Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Most Users Ever Online Day
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මගේ 5000 වෙනි පෝස්ට් එක...........

පෝස්ට් කවුන්ට් එක වැඩි කරගැනීමට කිසිදු ආසාවක් නැතත්, ගෙදර ඉන්න වෙලාවටත්, ඔෆිස් එකේ ඉන්න වෙලාවටත්, එළකිරි අඩවියටම රිංගාගෙන සිටීමේ හොද පුරුද්ද හේතුකොටගෙන, මටත් හොරෙන්, මගේ අතින්, බිදෙන් බිදම පෝස්ට් වැටීගෙන........... මගේ පෝස්ට් ටික 5000ක් ම වෙලා............!!

හික් හික්ස්...............

ඉතින් පෝස්ට් 5000ක් සපුරන මේ අවස්තාවේ පොඩි ඉවෙන්ට් පාරක් ඕර්ගනයිස් කරන්න කල්පනා කලා............

මම දන්න කාලේ ඉදලා අපේ එළකිරි අඩවියේ මෝස්ට් යූසර්ස් එවර් ඔන්ලයින් වෝස් 1756, 09-13-2008 ඇට් 01:35 පී.ම්. (Most users ever online was 1756, 09-13-2008 at 01:35 PM.) කියලනේ වැටෙන්නේ..................

ඉතින් කට්ටිය මොකද කියන්නේ අපි මේක වෙනස් කරන්න දිනයක් දාගත්තොත්.................??

සමහරවිට මම මේ කියන දේ කට්ටියට මීටර් වෙන්න නැතුව ඇති (බස් කාරයට පිස්සු කියලා හිතෙනවද දන්නේ නෑ.............  මේ පේනවනේ ගයාන් කල්හාර මල්ලියා නටලා තියෙන නාඩගම........ http://www.elakiri.com/forum/showthread.php?t=168738 ) මම මේ කියන්නේ අපි හැමෝම එකතු වෙලා දිනයක් සහ වෙලාවක් දාගමු, හැමෝම එකම වෙලාවක ඔන්ලයින් එළකිරි සෙට් වෙන්න (හරියට අපේ රනිල් මාමා ආණ්ඩුවට විරුද්ධව වාහන වල හෝන් ගැහුවේ ලංකාව පුරාම එකම වෙලාවක..........  ) (මේක ඒ වගේ මොන්ගල් වැඩක් නෙවෙයි...........  )

මම පෝල් එකක් දාන්නම්............  කට්ටිය ජෝක් එකට වෝට් කරන්නේ නැතුව, අනිවා ඔන්ලයින් සෙට් වෙන්න පුලුවන් දවසක් කියලා වෝට් කරන්න.............

මේ වැඩේ සාර්ථක වෙයිද කියන්න මට බෑ..............  නමුත් බෑ කියලා දෙයකුත් නැහැනේ...........

දැනටත් නෝමල් හැම වෙලාවකම වගේ එළකිරි යූසර්ස්ලා ඔන්ලයින් ඉන්නවා 300ත් 800ත් අතර......... ඒ වගේම ගෙස්ට්ස් ලා ඉන්නවා 200ත් 500ත් අතර.............  මට ඕනා මෙන්න මේ 09-13-2008 වගේ තවත් දිනයක් ඇති කරන්න............!!

මොනවා හරි කොටලා යන්න එහෙනම් කට්ටියම........................   I accept ගල් ,මුල් , මල්, හා කුණුහරුප (කුණුහරුප බෑ...........  ) (මේක ගයාන් කල්හාරගෙන් ඉස්සුවේ....... හික්ස්.......   )

This is a Sinhala unicode based thread @ Elakiri, so if you can’t read any thing (showing like “?????” or lines of squares,) you need to install the Sinhala Unicode. Go to http://www.siyabas.lk and follow the instructions.

[QUOTE="urajdrlk, post: 4308845, member: 1489"] [CENTER][SIZE="5"][COLOR="Blue"]ඔන්න මගේ 5000 වෙනි පෝස්ට් එක........... :P :P [/COLOR][/SIZE] [IMG]http://i41.tinypic.com/152ndck.png[/IMG] [B]පෝස්ට් කවුන්ට් එක වැඩි කරගැනීමට කිසිදු ආසාවක් නැතත්, ගෙදර ඉන්න වෙලාවටත්, ඔෆිස් එකේ ඉන්න වෙලාවටත්, එළකිරි අඩවියටම රිංගාගෙන සිටීමේ හොද පුරුද්ද හේතුකොටගෙන, මටත් හොරෙන්, මගේ අතින්, බිදෙන් බිදම පෝස්ට් වැටීගෙන........... මගේ පෝස්ට් ටික 5000ක් ම වෙලා............!! :lol: :lol: [/B][/CENTER] [LEFT]හික් හික්ස්............... :lol: :lol: :lol: :lol: [/LEFT] [CENTER][SIZE="5"][COLOR="Red"]ඉතින් පෝස්ට් 5000ක් සපුරන මේ අවස්තාවේ පොඩි ඉවෙන්ට් පාරක් ඕර්ගනයිස් කරන්න කල්පනා කලා............:yes: :yes: :yes: :yes: [/COLOR][/SIZE][/CENTER] [COLOR="Blue"][SIZE="4"]මම දන්න කාලේ ඉදලා අපේ එළකිරි අඩවියේ මෝස්ට් යූසර්ස් එවර් ඔන්ලයින් වෝස් 1756, 09-13-2008 ඇට් 01:35 පී.ම්. (Most users ever online was 1756, 09-13-2008 at 01:35 PM.) කියලනේ වැටෙන්නේ.................. :yes: :yes: [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]ඉතින් කට්ටිය මොකද කියන්නේ අපි මේක වෙනස් කරන්න දිනයක් දාගත්තොත්.................?? :oo: :oo: [/SIZE][/COLOR] [B][CENTER]සමහරවිට මම මේ කියන දේ කට්ටියට මීටර් වෙන්න නැතුව ඇති (බස් කාරයට පිස්සු කියලා හිතෙනවද දන්නේ නෑ.............:growl: :growl: මේ පේනවනේ ගයාන් කල්හාර මල්ලියා නටලා තියෙන නාඩගම........ [url]http://www.elakiri.com/forum/showthread.php?t=168738[/url] ) මම මේ කියන්නේ අපි හැමෝම එකතු වෙලා දිනයක් සහ වෙලාවක් දාගමු, හැමෝම එකම වෙලාවක ඔන්ලයින් එළකිරි සෙට් වෙන්න (හරියට අපේ රනිල් මාමා ආණ්ඩුවට විරුද්ධව වාහන වල හෝන් ගැහුවේ ලංකාව පුරාම එකම වෙලාවක..........:shocked: :shocked: ) (මේක ඒ වගේ මොන්ගල් වැඩක් නෙවෙයි...........:no: :no: )[/CENTER][/B] [SIZE="5"][COLOR="Red"]මම පෝල් එකක් දාන්නම්............:) :) කට්ටිය ජෝක් එකට වෝට් කරන්නේ නැතුව, අනිවා ඔන්ලයින් සෙට් වෙන්න පුලුවන් දවසක් කියලා වෝට් කරන්න.............:yes: :yes: [/COLOR][/SIZE] [COLOR="Blue"][CENTER][B]මේ වැඩේ සාර්ථක වෙයිද කියන්න මට බෑ..............:dull: :dull: නමුත් බෑ කියලා දෙයකුත් නැහැනේ...........:) :) [/B][/CENTER][/COLOR] [SIZE="5"][COLOR="Indigo"]දැනටත් නෝමල් හැම වෙලාවකම වගේ එළකිරි යූසර්ස්ලා ඔන්ලයින් ඉන්නවා 300ත් 800ත් අතර......... ඒ වගේම ගෙස්ට්ස් ලා ඉන්නවා 200ත් 500ත් අතර.............:yes: :yes: මට ඕනා මෙන්න මේ 09-13-2008 වගේ තවත් දිනයක් ඇති කරන්න............!! :yes: :yes: [/COLOR][/SIZE] [CENTER][IMG]http://i39.tinypic.com/161g7qb.png[/IMG] [SIZE="5"][COLOR="Red"]මොනවා හරි කොටලා යන්න එහෙනම් කට්ටියම........................ :) :) I accept ගල් ,මුල් , මල්, හා කුණුහරුප (කුණුහරුප බෑ...........:growl: :growl: ) (මේක ගයාන් කල්හාරගෙන් ඉස්සුවේ....... හික්ස්....... :lol: :lol: )[/COLOR][/SIZE][/CENTER] [B][CENTER]This is a Sinhala unicode based thread @ Elakiri, so if you can’t read any thing (showing like “?????” or lines of squares,) you need to install the Sinhala Unicode. Go to [URL="http://www.siyabas.lk"]http://www.siyabas.lk[/URL] and follow the instructions. [/CENTER][/B] [CENTER][URL="http://siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://i40.tinypic.com/2yufz2e.gif[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom