Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Elakiri Jokes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්වාසය

“දොස්තර මහත්තයා මගෙ ලෙඩේ බලනකොට කරුනාකරල ඔබේ නර්ස් ව ඇතුලට ගන්නවද?”එක් කාන්තවක් දොස්ත්ර කෙනෙකුගෙන් කාමරයට පැමින ඉල්ලිය

“ඇයි?මන් ගැන විශ්වාසයක් නැද්ද?”දොස්තර තරහින් ඇසීය

“දොස්තර මහත්තයව නම් මට විශ්වසයි..ඒ උනාට එලියේ ඉන්න මගෙ මහත්තයව නම් මට විශ්වාස නෑ”

වයස වැඩි කාටද?

සෙව් මන් හන්ඩියෙ දෙපැත්තෙන් ආ car දෙක එකට හැප්පිනි.දෙකම එලවනු ලැබුවේ මැදිවියෙ කාන්තාවන් දෙදෙනනෙකු විසිනි..දෙදෙනාම තම රියෙන් එලියට බැස එහි වරද අනික් තැනැත්තිය වෙත පටවන්නට විය.එතන සිටි පොලිස් බටයාට ඔවුන්ගෙ කතාව නවැත්විය නොහැකි විය…සිදු වුයේ කුමක්දැයි කෙලෙසකින් වත් නොදැන සිටි පොලිස් බටයා මෙලෙස කීය..

“කරුනා කරලා ඔය දෙන්නගෙන් වයසින් වැඩි එක්කෙනා කියන්න මොකද්ද උනෙ කියලා?”

එවිට දෙදෙනම නිහඩ විය.

ගෙවල් බිදීම

“යුශ්මතා පසුගිය අවුරුද්ද ඇතුලත ගෙවල් 5ක් බිදල තියනවා”නඩුකාරයා වික්තිකරු අමතා කීවේය.

“නැ හමුදුරුවනෙz! එක අමුලික බොරුවක්,ඉන් තුන් පාරක්ම බින්දේ එකම ගේ.

නියම පිලිතුර

සිය කුඩා දියණිය වැස්ස වෙලාවේ එලියේ සිටිනු දැක අම්මා මෙසේ ඇසුවාය

“අනුශා මොකද ඔය වැස්සෙ කරන්නෙ?”

“තෙමෙනවා අම්මෙ!”

මෝඩයා

ඔහු දම් පාට ලොකු මල් සහිත කමීසයක් මිලදී ගත්තේය,කමීසයේ සාක්කුවක ගැහැනු අත් අකුරින් ලියු මෙම ලිපිය හා ලිපිනයත් විය.

“මෙම කමිඅසය මිලදී ගත් අය සිය සේයාරුව හා ලිපිනය එවන්න”

මෙය දුටු තරුනයා වහා එම ලිපිනයට සිය සේයාරුව හා ලිපිනය යැවූහ,කිහිප දිනකින් ඊට මෙසෙ පිලිතුරු ලැබින.

“සේයාරුව ලැබුනා,මෙ වගෙ පරණ කමිසයක් ගත්ත බූරුවාගෙ හැටි බලගන්නයි මට ඕන කරල තිබුනේ.

ප්‍රවේසම් වීම

“අයි ඔයා මව ඉඹිනකොට මගෙ අත් දෙකෙන්ම අල්ල ගන්නෙ?”ඇය ඔහුගෙන ඇසුවාය

“මට දැනගන්න ඔන ඔයාගෙ අත් තියෙන්නෙ කොහෙද කියල”

“එ අයි?”ඇය ඇසුවාය

“දවසක් මම එහෙම කරල මගේ සාක්කුවේ තිබුන සල්ලි ටික නැති වෙලා තිබුන!”

ප්ර්හෙලිකාව

සිරිමල් නොම්මබර එකෙ මොඩයකි..දිනක් ඔහු වැඩ කරන කාර්යාලයේ ලොක්කා ඔහුට මේ ප්රෙහෙලිකව කීවේය.

“අපේ අම්මට ළ්මයෙක් හම්බුනා,එ මගෙ අයියත් නෙවේ,මල්ලිත් නෙවේ,අක්කත් නෙවේ,නOගිත් නෙවේ, එහෙනම් එය කවුද්?”

සිරිමල් ට එයට පිලිතුරක් දීමට නොහැකි විය.එවිට ලොක්කාම එයට පිලිතුරු සැපයීය.

“අයි අටිසේ එ මම නේ”

ඔහුද ගෙදර පැමින මහා පන්ඩිතයෙකු මෙන් එ ප්‍රෙහෙලිකාව එලෙසම තම බිරිදට කීවේය.බිරිද ද ඔහුටත් වැඩිය මොඩ වු බැවින් ඊට පිලිතුරක් දීමට අපොහොසත් විය.

“හොදයි කවුද එයා?”අන්තිමෙදී බිරිද අසුවාය.

ඒ අපේ බොසානේ යෝදියේ....

ගැහැණිය සහ විවාහය

“සෑම ගැහැණියක්ම සර්ව සම්පූර්ණ මිනිසෙකු එනතුරු බලා සිට ඒ අත්රතුර ඈ විවාහ වෙයි”

අලුත් මනාලිය

ඔහු තමා විවාහ කරගත් අලුත් මනමාලියද කැටිව දෙමාපියන් බැහැදැකීමට ගියේ පලමු වතාවටය.පියා සිය ලේලිය දැක කනගාටුවටත් ද කෝපයටත් පත් විය.තම පුතා පසෙකට කැදවු පියා ඔහුට හොදටම දෙහි කපන්නට විය

“උබ ඉදල ඉදල ක්‍රෙ දාගත්තෙ මේකද?බලපන් ඇගෙ හැටි,මස් කලදක් නෑ..දත් බොල්ලෑයි,ඇස් වපරයි,කන් බොකුටුයි,නිකටෙ රැවුල් ගසුත් තියෙනව”

“හයියෙන් කථා කලාට කමක් නෑ තාත්තෙ මෙයාගෙ කන් ඇහෙනවත් අඩුයි”

පළිගැනීම

“මං මළාට පස්සෙ ඔයා සිරිපලයව බදින්න ඔන”මරණ මංචකයේ වැතිර හුන් සැමියා අමාරුවෙන් බිරිදට පැවසීය

“ඇයි ඒ?සිරිපාල ඔයාගෙ ප්‍රම හතුර නෙද?”බිරිද අසුවාය

“ඔව් මගෙ හතුරන්ගෙන් පළි ගන්න බැරි උනෙ එයාගෙන් විතරයි”

[QUOTE="Puzhi, post: 6359350, member: 162362"] [SIZE="4"][COLOR="Blue"]විශ්වාසය “දොස්තර මහත්තයා මගෙ ලෙඩේ බලනකොට කරුනාකරල ඔබේ නර්ස් ව ඇතුලට ගන්නවද?”එක් කාන්තවක් දොස්ත්ර කෙනෙකුගෙන් කාමරයට පැමින ඉල්ලිය “ඇයි?මන් ගැන විශ්වාසයක් නැද්ද?”දොස්තර තරහින් ඇසීය “දොස්තර මහත්තයව නම් මට විශ්වසයි..ඒ උනාට එලියේ ඉන්න මගෙ මහත්තයව නම් මට විශ්වාස නෑ” වයස වැඩි කාටද? සෙව් මන් හන්ඩියෙ දෙපැත්තෙන් ආ car දෙක එකට හැප්පිනි.දෙකම එලවනු ලැබුවේ මැදිවියෙ කාන්තාවන් දෙදෙනනෙකු විසිනි..දෙදෙනාම තම රියෙන් එලියට බැස එහි වරද අනික් තැනැත්තිය වෙත පටවන්නට විය.එතන සිටි පොලිස් බටයාට ඔවුන්ගෙ කතාව නවැත්විය නොහැකි විය…සිදු වුයේ කුමක්දැයි කෙලෙසකින් වත් නොදැන සිටි පොලිස් බටයා මෙලෙස කීය.. “කරුනා කරලා ඔය දෙන්නගෙන් වයසින් වැඩි එක්කෙනා කියන්න මොකද්ද උනෙ කියලා?” එවිට දෙදෙනම නිහඩ විය. ගෙවල් බිදීම “යුශ්මතා පසුගිය අවුරුද්ද ඇතුලත ගෙවල් 5ක් බිදල තියනවා”නඩුකාරයා වික්තිකරු අමතා කීවේය. “නැ හමුදුරුවනෙz! එක අමුලික බොරුවක්,ඉන් තුන් පාරක්ම බින්දේ එකම ගේ. නියම පිලිතුර සිය කුඩා දියණිය වැස්ස වෙලාවේ එලියේ සිටිනු දැක අම්මා මෙසේ ඇසුවාය “අනුශා මොකද ඔය වැස්සෙ කරන්නෙ?” “තෙමෙනවා අම්මෙ!” මෝඩයා ඔහු දම් පාට ලොකු මල් සහිත කමීසයක් මිලදී ගත්තේය,කමීසයේ සාක්කුවක ගැහැනු අත් අකුරින් ලියු මෙම ලිපිය හා ලිපිනයත් විය. “මෙම කමිඅසය මිලදී ගත් අය සිය සේයාරුව හා ලිපිනය එවන්න” මෙය දුටු තරුනයා වහා එම ලිපිනයට සිය සේයාරුව හා ලිපිනය යැවූහ,කිහිප දිනකින් ඊට මෙසෙ පිලිතුරු ලැබින. “සේයාරුව ලැබුනා,මෙ වගෙ පරණ කමිසයක් ගත්ත බූරුවාගෙ හැටි බලගන්නයි මට ඕන කරල තිබුනේ. ප්‍රවේසම් වීම “අයි ඔයා මව ඉඹිනකොට මගෙ අත් දෙකෙන්ම අල්ල ගන්නෙ?”ඇය ඔහුගෙන ඇසුවාය “මට දැනගන්න ඔන ඔයාගෙ අත් තියෙන්නෙ කොහෙද කියල” “එ අයි?”ඇය ඇසුවාය “දවසක් මම එහෙම කරල මගේ සාක්කුවේ තිබුන සල්ලි ටික නැති වෙලා තිබුන!” ප්ර්හෙලිකාව සිරිමල් නොම්මබර එකෙ මොඩයකි..දිනක් ඔහු වැඩ කරන කාර්යාලයේ ලොක්කා ඔහුට මේ ප්රෙහෙලිකව කීවේය. “අපේ අම්මට ළ්මයෙක් හම්බුනා,එ මගෙ අයියත් නෙවේ,මල්ලිත් නෙවේ,අක්කත් නෙවේ,නOගිත් නෙවේ, එහෙනම් එය කවුද්?” සිරිමල් ට එයට පිලිතුරක් දීමට නොහැකි විය.එවිට ලොක්කාම එයට පිලිතුරු සැපයීය. “අයි අටිසේ එ මම නේ” ඔහුද ගෙදර පැමින මහා පන්ඩිතයෙකු මෙන් එ ප්‍රෙහෙලිකාව එලෙසම තම බිරිදට කීවේය.බිරිද ද ඔහුටත් වැඩිය මොඩ වු බැවින් ඊට පිලිතුරක් දීමට අපොහොසත් විය. “හොදයි කවුද එයා?”අන්තිමෙදී බිරිද අසුවාය. ඒ අපේ බොසානේ යෝදියේ.... ගැහැණිය සහ විවාහය “සෑම ගැහැණියක්ම සර්ව සම්පූර්ණ මිනිසෙකු එනතුරු බලා සිට ඒ අත්රතුර ඈ විවාහ වෙයි” අලුත් මනාලිය ඔහු තමා විවාහ කරගත් අලුත් මනමාලියද කැටිව දෙමාපියන් බැහැදැකීමට ගියේ පලමු වතාවටය.පියා සිය ලේලිය දැක කනගාටුවටත් ද කෝපයටත් පත් විය.තම පුතා පසෙකට කැදවු පියා ඔහුට හොදටම දෙහි කපන්නට විය “උබ ඉදල ඉදල ක්‍රෙ දාගත්තෙ මේකද?බලපන් ඇගෙ හැටි,මස් කලදක් නෑ..දත් බොල්ලෑයි,ඇස් වපරයි,කන් බොකුටුයි,නිකටෙ රැවුල් ගසුත් තියෙනව” “හයියෙන් කථා කලාට කමක් නෑ තාත්තෙ මෙයාගෙ කන් ඇහෙනවත් අඩුයි” පළිගැනීම “මං මළාට පස්සෙ ඔයා සිරිපලයව බදින්න ඔන”මරණ මංචකයේ වැතිර හුන් සැමියා අමාරුවෙන් බිරිදට පැවසීය “ඇයි ඒ?සිරිපාල ඔයාගෙ ප්‍රම හතුර නෙද?”බිරිද අසුවාය “ඔව් මගෙ හතුරන්ගෙන් පළි ගන්න බැරි උනෙ එයාගෙන් විතරයි”[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom