ඔන්න කිරියෙ මැම්බර් කෙනෙක් මෙහෙම අහල තියෙනවා
වැදගත්ම එක තමයි , එන්නත විදලද කියල අහල නෑ.
දැන් අහුවෙන එන්නත් සංකූලතා වලින් බහුලම එක තමයි මුලින් කොහෙ හරි හිරි වැටෙන්න පටන් ගන්න එක.
මූ ඒක ඕනකමටම ද කොහෙද අහන්නෙ නැතුව ඉන්නෙ ඇයි ?
මොකක්ද ඒ ජිල්මාට් එක ? 
එතකොට ඒකට අදාළව @emoji diaries මෙහෙම අහනවා.වයස 50 ක් විතර ගෑනු කෙනෙකුගේ කකුල් නිතර හිරිවැටීම මොන වගේ රෝගයක් ද?
මෙතන ඔයා මුකුත්ම කියලා නැ. ඒ නිසා සම්පුර්ණ විස්තරයක් කරන්න ඔපිනියන් ඕනනම්.
පුද්ගලයාගේ ශරිර ප්‍රමාණයන්, බර, රස්සාව, එදිනෙදා ජිවිතයේ වැඩ, මුලින්ම හිරිය ආපු හැටි, හිරියේ ස්වභාවය, පවතින කාලය, හිරිය එන වෙලාව? හිරිය වැඩිවිම හා අඩුවිම ගැන විස්තර,තියන වෙන රෝග තත්ත්ව,
ළඟදි උණ හැදුනාද? කකුලේ සන්ධි රතු වෙලාද රිදෙනවාද?
මොනාටහරි බෙහෙත් බොනවාද? ළඟදි සන්ධිබිදුම් උනාද? කකුලේ සමේ ස්වභාවය,කසනවාද?තුවාල තියනවාද?
මාස්ශුද්ධිය නතර වෙලාද?
හතිය තියනවාද? එසේ නැතිනම් හුස්ම ගන්න අමාරු උනාද ලගදි?
වැදගත්ම එක තමයි , එන්නත විදලද කියල අහල නෑ.
දැන් අහුවෙන එන්නත් සංකූලතා වලින් බහුලම එක තමයි මුලින් කොහෙ හරි හිරි වැටෙන්න පටන් ගන්න එක.
මූ ඒක ඕනකමටම ද කොහෙද අහන්නෙ නැතුව ඉන්නෙ ඇයි ?