Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
<<< Elakiri Hiking Club >>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝ කව්රුත් අප්ඩේට් කරන්නේ නැද්ද මේ ත්රෙඩ් එක...?

හොඳයි එහෙනම් මම ත්රෙඩ් එකට ආරම්භයක් හැටියට Hiking & Trekking ගැන පොඩි හැඳින්වීමක් කරලම පටන් ගන්නම්....

Trekking - go on a long arduous journey, typically on foot.

සරලව කිව්වොත් දිගු දුර ඇවිදීමක්. නමුත් ගොඩක් දෙනෙක් කඳු තරණයත් එක්ක මේක පටලව ගන්නවා.

Mountain climb ( කඳු නැගීම ) කියන්නේ ඉලක්කයක් කරා යන ගමනක්.

නමුත් trekking එකක ඉලක්කය කඳු මුදුනක් වෙන්නම ඕනේ නෑ.

නමුත් විශේෂත්වය තමයි trekking කියන්නේ නිශ්චිත ගමන් මාර්ගයක් නොමැති අවස්තාවක්.

ඒ කියන්නේ අඩි පාරක්වත් නොමැති අවස්තාවක යන දුෂ්කර ගමනක්.ඔබේ ගමන් මග තීරණය කොට සකසා ගත යුත්තේ ඔබ විසින්මයි.

උදාහරණයකට ඔයාට ඕනා,සිංහරාජේ උතුරු කොනේ ඉඳල දකුණු කොනට යන්න. නමුත් ඔයාට ඒකට නියමිත මාර්ගයක් නෑනේ.

එතකොට ඔයාට සිද්ධ වෙනවා ඔය සිතියම්, අනං මනං එක්ක ඔට්ටු වෙලා ඔයාගේ පාර ඔයාටම හදා ගන්න. අන්න ඒක trekking එකක්.

දිය පාරකට සමගාමිව කිසිඳු අඩි පාරක් හෝ මග සලකුණක් නොමැති අවස්තාවක්. trekking එකක් වෙයි.

Hiking - walking in nature as a recreational activity.

මෙතැනදී තියෙන විශේෂත්වය තමයි,නිශ්චිත මං පෙතක් තියෙනවා.ඒ කියන්නේ ගමනේ මුල - අවසානය අතර ගමන් මාර්ගය පැහැදිලිව තියෙනවා.

එකේදිත් අවසන් ඉලක්කය කඳු මුදුනක්ම වෙන්න ඕනේ නෑ.දිය ඇල්ලක් , ගමක්, කැලෑවක්, මහා පාරක්, රේල් පාරක් ඔය ඕනේ එකක් වෙන්න පුළුවන්...

උදාහරණ - බඹරැල්ල - නකල්ස් , යක්ෂයාගේ පඩිපෙළ , කන්නෙලිය මෙව්වා hike...

නියමිත අඩි පාරකින් ගමනේ යෙදෙන අවස්තාවක්. Hiking

Hiking සහ trekking අතර තියන ප්රධාන වෙනසක් තමයි hiking නිශ්චිත මිනිසා සකසන ලද මංපෙතක් ( අඩිපාරක් )තියනවා. Trekking වල එහෙම එකක් නෑ ,සිතියම්,මාලිමා, Gps track, water stream වගේ උපයෝගී කරන් තමයි trekking එකක් කරන්නෙ.

සාපේක්ෂව hiking එකකට වඩා trekking එකක් අමාරුයි. ට්රෙකින් අයත් වන්නෙ exploring වලට.

ඔය අතරේ, Rock climbing, Abseiling, Bouldering වගේ තාක්ෂණික ක්රියාකාරකම් සේරම එකට එකතු වුනු '' කඳු තරණයක් ''

තමයි Mountaineering කියන්නේ.

Mountaineering ගත්තොත් ත්රාසජනක ක්රීඩාවක්. ලංකාවේ තවම ඒක ගොඩක් ජනප්රිය නෑ.මොකද ඒ සඳහා high latitude ( ඉහල උන්නතාංශ ) වල, ඒ කියන්නේ හිම කඳු (Ice mountain ) අත්දැකීම් තිබිය යුතුයි.

Rock Climbing.

Mountaineering.

[QUOTE="Dodo Mahaththaya, post: 23949993, member: 563080"] [B][SIZE="4"][COLOR="Purple"][B][SIZE="3"][COLOR="Purple"]කෝ කව්රුත් අප්ඩේට් කරන්නේ නැද්ද මේ ත්රෙඩ් එක...? [/COLOR][/SIZE][/B]:confused: හොඳයි එහෙනම් මම ත්රෙඩ් එකට ආරම්භයක් හැටියට Hiking & Trekking ගැන පොඩි හැඳින්වීමක් කරලම පටන් ගන්නම්.... Trekking - go on a long arduous journey, typically on foot. සරලව කිව්වොත් දිගු දුර ඇවිදීමක්. නමුත් ගොඩක් දෙනෙක් කඳු තරණයත් එක්ක මේක පටලව ගන්නවා. Mountain climb ( කඳු නැගීම ) කියන්නේ ඉලක්කයක් කරා යන ගමනක්. නමුත් trekking එකක ඉලක්කය කඳු මුදුනක් වෙන්නම ඕනේ නෑ. නමුත් විශේෂත්වය තමයි trekking කියන්නේ නිශ්චිත ගමන් මාර්ගයක් නොමැති අවස්තාවක්. ඒ කියන්නේ අඩි පාරක්වත් නොමැති අවස්තාවක යන දුෂ්කර ගමනක්.ඔබේ ගමන් මග තීරණය කොට සකසා ගත යුත්තේ ඔබ විසින්මයි. උදාහරණයකට ඔයාට ඕනා,සිංහරාජේ උතුරු කොනේ ඉඳල දකුණු කොනට යන්න. නමුත් ඔයාට ඒකට නියමිත මාර්ගයක් නෑනේ. එතකොට ඔයාට සිද්ධ වෙනවා ඔය සිතියම්, අනං මනං එක්ක ඔට්ටු වෙලා ඔයාගේ පාර ඔයාටම හදා ගන්න. අන්න ඒක trekking එකක්. [IMG]https://i.imgur.com/BMwvrd1.jpg[/IMG] [COLOR="Red"]දිය පාරකට සමගාමිව කිසිඳු අඩි පාරක් හෝ මග සලකුණක් නොමැති අවස්තාවක්. trekking එකක් වෙයි.[/COLOR] Hiking - walking in nature as a recreational activity. මෙතැනදී තියෙන විශේෂත්වය තමයි,නිශ්චිත මං පෙතක් තියෙනවා.ඒ කියන්නේ ගමනේ මුල - අවසානය අතර ගමන් මාර්ගය පැහැදිලිව තියෙනවා. එකේදිත් අවසන් ඉලක්කය කඳු මුදුනක්ම වෙන්න ඕනේ නෑ.දිය ඇල්ලක් , ගමක්, කැලෑවක්, මහා පාරක්, රේල් පාරක් ඔය ඕනේ එකක් වෙන්න පුළුවන්... උදාහරණ - බඹරැල්ල - නකල්ස් , යක්ෂයාගේ පඩිපෙළ , කන්නෙලිය මෙව්වා hike... [IMG]https://i.imgur.com/S36iyVH.jpg[/IMG] [COLOR="red"]නියමිත අඩි පාරකින් ගමනේ යෙදෙන අවස්තාවක්. Hiking [/COLOR] Hiking සහ trekking අතර තියන ප්රධාන වෙනසක් තමයි hiking නිශ්චිත මිනිසා සකසන ලද මංපෙතක් ( අඩිපාරක් )තියනවා. Trekking වල එහෙම එකක් නෑ ,සිතියම්,මාලිමා, Gps track, water stream වගේ උපයෝගී කරන් තමයි trekking එකක් කරන්නෙ. සාපේක්ෂව hiking එකකට වඩා trekking එකක් අමාරුයි. ට්රෙකින් අයත් වන්නෙ exploring වලට. ඔය අතරේ, Rock climbing, Abseiling, Bouldering වගේ තාක්ෂණික ක්රියාකාරකම් සේරම එකට එකතු වුනු '' කඳු තරණයක් '' තමයි Mountaineering කියන්නේ. Mountaineering ගත්තොත් ත්රාසජනක ක්රීඩාවක්. ලංකාවේ තවම ඒක ගොඩක් ජනප්රිය නෑ.මොකද ඒ සඳහා high latitude ( ඉහල උන්නතාංශ ) වල, ඒ කියන්නේ හිම කඳු (Ice mountain ) අත්දැකීම් තිබිය යුතුයි. [IMG]https://i.imgur.com/qXpLOcr.jpg[/IMG] Rock Climbing. [IMG]https://i.imgur.com/sGdGhH3.jpg[/IMG] Mountaineering. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom