෂත්වයක් තියෙනවා. අපිට සාමාන්‍ය විදිහටම Browser එකක් Open කරලා ඒකෙ URL එක Type කරල PWA එකකට යන්න පුළුවන්. හැබැයි අපිට ඒ PWA එකම Phone එකට හෝ Computer එකට "Install" කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඒ PWA එක Facebook, Instagram වගේ Apps හැසිරෙන විදිහටම හැසිරෙන්න පටන්ගන්නවා. අපිට Facebook App එකේ Icon එකක් Home Screen එකේ පෙන්නනවා වගේම ඒ PWA එකේ Icon එකකුත් Home Screen එකේ පෙන්නනවා. Facebook එකෙන් අපිට Notifications එවනවා වගේම PWA එකෙනුත් අපිට Notifications එනවා. Mobile Apps වල තියෙන Connectivity Independence, Self Update වගේ තව Features ගොඩක් PWA වලත් තියෙනවා. So Basically, PWA එකක් කියන්නේ Website එකක් හා Mobile App එකක "Hybrid" එකක් වගේ තමා.  (Computer එකටත් වෙනම Software එකක් විදිහට PWA එකක් Install කරගන්න පුළුවන්.)

[MEDIA=youtube]sFsRylCQblw[/MEDIA]

මේ Button දෙකෙන් එකක් ඔබලා Elakiri එක Phone එකට Install කරගන්න පුළුවන්.

[ATTACH=full]178137[/ATTACH]

[ATTACH=full]178138[/ATTACH]

[QUOTE="Avishka Indula, post: 27962831, member: 569955"] Progressive Web Apps මචන්. අපි සාමාන්‍ය Website එකක් උදාහරණයකට ගත්තා කියලා හිතමුකෝ. අපි සාමාන්‍යයෙන් ඒ Website එකට යන්නේ Google Chrome වගේ Browser එකක් open කරලා අදාල Website එකේ URL එක Address Bar එකේ Type කරලනේ. Progressive Web Apps කියන්නෙත් ඒ වගේම සාමාන්‍ය Websites ජාතියක්ම තමයි. හැබැයි Progressive Web Apps වල විශේෂත්වයක් තියෙනවා. අපිට සාමාන්‍ය විදිහටම Browser එකක් Open කරලා ඒකෙ URL එක Type කරල PWA එකකට යන්න පුළුවන්. හැබැයි අපිට ඒ PWA එකම Phone එකට හෝ Computer එකට "Install" කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඒ PWA එක Facebook, Instagram වගේ Apps හැසිරෙන විදිහටම හැසිරෙන්න පටන්ගන්නවා. අපිට Facebook App එකේ Icon එකක් Home Screen එකේ පෙන්නනවා වගේම ඒ PWA එකේ Icon එකකුත් Home Screen එකේ පෙන්නනවා. Facebook එකෙන් අපිට Notifications එවනවා වගේම PWA එකෙනුත් අපිට Notifications එනවා. Mobile Apps වල තියෙන Connectivity Independence, Self Update වගේ තව Features ගොඩක් PWA වලත් තියෙනවා. So Basically, PWA එකක් කියන්නේ Website එකක් හා Mobile App එකක "Hybrid" එකක් වගේ තමා. 😁 (Computer එකටත් වෙනම Software එකක් විදිහට PWA එකක් Install කරගන්න පුළුවන්.) [MEDIA=youtube]sFsRylCQblw[/MEDIA] මේ Button දෙකෙන් එකක් ඔබලා Elakiri එක Phone එකට Install කරගන්න පුළුවන්. [ATTACH type="full" alt="Screenshot_20220715-203023_Chrome.jpg"]178137[/ATTACH] [ATTACH type="full" alt="Screenshot_20220715-203110_One UI Home.jpg"]178138[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom