Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවර් පැක් ............

AC විදුලිය මගින් ඉලෙක්ට්‍රොනික පරිපථයක් ක්‍රියාකරවීමට මෙම විදුලිය DC හෙවත් සරල ධාරා බවට පත් කල යුතු වේ.ඊට පළමු 230V විදුලිය අවශ්‍ය පරිදි 3V, 4.5V , 6V , 7.5V , 9V, 12V ආදී ප්‍රමාණයකට අඩු කල යුතුවේ.මේ සඳහා ට්‍රාන්ස්ෆෝමරයක් ප්‍රයෝජනයට ගනු ලැබේ . ට්‍රාන්ස්ෆොමරයේ ප්‍රාථමික (Primary ) හා ද්විතියික (secondary )කොයිල් දෙකක් ඇති අතර එහි ප්‍රයිමරියට 230V විදුලි බලය සපයා එහි සෙකන්ඩ්රියෙන් අවශ්‍ය අඩු වෝල්ටීයතාවය ලබාගනු ලැබේ .මෙසේ ට්රආන්ස්ෆොමරයෙන් අඩු වී ලැබෙන වෝල්ටීයතාව රෙක්ටිෆයරයක් (rectifier) හා කන්ඩේන්සරයක් (Condensor) ආධාරයෙන් පිරිසිදු කරගනු ලැබේ (DC හෙවත් සරල ධාරා බවට පත් කර ගනු ලැබීම). ට්‍රාන්ස්ෆෝමරය ,රෙක්ටිෆයරය සහ කන්ඩේන්සරය යන උපාංග වලින් සමන්විත ඒකකය පවර් පැක් එක යනුවෙන් හඳුන්වයි

මේ සඳහා ඔබට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් අවශ්‍ය වෝල්ට් ප්‍රමාණයෙන් සහ ඇම්පියර් ප්‍රමාණයෙන් යුක්තව හාෆ් වේව් හෝ ෆුල් වේව් වශයෙන් ලබාගත හැක .රෙක්ටිෆයර් , 1n 4001 සිට 1n 4007 දක්වා අගයන් අගයන් සුදුසුය .කන්ඩේන්සරය 2200MF/16V සුදුසුය ."1N" එකයි N යනුවෙන් හැඳින්විය යුතුය.මින් එක යන්නෙන් අදහස් කරන්නේ එක සන්ධියකින් යුක්ත බවයි .රෙක්ටිෆයරය අභ්‍යන්තරයේ ඇත්තේ එක සන්ධියකි .මෙය ත්රන්සිස්ටරයක් වුයේ නම් එහි සන්දි දෙකක් ඇති නිසා 2N යනුවෙන් සඳහන් කෙරේ.බොහෝ අය 1n යන්න "අයි එන් " යනුවෙන් සඳහන් කරන අවස්ථා ඇත .මෙය වැරදිය .

ඔබේ අවශ්‍යතාවයන් සඳහා පවර් පැක් පරිපථ තුනක් මෙහි දක්වා ඇත.අංක 2A රූපයෙන් දැක්වෙන්නේ හාෆ්වේව් ට්‍රාන්ස්ෆෝමරයක් අධාරයෙන් හාෆ්වේව් ක්‍රමයට සැකසු පරිපතයකි .මේ ක්‍රමයෙන් ලබා ගත හැකි වන්නේ දුර්වල විදුලි සැරයකි .සුළු පරිපථයක් ක්‍රියාකරවීම සඳහා සෑහේ .මින් සාමාන්‍ය රේඩියෝවක් ක්‍රියා කරවිය හැකි වුවත් කැසට් රේඩියෝවක් හෝ උසස් තත්වයේ රේඩියෝවක් ක්‍රියාකරවිය නොහැක .කැසට් රේඩියෝවක පරිපථයට අමතරව මොටරයටද විදුලි සැපයුමක් අවශ්‍ය නිසා මින් නිකුත්වන විදුලි සැපයුම ප්‍රමාණවත් නොවේ, එනිසා කැසට් යන්ත්‍රය දුර්වලව මන්දගාමිව ක්‍රියා කරයි

අංක 2B රූපයෙන් දැක්වෙන්නේ හාෆ්වේව් ට්‍රාන්ස්ෆෝමරයක් අධාරයෙන් ෆුල්වේව් ක්‍රමයට සැකසු පරිපතයකි .මෙම ක්‍රමයට වැඩි විදුලි සැරයක් ලබා ගත හැක.කෙසේ වෙතත් වැඩි විදුලි සැරයක් ලබා ගැනීමට කම්බියේ මහත ප්‍රමාණයද බලපාන බව සැලකිල්ලට ගන්න(මහත වැඩි කල යුතුය ) .මහත කොයිල් කම්බි යොදා ඔතන ට්‍රාන්ස්ෆෝමර් ප්‍රමාණයෙන්ද තරමක් විශාල වේ

අංක 2C රූපයෙන් දැක්වෙන්නේ ෆුල්වේව් ට්‍රාන්ස්ෆෝමරයක් අධාරයෙන් ෆුල්වේව් ක්‍රමයට සැකසු පරිපතයකි .මෙම ක්‍රමයේදීද වැඩි විදුලි සැරයක් ලබා ගත හැක

මේ අනුව ඔබේ අවශ්‍යතාවය පරිදි සුදුසු පවර් පැක් එකක් ඔබට නිපදවා ගැනීමට හැකි වනු ඇත.

ට්රාන්ස්ෆෝමරයක ප්‍රයිමරි කොයිල් එක වැඩි ඕම්ස් ප්‍රමාණයකින් යුක්ත වන අතර ,සේකන්ඩ්රි කොයිල් එක අඩු ඕම්ස් ප්‍රමාණයකින් යුක්ත වේ .ඕම්ස් ප්‍රමාණය වැඩි කොයිල් එකටයි (ප්‍රයිමරි කොයිල් එක) 230V සැපයිය යුතු වෙන්නේ .ඉහත පරිපථ වල "P" දක්වා ඇත්තේ ප්‍රයිමරි කොයිල් එක වන අතර "S" වලින් දක්වා ඇත්තේ සෙකන්ඩ්‍රි කොයිල් එකයි.

මෙරට මිලදී ගනු ලබන සෑම පවර් ට්රාන්ස්ෆොමරයකම ප්‍රයිමරිය ඇත්තේ වයර් දෙකකි.හාෆ්වේව් ට්‍රාන්ස්ෆොමරයේ සෙකන්ඩ්රියෙන් වයර් දෙකක් යොදා ඇත.

ෆුල්වේව් නම් සෙකන්ඩ්රියෙ වයර් 3ක් 5ක් හෝ 7ක් වශයෙන් තිබිය හැක .අපි හිතමු මෙහි තිබුනේ වයර් 3ක් යයි කියා, එමෙන්ම ඉන් ලබාගත හැකි වන්නේ වෝල්ට් 9 ක් යයිද සිතමු.එසේනම් මෙහි මැද තනි වර්ණයෙන් යුත් වයරයකුත් , ඒ දෙපස වෙනත් වර්ණයකින් යුත් වයර් දෙකකුත් ඇත මෙහි මැද තිබෙන වයරය පොදු (කොමන් ) වයරයයි . මෙම වයරයත් දෙපස එක වයරයකුත් අතර වෝල්ට් 9ක් තිබේ .කුමන හේතුවක් නිසා හෝ මේ කොමන් වයරය පාවිච්චි නොකර දෙපස වයර් පමණක් පාවිච්චි කළහොත් ඉන් වෝල්ට් 18 ක විභවයක් ලැබේ .ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් වේ

කරුණු කෙසේ වෙතත් ඔබ යම් පරිපථයක් ක්‍රියාකරවීමට පවර් පැක් උපකරණයක් සපයා ගන්නේ නම් ,එම භාණ්ඩයට අවශ්‍ය වෝල්ට් ප්‍රමාණයම නිකුත් කරන පවර් පැක් එකක් සපයා ගන්න .එසේ නොවන විට ඉන් වැඩි විදුලියක් නිකුත් වන්නේ නම් එම භාණ්ඩය විනාශ විය හැක.

පවර් පැක් උපකරණයෙන් නිකුත්වන විදුලි බලය ඔබට අවශ්‍ය පරිදි ප්‍රමාන කිහිපයකට අඩු කරගත හැකි උපකරණයකි DC කන්වර්ටරය .පහත රුපයේ එහි පරිපථ සැලැස්ම දක්වා ඇත

පරිපථය සඳහා වැය වන්නේ ඉතා සුළු මුදලකි .ට්‍රාන්සිස්ටරය රත්වන හෙයින් හොඳින් තාප නිවාරණ තහඩු සවි කරන්න.

පරිපථයට 12V ක් ධන ඍන නොවරදවා සපයන්න.නියමිත අග්‍ර වලින් වෝල්ට් 9,6,3,වශයෙන් ලබාගත හැක .

මින් පිටකරන විදුලියේ ධන අග්‍රය වශයෙන් ට්‍රාන්සිස්ටරයේ එමිටර් පාදය(E ) ක්‍රියා කරයි .ට්‍රාන්සිස්ටරයේ පාද පිහිටීම ඉහත රුප සටහනේ පහලින් දක්වා ඇත

ඊළඟට කියල දෙන්න යන්නේ වයර් මාරු නොකරගෙන නිවසක වයරින් පරිපථයක් අලුත්වැඩියා කිරීම සහ ප්ලග් බේස් එකක් සවි කරන හැටි ගැන ...................මේ ඔක්කොම මම පොතකින් උස්සල දාන්නේ .ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා අය ඇවිල්ල මේ ත්‍රෙඩ් එකේ පොස්ට් දානවා දකින එක තමයි මගේ ආසාව

දැක්කේ නෑ වගේ මාරු වෙන්නේ නැතිව බම්ප් එකක් දාල සලකල යන්න.ටයිප් කරලා අතනම් තාම රිදෙන්න ගත්තේ නෑ.මොකද අත වන වැඩ වලට පාවිච්චි කරන හැටියට මේ ටයිප් කිරිල්ල කජු කනවා වගේ හැමෝටම ආරාධනා කරනවා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න.අඩු පාඩු තියනවනම් හරිගස්සන්න ......

[QUOTE="thilan996, post: 18330730, member: 511110"] [SIZE="7"][COLOR="Magenta"][CENTER]පවර් පැක් ............ [/CENTER][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]AC විදුලිය මගින් ඉලෙක්ට්‍රොනික පරිපථයක් ක්‍රියාකරවීමට මෙම විදුලිය DC හෙවත් සරල ධාරා බවට පත් කල යුතු වේ.ඊට පළමු 230V විදුලිය අවශ්‍ය පරිදි 3V, 4.5V , 6V , 7.5V , 9V, 12V ආදී ප්‍රමාණයකට අඩු කල යුතුවේ.මේ සඳහා ට්‍රාන්ස්ෆෝමරයක් ප්‍රයෝජනයට ගනු ලැබේ . ට්‍රාන්ස්ෆොමරයේ ප්‍රාථමික (Primary ) හා ද්විතියික (secondary )කොයිල් දෙකක් ඇති අතර එහි ප්‍රයිමරියට 230V විදුලි බලය සපයා එහි සෙකන්ඩ්රියෙන් අවශ්‍ය අඩු වෝල්ටීයතාවය ලබාගනු ලැබේ .මෙසේ ට්රආන්ස්ෆොමරයෙන් අඩු වී ලැබෙන වෝල්ටීයතාව රෙක්ටිෆයරයක් (rectifier) හා කන්ඩේන්සරයක් (Condensor) ආධාරයෙන් පිරිසිදු කරගනු ලැබේ (DC හෙවත් සරල ධාරා බවට පත් කර ගනු ලැබීම). ට්‍රාන්ස්ෆෝමරය ,රෙක්ටිෆයරය සහ කන්ඩේන්සරය යන උපාංග වලින් සමන්විත ඒකකය පවර් පැක් එක යනුවෙන් හඳුන්වයි[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]මේ සඳහා ඔබට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් අවශ්‍ය වෝල්ට් ප්‍රමාණයෙන් සහ ඇම්පියර් ප්‍රමාණයෙන් යුක්තව හාෆ් වේව් හෝ ෆුල් වේව් වශයෙන් ලබාගත හැක .රෙක්ටිෆයර් , 1n 4001 සිට 1n 4007 දක්වා අගයන් අගයන් සුදුසුය .කන්ඩේන්සරය 2200MF/16V සුදුසුය ."1N" එකයි N යනුවෙන් හැඳින්විය යුතුය.මින් එක යන්නෙන් අදහස් කරන්නේ එක සන්ධියකින් යුක්ත බවයි .රෙක්ටිෆයරය අභ්‍යන්තරයේ ඇත්තේ එක සන්ධියකි .මෙය ත්රන්සිස්ටරයක් වුයේ නම් එහි සන්දි දෙකක් ඇති නිසා 2N යනුවෙන් සඳහන් කෙරේ.බොහෝ අය 1n යන්න "අයි එන් " යනුවෙන් සඳහන් කරන අවස්ථා ඇත .මෙය වැරදිය . ඔබේ අවශ්‍යතාවයන් සඳහා පවර් පැක් පරිපථ තුනක් මෙහි දක්වා ඇත.අංක 2A රූපයෙන් දැක්වෙන්නේ හාෆ්වේව් ට්‍රාන්ස්ෆෝමරයක් අධාරයෙන් හාෆ්වේව් ක්‍රමයට සැකසු පරිපතයකි .මේ ක්‍රමයෙන් ලබා ගත හැකි වන්නේ දුර්වල විදුලි සැරයකි .සුළු පරිපථයක් ක්‍රියාකරවීම සඳහා සෑහේ .මින් සාමාන්‍ය රේඩියෝවක් ක්‍රියා කරවිය හැකි වුවත් කැසට් රේඩියෝවක් හෝ උසස් තත්වයේ රේඩියෝවක් ක්‍රියාකරවිය නොහැක .කැසට් රේඩියෝවක පරිපථයට අමතරව මොටරයටද විදුලි සැපයුමක් අවශ්‍ය නිසා මින් නිකුත්වන විදුලි සැපයුම ප්‍රමාණවත් නොවේ, එනිසා කැසට් යන්ත්‍රය දුර්වලව මන්දගාමිව ක්‍රියා කරයි [/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/GZPIvQgl.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]අංක 2B රූපයෙන් දැක්වෙන්නේ හාෆ්වේව් ට්‍රාන්ස්ෆෝමරයක් අධාරයෙන් ෆුල්වේව් ක්‍රමයට සැකසු පරිපතයකි .මෙම ක්‍රමයට වැඩි විදුලි සැරයක් ලබා ගත හැක.කෙසේ වෙතත් වැඩි විදුලි සැරයක් ලබා ගැනීමට කම්බියේ මහත ප්‍රමාණයද බලපාන බව සැලකිල්ලට ගන්න(මහත වැඩි කල යුතුය ) .මහත කොයිල් කම්බි යොදා ඔතන ට්‍රාන්ස්ෆෝමර් ප්‍රමාණයෙන්ද තරමක් විශාල වේ [/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/EBfLGWxl.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]අංක 2C රූපයෙන් දැක්වෙන්නේ ෆුල්වේව් ට්‍රාන්ස්ෆෝමරයක් අධාරයෙන් ෆුල්වේව් ක්‍රමයට සැකසු පරිපතයකි .මෙම ක්‍රමයේදීද වැඩි විදුලි සැරයක් ලබා ගත හැක[/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/iHkbggDl.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]මේ අනුව ඔබේ අවශ්‍යතාවය පරිදි සුදුසු පවර් පැක් එකක් ඔබට නිපදවා ගැනීමට හැකි වනු ඇත. ට්රාන්ස්ෆෝමරයක ප්‍රයිමරි කොයිල් එක වැඩි ඕම්ස් ප්‍රමාණයකින් යුක්ත වන අතර ,සේකන්ඩ්රි කොයිල් එක අඩු ඕම්ස් ප්‍රමාණයකින් යුක්ත වේ .ඕම්ස් ප්‍රමාණය වැඩි කොයිල් එකටයි (ප්‍රයිමරි කොයිල් එක) 230V සැපයිය යුතු වෙන්නේ .ඉහත පරිපථ වල "P" දක්වා ඇත්තේ ප්‍රයිමරි කොයිල් එක වන අතර "S" වලින් දක්වා ඇත්තේ සෙකන්ඩ්‍රි කොයිල් එකයි. මෙරට මිලදී ගනු ලබන සෑම පවර් ට්රාන්ස්ෆොමරයකම ප්‍රයිමරිය ඇත්තේ වයර් දෙකකි.හාෆ්වේව් ට්‍රාන්ස්ෆොමරයේ සෙකන්ඩ්රියෙන් වයර් දෙකක් යොදා ඇත. ෆුල්වේව් නම් සෙකන්ඩ්රියෙ වයර් 3ක් 5ක් හෝ 7ක් වශයෙන් තිබිය හැක .අපි හිතමු මෙහි තිබුනේ වයර් 3ක් යයි කියා, එමෙන්ම ඉන් ලබාගත හැකි වන්නේ වෝල්ට් 9 ක් යයිද සිතමු.එසේනම් මෙහි මැද තනි වර්ණයෙන් යුත් වයරයකුත් , ඒ දෙපස වෙනත් වර්ණයකින් යුත් වයර් දෙකකුත් ඇත මෙහි මැද තිබෙන වයරය පොදු (කොමන් ) වයරයයි . මෙම වයරයත් දෙපස එක වයරයකුත් අතර වෝල්ට් 9ක් තිබේ .කුමන හේතුවක් නිසා හෝ මේ කොමන් වයරය පාවිච්චි නොකර දෙපස වයර් පමණක් පාවිච්චි කළහොත් ඉන් වෝල්ට් 18 ක විභවයක් ලැබේ .ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් වේ කරුණු කෙසේ වෙතත් ඔබ යම් පරිපථයක් ක්‍රියාකරවීමට පවර් පැක් උපකරණයක් සපයා ගන්නේ නම් ,එම භාණ්ඩයට අවශ්‍ය වෝල්ට් ප්‍රමාණයම නිකුත් කරන පවර් පැක් එකක් සපයා ගන්න .එසේ නොවන විට ඉන් වැඩි විදුලියක් නිකුත් වන්නේ නම් එම භාණ්ඩය විනාශ විය හැක. පවර් පැක් උපකරණයෙන් නිකුත්වන විදුලි බලය ඔබට අවශ්‍ය පරිදි ප්‍රමාන කිහිපයකට අඩු කරගත හැකි උපකරණයකි DC කන්වර්ටරය .පහත රුපයේ එහි පරිපථ සැලැස්ම දක්වා ඇත [/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/qB4qQNIl.jpg[/IMG] [IMG]http://i.imgur.com/swRqq7wl.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]පරිපථය සඳහා වැය වන්නේ ඉතා සුළු මුදලකි .ට්‍රාන්සිස්ටරය රත්වන හෙයින් හොඳින් තාප නිවාරණ තහඩු සවි කරන්න. පරිපථයට 12V ක් ධන ඍන නොවරදවා සපයන්න.නියමිත අග්‍ර වලින් වෝල්ට් 9,6,3,වශයෙන් ලබාගත හැක . මින් පිටකරන විදුලියේ ධන අග්‍රය වශයෙන් ට්‍රාන්සිස්ටරයේ එමිටර් පාදය(E ) ක්‍රියා කරයි .ට්‍රාන්සිස්ටරයේ පාද පිහිටීම ඉහත රුප සටහනේ පහලින් දක්වා ඇත [/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="4"]ඊළඟට කියල දෙන්න යන්නේ වයර් මාරු නොකරගෙන :rofl:නිවසක වයරින් පරිපථයක් අලුත්වැඩියා කිරීම සහ ප්ලග් බේස් එකක් සවි කරන හැටි ගැන ...................:cool:මේ ඔක්කොම මම පොතකින් උස්සල දාන්නේ .ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා අය ඇවිල්ල මේ ත්‍රෙඩ් එකේ පොස්ට් දානවා දකින එක තමයි මගේ ආසාව [/SIZE][/COLOR] දැක්කේ නෑ වගේ මාරු වෙන්නේ නැතිව බම්ප් එකක් දාල සලකල යන්න.ටයිප් කරලා අතනම් තාම රිදෙන්න ගත්තේ නෑ.මොකද අත වන වැඩ වලට පාවිච්චි කරන හැටියට මේ ටයිප් කිරිල්ල කජු කනවා වගේ :cool:හැමෝටම ආරාධනා කරනවා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න.අඩු පාඩු තියනවනම් හරිගස්සන්න ...... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom