Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Election Intelligence Report
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගැන ලොජිකලි හිතන කවුරුවත් මේකෙ නෑ. ලක්ෂ 70 ගණං ගන්නව කියලත් කියල තියෙනව JVP එක.

අර තරම් ප්‍රශ්න තියෙද්දි සජිය අර තරම් ගොං කතා කියල, තනි සිංහල බහුතරයක රැල්ල 2019 ගෝඨට තියෙද්දිත් ඌ ගත්තෙ ලක්ෂ 69යි ඡන්ද. එදා ගෝඨට තිබ්බ තරම් රැල්ලක් දැන් ඉන්න කාටවත් නෑ. එහෙම එකේ කාටවත් ලක්ෂ 69ක ඡන්ද බේස් එකට කිට්ටු කරන්න තියා හිතන්නවත් බෑ. මම මෙතැන ඉන්න ඕන කෙනෙක් එක්ක ඕන ගානක ඔට්ටුවක් අල්ලනව මේ පාර අපේක්ෂකයොන්ගෙන් කවුරුවත් ඡන්ද ලක්ෂ 69කට එහා ගන්නෙ නෑ කියල.

මම කියන්නෙ ඔතැන ලොකු දෙයක් කරනව ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද ටික. එයාලගෙ සපෝට් එක හම්බවෙන, සිංහල ඡන්දත් සාමාන්‍යයෙන් තියෙන අපේක්ෂකයෙක් ජනාධිපතිවෙයි.

එයිටත් වැඩිය මෙතැන කවුරුවත් කතා කරන්නෙ නෑ අප්‍රකාෂිත ඡන්ද කවුන්ට් එක ගැන. මම ඒකටත් ඕන බෙට් එකක් තියනව. ඉතිහාසයේ වැඩිම අප්‍රකාෂිත ඡන්ද ප්‍රතිශතය මේ පාර තියේවි. ගොඩක් අය කලකිරිල තාම ඡන්දෙ දෙන්නෙ කාටද කියල හිතාගන්න බැරුව ඉන්නව.

ඔතැන පාවෙන ඡන්ද ටික යන්නෙ අනුර & රනිල් අතරෙ. ඒ වගේම සාම්ප්‍රදායික බයියො බේස් එකක් ඉන්නව තාම මහින්ද කරේ තියාගෙන. ඒ සෙට් එකත් බොහෝ දුරට රනිල්ට දෙයි. කොහොමහරි මම ආයිත් කියන්නෙ ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද ටික මේ පාර නියම රෝල් එකක් ප්ලේ කරයි. එයාලගෙ ඡන්දෙ නැතුව කාටවත් ගේම් එකක් ගහන්න බැරි වෙයි. මම මේ කියන්නෙ Stat වලින්. මේකට කෙනෙක් Argue කරනව නම් Stat වලින් විතරක් කරන්න Emotionally නෙමෙයි.

හැබැයි කොහොමහරි ඉතිහාසයේ කවදාවත් නැති සුපිරිමි සංදර්ශන ටිකක් මේ පාර බලාගන්න පුලුවන් වෙයි Floating vote base එක වැඩි නිසා. ඒ වගේම මාර Tough fight එකක් අනිවාර්යෙන් යනව මේ සැරේ.

[QUOTE="chami2015, post: 29999140, member: 542063"] [SIZE=5]මේ ගැන ලොජිකලි හිතන කවුරුවත් මේකෙ නෑ. ලක්ෂ 70 ගණං ගන්නව කියලත් කියල තියෙනව JVP එක. අර තරම් ප්‍රශ්න තියෙද්දි සජිය අර තරම් ගොං කතා කියල, තනි සිංහල බහුතරයක රැල්ල 2019 ගෝඨට තියෙද්දිත් ඌ ගත්තෙ ලක්ෂ 69යි ඡන්ද. එදා ගෝඨට තිබ්බ තරම් රැල්ලක් දැන් ඉන්න කාටවත් නෑ. එහෙම එකේ කාටවත් ලක්ෂ 69ක ඡන්ද බේස් එකට කිට්ටු කරන්න තියා හිතන්නවත් බෑ. මම මෙතැන ඉන්න ඕන කෙනෙක් එක්ක ඕන ගානක ඔට්ටුවක් අල්ලනව මේ පාර අපේක්ෂකයොන්ගෙන් කවුරුවත් ඡන්ද ලක්ෂ 69කට එහා ගන්නෙ නෑ කියල. මම කියන්නෙ ඔතැන ලොකු දෙයක් කරනව ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද ටික. එයාලගෙ සපෝට් එක හම්බවෙන, සිංහල ඡන්දත් සාමාන්‍යයෙන් තියෙන අපේක්ෂකයෙක් ජනාධිපතිවෙයි. එයිටත් වැඩිය මෙතැන කවුරුවත් කතා කරන්නෙ නෑ අප්‍රකාෂිත ඡන්ද කවුන්ට් එක ගැන. මම ඒකටත් ඕන බෙට් එකක් තියනව. ඉතිහාසයේ වැඩිම අප්‍රකාෂිත ඡන්ද ප්‍රතිශතය මේ පාර තියේවි. ගොඩක් අය කලකිරිල තාම ඡන්දෙ දෙන්නෙ කාටද කියල හිතාගන්න බැරුව ඉන්නව. ඔතැන පාවෙන ඡන්ද ටික යන්නෙ අනුර & රනිල් අතරෙ. ඒ වගේම සාම්ප්‍රදායික බයියො බේස් එකක් ඉන්නව තාම මහින්ද කරේ තියාගෙන. ඒ සෙට් එකත් බොහෝ දුරට රනිල්ට දෙයි. කොහොමහරි මම ආයිත් කියන්නෙ ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද ටික මේ පාර නියම රෝල් එකක් ප්ලේ කරයි. එයාලගෙ ඡන්දෙ නැතුව කාටවත් ගේම් එකක් ගහන්න බැරි වෙයි. මම මේ කියන්නෙ Stat වලින්. [COLOR=rgb(251, 160, 38)]මේකට කෙනෙක් Argue කරනව නම් Stat වලින් විතරක් කරන්න Emotionally නෙමෙයි.[/COLOR] හැබැයි කොහොමහරි ඉතිහාසයේ කවදාවත් නැති සුපිරිමි සංදර්ශන ටිකක් මේ පාර බලාගන්න පුලුවන් වෙයි Floating vote base එක වැඩි නිසා. ඒ වගේම මාර Tough fight එකක් අනිවාර්යෙන් යනව මේ සැරේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom