Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ella Trip Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාර් එකේද යන්නෙ? පොඩි එකත් එක්ක යනව නම්, යන්නපුලුවන් තැන්,

1. දෝව පංසල - බදුල්ල-කොළඹ පාර අයිනෙමයි තියෙන්නෙ.

2. රාවනා ඇල්ල (බඹරගම ඇල්ල)

3. රාවනා රජමහා විහාරය සහ රාවනා ගුහාව - ගුහාව ඇතුලට නම් යන්න බෑ පොඩි එකත් එක්ක. පිටින් බලන්න පුලුවන්. පංසලෙත් ඉතින් ලොකු දෙයන් නෑ. ඓතිහාසික වටිනකම තමයි.

4. හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව

5. දෙමෝදර ආරුක්කු 9යේ පාලම - කි. මී 3ක විතර දුරක් ගමේ ත්‍රීවිල් එකක් කතාකරගෙන යන්න. කාර් එකට යන්න බෑ, යට වදිනව.

6. දෙමෝදර දුම්රියපල

7. බෝගොඩ රජමහා විහාරය - හාලි ඇලෙන් හැරිල කි.මී. 11ක් විතර යන්න ඕනෙ. කාර් එකකට යන්න පුලුවන්. හැබැයි පාරෙ අන්තිම හරිය ටිකක් අබලන්.

8. බදුල්ලටම යනව නම්, මුතියංගනයයි, දුන්හිඳ ඇල්ලයි බලන්න.

9. හපුතලේ හරහා යනව නම්, ඇඩිශම් බංගලාව.

10. කොළඹ - බදුල්ල පාරෙ බෙරගලින් හැරිල කි.මී 23ක් ගිහින් දියලුම ඇල්ලත් බලන්න පුලුවන්.

11. කොළඹ - බදුල්ල පාරෙ කලුපහන හන්දියෙන් හැරිල කි.මී. 5ක් විතර ගිහින් බඹරකන්ද ඇල්ල බලන්නත් පුලුවන්.

මම උඩ කියපු හැමතැනටම ගියා ගොඩක් පොඩි උන් අරගෙන. පොඩිම එකාට අවුරුද්දක්වත් නෑ. හැබැයි එක ට්‍රිප් එකෙන් නෙවි. ට්‍රිප් දෙකකින්. පොඩි එකත් එක්ක එක ට්‍රිප් එකෙන් ඔය ඔක්කොම බලන්න යන්න එපා. . ගමන් මහන්සිය වැඩී.

[QUOTE="bandarawithana, post: 23667998, member: 550509"] [SIZE="5"][COLOR="RoyalBlue"]කාර් එකේද යන්නෙ? පොඩි එකත් එක්ක යනව නම්, යන්නපුලුවන් තැන්, 1. දෝව පංසල - බදුල්ල-කොළඹ පාර අයිනෙමයි තියෙන්නෙ. 2. රාවනා ඇල්ල (බඹරගම ඇල්ල) 3. රාවනා රජමහා විහාරය සහ රාවනා ගුහාව - ගුහාව ඇතුලට නම් යන්න බෑ පොඩි එකත් එක්ක. පිටින් බලන්න පුලුවන්. පංසලෙත් ඉතින් ලොකු දෙයන් නෑ. ඓතිහාසික වටිනකම තමයි. 4. හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව 5. දෙමෝදර ආරුක්කු 9යේ පාලම - කි. මී 3ක විතර දුරක් ගමේ ත්‍රීවිල් එකක් කතාකරගෙන යන්න. කාර් එකට යන්න බෑ, යට වදිනව. 6. දෙමෝදර දුම්රියපල 7. බෝගොඩ රජමහා විහාරය - හාලි ඇලෙන් හැරිල කි.මී. 11ක් විතර යන්න ඕනෙ. කාර් එකකට යන්න පුලුවන්. හැබැයි පාරෙ අන්තිම හරිය ටිකක් අබලන්. 8. බදුල්ලටම යනව නම්, මුතියංගනයයි, දුන්හිඳ ඇල්ලයි බලන්න. 9. හපුතලේ හරහා යනව නම්, ඇඩිශම් බංගලාව. 10. කොළඹ - බදුල්ල පාරෙ බෙරගලින් හැරිල කි.මී 23ක් ගිහින් දියලුම ඇල්ලත් බලන්න පුලුවන්. 11. කොළඹ - බදුල්ල පාරෙ කලුපහන හන්දියෙන් හැරිල කි.මී. 5ක් විතර ගිහින් බඹරකන්ද ඇල්ල බලන්නත් පුලුවන්. මම උඩ කියපු හැමතැනටම ගියා ගොඩක් පොඩි උන් අරගෙන. පොඩිම එකාට අවුරුද්දක්වත් නෑ. හැබැයි එක ට්‍රිප් එකෙන් නෙවි. ට්‍රිප් දෙකකින්. පොඩි එකත් එක්ක එක ට්‍රිප් එකෙන් ඔය ඔක්කොම බලන්න යන්න එපා. . ගමන් මහන්සිය වැඩී.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom