Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Vegetarians (Sri Lankan Vegetarians group)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම Vegetarian වෙන්න පටන් අරගෙන තියෙන්නෙ මම තනියම අතින් කන්න පටන්ගත්ත කාලෙ ඉඳන්.  මටත් මතකයි පිඟානට බෙදල දෙන මාළු කෑල්ල මම මිදුලට විසි කරනව. පස්සෙ කෝ ඇහුවම කෑව කියනව. කොහොම හරි ඔය වැඩේ අම්මට මාට්ටු වෙලා මට කියල මාළු කෑල්ල හොදවල ආයෙම කවන්න පවා හදල තියනවා. කොහොම හරි මම කාලම නෑ. මම මස්මාළු කන එක නැවත්තුවේ වෙන කිසිම දෙයක් නිසා නෙමයි, ඒවයෙ තියන පිලීරහ මට අප්පිරිය නිසා.

මම Vegetarian උනේ පියවරෙන් පියවරට, ඉස්සෙල්ලම මාළු කන එක විතරක් නැවැත්තුවා. ඊට පස්සෙ තම්බපු බිත්තර කන එකත් නැවැත්තුවා. ඊට පස්සෙ මස් කන එක නැවැත්තුවා. පස්සෙ කරවල කන එක නැවැත්තුවා අන්තිමට බිත්තර බැදල කන එකත් නවත්තල මුකුත්ම නොකා Full Vegetarian උනා. දැන් අවුරුදු 15ක් විතර වෙනවා.

දැන් නං මස්, මාළු, බිත්තර ගෑවුණු දෙයක්වත් කන්න බෑ. ටග්ගාල පිලී රහ දැනෙනවා. ඒ වගේ වැරදිලා හරි කැවුනොත් වමනෙටත් එනවා. ඒත් හැබැයි බිත්තර දාපු කේක් , වටලප්පන් එහෙම කනව එච්චර අවුලක් නෑ. ඒත් සමහර කේක් නං කන්න බෑ පිලී රහ එනවා.

මම කන්නෙ නැත්තෙ මස් මාළු විතරයි. කිරි බොනව, යෝගට් කනව, මුදවපු කිරි කනව, චීස් කනව...etc

මට ඒවයෙ නං කිසි අප්පිරියාවක් නෑ.

Vegetarian අය තව ඉන්න ඒක ගැන ගොඩක් සතුටුයි. ඒ වෙන මොකක්වත් නිසා නෙමයි. එතකොට ඒ අයට වෙනමම Vegetarian කෑම තියන නිසා.

[QUOTE="nadun_eranga, post: 16878256, member: 191060"] [SIZE=5]මම Vegetarian වෙන්න පටන් අරගෙන තියෙන්නෙ මම තනියම අතින් කන්න පටන්ගත්ත කාලෙ ඉඳන්. ;) මටත් මතකයි පිඟානට බෙදල දෙන මාළු කෑල්ල මම මිදුලට විසි කරනව.:P පස්සෙ කෝ ඇහුවම කෑව කියනව.:rolleyes: කොහොම හරි ඔය වැඩේ අම්මට මාට්ටු වෙලා මට කියල මාළු කෑල්ල හොදවල ආයෙම කවන්න පවා හදල තියනවා. කොහොම හරි මම කාලම නෑ.:cool: මම මස්මාළු කන එක නැවත්තුවේ වෙන කිසිම දෙයක් නිසා නෙමයි, ඒවයෙ තියන පිලීරහ මට අප්පිරිය නිසා.:sorry: මම Vegetarian උනේ පියවරෙන් පියවරට, ඉස්සෙල්ලම මාළු කන එක විතරක් නැවැත්තුවා. ඊට පස්සෙ තම්බපු බිත්තර කන එකත් නැවැත්තුවා. ඊට පස්සෙ මස් කන එක නැවැත්තුවා. පස්සෙ කරවල කන එක නැවැත්තුවා අන්තිමට බිත්තර බැදල කන එකත් නවත්තල මුකුත්ම නොකා Full Vegetarian උනා. දැන් අවුරුදු 15ක් විතර වෙනවා. දැන් නං මස්, මාළු, බිත්තර ගෑවුණු දෙයක්වත් කන්න බෑ. ටග්ගාල පිලී රහ දැනෙනවා. ඒ වගේ වැරදිලා හරි කැවුනොත් වමනෙටත් එනවා. ඒත් හැබැයි බිත්තර දාපු කේක් , වටලප්පන් එහෙම කනව එච්චර අවුලක් නෑ. ඒත් සමහර කේක් නං කන්න බෑ පිලී රහ එනවා. මම කන්නෙ නැත්තෙ මස් මාළු විතරයි. කිරි බොනව, යෝගට් කනව, මුදවපු කිරි කනව, චීස් කනව...etc මට ඒවයෙ නං කිසි අප්පිරියාවක් නෑ. Vegetarian අය තව ඉන්න ඒක ගැන ගොඩක් සතුටුයි. ඒ වෙන මොකක්වත් නිසා නෙමයි. එතකොට ඒ අයට වෙනමම Vegetarian කෑම තියන නිසා.:yes::yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom