Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Electronic Fuel Injection)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EFI (Electronic Fuel Injection) ඇත්තටම මොකද්ද මේ EFI කියන්නෙ

Petrol කියන්නේ ජ්වලන උෂ්නත්වය වැඩි ඉන්ධනයක් ඒ නිසා සාමාන්‍ය උෂ්ණත්වයේදී වුනත් පට ගාලා ගිනි ඇවිලෙනවා ඒ නිසා petrol engine වල petrol දහනය කරන්නෙ spark plug එකකින්.

මේකෙ තියෙන ඉලෙක්ටෝඩ දෙක අතරට වෝල්ට් 40,000-80,000 වගේ අති විශාල වෝල්ටීයතාවක් දුන්නම, එලෙක්ට්රෝඩ දෙක අතර පුලිඟු පැනීමක් සිදුවෙලා ඉන්ධන දහනය වෙනවා.

ඔන්න ඔය spark plug එකට දහනය කරන්න, දහන කුටීරය(combustion chamber) ඇතුලට petrol, නිකන්ම වක් කරල හරියන්නෙ නෑ දහන කුටීරයට(combustion chamber) යවන්න කලින් petrol හොදට වාතයත් එක්ක මිශ්‍ර කරන්න ඕනේඑතකොට තමයි හොඳ කාර්යක්ෂම දහනයක් වෙන්නෙ. ඔන්න ඔය වැඩේ කරන්නෙ carburettor කියන gadget එකෙන්.

මේකෙ ක්‍රියාවලිය සරළව පැහැදිලි කරොත්,

ඔය තියෙන needle එකටයි slider එකටයි තමයි accelerator cable එක සම්බන්ධ වෙලා තියෙන්නේ. Slider එකෙන් ඔය වාතය ගලා යාමට තිබෙන මාර්ගය අවහිර වෙලා තියෙන්නේ. Needle එකෙන් petrol ඉහළට ඒමට තිබෙන මාර්ගය අවහිර වෙලා තියෙන්නේ. Accelerator එක කැරකුවාම ඔය needle එකයි slider එකයි සම්බන්ධ කොටස ඉහලට එසවෙනවා එතකොට, "jet" කියන කුඩා සිදුර ඇරෙන අතරෙම air cleaner එකේ ඉදන් එන වාතය carburettor එක හරහා වේගයෙන් ගමන් කරන්න පටන්ගන්නවා.

එතකොට ඉහළට සාපේක්ශව පහල වැඩි පීඩනයක් තියෙන නිසා ඔය "Jet" සිදුර දිගේ petrol කඳ ඉහලට ගමන් කරල අර වායු කඳත් එක්ක හොදට මිශ්‍ර වෙනවා. ඔන්න ඕක තමයි carburettor එකේදි වෙන්නෙ. හැබැයි මේ carburettor එකේ ක්‍රියාව මෙහෙම සරලව විස්තර කරාට, වැඩි සිලින්ඩර ගානක් එන engine එකක තියෙන carburettor මීට වඩා සංකීර්ණයි.

මුලින් එච්චර අවධානයක් නොතිබුනත්, පසුකාලීනව වායු විමෝචන සම්බන්ධ නීති ටික ටික වැඩිවෙනකොට, engine නිෂ්පාධනය කරන අය, engine වල fuel efficiency වැඩි කරන්නයි, විශ වායු විමෝචනය අඩු කරන්නයි engine වලට එක එක ජිල්මාට් දැම්මා මුලින්ම පරණ gadget එක වුනු carburettor එක දියුණු කරා. ඒත් ඒක එච්චර සාර්ථක වුනේ නෑ, ඔන්න එතකොට කස්ටිය fuel injection ක්‍රමය මාරු වෙලා ඒක වැඩි දියුනු කරන්න පටන් ගත්තා.

ඇත්තටම මේ fuel injection(not EFI) ක්‍රමය 1950 ට කලින් පවා බාවිතා කරල තියෙනවා. මුලින් සම්පූර්ණ system එකම යාන්ත්‍රික ක්‍රම වලින් තමා වැඩ කරල තියෙන්නේ. ඒවගෙ Injectors, ignition timing(ජ්වලන මුහුර්තනය), සිලින්ඩරයට ඉන්ධන සපයන ප්‍රමානය, වගේ සියල්ලම ඔපරේට් වුනේ යාන්ත්‍රිකව ඒත් පස්සෙ කාලෙකදි හැම එකටම කරනව වගේ, මේව සියල්ලම electronic විදිහට පාලනය වෙන්න සැකසුවා. ඔන්න ඔහොම තමයි EFI systems රථ වාහන වලට එන්න පටන් ගත්තේ.

ඇත්තටම EFI කියන තාක්ෂණය අපිට අලුත් වගේ පෙනුනට, ඒක අලුත් තාක්ෂණයක් කියන්න කොහොමටවත් බෑ. මුල්ම වතාවට EFI system එකක් අත්හදා බලල තියෙන්නෙ 1940 දි, Alfa Romero සමාගම විසින්. EFI මෝටර් රථයක් මුලින්ම වෙළඳෑ පොළට නිකුත් වුනේ 1957 දි. ඒත් 80,90 ගනන් වල තමා මේ ක්‍රමය ගොඩක් ප්‍රචලිත වුනේ. දැන් අලුතෙන් එන හැම petrol වාහනයක්ම වගේ අනිවා EFI තමයි

දැන් බලමු EFI system එකක් වැඩ කරන්නෙ කොහොමද කියලා,

මේ ක්‍රමයේදී carburettor එක කරන වැඩේ කොරන්නේ Injectors වලින්. Injector එකක් කියන්නෙ විදුලියෙන් පාලනය කරන්න පුලුවන් කපාටයක් (valve).

දැන් අලුත් වාහන වලට එන MPFI(Multi port fuel injection) EFI engine වල සිලින්ඩරයකට එක ගානෙ මේ injectors තියෙනවා.

Injector එකකින් කරන්නෙ, ඒකෙ තියෙන නොසලයෙන් වේගයෙන් ඉන්ධන (petrol) ස්ප්‍රේ කරන එක. එතකොට හොදට petrol යි වාතයයි මිශ්‍ර වෙනවා. ඔන්න ඕක තමයි carburettor ක්‍රමයේයි fuel injection ක්‍රමයේයි තියෙන ප්‍රධාන වෙනස

මේ Injectors ඇරීම වැසීම පාලනය වෙන්නෙ විදුලියෙන්, ඒ කියන්නෙ, Injector එකට වෝල්ටීයතාවක් දුන්නම ඒක ඇරෙනවා, වෝල්ටීයතාව විසන්ධිකරාම වැහෙනවා.

Pump එකකින් හොඳට සම්පීඩනය කරල තමයි මේ Injectors වලට petrol සපයන්නෙ. මේ injectors හයිකරල තියෙන්නේ Intake manifold එකට. Intake manifold එක කියන්නෙ පෙට්‍රල්-වායු මිශ්‍රනය engine එකේ එක් එක් සිලින්ඩරයට අරන් යන බට සෙට් එකට (අර අතක් වගේ තියෙන්නේ)

EFI system එක සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නෙ Engine control unit (ECU) එකෙන්. ඒ සඳහා අවශ්‍ය දත්ත ලබාදෙන්න සංවේදක(sensors) ගණනාවක් engine එක පුරාම තියෙනවා.

සාමාන්‍යයෙන් EFI engine එකක මෙන්න මේ sensors ටික තියෙනවා,

• Mass airflow sensor(engine එකට කොපමණ වායු ස්කන්ධයක් ඇතුලුවෙනවද කියල සංවේදනය කරනවා)

• Oxygen sensor(පිටාර වායුවේ ඇති ඔක්ෂිජන් වායු සාන්ද්‍රණය ගණනය කරනවා)

• Throttle position sensor(engine එකට වායු ඇතුලුවීම පාලනය කරන throttle valve එකේ පිහිටීම සංවේදනය කරනවා)

• Temperature sensor(engine එකේ උෂ්ණත්වය සංවේදනය කරනවා)

• Voltage sensor(රථයේ තියෙන විදුලි පරිපථයේ වෝල්ටීයතාව සංවේදනය කරනවා)

• Intake manifold absolute pressure sensor(Intake manifold එක ඇතුලෙ තියෙන පෙට්‍රල්-වායු මිශ්‍රනයේ පීඩනය සංවේදනය කරනවා)

• Engine speed sensor(engine එක කැරකෙන වේගය සංවේදනය කරනවා)

මෙන්න මේ sensor වලින් එන තොරතුරු වලට අදාලව, ECU(Engine control unit) එකෙන් මුලු engine එකම පාලනය කරනවා.

අපි accelerator එක පෑගුවාම වෙන්නෙ මොකද්ද කියල බලමු,

ඇත්තටම accelerator එක සම්බන්ද කරල තියෙන්නෙ throttle valve එකට. Throttle valve එකෙන් තමයි engine එකට air cleaner එකේ ඉඳන් යන වායු ප්‍රමානය පාලනය කරන්නේ. ඒ කියන්නෙ අපි accelerator එක පෑගීමෙන් කරන්නෙ engine එකට යන වායු ප්‍රමානය වැඩිකරන එක.

Accelerator එක පෑගුවාම Mass airflow sensor, Throttle position sensor, කියන sensor වලින් සිග්නල් එක යවනවා ECU එකට, ඔන්න පුතේ ලෑල්ලට පෑගුවා කියල. එතකොට ECU එක හරි දෙන්නං දොඩම් කියල(දොඩම් නෙමේ දෙන්නෙ හරිය injectors ඇරිල තියෙන කාලය වැඩි කරල engine එකේ දහන කුටීරයට(combustion chamber) යන petrol ප්‍රමාණය වැඩි කරනවා. Oxygen sensor එකෙන් දෙන සිග්නල් වලින් පෙට්‍රල්-වායු මිශ්‍රනයේ petrol වැඩිද අඩුද කියල ECU එක අදුර ගන්නවා. (ඔක්ශිජන් තියෙනවා නම්, දහනය වෙලා නෑ ඒ කියන්නෙ petrol inject කරා මදි). දැන් engine එක රේස් වෙනකොට Engine speed sensor එකෙන් ECU එකට යවනවා සිග්නල් එක engine එක කරකැවෙන වේගය වැඩිවෙනවා කියලා. එතකොට ඒ engine speed එකට ගැලපෙන විදිහට, spark plug එක spark වෙන්න ඕනෙ ටයිම් එක, Injectors ඇරෙන්න ඕනෙ ටයිම් එක ECU එකෙන් ගණනය කරනවා. ඒ වගේම තමයි යම් යම් විශේෂ අවස්ථා, උදාහරණයක් විදිහට cold start වගේ අවස්ථා වලදී engine එකට start වෙන්න යම් විශේෂ තත්ව දෙන්න වෙනවා. ඒ වෙලාවට ECU එක ක්‍රියාත්මක වෙලා petrol ටිකක් වැඩිපුර යවල engine එක start කරවනවා. මේ ඔක්කොම දේවල් ඉතා නිවැරදිව වෙන්න ECU එක program කරල තියෙනවා.

මේ වගේ දියුනු තාක්ෂණික ක්‍රම නිසා, දැන් එන වාහන වල fuel efficiency උපරිමයි, පොඩි engine එකකින් උනත් ලොකු power output එකක් ගන්න පුලුවන්, විශ වායු විමෝචනය ගොඩක් අඩුයි, engine එක මාර smooth, මේ වගේ වාසි ගොඩක් තියෙනවා.

හැබැයි ඉතින් බාල ඉන්ධන යෙදුවොත් මේ engine වලට වෙන හානිය වැඩියි.

ඔබ දන්නවා ඇති වර්ථමානයේ නිෂ්පාධනය කරන නවීන පෙට්‍රල් මෝටර් රථ සියල්ලකම වගේ අන්තර්ගත වන්නේ EFI(Electronic Fuel Injection) තාක්ෂණයෙන් ක්‍රියා කරන එන්ජින්. ඇත්තටම මොකද්ද මේ EFI කියන්නෙ කියල අපේ යාලුවන්ට ගැටළුවක් ඇති. ඒ ගැන පොඩි හැඳින්වීමක් තමයි මේ ලිපියේ ඇතුලත් වෙන්නේ.......!

Artical by sugath karunarathnan

[QUOTE="salitha22, post: 22409363, member: 525534"] [SIZE=4]EFI (Electronic Fuel Injection) ඇත්තටම මොකද්ද මේ EFI කියන්නෙ Petrol කියන්නේ ජ්වලන උෂ්නත්වය වැඩි ඉන්ධනයක් ඒ නිසා සාමාන්‍ය උෂ්ණත්වයේදී වුනත් පට ගාලා ගිනි ඇවිලෙනවා ඒ නිසා petrol engine වල petrol දහනය කරන්නෙ spark plug එකකින්. මේකෙ තියෙන ඉලෙක්ටෝඩ දෙක අතරට වෝල්ට් 40,000-80,000 වගේ අති විශාල වෝල්ටීයතාවක් දුන්නම, එලෙක්ට්රෝඩ දෙක අතර පුලිඟු පැනීමක් සිදුවෙලා ඉන්ධන දහනය වෙනවා. ඔන්න ඔය spark plug එකට දහනය කරන්න, දහන කුටීරය(combustion chamber) ඇතුලට petrol, නිකන්ම වක් කරල හරියන්නෙ නෑ දහන කුටීරයට(combustion chamber) යවන්න කලින් petrol හොදට වාතයත් එක්ක මිශ්‍ර කරන්න ඕනේඑතකොට තමයි හොඳ කාර්යක්ෂම දහනයක් වෙන්නෙ. ඔන්න ඔය වැඩේ කරන්නෙ carburettor කියන gadget එකෙන්. මේකෙ ක්‍රියාවලිය සරළව පැහැදිලි කරොත්, ඔය තියෙන needle එකටයි slider එකටයි තමයි accelerator cable එක සම්බන්ධ වෙලා තියෙන්නේ. Slider එකෙන් ඔය වාතය ගලා යාමට තිබෙන මාර්ගය අවහිර වෙලා තියෙන්නේ. Needle එකෙන් petrol ඉහළට ඒමට තිබෙන මාර්ගය අවහිර වෙලා තියෙන්නේ. Accelerator එක කැරකුවාම ඔය needle එකයි slider එකයි සම්බන්ධ කොටස ඉහලට එසවෙනවා එතකොට, "jet" කියන කුඩා සිදුර ඇරෙන අතරෙම air cleaner එකේ ඉදන් එන වාතය carburettor එක හරහා වේගයෙන් ගමන් කරන්න පටන්ගන්නවා. එතකොට ඉහළට සාපේක්ශව පහල වැඩි පීඩනයක් තියෙන නිසා ඔය "Jet" සිදුර දිගේ petrol කඳ ඉහලට ගමන් කරල අර වායු කඳත් එක්ක හොදට මිශ්‍ර වෙනවා. ඔන්න ඕක තමයි carburettor එකේදි වෙන්නෙ. හැබැයි මේ carburettor එකේ ක්‍රියාව මෙහෙම සරලව විස්තර කරාට, වැඩි සිලින්ඩර ගානක් එන engine එකක තියෙන carburettor මීට වඩා සංකීර්ණයි. මුලින් එච්චර අවධානයක් නොතිබුනත්, පසුකාලීනව වායු විමෝචන සම්බන්ධ නීති ටික ටික වැඩිවෙනකොට, engine නිෂ්පාධනය කරන අය, engine වල fuel efficiency වැඩි කරන්නයි, විශ වායු විමෝචනය අඩු කරන්නයි engine වලට එක එක ජිල්මාට් දැම්මා මුලින්ම පරණ gadget එක වුනු carburettor එක දියුණු කරා. ඒත් ඒක එච්චර සාර්ථක වුනේ නෑ, ඔන්න එතකොට කස්ටිය fuel injection ක්‍රමය මාරු වෙලා ඒක වැඩි දියුනු කරන්න පටන් ගත්තා. ඇත්තටම මේ fuel injection(not EFI) ක්‍රමය 1950 ට කලින් පවා බාවිතා කරල තියෙනවා. මුලින් සම්පූර්ණ system එකම යාන්ත්‍රික ක්‍රම වලින් තමා වැඩ කරල තියෙන්නේ. ඒවගෙ Injectors, ignition timing(ජ්වලන මුහුර්තනය), සිලින්ඩරයට ඉන්ධන සපයන ප්‍රමානය, වගේ සියල්ලම ඔපරේට් වුනේ යාන්ත්‍රිකව ඒත් පස්සෙ කාලෙකදි හැම එකටම කරනව වගේ, මේව සියල්ලම electronic විදිහට පාලනය වෙන්න සැකසුවා. ඔන්න ඔහොම තමයි EFI systems රථ වාහන වලට එන්න පටන් ගත්තේ. ඇත්තටම EFI කියන තාක්ෂණය අපිට අලුත් වගේ පෙනුනට, ඒක අලුත් තාක්ෂණයක් කියන්න කොහොමටවත් බෑ. මුල්ම වතාවට EFI system එකක් අත්හදා බලල තියෙන්නෙ 1940 දි, Alfa Romero සමාගම විසින්. EFI මෝටර් රථයක් මුලින්ම වෙළඳෑ පොළට නිකුත් වුනේ 1957 දි. ඒත් 80,90 ගනන් වල තමා මේ ක්‍රමය ගොඩක් ප්‍රචලිත වුනේ. දැන් අලුතෙන් එන හැම petrol වාහනයක්ම වගේ අනිවා EFI තමයි දැන් බලමු EFI system එකක් වැඩ කරන්නෙ කොහොමද කියලා, මේ ක්‍රමයේදී carburettor එක කරන වැඩේ කොරන්නේ Injectors වලින්. Injector එකක් කියන්නෙ විදුලියෙන් පාලනය කරන්න පුලුවන් කපාටයක් (valve). දැන් අලුත් වාහන වලට එන MPFI(Multi port fuel injection) EFI engine වල සිලින්ඩරයකට එක ගානෙ මේ injectors තියෙනවා. Injector එකකින් කරන්නෙ, ඒකෙ තියෙන නොසලයෙන් වේගයෙන් ඉන්ධන (petrol) ස්ප්‍රේ කරන එක. එතකොට හොදට petrol යි වාතයයි මිශ්‍ර වෙනවා. ඔන්න ඕක තමයි carburettor ක්‍රමයේයි fuel injection ක්‍රමයේයි තියෙන ප්‍රධාන වෙනස මේ Injectors ඇරීම වැසීම පාලනය වෙන්නෙ විදුලියෙන්, ඒ කියන්නෙ, Injector එකට වෝල්ටීයතාවක් දුන්නම ඒක ඇරෙනවා, වෝල්ටීයතාව විසන්ධිකරාම වැහෙනවා. Pump එකකින් හොඳට සම්පීඩනය කරල තමයි මේ Injectors වලට petrol සපයන්නෙ. මේ injectors හයිකරල තියෙන්නේ Intake manifold එකට. Intake manifold එක කියන්නෙ පෙට්‍රල්-වායු මිශ්‍රනය engine එකේ එක් එක් සිලින්ඩරයට අරන් යන බට සෙට් එකට (අර අතක් වගේ තියෙන්නේ) EFI system එක සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නෙ Engine control unit (ECU) එකෙන්. ඒ සඳහා අවශ්‍ය දත්ත ලබාදෙන්න සංවේදක(sensors) ගණනාවක් engine එක පුරාම තියෙනවා. සාමාන්‍යයෙන් EFI engine එකක මෙන්න මේ sensors ටික තියෙනවා, • Mass airflow sensor(engine එකට කොපමණ වායු ස්කන්ධයක් ඇතුලුවෙනවද කියල සංවේදනය කරනවා) • Oxygen sensor(පිටාර වායුවේ ඇති ඔක්ෂිජන් වායු සාන්ද්‍රණය ගණනය කරනවා) • Throttle position sensor(engine එකට වායු ඇතුලුවීම පාලනය කරන throttle valve එකේ පිහිටීම සංවේදනය කරනවා) • Temperature sensor(engine එකේ උෂ්ණත්වය සංවේදනය කරනවා) • Voltage sensor(රථයේ තියෙන විදුලි පරිපථයේ වෝල්ටීයතාව සංවේදනය කරනවා) • Intake manifold absolute pressure sensor(Intake manifold එක ඇතුලෙ තියෙන පෙට්‍රල්-වායු මිශ්‍රනයේ පීඩනය සංවේදනය කරනවා) • Engine speed sensor(engine එක කැරකෙන වේගය සංවේදනය කරනවා) මෙන්න මේ sensor වලින් එන තොරතුරු වලට අදාලව, ECU(Engine control unit) එකෙන් මුලු engine එකම පාලනය කරනවා. අපි accelerator එක පෑගුවාම වෙන්නෙ මොකද්ද කියල බලමු, ඇත්තටම accelerator එක සම්බන්ද කරල තියෙන්නෙ throttle valve එකට. Throttle valve එකෙන් තමයි engine එකට air cleaner එකේ ඉඳන් යන වායු ප්‍රමානය පාලනය කරන්නේ. ඒ කියන්නෙ අපි accelerator එක පෑගීමෙන් කරන්නෙ engine එකට යන වායු ප්‍රමානය වැඩිකරන එක. Accelerator එක පෑගුවාම Mass airflow sensor, Throttle position sensor, කියන sensor වලින් සිග්නල් එක යවනවා ECU එකට, ඔන්න පුතේ ලෑල්ලට පෑගුවා කියල. එතකොට ECU එක හරි දෙන්නං දොඩම් කියල(දොඩම් නෙමේ දෙන්නෙ හරිය injectors ඇරිල තියෙන කාලය වැඩි කරල engine එකේ දහන කුටීරයට(combustion chamber) යන petrol ප්‍රමාණය වැඩි කරනවා. Oxygen sensor එකෙන් දෙන සිග්නල් වලින් පෙට්‍රල්-වායු මිශ්‍රනයේ petrol වැඩිද අඩුද කියල ECU එක අදුර ගන්නවා. (ඔක්ශිජන් තියෙනවා නම්, දහනය වෙලා නෑ ඒ කියන්නෙ petrol inject කරා මදි). දැන් engine එක රේස් වෙනකොට Engine speed sensor එකෙන් ECU එකට යවනවා සිග්නල් එක engine එක කරකැවෙන වේගය වැඩිවෙනවා කියලා. එතකොට ඒ engine speed එකට ගැලපෙන විදිහට, spark plug එක spark වෙන්න ඕනෙ ටයිම් එක, Injectors ඇරෙන්න ඕනෙ ටයිම් එක ECU එකෙන් ගණනය කරනවා. ඒ වගේම තමයි යම් යම් විශේෂ අවස්ථා, උදාහරණයක් විදිහට cold start වගේ අවස්ථා වලදී engine එකට start වෙන්න යම් විශේෂ තත්ව දෙන්න වෙනවා. ඒ වෙලාවට ECU එක ක්‍රියාත්මක වෙලා petrol ටිකක් වැඩිපුර යවල engine එක start කරවනවා. මේ ඔක්කොම දේවල් ඉතා නිවැරදිව වෙන්න ECU එක program කරල තියෙනවා. මේ වගේ දියුනු තාක්ෂණික ක්‍රම නිසා, දැන් එන වාහන වල fuel efficiency උපරිමයි, පොඩි engine එකකින් උනත් ලොකු power output එකක් ගන්න පුලුවන්, විශ වායු විමෝචනය ගොඩක් අඩුයි, engine එක මාර smooth, මේ වගේ වාසි ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් බාල ඉන්ධන යෙදුවොත් මේ engine වලට වෙන හානිය වැඩියි. ඔබ දන්නවා ඇති වර්ථමානයේ නිෂ්පාධනය කරන නවීන පෙට්‍රල් මෝටර් රථ සියල්ලකම වගේ අන්තර්ගත වන්නේ EFI(Electronic Fuel Injection) තාක්ෂණයෙන් ක්‍රියා කරන එන්ජින්. ඇත්තටම මොකද්ද මේ EFI කියන්නෙ කියල අපේ යාලුවන්ට ගැටළුවක් ඇති. ඒ ගැන පොඩි හැඳින්වීමක් තමයි මේ ලිපියේ ඇතුලත් වෙන්නේ.......! Artical by sugath karunarathnan[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom