Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Ella Rock Hike
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- ඇල්ල රොක් හයික් -

හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්,

ඔන්න කොරෝනා සීසන් එක ඉවර වෙලා first time එලියට බැහැල travel එකක් ගියා. මේ කලබල අස්සෙම යන්න හිතුවෙ වැඩිය සෙනගත් නැති නිසා. නිදහසේ ඇවිදින්න.

අපේ ගමන පටන් ගත්තේ කිතල් ඇල්ල station එක ලගින්. ගොඩක් foriegners ලා නම් ඇල්ල ඉදන්ම railway track එක දිගේ පයින් එනව. මොකද එයාලගෙ රටවල් වල ගොඩක් වෙලාවට ඒක හීනයක් නිසා  අපිට ඉතින් track එකේ ඇවිදින එක මහ ලොකු විභූතියක් නෙමෙයි නේ. ඉතින් අපි හිතුවා ඒ විනාඩි 30ත් ඉතුරු කරන් කිතල් ඇල්ල පටන් ගන්න.

එතනින් පටන් ගත්ත ගමන විනාඩි 10ක් විතර track එක දිගේ පයින් ඇවිත් U bend එකක් එක්ක පොඩි අඩි පාරකට වම් පැත්තට හැරෙන්න තියෙනව. එතනින් හරියට හැරුනනම් ගමන වරදින්නෙ නෑ. කලින් නම් ➡⬅⬆↙↘↗⬇ ඇදලා තිබිලා තියෙනවා. ඒව දැන් මකල. ඒක නිසා land mark ඔලුවෙ තියන් යන්න ඕනේ.

ඊට පස්සෙ අපිට මගදි හම්බවෙනව

- පාලමක්

- පොඩි restaurant එකක්. (   available )

- තැනිතලාවක දඩු වැටකට වගේ ගස් කදන් ටික්ක හිටවපු තැනක්.

- view point එකක්.

ඊට පස්සෙ ඉතින් දිගටම, ටිකක් මහන්සියෙන් නගින්න ඕනෙ කන්දක්. ඇල්ල රොක් එක කිට්ටුවටම යනකම්.

උඩට ගියාම නම් rest එකක් ගන්න ගමන් cool drink එකක් බොන්න chance එකක් තියෙනව. Auntie කෙනෙක් කරන් යන juice bar එකක් තියෙනව. ගොඩාක් ජාති තියෙනව ඔයාට තෝරගන්න.

ඇල්ල රොක් view point එක බලල ඊලග view point එකට තවත් විනාඩි 10-15ක් වගේ ඇතුලට යන්න තියෙනව.

මට නම් ඒ view point එක ලස්සනයි අනිත් ඒවට වැඩිය. එතන තියෙනවා බුද්ධ ප්‍රතිමාවකුත්. හිතේ නිදහස තවත් වැඩිය ඒක නිසා.

ඒකෙ රසයත් වින්දාම, ආයේම පල්ලම් බැහිල්ලක් තමා තියෙන්නෙ.

කැමති නම් මගින් හැරිලා රාවනා ගුහාව බලන්න පුලුවන්. අපි නම් ඒක බැලුවෙ නෑ. ඇත්තටම කිව්වොත් බලන්න බැරි උනා. පාර වරද්දගෙන කොහේද ගමකට වැටුනා අපිව. ඉතින් ඒක අත ඇරල අයේම hotel එකට ආවා.

ආහ් කියන්න ඕනේ, විශේෂයෙන් ගැහැනු ළමයි ඔයාලගෙ ලස්සනට වවාගෙන ඉන්න නියපොතු තියාගෙන නම් කන්ද බහින්න අමාරු වෙයි. Shoes දෙකේ ඉස්සරහට වැදිල වැදිලම පහලට එද්දි වෙන්න ඕන දේ වෙලා තියෙයි.  කොල්ලොන්ගෙත් එහෙම තමා. අත්දැකීමෙන් කියන්නේ. වින්ද දුක.

ඒක නිසා නියපොතු හලා ගන්නවද, නැත්නම් කොටට කපන් යනවද කියල ඔයාලම තීරනය කරන්න

අපේ ගමනේ ලස්සන ඔයාලත් බලන්න. පහල ලින්ක් එක තියෙනව. බලලා ඔයාලගෙ අදහසත් කොටාගෙන Like එකක් Comment එකක් Share පාරක් දාගෙන යන්න.

හොදයි කියල හිතෙනව නම් Subscribe button එකත් ඔබන්න.

[MEDIA=youtube]uA2tdlclWkw[/MEDIA]

- කොහේ ගියත් සුන්දර මතකයන් එක්කම ඔයාලා අරන් යන ඔක්කොමත් අරන් එන්න. එතකොට පුලුවන් හැමදාම මේ තැන්වල travel කරන්න -

ඉවසන් ඉන්න බැරිම නම් wifeව තියල ගෙදර එන්න.

Ishara Randika

[QUOTE="Ishara Randika, post: 25504594, member: 575380"] - ඇල්ල රොක් හයික් - හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඔන්න කොරෝනා සීසන් එක ඉවර වෙලා first time එලියට බැහැල travel එකක් ගියා. මේ කලබල අස්සෙම යන්න හිතුවෙ වැඩිය සෙනගත් නැති නිසා. නිදහසේ ඇවිදින්න. අපේ ගමන පටන් ගත්තේ කිතල් ඇල්ල station එක ලගින්. ගොඩක් foriegners ලා නම් ඇල්ල ඉදන්ම railway track එක දිගේ පයින් එනව. මොකද එයාලගෙ රටවල් වල ගොඩක් වෙලාවට ඒක හීනයක් නිසා 😊 අපිට ඉතින් track එකේ ඇවිදින එක මහ ලොකු විභූතියක් නෙමෙයි නේ. ඉතින් අපි හිතුවා ඒ විනාඩි 30ත් ඉතුරු කරන් කිතල් ඇල්ල පටන් ගන්න. එතනින් පටන් ගත්ත ගමන විනාඩි 10ක් විතර track එක දිගේ පයින් ඇවිත් U bend එකක් එක්ක පොඩි අඩි පාරකට වම් පැත්තට හැරෙන්න තියෙනව. එතනින් හරියට හැරුනනම් ගමන වරදින්නෙ නෑ. කලින් නම් ➡⬅⬆↙↘↗⬇ ඇදලා තිබිලා තියෙනවා. ඒව දැන් මකල. ඒක නිසා land mark ඔලුවෙ තියන් යන්න ඕනේ. ඊට පස්සෙ අපිට මගදි හම්බවෙනව - පාලමක් - පොඩි restaurant එකක්. ( 🥘 🍹🚽 available ) 😊 - තැනිතලාවක දඩු වැටකට වගේ ගස් කදන් ටික්ක හිටවපු තැනක්. - view point එකක්. ඊට පස්සෙ ඉතින් දිගටම, ටිකක් මහන්සියෙන් නගින්න ඕනෙ කන්දක්. ඇල්ල රොක් එක කිට්ටුවටම යනකම්. උඩට ගියාම නම් rest එකක් ගන්න ගමන් cool drink එකක් බොන්න chance එකක් තියෙනව. Auntie කෙනෙක් කරන් යන juice bar එකක් තියෙනව. ගොඩාක් ජාති තියෙනව ඔයාට තෝරගන්න. ඇල්ල රොක් view point එක බලල ඊලග view point එකට තවත් විනාඩි 10-15ක් වගේ ඇතුලට යන්න තියෙනව. මට නම් ඒ view point එක ලස්සනයි අනිත් ඒවට වැඩිය. එතන තියෙනවා බුද්ධ ප්‍රතිමාවකුත්. හිතේ නිදහස තවත් වැඩිය ඒක නිසා. ඒකෙ රසයත් වින්දාම, ආයේම පල්ලම් බැහිල්ලක් තමා තියෙන්නෙ. කැමති නම් මගින් හැරිලා රාවනා ගුහාව බලන්න පුලුවන්. අපි නම් ඒක බැලුවෙ නෑ. ඇත්තටම කිව්වොත් බලන්න බැරි උනා. පාර වරද්දගෙන කොහේද ගමකට වැටුනා අපිව. ඉතින් ඒක අත ඇරල අයේම hotel එකට ආවා. ආහ් කියන්න ඕනේ, විශේෂයෙන් ගැහැනු ළමයි ඔයාලගෙ ලස්සනට වවාගෙන ඉන්න නියපොතු තියාගෙන නම් කන්ද බහින්න අමාරු වෙයි. Shoes දෙකේ ඉස්සරහට වැදිල වැදිලම පහලට එද්දි වෙන්න ඕන දේ වෙලා තියෙයි. 😬 කොල්ලොන්ගෙත් එහෙම තමා. අත්දැකීමෙන් කියන්නේ. වින්ද දුක. 😫 ඒක නිසා නියපොතු හලා ගන්නවද, නැත්නම් කොටට කපන් යනවද කියල ඔයාලම තීරනය කරන්න 😂 අපේ ගමනේ ලස්සන ඔයාලත් බලන්න. පහල ලින්ක් එක තියෙනව. බලලා ඔයාලගෙ අදහසත් කොටාගෙන Like එකක් Comment එකක් Share පාරක් දාගෙන යන්න. හොදයි කියල හිතෙනව නම් Subscribe button එකත් ඔබන්න. 🙏🤝 [MEDIA=youtube]uA2tdlclWkw[/MEDIA] - කොහේ ගියත් සුන්දර මතකයන් එක්කම ඔයාලා අරන් යන ඔක්කොමත් අරන් එන්න. එතකොට පුලුවන් හැමදාම මේ තැන්වල travel කරන්න - ඉවසන් ඉන්න බැරිම නම් wifeව තියල ගෙදර එන්න. 😂😂😂🥱 [URL='https://youtu.be/uA2tdlclWkw']Ishara Randika[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom