Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
59 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ELAKIRI POSON POOJAWA ! ! !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවනපෑතිස් නිරිඳුන් සසුන්හි පැහැදවීම සඳහා මිහිඳු මාහිමියන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ආදර්ශ සම්පන්න ය. උන්වහන්සේ දේශනා කරන්නට යන ධර්මයට රජහු සිත තියුණු ලෙස යොමු කරවනු පිණිස අඹරුක් උවමින් හා නෑ උවමින් පළමු කොට මෙසේ නුවණ විමසූ හ.

මහරජ – ‘මේ ගසේ නම කුමක්දැයි’ ළඟ තිබුණු අඹ ගසක් පෙන්වා මිහිඳු මාහිමියෝ රජුගෙන් ප්‍රශ්න කළහ.

රජතුමා - ‘මෙය අඹ ගසෙකියි පිළිතුරු දුන්නේ ය.’

මිහිඳු මාහිමි – ‘මේ හැර තවත් අඹ ගස් තිබේද?’

රජතුමා - ‘එසේ ය, ස්වාමීනී! බොහෝ අඹ ගස් ඇත.’

මිහිඳු මාහිමි – ‘මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද?’

රජතුමා - ‘ස්වාමීනී, බොහෝ ගස් ඇත. එහෙත් ඒ ගස් අඹ නොවේ’.

මිහිඳු මාහිමි – ‘මහරජ, ඒ අඹත් නො අඹත් හැර තව ගස් තිබේද?’

රජතුමා - ‘ඇයි ස්වාමිනි, මේ අඹ ගස?’

මිහිඳු මා හිමි – ‘මහරජ! ඔබ පණ්ඩිතය.’

මිහිඳු මාහිමි – මහරජ!. තොපට නෑයෝ සිටිත් ද?’

රජතුමා - ‘එසේ ය, ස්වාමීනි, බොහෝ නෑයෝ සිටිත්’

මිහිඳු මාහිමි – ‘මහරජ, තොපට නො නෑයෝත් සිටිත්ද?

රජතුමා - එසේ ය, ස්වාමීනි! බොහෝ නො නෑයෝත් සිටිති.’

හිඳු මාහිමි –ඒ නෑයෝත් නො නෑයෝත් හැර තවත් අය සිටිත්ද?

රජතුමා - ‘ඇයි ස්වාමීනි, මම?’

මිහිඳු මාහිමි – ‘මහරජ! ඔබ පණ්ඩිතය.’

මෙසේ පරීක්ෂා කොට බැලූ මිහිඳු මාහිමියනට තිස්ස රජතුමා හොඳ නුවණැතියකු බව අවබෝධ විය. මිහිඳු මාහිමියෝ පසුව පිරිස් සහිත රජතුමාට චුල්ල හත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. දේශනාව අවසානයෙහි රජතුමා සතළිස් දහසක් පිරිස සමඟ තිසරණ පන්සිල් හි පිහිටුවීමෙන් බෞද්ධයෙක් විය.

සම්පූර්ණ් කතාව මෙතැනින් කියවන්න

[QUOTE="hemalsilva, post: 7734324, member: 7335"] [CENTER][IMG]http://www.lakehouse.lk/budusarana/2009/06/07/z_p25-head.jpg[/IMG] [IMG]http://www.lakehouse.lk/budusarana/2009/06/07/z_pic350.jpg[/IMG][/CENTER] [B][SIZE="3"]දෙවනපෑතිස් නිරිඳුන් සසුන්හි පැහැදවීම සඳහා මිහිඳු මාහිමියන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ආදර්ශ සම්පන්න ය. උන්වහන්සේ දේශනා කරන්නට යන ධර්මයට රජහු සිත තියුණු ලෙස යොමු කරවනු පිණිස අඹරුක් උවමින් හා නෑ උවමින් පළමු කොට මෙසේ නුවණ විමසූ හ. මහරජ – ‘මේ ගසේ නම කුමක්දැයි’ ළඟ තිබුණු අඹ ගසක් පෙන්වා මිහිඳු මාහිමියෝ රජුගෙන් ප්‍රශ්න කළහ. රජතුමා - ‘මෙය අඹ ගසෙකියි පිළිතුරු දුන්නේ ය.’ මිහිඳු මාහිමි – ‘මේ හැර තවත් අඹ ගස් තිබේද?’ රජතුමා - ‘එසේ ය, ස්වාමීනී! බොහෝ අඹ ගස් ඇත.’ මිහිඳු මාහිමි – ‘මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද?’ රජතුමා - ‘ස්වාමීනී, බොහෝ ගස් ඇත. එහෙත් ඒ ගස් අඹ නොවේ’. මිහිඳු මාහිමි – ‘මහරජ, ඒ අඹත් නො අඹත් හැර තව ගස් තිබේද?’ රජතුමා - ‘ඇයි ස්වාමිනි, මේ අඹ ගස?’ මිහිඳු මා හිමි – ‘මහරජ! ඔබ පණ්ඩිතය.’ මිහිඳු මාහිමි – මහරජ!. තොපට නෑයෝ සිටිත් ද?’ රජතුමා - ‘එසේ ය, ස්වාමීනි, බොහෝ නෑයෝ සිටිත්’ මිහිඳු මාහිමි – ‘මහරජ, තොපට නො නෑයෝත් සිටිත්ද? රජතුමා - එසේ ය, ස්වාමීනි! බොහෝ නො නෑයෝත් සිටිති.’ හිඳු මාහිමි –ඒ නෑයෝත් නො නෑයෝත් හැර තවත් අය සිටිත්ද? රජතුමා - ‘ඇයි ස්වාමීනි, මම?’ මිහිඳු මාහිමි – ‘මහරජ! ඔබ පණ්ඩිතය.’ මෙසේ පරීක්ෂා කොට බැලූ මිහිඳු මාහිමියනට තිස්ස රජතුමා හොඳ නුවණැතියකු බව අවබෝධ විය. මිහිඳු මාහිමියෝ පසුව පිරිස් සහිත රජතුමාට චුල්ල හත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. දේශනාව අවසානයෙහි රජතුමා සතළිස් දහසක් පිරිස සමඟ තිසරණ පන්සිල් හි පිහිටුවීමෙන් බෞද්ධයෙක් විය.[/SIZE][/B] [SIZE="3"][URL="http://www.lakehouse.lk/budusarana/2009/06/07/tmp.asp?ID=fea01"]සම්පූර්ණ් කතාව මෙතැනින් කියවන්න[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom