Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
ElaKiri RAP Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරමු රැප් ගැන !අහල තියෙන හොඳම රැප්, අලුතින් එන රැප් ගැන අපි මේකෙදි කතා කරමු!

රැප් ගැන දන්න සිංහලෙන්

රැප් සංගීත ශෛලිය සාමාන්‍යයෙන් අනෙකුත් ශෛලීන් විඳින සැප පහසුකම් විඳින්නේ නැත. ක්ලැසිකල් සංගීතයට ඒ සඳහාම වෙන්වූ රසික ස්ථරයක් ඇති අතර එම ස්ථරය සාමාන්‍යයෙන් ඉහල පංතියේ හා/හෝ උගත් විනීත රැල ලෙස සමාජ සම්මත වී තිබේ. වඩා නූතන ශෛලීන් සඳහාද එලෙසම වෙනස් රසික කණ්ඩායම් ඇති අතර නොයෙකුත් හේතුන් උඩ සමාජයේ ගෞරවයට පාත්‍ර වීමට එම ශෛලීන් වලට හැකියාව ලැබී ඇත. විකල්ප කණ්ඩායම් අතරද රැප් ගැන කතා බහක් දකින්න ලැබෙන්නේ නැත. රෙගේ හෝ රොක් ශෛලීන් හැර අනෙක්වා විප්ලවවාදී නොවනා සේය. මෙසේ වීමට යම්තාක් දුරට සාධාරණ හේතුන්ද නැතිව නොවේ.

රැප් සංගීතය ලංකාවේ ප්‍රධාන ධාරාවට එක්වන්නේ මෑත කාලයේදී ජනප්‍රිය මට්ටමට පැමිණි ඉරාජ්, සෙන්ටිග්‍රේඩ්ස් වැනි කණ්ඩායම් හරහාය. මොවුන් හා ඉන්පසුව පැමිණි අනෙකුත් අයගේ ප්‍රධාන උපාය මාර්ගය පමණටත් වඩා වෙළඳපල පදනම් කරගත් වූ අතර රැප් සංගීතයට වඩා ජනප්‍රිය පොප් සංගිතයට බොහෝ සෙයින් සමාන උරුවක් මොවුන්ගේ ශෛලිය තුල දක්නට ඇත. කාලයෙන් කාලයට ආප්ප බාන්නා සේ රෙකෝඩ් එලියට දැමෙන අතර ඒවා මාස දෙක තුනක කට පාඩම් කිරීමකින් අනතුරුව නැත්තටම නැතිවී යයි. පද රචනා දිහා අප්පිරියාවකින් තොරව බැලීමට නොහැක. ක්ලබ් බැසීම, බඩු ගැසීම, තිතට බීම හැර එහි ගන්න දෙයක් නැත. බටර් මැදට යොදා පාන් ගිලපු සූකිරි කොල්ලෝ ගැන්ස්ට රැප් යනුවෙන් මොකද්දෝ බයිලයක් කියවති. ඒ හැර ලංකාවේ රැප් සංගීතයක් නැත.

මේ රැල්ලට විරුද්ධව ඉබේම නැගෙන විරෝධතාවය රැල්ලේ විකෘතිතාවයන් සූක්ෂමව පෙරා නොගෙන පොදුවේ රැප් කලාවම මේක යැයි සිතාගනිමින් තම තමන්ගේ මති මතාන්තර හැඩ ගස්සා ගනී. රෙගේ විප්ලවීය වන තැන රැප් පොෂ් වන්නේ එලෙසය. රොක් යථාර්තවාදී වන තැන රැප් පම්පෝරි ගැසීමක් පමණක් වන්නේ එලෙසය. ක්ලැසික්ස් ප්රබුද්ධ වන තැන කොහොමත් රැප් පීචං වේ.

ලේඛකයා රැප් කලාව මුලින්ම රස විඳින්නේ 2002 අවුරුද්ද කාලයේදීය. ඒ දැනට ජීවත්ව සිටින රැප් සංගීත ශිල්පීන්ගෙන් සාර්ථකම අයෙක් වන Eminem හෙවත් මාෂල් මැතර්ස් ගේ The Eminem Show ඇල්බමය තුලින්ය. මතකයේ හැටියට 2001 දි නිකුත් වන මේ ඇල්බමයේ අඩංගු වූ ගීත තවමත් ජනප්‍රියභාවයෙන් පහලට වැටී නැත. පාසැල් අධ්‍යාපනය කඩා කප්පල් කරගත් අයෙකුගේ කුණුහරප අඩංගු පද රචනා වල ඇති බලපෑම Sing For the Moment ගීතය කියවා ඇති අයෙකු දන්නවා ඇති. ලාබාල බ්‍රිට්නි ස්පියර්ස් ප්ලාස්ටික් සංගීතයෙන් ලොව වැනසී යද්දී එය බේරා ගන්නට එන ගැලවුම්කරුවා Eminem ය. ඔහුගේ සේනාව තියුණු පිහි පහරවලින් යුක්ත වදන් පේලිය.

ඒ හැර සඳහන් කිරීමට තරම් වටිනා රැප් ශිල්පීන් ලෙස ලේඛකයා දකින්නේ 2Pac හා Dr. Dre ය. Dr. Dre රැප් සංගීතයේ වර්ධනයට වටිනා දායකත්වයක් කල අයෙකු ලෙසත් අමරණිය රෙකෝඩ් කිහිපයක රැප් ශිල්පියා ලෙසත් ඉතිහාසයට එක් වේ. Eminemගේ හැකියාවන් එලියට පැමිණෙන්නේ Dr. Dre ගේ සහය මැදින් Aftermath Entertainment හරහාය. ඔහුගේ රැප් රෙකෝඩ් තුල ඇත්තේ අන් අය ලියූ පද වූවත් ඒවා ඉදිරිපත් කිරීමේ හැකියාව තුලින්ම ඔහු ලියන්නන් පසුකර ඉදිරියට පැමිණේ. Nothin but a G Thang මතකයේ නොමැතිව රැප් රෙකෝඩයක් මතකයට නොඑන්නේ ඔහුගේ මේ හැකියාව නිසාවෙනි.

රැප් කලාව තුල අමරණීය නමක් ඉතිරි කර ගිය ද්විත්වයෙන් අයෙකු වන Tupac Shakur නොදන්නා අයෙකු නොමැති තරම්ය. 1996දි ඝාතනයට ලක්වන 2Pac ගේ ගීත ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නගින්නේ ඉන්පසුවය. රැප් පද රචනා තුල බොහෝ සෙයින් පම්පෝරි අන්තර්ගත වුවත් 2Pac ගේ පද රචනා තුල ඔහු අත්විඳි සමාජ අසාධාරණයන්, සමාජ ගැටළු හා අනෙකුත් යථාර්තයන් දක්නට ඇත. රැප් ශිල්පියෙකු යනු අද්විතීය කවියෙකු බව ලෝකයට ඔප්පු කරවන්නේ 2Pacය. බොහෝ පොෂ් කොල්ලන් මෙන් නොව විදියේ හැදි වැඩී නරා වලේ සිට ලෝකය දිහා බලන ඔහු තමාගේ වටපිටාව පිලිබඳ පණිවිඩය ලෝකයා හමුවේ තැබීමට උත්සහ ගනී. ප්‍රචණ්ඩකාරී Gangsta Rap තුලින් සමාජ සංවේදී යථාර්තයන් ලොවට හඬ ගා කීම දක්ෂතාවයක් නොවන්නේ නම් අන් කවරක් විය හැකිද?

Remember me, as an outcast outlaw

Another album out that’s what I’m about, more

Gettin raw till the day I see my casket

Buried as a g while the whole world remembers me

Until the end of time

2Pac ඝාතනයට ලක්වන්නේද ඔහු ජීවත් වූ ස්ථරයේ සංකීර්ණතා හේතුවෙනි. 2Pac හැදී වැඩෙන කාලය වන විට කලු ඇමෙරිකානුවන් වහල් භාවයෙන් නිදහස් කොට ශත වර්ෂයක් ගත වී තිබුනත් ආර්ථිකමය හා සමාජමය අතින් වර්ගවාදීව ඔවුන්ව කොන් කිරීමේ අවසානයක් දක්නට තිබුනේ නැත. බොහෝ කලු ජාතික ප්‍රජාවන් පරිහාණියේ අන්තයටම පැමිණ තිබුනු අතර සාමාන්‍ය ප්රචණ්ඩත්වය දරුණු පාතාලයක් බවට පත් වීමට මෙවැනි පරිසරයක් තුල වැඩි කලක් ගත වන්නේ නැත. Crips යනුවෙන් පලමු තරුණ පාතාලය නිර්මාණය වන අතර ඔවුනොවුන් අතර ගැටීම තුවක්කු යොදා ගනිමින් සිදු වෙන වීදි සටන් දක්වා දිවගොස් Bloods කල්ලිය නිර්මාණය වේ. Crips හා bloods කල්ලි අතර ආරවුල දුටු තැන ගුටි හුවමාරු වල සිට වෙඩි තබා ගැනීම් දක්වා වර්ධනය වේ. මොවුන්ගේ පාතාලය පසු කලෙක ඉතාමත් සංවිධානාත්මක වන අතර ඉතාලි මාෆියාවේ දක්නට හැකි ආකාරයේ තනතුරු වලින්ද සමන්විත වන්නට ගනී. පාසැල් සිසුන් මූලිකව ඉලක්ක කර ගනිමින් නව සාමාජිකයින් බඳවා ගැනේ. පසු කලෙක රැප් ශිල්පියෙකු ලෙස කරලියට පැමිණෙන Snoop Dogg මුල් කාලයේ Crip සාමාජිකයෙකු වන්නේ පාසැල් යන අවධියේදීය. ඒ වන විට ජනප්‍රිය වන්නට පටන් ගනිමින් තිබූ රැප් කලාව තුලටද මෙම ඝට්ඨනය පසාරු වෙමින් පැවතිනි. Suge Knight විසින් ආරම්භ කෙරෙන Death Row Records තුලින් තම කල්ලියේ නියෝජනය පෙන්වන bloods කල්ලිය හා තරඟ කිරීමට Sean Combs (P. Diddy) ආරම්භ කරන Bad Boy Records හරහා Crips කරලියට පැමිණේ. කුප්‍රකට East coast-West coast වෛරය ආරම්භ වන්නේ මෙලෙසිනි.

2Pac හා Notorious B.I.G ඝාතනයන් ගැන තොරතුරු ඕනෑ තරම් අන්තර්ජාලයෙන් සොයාගත හැක. ඒ ගැන කතා කිරීම මෙහිදී අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඔවුන් ඉතිරි කර ගිය අදහස් ප්රකාශනයන් පිලිබඳව කතා කිරීමය. බොහෝ සෙයින් පම්පෝරිකාරයින්ගෙන් ඉතිරි ගොස් ඇති රැප් කලාව තුල මොවුන් වැන්නන් බිහි වන්නේ කලාතුරකිනි. 50 Cent වැනි වෙඩි වැදුණා යැයි කෑ ගසන බයිලා කාරයින් මෙන් නොව මොවුන් ඉතාමත් ගැඹුරු කතිකාවතක් සමාජය තුල ඉතිරි කර ගොස් ඇත. පොහොසත් කොලු කෙලියන්ට හෙරොයින් ටිකක් උරා ඔලුව කැඩෙනතුර නැටීමට රැප් කරනා ගොබ්බයින් රැප් කලාව නියෝජනය නොකරන නමුත් ප්‍රසිද්ධ වන්නේමද ඔවුන්ය. රැප් තවත් ධනවාදී කුණු ගොඩක් ලෙස දකින්නන්ගේ විවේචනයට ලක්වන්නේද ඔවුන්මය.

තමන්ගේ මුල්‍යමය හැකියාවන් හා ලිංගික හැකියාවන් රැප් කර කියවන්නන් වෙතින් රැප් නියෝජනය වන්නේ නැත. රැප් නියෝජනය වන්නේ කියවද්දි ඇසට කඳුලු උනන මට්ටමට කවිකාරත්වයෙන් පිරි ගිය පද රචනයෙනි. 2Pacගේ Thugz Mansion ගීතය අවසාන වන්නේ මෙලෙසිනි.

Just think of all the people that you knew in the past

that passed on, they in heaven, found peace at last

Picture a place that they exist, together

There has to be a place better than this, in heaven

So right before I sleep, dear God, what I’m askin

Remember this face, save me a place, in thug’s mansion

විකල්ප මත පිරී ගිය, විප්ලව වාදී, රැඩිකල් වූ බ්ලොග් අවකාශය තුලවත් ඉඩක් නොලැබී ගිය රැප් කලාව සඳහා වෙන් වෙන සටහනක් මෙලෙස අවසන් වේ.

Copy & Paste

ඔන්න මම පලවෙනි සින්දුව දානවා!මේක නම් අනිවා අහල ඇති!

[MEDIA=youtube]ZL-RLA6YRDU[/MEDIA]

අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා

තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා

මං යන්නම් කවුරුත් නැති ලෝකේ

ඇවිදා මම හතිදා පමා වෙලාදෝ

නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

ලෙසේ ගෙවෙයි දැන් ජීවිතේ

උදව් කරා මං කාටත් ඒ කෙසේ

හලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන්

මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත්

අන්ධකාරේ මං

අන්ධකාරේ මං

කාවත් සම්බන්ධ කරගත්තේ නෑ

ළඟ හිටි අය වෙනස් වෙද්දී

මං පාඩුවෙ කැපුනෙ

යාලුවෙක් වත් නැත ළඟ

රඟපාල යන්න ගියා ගානට

ඔළු අතගාලා බං

අතගාලා බං

විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මං

ප්‍රශ්න තිබ්බත් අඩියට මම පාගා

කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මං

ළඟ හිටි අය ගියා හිත පාරා

මනුස්සකම දැන් තියාගන්න රස්නෙට

විසදුම් ලැබෙයි මේ නිසැකව ප්‍රශ්ණෙට

දිනෙක ඔබද මමද මේ පොලොවට

පස් වෙලා යයි ඩෝ

අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා

තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා

මං යන්නම් කවුරුත් නැති ලෝකේ

ඇවිදා මම හතිදා පමා වෙලාදෝ

නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ

සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට

කලකිරිලනම් අවසානේ නිහඬව විද

දරා ගනින් බ්‍රෝ

දරා ගනින් බ්‍රෝ

වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්

ගණන් ගන්නෙප කවදත් විසයි හොඳ මූණ පෙන්නා

කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි

යාළුවො දැන් කෝ

යාළුවො දැන් කෝ

මලක් අරගෙන යද්දී මං පාරේ

විසටමයි ඇදුනේ තාලෙන්

පිට පිට ආවත් ප්‍රශ්න දැන් මටම හද ගාවම ගෙවෙන තාලෙ

එක එක ආවත් මම විශ්වාස කළා දැන් කාවත්

දුන්නා පාවා මාව කාලා ඔළු පාගා

තව පිස්සෙක් කලේ මං

මතක් වෙයි ඒ කාලේ උන සිද්දි

ආතතියෙන් මම ඇන්දෙ රූප බිත්ති වල

මගේ විත්ති බලන්න කවුරුත් එද්දි

දොර වැහුවා මම ඩෝ

අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා

තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා

මං යන්නම් කවුරුත් නැති ලෝකේ

ඇවිදා මම හතිදා පමා වෙලාදෝ

නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

[QUOTE="Tharaka_x, post: 27361264, member: 565635"] [SIZE=6]අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරමු රැප් ගැන !අහල තියෙන හොඳම රැප්, අලුතින් එන රැප් ගැන අපි මේකෙදි කතා කරමු![/SIZE] [CENTER][COLOR=rgb(41, 105, 176)][SIZE=6][I][B][FONT=courier new]රැප් ගැන දන්න සිංහලෙන්[/FONT][/B][/I][/SIZE][/COLOR][IMG alt="😊"]https://www.facebook.com/images/emoji.php/v9/t7f/1/16/1f60a.png[/IMG] [SIZE=6]රැප් සංගීත ශෛලිය සාමාන්‍යයෙන් අනෙකුත් ශෛලීන් විඳින සැප පහසුකම් විඳින්නේ නැත. ක්ලැසිකල් සංගීතයට ඒ සඳහාම වෙන්වූ රසික ස්ථරයක් ඇති අතර එම ස්ථරය සාමාන්‍යයෙන් ඉහල පංතියේ හා/හෝ උගත් විනීත රැල ලෙස සමාජ සම්මත වී තිබේ. වඩා නූතන ශෛලීන් සඳහාද එලෙසම වෙනස් රසික කණ්ඩායම් ඇති අතර නොයෙකුත් හේතුන් උඩ සමාජයේ ගෞරවයට පාත්‍ර වීමට එම ශෛලීන් වලට හැකියාව ලැබී ඇත. විකල්ප කණ්ඩායම් අතරද රැප් ගැන කතා බහක් දකින්න ලැබෙන්නේ නැත. රෙගේ හෝ රොක් ශෛලීන් හැර අනෙක්වා විප්ලවවාදී නොවනා සේය. මෙසේ වීමට යම්තාක් දුරට සාධාරණ හේතුන්ද නැතිව නොවේ.[/SIZE][/CENTER] [SIZE=6]රැප් සංගීතය ලංකාවේ ප්‍රධාන ධාරාවට එක්වන්නේ මෑත කාලයේදී ජනප්‍රිය මට්ටමට පැමිණි ඉරාජ්, සෙන්ටිග්‍රේඩ්ස් වැනි කණ්ඩායම් හරහාය. මොවුන් හා ඉන්පසුව පැමිණි අනෙකුත් අයගේ ප්‍රධාන උපාය මාර්ගය පමණටත් වඩා වෙළඳපල පදනම් කරගත් වූ අතර රැප් සංගීතයට වඩා ජනප්‍රිය පොප් සංගිතයට බොහෝ සෙයින් සමාන උරුවක් මොවුන්ගේ ශෛලිය තුල දක්නට ඇත. කාලයෙන් කාලයට ආප්ප බාන්නා සේ රෙකෝඩ් එලියට දැමෙන අතර ඒවා මාස දෙක තුනක කට පාඩම් කිරීමකින් අනතුරුව නැත්තටම නැතිවී යයි. පද රචනා දිහා අප්පිරියාවකින් තොරව බැලීමට නොහැක. ක්ලබ් බැසීම, බඩු ගැසීම, තිතට බීම හැර එහි ගන්න දෙයක් නැත. බටර් මැදට යොදා පාන් ගිලපු සූකිරි කොල්ලෝ ගැන්ස්ට රැප් යනුවෙන් මොකද්දෝ බයිලයක් කියවති. ඒ හැර ලංකාවේ රැප් සංගීතයක් නැත. මේ රැල්ලට විරුද්ධව ඉබේම නැගෙන විරෝධතාවය රැල්ලේ විකෘතිතාවයන් සූක්ෂමව පෙරා නොගෙන පොදුවේ රැප් කලාවම මේක යැයි සිතාගනිමින් තම තමන්ගේ මති මතාන්තර හැඩ ගස්සා ගනී. රෙගේ විප්ලවීය වන තැන රැප් පොෂ් වන්නේ එලෙසය. රොක් යථාර්තවාදී වන තැන රැප් පම්පෝරි ගැසීමක් පමණක් වන්නේ එලෙසය. ක්ලැසික්ස් ප්රබුද්ධ වන තැන කොහොමත් රැප් පීචං වේ. ලේඛකයා රැප් කලාව මුලින්ම රස විඳින්නේ 2002 අවුරුද්ද කාලයේදීය. ඒ දැනට ජීවත්ව සිටින රැප් සංගීත ශිල්පීන්ගෙන් සාර්ථකම අයෙක් වන Eminem හෙවත් මාෂල් මැතර්ස් ගේ The Eminem Show ඇල්බමය තුලින්ය. මතකයේ හැටියට 2001 දි නිකුත් වන මේ ඇල්බමයේ අඩංගු වූ ගීත තවමත් ජනප්‍රියභාවයෙන් පහලට වැටී නැත. පාසැල් අධ්‍යාපනය කඩා කප්පල් කරගත් අයෙකුගේ කුණුහරප අඩංගු පද රචනා වල ඇති බලපෑම Sing For the Moment ගීතය කියවා ඇති අයෙකු දන්නවා ඇති. ලාබාල බ්‍රිට්නි ස්පියර්ස් ප්ලාස්ටික් සංගීතයෙන් ලොව වැනසී යද්දී එය බේරා ගන්නට එන ගැලවුම්කරුවා Eminem ය. ඔහුගේ සේනාව තියුණු පිහි පහරවලින් යුක්ත වදන් පේලිය. ඒ හැර සඳහන් කිරීමට තරම් වටිනා රැප් ශිල්පීන් ලෙස ලේඛකයා දකින්නේ 2Pac හා Dr. Dre ය. Dr. Dre රැප් සංගීතයේ වර්ධනයට වටිනා දායකත්වයක් කල අයෙකු ලෙසත් අමරණිය රෙකෝඩ් කිහිපයක රැප් ශිල්පියා ලෙසත් ඉතිහාසයට එක් වේ. Eminemගේ හැකියාවන් එලියට පැමිණෙන්නේ Dr. Dre ගේ සහය මැදින් Aftermath Entertainment හරහාය. ඔහුගේ රැප් රෙකෝඩ් තුල ඇත්තේ අන් අය ලියූ පද වූවත් ඒවා ඉදිරිපත් කිරීමේ හැකියාව තුලින්ම ඔහු ලියන්නන් පසුකර ඉදිරියට පැමිණේ. Nothin but a G Thang මතකයේ නොමැතිව රැප් රෙකෝඩයක් මතකයට නොඑන්නේ ඔහුගේ මේ හැකියාව නිසාවෙනි. රැප් කලාව තුල අමරණීය නමක් ඉතිරි කර ගිය ද්විත්වයෙන් අයෙකු වන Tupac Shakur නොදන්නා අයෙකු නොමැති තරම්ය. 1996දි ඝාතනයට ලක්වන 2Pac ගේ ගීත ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නගින්නේ ඉන්පසුවය. රැප් පද රචනා තුල බොහෝ සෙයින් පම්පෝරි අන්තර්ගත වුවත් 2Pac ගේ පද රචනා තුල ඔහු අත්විඳි සමාජ අසාධාරණයන්, සමාජ ගැටළු හා අනෙකුත් යථාර්තයන් දක්නට ඇත. රැප් ශිල්පියෙකු යනු අද්විතීය කවියෙකු බව ලෝකයට ඔප්පු කරවන්නේ 2Pacය. බොහෝ පොෂ් කොල්ලන් මෙන් නොව විදියේ හැදි වැඩී නරා වලේ සිට ලෝකය දිහා බලන ඔහු තමාගේ වටපිටාව පිලිබඳ පණිවිඩය ලෝකයා හමුවේ තැබීමට උත්සහ ගනී. ප්‍රචණ්ඩකාරී Gangsta Rap තුලින් සමාජ සංවේදී යථාර්තයන් ලොවට හඬ ගා කීම දක්ෂතාවයක් නොවන්නේ නම් අන් කවරක් විය හැකිද? Remember me, as an outcast outlaw Another album out that’s what I’m about, more Gettin raw till the day I see my casket Buried as a g while the whole world remembers me Until the end of time 2Pac ඝාතනයට ලක්වන්නේද ඔහු ජීවත් වූ ස්ථරයේ සංකීර්ණතා හේතුවෙනි. 2Pac හැදී වැඩෙන කාලය වන විට කලු ඇමෙරිකානුවන් වහල් භාවයෙන් නිදහස් කොට ශත වර්ෂයක් ගත වී තිබුනත් ආර්ථිකමය හා සමාජමය අතින් වර්ගවාදීව ඔවුන්ව කොන් කිරීමේ අවසානයක් දක්නට තිබුනේ නැත. බොහෝ කලු ජාතික ප්‍රජාවන් පරිහාණියේ අන්තයටම පැමිණ තිබුනු අතර සාමාන්‍ය ප්රචණ්ඩත්වය දරුණු පාතාලයක් බවට පත් වීමට මෙවැනි පරිසරයක් තුල වැඩි කලක් ගත වන්නේ නැත. Crips යනුවෙන් පලමු තරුණ පාතාලය නිර්මාණය වන අතර ඔවුනොවුන් අතර ගැටීම තුවක්කු යොදා ගනිමින් සිදු වෙන වීදි සටන් දක්වා දිවගොස් Bloods කල්ලිය නිර්මාණය වේ. Crips හා bloods කල්ලි අතර ආරවුල දුටු තැන ගුටි හුවමාරු වල සිට වෙඩි තබා ගැනීම් දක්වා වර්ධනය වේ. මොවුන්ගේ පාතාලය පසු කලෙක ඉතාමත් සංවිධානාත්මක වන අතර ඉතාලි මාෆියාවේ දක්නට හැකි ආකාරයේ තනතුරු වලින්ද සමන්විත වන්නට ගනී. පාසැල් සිසුන් මූලිකව ඉලක්ක කර ගනිමින් නව සාමාජිකයින් බඳවා ගැනේ. පසු කලෙක රැප් ශිල්පියෙකු ලෙස කරලියට පැමිණෙන Snoop Dogg මුල් කාලයේ Crip සාමාජිකයෙකු වන්නේ පාසැල් යන අවධියේදීය. ඒ වන විට ජනප්‍රිය වන්නට පටන් ගනිමින් තිබූ රැප් කලාව තුලටද මෙම ඝට්ඨනය පසාරු වෙමින් පැවතිනි. Suge Knight විසින් ආරම්භ කෙරෙන Death Row Records තුලින් තම කල්ලියේ නියෝජනය පෙන්වන bloods කල්ලිය හා තරඟ කිරීමට Sean Combs (P. Diddy) ආරම්භ කරන Bad Boy Records හරහා Crips කරලියට පැමිණේ. කුප්‍රකට East coast-West coast වෛරය ආරම්භ වන්නේ මෙලෙසිනි. 2Pac හා Notorious B.I.G ඝාතනයන් ගැන තොරතුරු ඕනෑ තරම් අන්තර්ජාලයෙන් සොයාගත හැක. ඒ ගැන කතා කිරීම මෙහිදී අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඔවුන් ඉතිරි කර ගිය අදහස් ප්රකාශනයන් පිලිබඳව කතා කිරීමය. බොහෝ සෙයින් පම්පෝරිකාරයින්ගෙන් ඉතිරි ගොස් ඇති රැප් කලාව තුල මොවුන් වැන්නන් බිහි වන්නේ කලාතුරකිනි. 50 Cent වැනි වෙඩි වැදුණා යැයි කෑ ගසන බයිලා කාරයින් මෙන් නොව මොවුන් ඉතාමත් ගැඹුරු කතිකාවතක් සමාජය තුල ඉතිරි කර ගොස් ඇත. පොහොසත් කොලු කෙලියන්ට හෙරොයින් ටිකක් උරා ඔලුව කැඩෙනතුර නැටීමට රැප් කරනා ගොබ්බයින් රැප් කලාව නියෝජනය නොකරන නමුත් ප්‍රසිද්ධ වන්නේමද ඔවුන්ය. රැප් තවත් ධනවාදී කුණු ගොඩක් ලෙස දකින්නන්ගේ විවේචනයට ලක්වන්නේද ඔවුන්මය. තමන්ගේ මුල්‍යමය හැකියාවන් හා ලිංගික හැකියාවන් රැප් කර කියවන්නන් වෙතින් රැප් නියෝජනය වන්නේ නැත. රැප් නියෝජනය වන්නේ කියවද්දි ඇසට කඳුලු උනන මට්ටමට කවිකාරත්වයෙන් පිරි ගිය පද රචනයෙනි. 2Pacගේ Thugz Mansion ගීතය අවසාන වන්නේ මෙලෙසිනි. Just think of all the people that you knew in the past that passed on, they in heaven, found peace at last Picture a place that they exist, together There has to be a place better than this, in heaven So right before I sleep, dear God, what I’m askin Remember this face, save me a place, in thug’s mansion විකල්ප මත පිරී ගිය, විප්ලව වාදී, රැඩිකල් වූ බ්ලොග් අවකාශය තුලවත් ඉඩක් නොලැබී ගිය රැප් කලාව සඳහා වෙන් වෙන සටහනක් මෙලෙස අවසන් වේ.[/SIZE] [CENTER][COLOR=rgb(184, 49, 47)][SIZE=6]^^^^^ Copy & Paste ;):P ඔන්න මම පලවෙනි සින්දුව දානවා!මේක නම් අනිවා අහල ඇති![/SIZE][/COLOR] [MEDIA=youtube]ZL-RLA6YRDU[/MEDIA] [COLOR=rgb(40, 50, 78)][SIZE=6]අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ ලෙසේ ගෙවෙයි දැන් ජීවිතේ උදව් කරා මං කාටත් ඒ කෙසේ හලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන් මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත් අන්ධකාරේ මං අන්ධකාරේ මං කාවත් සම්බන්ධ කරගත්තේ නෑ ළඟ හිටි අය වෙනස් වෙද්දී මං පාඩුවෙ කැපුනෙ යාලුවෙක් වත් නැත ළඟ රඟපාල යන්න ගියා ගානට ඔළු අතගාලා බං අතගාලා බං විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මං ප්‍රශ්න තිබ්බත් අඩියට මම පාගා කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මං ළඟ හිටි අය ගියා හිත පාරා මනුස්සකම දැන් තියාගන්න රස්නෙට විසදුම් ලැබෙයි මේ නිසැකව ප්‍රශ්ණෙට දිනෙක ඔබද මමද මේ පොලොවට පස් වෙලා යයි ඩෝ අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට කලකිරිලනම් අවසානේ නිහඬව විද දරා ගනින් බ්‍රෝ දරා ගනින් බ්‍රෝ වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත් ගණන් ගන්නෙප කවදත් විසයි හොඳ මූණ පෙන්නා කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි යාළුවො දැන් කෝ යාළුවො දැන් කෝ මලක් අරගෙන යද්දී මං පාරේ විසටමයි ඇදුනේ තාලෙන් පිට පිට ආවත් ප්‍රශ්න දැන් මටම හද ගාවම ගෙවෙන තාලෙ එක එක ආවත් මම විශ්වාස කළා දැන් කාවත් දුන්නා පාවා මාව කාලා ඔළු පාගා තව පිස්සෙක් කලේ මං මතක් වෙයි ඒ කාලේ උන සිද්දි ආතතියෙන් මම ඇන්දෙ රූප බිත්ති වල මගේ විත්ති බලන්න කවුරුත් එද්දි දොර වැහුවා මම ඩෝ අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ[/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom