Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Elakiri Malakadayagen Tharjanayak..???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Elakiri Malakadayagen Galle siuwekuta Tharjanayak ???

kavru hari wadi visthara dandako????

Facebook තර්ජනයකට බියවී ගාල්ලේ සිසුවෙක් අතුරුදන් වෙලා!

2014-11-17 10:30:12 Views - 130

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ තර්ජනය කළේ යැයි බියෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අසේල මාලක පෙරේරා නමැති 19 හැවිරිදි සිසුවා පසුගිය 13 වනදා සිට අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

අතුරු දන් වී ඇති ශිෂ්‍යාගේ පියා වන ජගත් පෙරේරා මහතා මෙසේ පැවසීය.

"පහුගිය 13වන දින උදෑසන 1ට පමණ අතුරු දහන් වී ඇති මගේ පුතා අම්මාට බඩ රිදෙන බව කියා තිබෙනවා. මේක හොද වෙන පාටක් නැහැ කියා අම්මාළග ටික වේලාවක් නිදාගෙන ගොඩක් අමාරුයි අම්මේ කෝපි එකක් හදන්න කියා අම්මාට කියලා තියනවා.

අම්මා කෝපි එක හදන්න කුස්සියට ගිය වෙලාවේ ඉදිරි දොර ඇරෙන ශබ්දයක් ඇසී තිබෙන පසුව නිවසතුළ සෝදිසි කළත් දරුවා සිටියේ නැහැ. ඉන් පසුව මමත් මගේ බිරියත් වටපිටාව සියලුම තැන් සෝදිසි කර බැලුවත් දරුවා සිටියේ නැහැ.

මෙයා 12 වෙනිදා හවස කිව්වා මෙයාගේ යාලුවෝම මට ඉන්න දෙන්නේ නැහැ කියලා.. මම විනාශ කරන්න හදන්නේ කියලත් කිව්වා..ෆේස්බුක් එකෙන් මට threats එවනවා කියලත් කිව්වා..ආපු threats වලට මෙයත් ආපහු threats ගහලා තියලා තිබුනා..අන්තිමට මෙයාට ලොකු මානසික කැළඹීමක් ආවා..එලියට බැහැල ගියේ මෙයා හොඳ සිහියෙන් නෙවෙයි..අවසිහියෙන්..එහෙමත් දන්නේ නැහැ නැත්නම් කව්රුහරි දොරට තට්ටු කරලා මෙයා එලියට ගත්තද කියල දන්නෙත් නැහැ.."

උසස් පෙළ විද්‍යා අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිමොහු ඔලිම්පියාඩ් ගණිත තරගයෙන් ද ජයග්‍රහණය කළ ඇති දක්ෂ ශිෂ්‍ය යෙකි.

- See more at: http://offair.nethfm.com/article/8093#sthash.d0AFHipb.dpuf

[QUOTE="JAMJOOM, post: 17390988, member: 398897"] [COLOR="Blue"]Elakiri Malakadayagen Galle siuwekuta Tharjanayak ??? kavru hari wadi visthara dandako???? [/COLOR] [COLOR="Blue"][SIZE="3"]Facebook තර්ජනයකට බියවී ගාල්ලේ සිසුවෙක් අතුරුදන් වෙලා! 2014-11-17 10:30:12 Views - 130 ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ තර්ජනය කළේ යැයි බියෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අසේල මාලක පෙරේරා නමැති 19 හැවිරිදි සිසුවා පසුගිය 13 වනදා සිට අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. අතුරු දන් වී ඇති ශිෂ්‍යාගේ පියා වන ජගත් පෙරේරා මහතා මෙසේ පැවසීය. "පහුගිය 13වන දින උදෑසන 1ට පමණ අතුරු දහන් වී ඇති මගේ පුතා අම්මාට බඩ රිදෙන බව කියා තිබෙනවා. මේක හොද වෙන පාටක් නැහැ කියා අම්මාළග ටික වේලාවක් නිදාගෙන ගොඩක් අමාරුයි අම්මේ කෝපි එකක් හදන්න කියා අම්මාට කියලා තියනවා. අම්මා කෝපි එක හදන්න කුස්සියට ගිය වෙලාවේ ඉදිරි දොර ඇරෙන ශබ්දයක් ඇසී තිබෙන පසුව නිවසතුළ සෝදිසි කළත් දරුවා සිටියේ නැහැ. ඉන් පසුව මමත් මගේ බිරියත් වටපිටාව සියලුම තැන් සෝදිසි කර බැලුවත් දරුවා සිටියේ නැහැ. මෙයා 12 වෙනිදා හවස කිව්වා මෙයාගේ යාලුවෝම මට ඉන්න දෙන්නේ නැහැ කියලා.. මම විනාශ කරන්න හදන්නේ කියලත් කිව්වා..ෆේස්බුක් එකෙන් මට threats එවනවා කියලත් කිව්වා..ආපු threats වලට මෙයත් ආපහු threats ගහලා තියලා තිබුනා..අන්තිමට මෙයාට ලොකු මානසික කැළඹීමක් ආවා..එලියට බැහැල ගියේ මෙයා හොඳ සිහියෙන් නෙවෙයි..අවසිහියෙන්..එහෙමත් දන්නේ නැහැ නැත්නම් කව්රුහරි දොරට තට්ටු කරලා මෙයා එලියට ගත්තද කියල දන්නෙත් නැහැ.." උසස් පෙළ විද්‍යා අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිමොහු ඔලිම්පියාඩ් ගණිත තරගයෙන් ද ජයග්‍රහණය කළ ඇති දක්ෂ ශිෂ්‍ය යෙකි.[/SIZE][/COLOR] - See more at: [url]http://offair.nethfm.com/article/8093#sthash.d0AFHipb.dpuf[/url] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2014/11/asela.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom