Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Electric Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Electric ගැන දන්නා කට්ටිය මේ සිද්දිය ගැන පොඩි උපදෙස් ටිකක් දෙන්නකෝ..

මන් දන්න යාළුවො දෙන්නෙක් ගේ lap දෙකක් current එකට ගහල තියෙද්දී එක පාරට display එක off උනා.. එකක කලින් off උනා.. අනිකේ ඊට ටිකකට පස්සේ.. ඊට පස්සේ ලැප on කරද්දී on වෙන්නේ නෑ.. caps lock එකේ light එකයි power light එකයි on වෙලා තියෙනවා display එන්නේ නෑ.. දෙකේම එකම විදිහට..

පස්සේ කඩේකට දීල බැලුවම දෙකේම MB ගිහින්..  උන් කිව්වා power surge එකක් එන්න ඇති කියල..

හැබැයි ලැප් දෙක ගහල තිබ්බේ direct current එකට නෙමෙයි.. අපේ එකේ plug 4k sunbox එකකට සෙට් කරලා හදල තියෙන plug point තියෙන්නේ.. එතකොට එකක් direct current එකට ගහල එකෙන් එකක් තව plug point එකට ගහල මෙහෙම මෙහෙම තියෙන්නේ..

ඒ ලැප් දෙක ගහල තිබ්බේ ඒ වගේ 3 වෙනි එකටද කොහෙද.. හැබැයි ඒ plug point එකට ගහල තිබ්බේ ඒ ලැප් දෙක විතරමයි..

එක ලැප් එකක් මෙහෙම ගියා නම් ලැප් එකේ අව්ලක් කියල කියන්න පුළුවන්.. හැබැයි model දෙකක ලැප් දෙකක් එකම විදිහට ගියා කියල කියන්නේ current එකේ මොකක්හරි කෙස් එකක් වෙන්න ඇති නේද?

එදා වෙන ලැපුත් ගහල තිබ්බ අනිත් ඒවාට.. ඒවාට මොකුත් උනෙත් නෑ..

මෙහෙම plug point chain කරලා ගැහුවම එන current එක අඩු වෙනවා නේද? එතකොට surge එකක් වෙන්න පුලුවන්ද?

දන්නා කස්ටිය උපදෙස් ටිකක් දෙන්නකෝ..

මේ වගේ chain කරන්න ඕනේ ක්රම ගැනත් කියල දෙන්නකෝ..

[QUOTE="හෙනයා, post: 23360411, member: 510186"] [SIZE="3"][CENTER]Electric ගැන දන්නා කට්ටිය මේ සිද්දිය ගැන පොඩි උපදෙස් ටිකක් දෙන්නකෝ.. මන් දන්න යාළුවො දෙන්නෙක් ගේ lap දෙකක් current එකට ගහල තියෙද්දී එක පාරට display එක off උනා.. එකක කලින් off උනා.. අනිකේ ඊට ටිකකට පස්සේ.. ඊට පස්සේ ලැප on කරද්දී on වෙන්නේ නෑ.. caps lock එකේ light එකයි power light එකයි on වෙලා තියෙනවා display එන්නේ නෑ.. දෙකේම එකම විදිහට.. :confused: පස්සේ කඩේකට දීල බැලුවම දෙකේම MB ගිහින්.. :angry::angry: උන් කිව්වා power surge එකක් එන්න ඇති කියල.. හැබැයි ලැප් දෙක ගහල තිබ්බේ direct current එකට නෙමෙයි.. අපේ එකේ plug 4k sunbox එකකට සෙට් කරලා හදල තියෙන plug point තියෙන්නේ.. එතකොට එකක් direct current එකට ගහල එකෙන් එකක් තව plug point එකට ගහල මෙහෙම මෙහෙම තියෙන්නේ.. :nerd: ඒ ලැප් දෙක ගහල තිබ්බේ ඒ වගේ 3 වෙනි එකටද කොහෙද.. හැබැයි ඒ plug point එකට ගහල තිබ්බේ ඒ ලැප් දෙක විතරමයි.. :nerd: එක ලැප් එකක් මෙහෙම ගියා නම් ලැප් එකේ අව්ලක් කියල කියන්න පුළුවන්.. හැබැයි model දෙකක ලැප් දෙකක් එකම විදිහට ගියා කියල කියන්නේ current එකේ මොකක්හරි කෙස් එකක් වෙන්න ඇති නේද? :confused: එදා වෙන ලැපුත් ගහල තිබ්බ අනිත් ඒවාට.. ඒවාට මොකුත් උනෙත් නෑ.. :oo: මෙහෙම plug point chain කරලා ගැහුවම එන current එක අඩු වෙනවා නේද? එතකොට surge එකක් වෙන්න පුලුවන්ද? :eek: දන්නා කස්ටිය උපදෙස් ටිකක් දෙන්නකෝ.. මේ වගේ chain කරන්න ඕනේ ක්රම ගැනත් කියල දෙන්නකෝ.. :sorry::sorry:[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom