Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Electronic ලොව රජ කරන Samsung සමාගම ගැන ඔබ නොදන්නා දේ !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Radioactive" data-source="post: 18019110" data-attributes="member: 512093"><p>මම ඇපල් එකට කඩේ යනවා නෙවෙයි ,ඇපල් ලගේ processor එක (A series) එක design කරලා තියෙන්නේ ඇපල් ලා විසින්,සැම්සුන් එක කරන්නේ ඒක නිෂ්පාදනය කරන එක විතරයි. උන් තමයි ඒක physically හදන්නේ, නමුත් apple ලට තමයි A series processor එකේ තාක්ෂණය අයිතියි, processor එක කවුරු නිෂ්පාදනය කරත් වැඩක් නෑ තාක්ෂණික පැත්ත තමයි ගොඩක්ම වැදගත්, මේක හරියට ARM holding එක වගේ, ලෝකයේ smartphones වල 96% කට වඩා තියෙන්නේ ARM processors නමුත් උන් එක processor එකක් වත් හදන්නේ නෑ,උන් හදන්නේ තාක්ෂණයයි, ඊට පස්සේ ඒ තාක්ෂණය අනෙක් එවුන්ට විකුණනවා, ඒවා ගන්න එවුන් තමයි ඒවා හදන්නේ, Samsung එක ARM Holding ලගෙන් තාක්ෂණය ගත්ත එකෙක්. එහෙම අරගෙන තමයි උන් Exynos processor එක හදන්නේ,ඒක සැම්සුන් එක හැදුවට, ඒකේ තියෙන්නේ ARM technologies. CPU එක Cortex series, GPU එක Mali series. අපි ඔහොම උඩින් බැලුවට, ඇත්තටම ඇතුල බැලුවොත් ඔය ගොඩක් නිෂ්පාදන වල තාක්ෂණය ,පේටන් ඒවා samsung එකට අයිති නෑ, ඒවා ගොඩක් අයිති American, Europe සමාගම් වලටයි, නමුත් ඇමරිකාවේ ,යුරෝපේ නිෂ්පාදන වියදම වැඩි නිසා උන් චීන, එහෙමත් නැත්නම් චීනයේ කර්මාන්ත තියෙන company වලට දෙනවා ඒවා නිෂ්පාදනය කරන්න. ගොඩක් චීන ,චීනේ කර්මාන්තය තියෙන සමාගම් නැගලා යන්නේ චීනයේ නිෂ්පාදන වියදම අඩු නිසයි.</p></blockquote><p></p>
[QUOTE="Radioactive, post: 18019110, member: 512093"] මම ඇපල් එකට කඩේ යනවා නෙවෙයි ,ඇපල් ලගේ processor එක (A series) එක design කරලා තියෙන්නේ ඇපල් ලා විසින්,සැම්සුන් එක කරන්නේ ඒක නිෂ්පාදනය කරන එක විතරයි. උන් තමයි ඒක physically හදන්නේ, නමුත් apple ලට තමයි A series processor එකේ තාක්ෂණය අයිතියි, processor එක කවුරු නිෂ්පාදනය කරත් වැඩක් නෑ තාක්ෂණික පැත්ත තමයි ගොඩක්ම වැදගත්, මේක හරියට ARM holding එක වගේ, ලෝකයේ smartphones වල 96% කට වඩා තියෙන්නේ ARM processors නමුත් උන් එක processor එකක් වත් හදන්නේ නෑ,උන් හදන්නේ තාක්ෂණයයි, ඊට පස්සේ ඒ තාක්ෂණය අනෙක් එවුන්ට විකුණනවා, ඒවා ගන්න එවුන් තමයි ඒවා හදන්නේ, Samsung එක ARM Holding ලගෙන් තාක්ෂණය ගත්ත එකෙක්. එහෙම අරගෙන තමයි උන් Exynos processor එක හදන්නේ,ඒක සැම්සුන් එක හැදුවට, ඒකේ තියෙන්නේ ARM technologies. CPU එක Cortex series, GPU එක Mali series. අපි ඔහොම උඩින් බැලුවට, ඇත්තටම ඇතුල බැලුවොත් ඔය ගොඩක් නිෂ්පාදන වල තාක්ෂණය ,පේටන් ඒවා samsung එකට අයිති නෑ, ඒවා ගොඩක් අයිති American, Europe සමාගම් වලටයි, නමුත් ඇමරිකාවේ ,යුරෝපේ නිෂ්පාදන වියදම වැඩි නිසා උන් චීන, එහෙමත් නැත්නම් චීනයේ කර්මාන්ත තියෙන company වලට දෙනවා ඒවා නිෂ්පාදනය කරන්න. ගොඩක් චීන ,චීනේ කර්මාන්තය තියෙන සමාගම් නැගලා යන්නේ චීනයේ නිෂ්පාදන වියදම අඩු නිසයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom