Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
38 minutes ago
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
---: ElaKiri Official Cricket Thread for Sri Lanka & Pakistan Match (26.02.2011) :---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

---: ElaKiri Official Cricket Thread for Sri Lanka & Pakistan Match (26.02.2011) :---

ඔන්න එහෙනම් කට්ටියම අද ඉතාම උණුසුම් තරගයක් බලාපොරොත්තුව ඉන්න මොහොතේ තරගයේ විස්තර සහ ප්‍රතිපල ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් හැදුවා.අද තරගයෙන් අපේ කණ්ඩායම නියත ජයක ලබන බව නම් සිකුරුයි.ඉතින් ඒ ජය ලැබීමට අපේ සතුට පිරි සුබ පැතුම් මෙතනින් එකතු කරන්නට ඔබ සියලු දෙනාටම මම ආරාධනා කරනවා.තවත් විශේෂ දෙයක් කියන්නත් කැමති අපි හැමෝම මතක තියාගන්න ඕනේ මේ අපේ මව්බිම අපේ දේශය අපි ඉපදුන මහා පොලොව මේ තරගයකින් විතරක් නෙවෙයි ඕනෑම සතුරෙක් අපේ ලංකාවට එරෙහිව අවස්ථාවකදී අපි එකමුතුව අපේ මව්බිම ජයග්රහනට අත්වැල් බැද ගත යුතුයි.

සමස්ත ලංකා ජමීයතුල් උලමා සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය :

එහි නිවැරදි පරිවර්තනය:

[FONT=&quot]ශ්‍රී ලංකාවේ වෙසෙන සියළුම මුස්ලිම් ජනතාව වෙත සමස්ථ ලංකා ජමීඉයියතුල් උලමා සංගමය නිකුත් කරන නිවේදනයයි..[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවේ වෙසෙන අප අන් ආගමිකයින් සමග ජිවත් වෙන්නෙමු. එම නිසා අප සියළු දෙනා තුලම අප ශ්‍රී ලාංකිකයෝ යන හැගිම තිබිය යුතුය.

අප රට තුල සිදු කරන සියළුම පොදු කාර්යයන් සදහා අප අන් ආගමිකයින් සමග එකට අත්වැල් බැදගත යුතුය.[/FONT]

[FONT=&quot]ඇතැම් අවස්ථාවලදි ඇති වෙන සියළුම මත බේද සහ ගැටුම්කාරි තත්වයන් ඇති වෙන්නේ ඉහත සදහන් කල ශ්‍රී ලංකිකයන් යන හැගිම

අප තුල නොමැතිකම නිසා බව අකමැත්තෙන් වුවද කිව යුතුව ඇත.[/FONT]

[FONT=&quot]එසේම පසුගිය දිනවල සංවිධානය කල තරග උත්සව වලදි ඇති වු සිත් තැවුල් ඇතැම් පිරිසකගේ සිතෙහි තවමත් රැදි තිබේ.

මේ හේතුන් නිසා මෙවර පැවැත්විමට නියමිත අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලිය සදහා ජමීඉයියතුල් උලමා සංගමයේ අවධානය යොමු වී තිබේ.

එම තරගාවලියෙන් ලැබෙන වින්දනය අප සියළු දෙනා ශ්‍රී ලාංකිකයන් යන අභිමානයෙන් බුක්ති විදිය යුතුය.

මේ තරග සදහා මුස්ලිම් සහ මුස්ලිම් නොවන රටවල් කිහිපයක් අඩංගු වි ඇත.

එහිදි අප ශ්‍රී ලාංකිකයන් ලෙස අප රටට අදාල කණ්ඩායම ලබන ඕනෑම ප්‍රථිපලයක් අන් ආගමිකයන් සමග එකතුව සැමරිය යුතුය.

තවත් මුස්ලිම් රටක් හෝ මුස්ලිම් කණ්ඩායමක් ජයග්‍රාහණයක් ලැබුවේ නම් එය ප්‍රෞඩත්වයක් ලෙස නොසැලකිය යුතුය.

මීට කාලයකදි පෙර තිබුණු ඇතැම් ක්‍රීඩා අවස්ථාවලදී පකිස්තානය වැනි රටවල් ලැබු ජයග්‍රාහණය ප්‍රීතියෙන් සමහරු අපගේ සහෝදර සහෝදරියන් අන් ආගමිකයන්ගේ සිත් තැවුලට

පත් කල බව අප කාටත් අමතක කල නොහැකිය. එම නිසා ඉදිරි කාලය තුල ආරම්භ වෙන ක්‍රිඩා අවස්ථා වලදි ශ්‍රී ලාංකිකයන් ලෙස හැසිරිය යුතු බව [/FONT][FONT=&quot]

සමස්ථ ලංකා ජමීඉයියතුල් උලමා සංගමය[/FONT][FONT=&quot] සියළුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු.. "[/FONT]

අද තරගේය්දී පකිස්ටානයට සහයෝගය දක්වන අපේ ලාංකිකයින්ට කිව යුත්තේ මේ දෙයයි.මේ අපේ රට ! අපේ මව්බිම! එකතුවෙන්න අපේ සිංහ පැටුවුන්ගේ පවුර්ෂ්‍ය නංවන්නට !

"අපේ සිංහ පැටවුන්ට හදවතින්ම සුභ පතමු ! (සමස්ත ශ්‍රී ලාන්කික ජනතාව )"

[QUOTE="Dreams001, post: 9518664, member: 149622"] [b]---: ElaKiri Official Cricket Thread for Sri Lanka & Pakistan Match (26.02.2011) :---[/b] [CENTER][SIZE=4][COLOR=DarkOrange] [IMG]http://www.cricketworldcup2011live.com/wp-content/uploads/2011/01/sri-lanka-vs-pakistan-CricketWorldCup2011live.Com_.jpg[/IMG] ඔන්න එහෙනම් කට්ටියම අද ඉතාම උණුසුම් තරගයක් බලාපොරොත්තුව ඉන්න මොහොතේ තරගයේ විස්තර සහ ප්‍රතිපල ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් හැදුවා.අද තරගයෙන් අපේ කණ්ඩායම නියත ජයක ලබන බව නම් සිකුරුයි.ඉතින් ඒ ජය ලැබීමට අපේ සතුට පිරි සුබ පැතුම් මෙතනින් එකතු කරන්නට ඔබ සියලු දෙනාටම මම ආරාධනා කරනවා.තවත් විශේෂ දෙයක් කියන්නත් කැමති අපි හැමෝම මතක තියාගන්න ඕනේ මේ අපේ මව්බිම අපේ දේශය අපි ඉපදුන මහා පොලොව මේ තරගයකින් විතරක් නෙවෙයි ඕනෑම සතුරෙක් අපේ ලංකාවට එරෙහිව අවස්ථාවකදී අපි එකමුතුව අපේ මව්බිම ජයග්රහනට අත්වැල් බැද ගත යුතුයි.[/COLOR][/SIZE]:yes::yes: [/CENTER] [SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkOrange][IMG]http://fc01.deviantart.net/fs51/i/2009/257/3/1/Proud_To_Be_A_Sri_Lankan_by_GanjaNinja.jpg[/IMG][/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/_-qFjMg8fcbs/TUZRe9cqu_I/AAAAAAAAB3o/wZULA--KHtk/s1600/Sri+Lanka+team+2011.jpg[/IMG] [IMG]http://fc08.deviantart.net/fs71/f/2010/049/0/1/Remaking_the_Cricket_by_isuru71.jpg[/IMG] [/CENTER] [SIZE=4] [/SIZE][SIZE=4][B]සමස්ත ලංකා ජමීයතුල් උලමා සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය :[/B][/SIZE] [CENTER][IMG]http://img145.imageshack.us/img145/1322/iccworldcup2011notice.jpg[/IMG] [/CENTER] [B] එහි නිවැරදි පරිවර්තනය:[/B] [FONT="][SIZE=3][COLOR=Navy]ශ්‍රී ලංකාවේ වෙසෙන සියළුම මුස්ලිම් ජනතාව වෙත සමස්ථ ලංකා ජමීඉයියතුල් උලමා සංගමය නිකුත් කරන නිවේදනයයි..[/COLOR][/SIZE][/FONT] [CENTER][CENTER][FONT="][SIZE=3][COLOR=Navy]ශ්‍රී ලංකාවේ වෙසෙන අප අන් ආගමිකයින් සමග ජිවත් වෙන්නෙමු. එම නිසා අප සියළු දෙනා තුලම අප ශ්‍රී ලාංකිකයෝ යන හැගිම තිබිය යුතුය. අප රට තුල සිදු කරන සියළුම පොදු කාර්යයන් සදහා අප අන් ආගමිකයින් සමග එකට අත්වැල් බැදගත යුතුය.[/COLOR][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT="][SIZE=3][COLOR=Navy]ඇතැම් අවස්ථාවලදි ඇති වෙන සියළුම මත බේද සහ ගැටුම්කාරි තත්වයන් ඇති වෙන්නේ ඉහත සදහන් කල ශ්‍රී ලංකිකයන් යන හැගිම අප තුල නොමැතිකම නිසා බව අකමැත්තෙන් වුවද කිව යුතුව ඇත.[/COLOR][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT="][SIZE=3][COLOR=Navy]එසේම පසුගිය දිනවල සංවිධානය කල තරග උත්සව වලදි ඇති වු සිත් තැවුල් ඇතැම් පිරිසකගේ සිතෙහි තවමත් රැදි තිබේ. මේ හේතුන් නිසා මෙවර පැවැත්විමට නියමිත අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලිය සදහා ජමීඉයියතුල් උලමා සංගමයේ අවධානය යොමු වී තිබේ. එම තරගාවලියෙන් ලැබෙන වින්දනය අප සියළු දෙනා ශ්‍රී ලාංකිකයන් යන අභිමානයෙන් බුක්ති විදිය යුතුය. මේ තරග සදහා මුස්ලිම් සහ මුස්ලිම් නොවන රටවල් කිහිපයක් අඩංගු වි ඇත. එහිදි අප ශ්‍රී ලාංකිකයන් ලෙස අප රටට අදාල කණ්ඩායම ලබන ඕනෑම ප්‍රථිපලයක් අන් ආගමිකයන් සමග එකතුව සැමරිය යුතුය. තවත් මුස්ලිම් රටක් හෝ මුස්ලිම් කණ්ඩායමක් ජයග්‍රාහණයක් ලැබුවේ නම් එය [COLOR=Red][COLOR=Navy]ප්‍රෞඩත්වයක්[/COLOR] [/COLOR]ලෙස නොසැලකිය යුතුය. මීට කාලයකදි පෙර තිබුණු ඇතැම් ක්‍රීඩා අවස්ථාවලදී පකිස්තානය වැනි රටවල් ලැබු ජයග්‍රාහණය ප්‍රීතියෙන් සමහරු අපගේ සහෝදර සහෝදරියන් අන් ආගමිකයන්ගේ සිත් තැවුලට පත් කල බව අප කාටත් අමතක කල නොහැකිය. එම නිසා ඉදිරි කාලය තුල ආරම්භ වෙන ක්‍රිඩා අවස්ථා වලදි ශ්‍රී ලාංකිකයන් ලෙස හැසිරිය යුතු බව [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Navy] සමස්ථ ලංකා ජමීඉයියතුල් උලමා සංගමය[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Navy] සියළුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු.. "[/COLOR][/SIZE][/FONT][/CENTER] [IMG]http://answers.bettor.com/images/Articles/thumbs/extralarge/ICC-Cricket-World-Cup-2011-Sri-Lanka-announce-15-member-squad-51818.jpg[/IMG] [SIZE=5]අ[/SIZE][SIZE=5]ද තරගේය්දී පකිස්ටානයට[/SIZE][SIZE=5] සහයෝගය දක්වන අපේ ලාංකිකයින්ට කිව යුත්තේ මේ දෙයයි.මේ අපේ රට ! අපේ මව්බිම! එකතුවෙන්න අපේ සිංහ පැටුවුන්ගේ[/SIZE][SIZE=5] පවුර්ෂ්‍ය නංවන්නට ! [/SIZE]:yes::yes: [SIZE=3]"අපේ සිංහ පැටවුන්ට හදවතින්ම සුභ පතමු ! (සමස්ත ශ්‍රී ලාන්කික ජනතාව )[/SIZE]" [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom