Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri sirlata no problem more than 6 inch nisa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැමියාගේ යතුරු පැදියට පෙට්‍රල් ලබාගැනීමට දිනපතා ඉන්ධන පෝලිමට ගිය රූමත් බිරිය පිරවුම් හල් සේවකයෙකු සමග පැනගිය පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙනවා.

මොවුහු දෙදෙනා ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඇති කරගත් සම්බන්ධතාවකින් පසුව දැනට වසර දෙකකට පමණ පෙර විවාහ වී ඇත.

සැමියා තැන්පත් පුද්ගලයෙකු විය. කඩවසම් පෙනුමක් ඇති කාන්තාව දැඩි කෙළිලොල් බවකින් යුතු තැනැත්තියක් වූවාය. දෙදෙනා යතුරු පැදියෙන් ගමන් කරන අවස්ථාවේදි කාන්තාව විසින් යතුරු පැදිය පදවන අතර සැමියා පසුපසින් ඉදගෙන යයි.

සැමියා රැකියාවට යන එන අවස්ථාවලදි නගරයේ බස් නැවතුමට යාම ඇගේ දෛනික රාජකාරියක්ද විය.

ඉන්ධන හිඟයක් ඇතිවීම නිසා යතුරුපැදියට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටීමට බිරියට සිදුවිය. යතුරුපැදියට තෙල් ලබා ගැනීමේ දී පොම්පක්රියාකරුට කුමක් හෝ පවසමින් ඔහුගේ අවධානය දිනාගැනීමට ඇය සමත්වූවාය. පොම්පකරුගේ දුරකතන අංක හුවමාරු කරගත් දෙදෙනා කෙටි පණිවිඩ හුවමාරු කර ගනිමින් අනියම් පෙමකට යොමු වූයේ නොදැනුවත්ව ම ය.

සුපුරුදු පරිදි සැමියා බස් නැවතුමට රැගෙන පැමිණි ඇය සිය අනියම් පෙම්වතා සමග වෙනත් කූඩුවක් තැනීමට නික්ම ගියාය. සවස ගෙදර එන වෙලාවට බස් නැවතුමට පැමිණ සිටින බිරිය නොදුටු සැමියා පුදුමයට පත්විය. ඇමතුමක් ලබාගත්තද දුරකතනය විසන්ධි කර තිබුණි.

දස අතේ කල්පනා කරමින් ත්‍රිරෝද රථයකින් නිවසට යන විට නිවසේ දොර වසා තිබූණි. නැවත ඇමතුමක් ගැනීමට උත්සාහ ගන්නා විට බිරියගෙන් කෙටි පණිවිඩයක් ලැබුණු අතර ‘මම ෂෙඩ් එකේ අයියා සමග යනවා, මම ගැන සොයන්න එපා. ඔයා සතුටින් ඉන්න.’ යනුවෙන් සඳහන්ව තිබුණි.

දස අතේ කල්පනා කළ සැමියා නීතිය ඉදිරියට ගියේය. බිරිද හා අනියම් සැමියාද කැඳවූ නිලධාරින් දෙදෙනා එකතු කරන්නට කොතෙකුත් උත්සාහ දැරුවද එය නිෂ්ඵල විය. ‘මම මෙයා සමග හරිම සතුටින් ඉන්නවා’ යැයි පවසමින් පොම්පකරුගේ යතුරුපැදියේ නැගී පිටව යන බිරිඳ දෙස බලමින් සුසුම් හෙළු සැමියා කඳුළු පිරි දෙනෙතින් යුතුව පොලිසියෙන් පිටව ගොස් ඇත.

[QUOTE="hichchiputha, post: 27765140, member: 565736"] සැමියාගේ යතුරු පැදියට පෙට්‍රල් ලබාගැනීමට දිනපතා ඉන්ධන පෝලිමට ගිය රූමත් බිරිය පිරවුම් හල් සේවකයෙකු සමග පැනගිය පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙනවා. මොවුහු දෙදෙනා ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඇති කරගත් සම්බන්ධතාවකින් පසුව දැනට වසර දෙකකට පමණ පෙර විවාහ වී ඇත. සැමියා තැන්පත් පුද්ගලයෙකු විය. කඩවසම් පෙනුමක් ඇති කාන්තාව දැඩි කෙළිලොල් බවකින් යුතු තැනැත්තියක් වූවාය. දෙදෙනා යතුරු පැදියෙන් ගමන් කරන අවස්ථාවේදි කාන්තාව විසින් යතුරු පැදිය පදවන අතර සැමියා පසුපසින් ඉදගෙන යයි. සැමියා රැකියාවට යන එන අවස්ථාවලදි නගරයේ බස් නැවතුමට යාම ඇගේ දෛනික රාජකාරියක්ද විය. ඉන්ධන හිඟයක් ඇතිවීම නිසා යතුරුපැදියට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටීමට බිරියට සිදුවිය. යතුරුපැදියට තෙල් ලබා ගැනීමේ දී පොම්පක්රියාකරුට කුමක් හෝ පවසමින් ඔහුගේ අවධානය දිනාගැනීමට ඇය සමත්වූවාය. පොම්පකරුගේ දුරකතන අංක හුවමාරු කරගත් දෙදෙනා කෙටි පණිවිඩ හුවමාරු කර ගනිමින් අනියම් පෙමකට යොමු වූයේ නොදැනුවත්ව ම ය. සුපුරුදු පරිදි සැමියා බස් නැවතුමට රැගෙන පැමිණි ඇය සිය අනියම් පෙම්වතා සමග වෙනත් කූඩුවක් තැනීමට නික්ම ගියාය. සවස ගෙදර එන වෙලාවට බස් නැවතුමට පැමිණ සිටින බිරිය නොදුටු සැමියා පුදුමයට පත්විය. ඇමතුමක් ලබාගත්තද දුරකතනය විසන්ධි කර තිබුණි. දස අතේ කල්පනා කරමින් ත්‍රිරෝද රථයකින් නිවසට යන විට නිවසේ දොර වසා තිබූණි. නැවත ඇමතුමක් ගැනීමට උත්සාහ ගන්නා විට බිරියගෙන් කෙටි පණිවිඩයක් ලැබුණු අතර ‘මම ෂෙඩ් එකේ අයියා සමග යනවා, මම ගැන සොයන්න එපා. ඔයා සතුටින් ඉන්න.’ යනුවෙන් සඳහන්ව තිබුණි. දස අතේ කල්පනා කළ සැමියා නීතිය ඉදිරියට ගියේය. බිරිද හා අනියම් සැමියාද කැඳවූ නිලධාරින් දෙදෙනා එකතු කරන්නට කොතෙකුත් උත්සාහ දැරුවද එය නිෂ්ඵල විය. ‘මම මෙයා සමග හරිම සතුටින් ඉන්නවා’ යැයි පවසමින් පොම්පකරුගේ යතුරුපැදියේ නැගී පිටව යන බිරිඳ දෙස බලමින් සුසුම් හෙළු සැමියා කඳුළු පිරි දෙනෙතින් යුතුව පොලිසියෙන් පිටව ගොස් ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom