Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලිය

විදුලිය වනාහි කම්බි දිගේ ගමන් කරන එක්තරා ශක්ති විශේෂයක් වශයෙන් කෙටියෙන් හැඳින්විය හැක .විදුලිය අප පියවි ඇසට නොපෙනුනත් , විදුලිය මගින් යම් යම් භාණ්ඩ ක්‍රියාකරනු පෙනේ.විදුලිය මගින් ආලෝකය , චාලක ශක්තිය , තාප ශක්තිය සහ රසායනික ක්‍රියාවන්ද ලබාගත හැක

AC( Alternating Current) හෙවත් ප්‍රත්‍යාවර්ථ ධාරාව සහ DC (Direct Current) හෙවත් සරල ධාරාව යනුවෙන් විදුලිය වර්ග කල හැක. බැටරි වලින් ලබාගන්නේ DC විදුලියයි. මෙම විදුලිය කිසිදු වෙනස්වීමකින් , ගැස්සිමකින් තොරව සරලව ගලා යයි. ඉලෙක්ට්‍රොනික් පරිපථවල ක්‍රියාකාරිත්වය ලබා ගැනීම සඳහා DC විදුලිය සැපයිය යුතුය. මෙම විදුලියේ ධන ඍන අග්‍ර පරිපථයට සැපයු විට එම පරිපථය සම්පුර්ණ වේ . මෙම විදුලිය අග්‍ර වෙනස් නොකර ධන අග්‍රය පරිපථයේ ධන අංශයටත් , ඍන අග්‍රය පරිපථයේ ඍන අංශයටත් සැපයිය යුතුය . මෙම ධන ඍන අග්‍ර මාරුකර ඉලෙක්ට්‍රොනික් පරිපතයකට සැපයීමෙන් එම පරිපථය ක්‍රියා නොකරනවා මෙන්ම පරිපථයට යොදා තිබෙන IC ට්‍රාන්සිස්ටර් යන ප්‍රධාන උපකරණ විනාශ වීමටද පුළුවන

AC විදුලිය වෙනස් වෙමින් , ගැස්සෙමින් ගමන් කරන අතර මේ වෙනස් වීම කැරකිමේ ස්වාබාවයකට පත්වේ. මෙහි අංක 1 දරණ රුප සටහනින් දැක්වෙන පරිදි "0 " සිට

"A " අවස්තාව දක්වා උපරිම අගයට වැඩිවේ. නැවත "A " අවස්ථාවේ සිට "0" දක්වා අඩුවී දිසාව වෙනස්කර "B " අවස්තාව දක්වා වැඩිවේ . මෙසේ වෙනස්වෙමින් ගමන් කරන AC විදුලියේ ඉරෙන් ඉහල කොටස ධන භාගය වශයෙනුත් , ඉරෙන් පහල කොටස ඍන භාගය වශයෙනුත් සැලකේ. මෙවැනි ධන භාගයක් සහ ඍන භාගයක් එකතු වූ විට එය චක්‍රයක් ,සංඛ්‍යාතයක් හෝ හර්ට් එකක් වශයෙන් හඳුන්වනු ලබයි.මෙම කරකැවීම "Frequency" නමින් හඳුන්වනු අතර , අප රටෙහි බෙදා හරිනු ලබන විදුලියේ මෙම කරකැවීම තත්පර එකට හර්ට් 50කි. මෙය f=50Hz යනුවෙන් සංකේතවත් කෙරේ.මේ අනුව තත්පර එකක් තුල 100 වතාවක් ධන ඍන මාරුවේ. එවිට ධන භාග 50ක් සහ ඍන භාග 50ක් ඇති වේ.

AC විදුලියේ මෙම වෙනස්වීම නිසා කිසිම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයක් මෙම විදුලියෙන් ක්‍රියා කරවිය නොහැක .මෙම විදුලිය මගින් යම් භාණ්ඩයක් ක්‍රියාකරවීමට අදහස් කරන්නේ නම්, පළමුව මෙම විදුලිය DC විදුලිය හෙවත් සරල ධාරාවක් බවට පත් කරගත යුතු වේ. DC විදුලිය සපයන අග්‍ර ධන සහ ඍන අග්‍ර වශයෙන් හඳුන්වනු ලබන අතර , AC විදුලිය සපයන අග්‍ර හඳුන්වනු ලබන්නේ , සජීවී සහ උදාසීන කම්බි වශයෙනි . එහෙත් AC විදුලිය සරල ධාරා බවට පත් කල පසු එහි අග්‍ර ධන සහ ඍන අග්‍ර වශයෙන් හැඳින්වේ .

රජය මගින් නිවෙස් , කර්මාන්තශාලා ආදියට බෙදා දෙනු ලබන්නේ AC විදුලියයි . මින් නිවාස සඳහා වෝල්ට් 230ක විදුලි බලයක් සපයන අතර , කර්මාන්තශාලා සඳහා වෝල්ට් 440ක විදුලි බලයක් සපයනු ලැබේ.

ඔබ දැක ඇති මහා මාර්ග අසල සවිකර තිබෙන විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර්, විදුලි බලාගාරයේ සිට අධි වෝල්ටීයතාවක් වශයෙන් උප පොලෙහි පිහිටි ට්‍රාන්ස්ෆෝමර් මගින් වෝල්ට් 33000 ට අඩුකර , ඉහත මහා මග අසල පිහිටි ට්‍රාන්ස්ෆෝමර් වෙත ගෙන එනු ලැබේ .

මෙම ට්‍රාන්ස්ෆෝමර් වෙත ගෙන එනු ලබන විදුලි මාර්ගයේ කම්බි 3ක් තිබෙන අතර , මේ එක් කම්බියක වෝල්ට් 11000 ක් ගෙන එනු ලැබේ . මේ අනුව කම්බි තුනෙහි වෝල්ට් 33000ක් පවතී

මහමග තිබෙන මෙම ට්රාන්ස්ෆොමර්යට 33000V ලබා දුන් පසු ඉන් නිකුත් වන්නේ වෝල්ට් 230ක විදුලි බලයකි .

මේ ගෘහස්ත පරිභෝජනය සඳහා ලබා දෙනු ලබන විදුලි බලයයි .ට්‍රාන්ස්ෆෝමරය අසල නිසි පරිදි අර්ත් බටයක් වලලා ඇති අතර , එය උදාසීනය වශයෙන් ගෙන ට්රආන්ස්ෆොමරයෙන් වෝල්ට් 230ක පේස් (සජීවී ) කම්බි 3ක් නිකුත් කරනු ලැබේ . වෝල්ට් 230ක විදුලි බලය ලබා ගන්නේ උදාසීන කම්බියේ සහ එක සජීවී කම්බියක ආධාරයෙනි . කර්මාන්තශාලා සඳහා අවශ්‍ය වෝල්ට් 440ක විදුලි බලය ලබාගන්නේ සජීවී කම්බි දෙකක ආධාරයෙනි

කුමන හේතුවක් නිසා හෝ සජීවී (පේස් ) කම්බියක් ශරීරයක ස්පර්ශ වීම වරදකි . ජිවිත හානි පවා සිදුවිය හැක. එනිසා ප්‍රවේශම්වන්න .කල්පනාකාරී වන්න . ප්‍රධාන විදුලිය අධාරයෙන් යම් ක්‍රියාකාරකමක් සිදු කිරීමට අදහස් කරන්නේ නම් , පළමුව තම ආරක්ෂාව කෙරෙහි සිත යොමවා දෙවනුව එම ක්‍රියාවෙහි යෙදෙන්න.විදුලිය අපට ඉතා හොඳ හිතවතෙකි . එහෙත් අපගේ යම් නොසැලකිල්ලක් නිසා හෝ වෙනත් දෙයක් කෙරෙහි සිත දුවවමින් විදුලිය මගින් යම් ක්‍රියාකාරකමක් සිදු කිරීමට උත්සාහ කිරීමෙන් මහත් කරදරයකට පත්විය හැක. එවිට විදුලිය අපගේ ජන්ම හතුරෙක් විය හැක.ජිවිත පවා විනාශ විය හැක .

මෙම විදුලිය ස්පර්ශ වූ විගස එය අප ශරීරය හරහා පොළොවට ගමන් කරන නිසයි , අපහට මෙසේ අනතුරු සිදු වන්නේ . එනිසයි විදුලිය පිලිබඳ ක්‍රියාකාරකම්වල යෙදීමේදී පාවහන් පැළඳීමට උපදෙස් දෙනු ලබන්නේ ,පාවහන් නිසා ශරීරය සහ පොලොව අතර සම්බන්ධතාවයක් නොමැති හෙයින් අනතුරු සිදු නොවේ. ඒ පාවහන් වියලි තත්වයේ තිබුණහොත් යම් හෙයකින් ඒවා පමණි . තෙතමනයට පත්වී තිබුණහොත් ඉන් කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව මතක තබා ගන්න .

විදුලි ඉස්ත්රික්ක (ඔව් ඔව් අයන් එක තමයි ) වැනි භාණ්ඩ ක්‍රියාකරවීමේදී ඒවාට විදුලිය ලබාගන්න ප්ලග් බේස් ඉතා හොඳින් අර්ත් කල යුතුය .මෙසේ වූ විට ස්ත්‍රික්කයේ කඳට මොනයම් හේතුවක් නිසා හෝ විදුලිය ගලා ආවේ නම් , ඊට සම්බන්ද අර්ත් වයරය දිගේ එම විදුලිය පොළොවට ගලා යයි . මෙම වයරයේ ප්‍රතිරෝධය අඩු හෙයින් ඉතා පහසුවෙන් පොළොවට විදුලිය ගලා යයි . මිනිස් සිරුරේ ප්‍රතිරෝධය වැඩි මේ අවස්ථාවේ අනතුරු සිදු නොවේ. එහෙත් මෙම අවස්ථාවේ එම අර්ත් වයර නොතිබේ නම් එම ප්‍රතිරෝධී ශරීරය හරහා විදුලිය ගැලීමෙන් මහත් වේදනාවක් දැනේ.මෙය මෙසේ වඩාත් පැහැදිලි හැක .විදුලි බුබුලක සුත්‍රිකාව නිමවා ඇත්තේ ප්‍රතිරෝධී කම්බි විශේශයකිනි .මෙම ප්‍රතිරෝධය හරහා ගමන් කිරීමෙන් අපට ආලෝකය ලැබේ .හොට් ප්ලේට් එකේ කම්බියේ පවතින ප්‍රතිරෝධය නිසයි ඉන් තාප ශක්තිය ලැබෙන්නේ .එසේ නම් අප ශරීරය හරහාද විදුලිය ගමන් කිරීමේදී යම් ප්‍රතිපලයක් ලැබේ .සමහර අය ඇඩප්ටර් මගින් හෝල්ඩර් වලින් විදුලිය ලබාගෙන ස්ත්‍රික්ක පාවිච්චි කරන අවස්ථා ඇත .එය ඉතා අනතුරුදායක බව මතක තබා ගන්න

[QUOTE="thilan996, post: 18330647, member: 511110"] [SIZE="7"][COLOR="Magenta"][CENTER]විදුලිය [/CENTER][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]විදුලිය වනාහි කම්බි දිගේ ගමන් කරන එක්තරා ශක්ති විශේෂයක් වශයෙන් කෙටියෙන් හැඳින්විය හැක .විදුලිය අප පියවි ඇසට නොපෙනුනත් , විදුලිය මගින් යම් යම් භාණ්ඩ ක්‍රියාකරනු පෙනේ.විදුලිය මගින් ආලෝකය , චාලක ශක්තිය , තාප ශක්තිය සහ රසායනික ක්‍රියාවන්ද ලබාගත හැක [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]AC( Alternating Current) හෙවත් ප්‍රත්‍යාවර්ථ ධාරාව සහ DC (Direct Current) හෙවත් සරල ධාරාව යනුවෙන් විදුලිය වර්ග කල හැක. බැටරි වලින් ලබාගන්නේ DC විදුලියයි. මෙම විදුලිය කිසිදු වෙනස්වීමකින් , ගැස්සිමකින් තොරව සරලව ගලා යයි. ඉලෙක්ට්‍රොනික් පරිපථවල ක්‍රියාකාරිත්වය ලබා ගැනීම සඳහා DC විදුලිය සැපයිය යුතුය. මෙම විදුලියේ ධන ඍන අග්‍ර පරිපථයට සැපයු විට එම පරිපථය සම්පුර්ණ වේ . මෙම විදුලිය අග්‍ර වෙනස් නොකර ධන අග්‍රය පරිපථයේ ධන අංශයටත් , ඍන අග්‍රය පරිපථයේ ඍන අංශයටත් සැපයිය යුතුය . මෙම ධන ඍන අග්‍ර මාරුකර ඉලෙක්ට්‍රොනික් පරිපතයකට සැපයීමෙන් එම පරිපථය ක්‍රියා නොකරනවා මෙන්ම පරිපථයට යොදා තිබෙන IC ට්‍රාන්සිස්ටර් යන ප්‍රධාන උපකරණ විනාශ වීමටද පුළුවන [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]AC විදුලිය වෙනස් වෙමින් , ගැස්සෙමින් ගමන් කරන අතර මේ වෙනස් වීම කැරකිමේ ස්වාබාවයකට පත්වේ. මෙහි අංක 1 දරණ රුප සටහනින් දැක්වෙන පරිදි "0 " සිට [/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/Sy8M7Xsl.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]"A " අවස්තාව දක්වා උපරිම අගයට වැඩිවේ. නැවත "A " අවස්ථාවේ සිට "0" දක්වා අඩුවී දිසාව වෙනස්කර "B " අවස්තාව දක්වා වැඩිවේ . මෙසේ වෙනස්වෙමින් ගමන් කරන AC විදුලියේ ඉරෙන් ඉහල කොටස ධන භාගය වශයෙනුත් , ඉරෙන් පහල කොටස ඍන භාගය වශයෙනුත් සැලකේ. මෙවැනි ධන භාගයක් සහ ඍන භාගයක් එකතු වූ විට එය චක්‍රයක් ,සංඛ්‍යාතයක් හෝ හර්ට් එකක් වශයෙන් හඳුන්වනු ලබයි.මෙම කරකැවීම "Frequency" නමින් හඳුන්වනු අතර , අප රටෙහි බෙදා හරිනු ලබන විදුලියේ මෙම කරකැවීම තත්පර එකට හර්ට් 50කි. මෙය f=50Hz යනුවෙන් සංකේතවත් කෙරේ.මේ අනුව තත්පර එකක් තුල 100 වතාවක් ධන ඍන මාරුවේ. එවිට ධන භාග 50ක් සහ ඍන භාග 50ක් ඇති වේ.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]AC විදුලියේ මෙම වෙනස්වීම නිසා කිසිම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයක් මෙම විදුලියෙන් ක්‍රියා කරවිය නොහැක .මෙම විදුලිය මගින් යම් භාණ්ඩයක් ක්‍රියාකරවීමට අදහස් කරන්නේ නම්, පළමුව මෙම විදුලිය DC විදුලිය හෙවත් සරල ධාරාවක් බවට පත් කරගත යුතු වේ. DC විදුලිය සපයන අග්‍ර ධන සහ ඍන අග්‍ර වශයෙන් හඳුන්වනු ලබන අතර , AC විදුලිය සපයන අග්‍ර හඳුන්වනු ලබන්නේ , සජීවී සහ උදාසීන කම්බි වශයෙනි . එහෙත් AC විදුලිය සරල ධාරා බවට පත් කල පසු එහි අග්‍ර ධන සහ ඍන අග්‍ර වශයෙන් හැඳින්වේ . [/SIZE][/COLOR] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcT4jnBL3xAZb1HoJ9bZ4kzo4HbjIZuGE5OaPj6hl3Z0KyZask5SJw[/IMG] [COLOR="blue"][SIZE="4"]රජය මගින් නිවෙස් , කර්මාන්තශාලා ආදියට බෙදා දෙනු ලබන්නේ AC විදුලියයි . මින් නිවාස සඳහා වෝල්ට් 230ක විදුලි බලයක් සපයන අතර , කර්මාන්තශාලා සඳහා වෝල්ට් 440ක විදුලි බලයක් සපයනු ලැබේ. ඔබ දැක ඇති මහා මාර්ග අසල සවිකර තිබෙන විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර්, විදුලි බලාගාරයේ සිට අධි වෝල්ටීයතාවක් වශයෙන් උප පොලෙහි පිහිටි ට්‍රාන්ස්ෆෝමර් මගින් වෝල්ට් 33000 ට අඩුකර , ඉහත මහා මග අසල පිහිටි ට්‍රාන්ස්ෆෝමර් වෙත ගෙන එනු ලැබේ . මෙම ට්‍රාන්ස්ෆෝමර් වෙත ගෙන එනු ලබන විදුලි මාර්ගයේ කම්බි 3ක් තිබෙන අතර , මේ එක් කම්බියක වෝල්ට් 11000 ක් ගෙන එනු ලැබේ . මේ අනුව කම්බි තුනෙහි වෝල්ට් 33000ක් පවතී[/SIZE][/COLOR] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTibvI51QbOP0DytszjBtPpurQhagYRf_xzGuOqVxCibDufWVmO[/IMG] [COLOR="blue"][SIZE="4"]මහමග තිබෙන මෙම ට්රාන්ස්ෆොමර්යට 33000V ලබා දුන් පසු ඉන් නිකුත් වන්නේ වෝල්ට් 230ක විදුලි බලයකි . මේ ගෘහස්ත පරිභෝජනය සඳහා ලබා දෙනු ලබන විදුලි බලයයි .ට්‍රාන්ස්ෆෝමරය අසල නිසි පරිදි අර්ත් බටයක් වලලා ඇති අතර , එය උදාසීනය වශයෙන් ගෙන ට්රආන්ස්ෆොමරයෙන් වෝල්ට් 230ක පේස් (සජීවී ) කම්බි 3ක් නිකුත් කරනු ලැබේ . වෝල්ට් 230ක විදුලි බලය ලබා ගන්නේ උදාසීන කම්බියේ සහ එක සජීවී කම්බියක ආධාරයෙනි . කර්මාන්තශාලා සඳහා අවශ්‍ය වෝල්ට් 440ක විදුලි බලය ලබාගන්නේ සජීවී කම්බි දෙකක ආධාරයෙනි [/SIZE][/COLOR] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQPjsSfi2ouANDGTlSPTZvDr-GSzX--zJOoVMb9ZomQ9njD0Bsy[/IMG] [COLOR="blue"][SIZE="4"]කුමන හේතුවක් නිසා හෝ සජීවී (පේස් ) කම්බියක් ශරීරයක ස්පර්ශ වීම වරදකි . ජිවිත හානි පවා සිදුවිය හැක. එනිසා ප්‍රවේශම්වන්න .කල්පනාකාරී වන්න . ප්‍රධාන විදුලිය අධාරයෙන් යම් ක්‍රියාකාරකමක් සිදු කිරීමට අදහස් කරන්නේ නම් , පළමුව තම ආරක්ෂාව කෙරෙහි සිත යොමවා දෙවනුව එම ක්‍රියාවෙහි යෙදෙන්න.විදුලිය අපට ඉතා හොඳ හිතවතෙකි . එහෙත් අපගේ යම් නොසැලකිල්ලක් නිසා හෝ වෙනත් දෙයක් කෙරෙහි සිත දුවවමින් විදුලිය මගින් යම් ක්‍රියාකාරකමක් සිදු කිරීමට උත්සාහ කිරීමෙන් මහත් කරදරයකට පත්විය හැක. එවිට විදුලිය අපගේ ජන්ම හතුරෙක් විය හැක.ජිවිත පවා විනාශ විය හැක .[/SIZE][/COLOR] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSEdmj6_UMNXaT_llEoUJZABOwYxJLWMQk7ueFy-7xtGo33CTRX[/IMG] [COLOR="blue"][SIZE="4"]මෙම විදුලිය ස්පර්ශ වූ විගස එය අප ශරීරය හරහා පොළොවට ගමන් කරන නිසයි , අපහට මෙසේ අනතුරු සිදු වන්නේ . එනිසයි විදුලිය පිලිබඳ ක්‍රියාකාරකම්වල යෙදීමේදී පාවහන් පැළඳීමට උපදෙස් දෙනු ලබන්නේ ,පාවහන් නිසා ශරීරය සහ පොලොව අතර සම්බන්ධතාවයක් නොමැති හෙයින් අනතුරු සිදු නොවේ. ඒ පාවහන් වියලි තත්වයේ තිබුණහොත් යම් හෙයකින් ඒවා පමණි . තෙතමනයට පත්වී තිබුණහොත් ඉන් කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව මතක තබා ගන්න . [/SIZE][/COLOR] [IMG]http://www.loc.gov/rr/scitech/mysteries/images/static.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]විදුලි ඉස්ත්රික්ක (ඔව් ඔව් අයන් එක තමයි ) වැනි භාණ්ඩ ක්‍රියාකරවීමේදී ඒවාට විදුලිය ලබාගන්න ප්ලග් බේස් ඉතා හොඳින් අර්ත් කල යුතුය .මෙසේ වූ විට ස්ත්‍රික්කයේ කඳට මොනයම් හේතුවක් නිසා හෝ විදුලිය ගලා ආවේ නම් , ඊට සම්බන්ද අර්ත් වයරය දිගේ එම විදුලිය පොළොවට ගලා යයි . මෙම වයරයේ ප්‍රතිරෝධය අඩු හෙයින් ඉතා පහසුවෙන් පොළොවට විදුලිය ගලා යයි . මිනිස් සිරුරේ ප්‍රතිරෝධය වැඩි මේ අවස්ථාවේ අනතුරු සිදු නොවේ. එහෙත් මෙම අවස්ථාවේ එම අර්ත් වයර නොතිබේ නම් එම ප්‍රතිරෝධී ශරීරය හරහා විදුලිය ගැලීමෙන් මහත් වේදනාවක් දැනේ.මෙය මෙසේ වඩාත් පැහැදිලි හැක .විදුලි බුබුලක සුත්‍රිකාව නිමවා ඇත්තේ ප්‍රතිරෝධී කම්බි විශේශයකිනි .මෙම ප්‍රතිරෝධය හරහා ගමන් කිරීමෙන් අපට ආලෝකය ලැබේ .හොට් ප්ලේට් එකේ කම්බියේ පවතින ප්‍රතිරෝධය නිසයි ඉන් තාප ශක්තිය ලැබෙන්නේ .එසේ නම් අප ශරීරය හරහාද විදුලිය ගමන් කිරීමේදී යම් ප්‍රතිපලයක් ලැබේ .සමහර අය ඇඩප්ටර් මගින් හෝල්ඩර් වලින් විදුලිය ලබාගෙන ස්ත්‍රික්ක පාවිච්චි කරන අවස්ථා ඇත .එය ඉතා අනතුරුදායක බව මතක තබා ගන්න[/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/UH27AW4l.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom