Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Electric car and Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

electric වාහනයක වාසි ..

NORMAL LEAF එකක ( S Grade ) එකක සම්මත දුවන්න පුළුවන් දුර 160-180KM ...ගෙදර charge කරනවා නම් unit 15 ක් වගේ යනවා ...Charging point එකකින් නම් රු 750/= වගේ යන්නේ මම හිතන්නේ....

අපි හිතමුකෝ 160KM වලට cost එක ගෙදරින් charge කලොත් ...unit එකක් රු 30 ක් ගානේ බැලුවොත් රු 450/= යන්නේ ....එතකොට 1km cost එක රු 2.81 වෙන්නේ ....අපි සාමන්ය වාහනයක බැලුවත් අඩුම රු 5 - 8 අතර යන්නේ ...එතකොට එතන වාසියක් තියෙනවා ..තව දෙයක් තියෙනව ..leaf එකේ නම් brake කරන වෙලාවට බැටරිය අපහු පොඩ්ඩක් charge වෙනවා .ලොකු ප්රමාණයකින් නෙවෙයි...

අනාගතේදී තෙල් සම්පත අඩුවීමත් සමග පැට්රල් මිල වැඩි වෙනකොට මෙතන වාසිය තවත් වැඩි වෙනවා...

ලංකාවේ charging point වැඩි වෙනවා ඉදිරියට ..එත් මේ මිල වැඩිවීම නිසා එක හරියටම කියන්න බෑ ..එත් කවදාහරි අනාගතයේදී එක වෙනවා ...

ඇත්ත වර්තමාන තත්වය එක්ක මේ කාර් එකකින් දුර ගමනක් යන්න බැ ...leaf වාහනය සුඛෝපභෝගී වහනයක් නෙවෙයි ..එකට නම් Tesla වගේ එකක් ගන්න ..Leaf කියන්නේ එදිනෙදා පාවිච්චියට ගන්න පුළුවන් නගරබද ජිවිත වලට ...

[QUOTE="sp4chamara, post: 19358975, member: 121416"] electric වාහනයක වාසි .. NORMAL LEAF එකක ( S Grade ) එකක සම්මත දුවන්න පුළුවන් දුර 160-180KM ...ගෙදර charge කරනවා නම් unit 15 ක් වගේ යනවා ...Charging point එකකින් නම් රු 750/= වගේ යන්නේ මම හිතන්නේ.... අපි හිතමුකෝ 160KM වලට cost එක ගෙදරින් charge කලොත් ...unit එකක් රු 30 ක් ගානේ බැලුවොත් රු 450/= යන්නේ ....එතකොට 1km cost එක රු 2.81 වෙන්නේ ....අපි සාමන්ය වාහනයක බැලුවත් අඩුම රු 5 - 8 අතර යන්නේ ...එතකොට එතන වාසියක් තියෙනවා ..තව දෙයක් තියෙනව ..leaf එකේ නම් brake කරන වෙලාවට බැටරිය අපහු පොඩ්ඩක් charge වෙනවා .ලොකු ප්රමාණයකින් නෙවෙයි... අනාගතේදී තෙල් සම්පත අඩුවීමත් සමග පැට්රල් මිල වැඩි වෙනකොට මෙතන වාසිය තවත් වැඩි වෙනවා... ලංකාවේ charging point වැඩි වෙනවා ඉදිරියට ..එත් මේ මිල වැඩිවීම නිසා එක හරියටම කියන්න බෑ ..එත් කවදාහරි අනාගතයේදී එක වෙනවා ... ඇත්ත වර්තමාන තත්වය එක්ක මේ කාර් එකකින් දුර ගමනක් යන්න බැ ...leaf වාහනය සුඛෝපභෝගී වහනයක් නෙවෙයි ..එකට නම් Tesla වගේ එකක් ගන්න ..Leaf කියන්නේ එදිනෙදා පාවිච්චියට ගන්න පුළුවන් නගරබද ජිවිත වලට ... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom