Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ELAKIRI MIN MADURA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් එක තමා ඔය මාලු දෙන්න වැඩි දවසක් යන්න කලින් ටැංකියට වැඩේ දෙනවා..මගේ කලින් අඩි 3 x 1.5 ටෑංක් එකේ හිටියෙත් කැට් ෆිෂ් ලා දෙන්නයි ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවකුයි විතරයි.. අවු 12ක් කැට්ෆිෂ් ලා දෙන්නට ගෝල්ඩ් ෆිෂ් ලා දෙන්නට අවු4ක් ඇති උන් දෙන්න මැරුණා අන්තිමට මේ ලොකු මාළු දෙන්නගේ දැඟලිල්ලට.ඒ නිසා ඔය දෙන්නා ඉන්නකොට වෙන උන් ගන්න යන්න එපා ගොඩ කාලයක් තනියම නම් හිටියේ උන් කැමති නෑ වෙන උන් ටැංකියට එනවට..අපේ උන් දෙන්නගේ දැඟලිල්ල කෙලවර උනේ මගේ මාලු ටැංකියත් බිඳලා නහයත් ලෙලි ඇරන්. අන්තිමට අඩි 4x2 එකක් හැදුවා මි.මි10 හා 8 වීදුරු වලින් ටැංකියේ ස්ටෑන්ඩ් හදලා වලහවල් හදලා ඉවර වෙනකොට මට රු18,000ක් විතර ගියා..

දන්න කියන එකෙක් හෝ ලොකු පොකුණක් තියෙනවනම් ඔය මාලු දෙන්නව ඒකට දාලා පොඩි මාලු ටිකක් ටැංකියට දාන්න..ගෝල්ඩ් ෆිෂ් ලා එල ඒත් ටැංකිය ඉක්මණට ජරා වෙනවා.. පුලුවන් නම් ඒන්ජල්ස් ලා 10ක් හෝ 20ක් දාලා ටෑංක් එක ලස්සනට හදා ගනින්.උන් දඟලන මාලු නෙමෙයි .නැත්තම් ඉතින් ටෙට්රා ජාති 3ක් විතර 20 ගානේ අරන් දාහන්..පොඩි මාලු ලොකු කවුන්ට් එකකින් ඉන්නකොට මාර ලස්සනයි..

මේ වෙද්දි මගේ ටෑංක් එකේ

කැට් ෆිෂ් 2යි

කාෆ් 6 යි (8ක් ගත්තා හිටි වටිනම උන් හතර දෙනාගෙන් 2න්නෙක් පැනලා මැරුණා..)

සුබන්කි 1 යි (අනිකා ගෝල්ඩ් ෆිෂ් ජාතියේ එකෙක් වැරදිලා දීලා තියෙන්නේ ඌ ලෙඩ වෙලා මැරුණා.)

ඒන්ජල් 9 යි (හූණු බෙටි කාලා එකෙක්ට කෙල උනා..)

ඇපල් ප්ලේටි 9 යි (අනිකට වෙච්ච දෙයක් නෑ..)

[QUOTE="Randike Mendis, post: 15610412, member: 313349"] [SIZE=4][COLOR=Magenta] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkOrchid]මචන් එක තමා ඔය මාලු දෙන්න වැඩි දවසක් යන්න කලින් ටැංකියට වැඩේ දෙනවා..මගේ කලින් අඩි 3 x 1.5 ටෑංක් එකේ හිටියෙත් කැට් ෆිෂ් ලා දෙන්නයි ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවකුයි විතරයි.. අවු 12ක් කැට්ෆිෂ් ලා දෙන්නට ගෝල්ඩ් ෆිෂ් ලා දෙන්නට අවු4ක් ඇති උන් දෙන්න මැරුණා අන්තිමට මේ ලොකු මාළු දෙන්නගේ දැඟලිල්ලට.ඒ නිසා ඔය දෙන්නා ඉන්නකොට වෙන උන් ගන්න යන්න එපා ගොඩ කාලයක් තනියම නම් හිටියේ උන් කැමති නෑ වෙන උන් ටැංකියට එනවට..අපේ උන් දෙන්නගේ දැඟලිල්ල කෙලවර උනේ මගේ මාලු ටැංකියත් බිඳලා නහයත් ලෙලි ඇරන්. අන්තිමට අඩි 4x2 එකක් හැදුවා මි.මි10 හා 8 වීදුරු වලින් ටැංකියේ ස්ටෑන්ඩ් හදලා වලහවල් හදලා ඉවර වෙනකොට මට රු18,000ක් විතර ගියා..[/COLOR][/SIZE][COLOR=DarkOrchid] [SIZE=4]දන්න කියන එකෙක් හෝ ලොකු පොකුණක් තියෙනවනම් ඔය මාලු දෙන්නව ඒකට දාලා පොඩි මාලු ටිකක් ටැංකියට දාන්න..ගෝල්ඩ් ෆිෂ් ලා එල ඒත් ටැංකිය ඉක්මණට ජරා වෙනවා.. පුලුවන් නම් ඒන්ජල්ස් ලා 10ක් හෝ 20ක් දාලා ටෑංක් එක ලස්සනට හදා ගනින්.උන් දඟලන මාලු නෙමෙයි .නැත්තම් ඉතින් ටෙට්රා ජාති 3ක් විතර 20 ගානේ අරන් දාහන්..පොඩි මාලු ලොකු කවුන්ට් එකකින් ඉන්නකොට මාර ලස්සනයි..[/SIZE] [SIZE=4]මේ වෙද්දි මගේ ටෑංක් එකේ [/SIZE] [SIZE=4]කැට් ෆිෂ් 2යි[/SIZE] [SIZE=4]කාෆ් 6 යි (8ක් ගත්තා හිටි වටිනම උන් හතර දෙනාගෙන් 2න්නෙක් පැනලා මැරුණා..)[/SIZE] [SIZE=4]සුබන්කි 1 යි (අනිකා ගෝල්ඩ් ෆිෂ් ජාතියේ එකෙක් වැරදිලා දීලා තියෙන්නේ ඌ ලෙඩ වෙලා මැරුණා.)[/SIZE] [SIZE=4]ඒන්ජල් 9 යි (හූණු බෙටි කාලා එකෙක්ට කෙල උනා..)[/SIZE] [SIZE=4]ඇපල් ප්ලේටි 9 යි (අනිකට වෙච්ච දෙයක් නෑ..) :dull::dull::dull::dull: [/SIZE][/COLOR][/CENTER] [COLOR=DarkOrchid] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom