Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
EMONEY IN SRI LANAKA ::: MUST READ :::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේක internet එකේ රවුම් ගහද්දි හම්බ උනේ. අපි හැමෝටම වැදගත් වෙයි කියල හිතුන නිසා දාන්නම්. මේ මගේ article එකක් නෙමෙයි.

How to Make Money Online Sri Lanka

ගොඩාක් අයට තියන ප්‍රශ්නයක් කොහොමද ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නෙ කියන එක. ඒක ඇත්තක්ද?

ඔව්.

ඒක ඇත්තක්.

ඒත් ඇයි එහෙනම් ගොඩක් දෙනෙක් හරියටම ඒ ගැන දන්නෙ නැත්තේ?????????????

ඇත්තටම ඒ දන්නේ නැති කමද?

එහෙමත් නැත්නම් අන්තර්ජාතික භාශාවක් වුන කඩ්ඩෙන් තියන සයිට් එකක තියන දැනුම තනියම කියවලා තේරුම් අරගන්න තියන නොහැකියාවද?

එහෙම නැත්නම් තවත් කෙනෙක්ට තමන් හම්බ කරන ක්‍රමේ කියලා දුන්නොත් එයා මට වඩා උපයාවිද කියන හැගීම ලංකාවේ මිනිස්සූන්ට උපතෙදී උප්පැන්න සහතිකයත් එක්කම ලියලා දීල එන නිසාද?

එහෙම නැත්නම් ගොඩාක් දෙනෙක් Internet Marketing ගැන දැනුම හොදින්ම ලබාගත්තොත් Referral ලින්ක් එකකින් තවත් අයව සම්බන්ධ කරගෙන තමන්ට උපයන්න තියන අවස්ථාව අඩු වේවි කියන බය නිසාද?

ඇත්තටම මොකද්ද මේ ආත්මාර්ථකාමීත්වයට හේතුව?

තමන් දන්න දේ කියලා දුන්නම ඒ ඉගෙන ගන්න අය තමන්ට වඩා ඉහළට යාවි කියන බය නේද?

ලංකාවේ මිනිස්සුන්ගේ මේ තියන ආකල්පය නැති වෙනකල්, කවුරුවත් Internet money, online internet marketing ගැන හරිහැටි දැනීමක් නැති අයට අවංක හැගීමකින් මේ දේවල් ගැන කියලා දෙන්නෙ නැහැ.

දිගටම කියවන්න. ඔබ ජීවිතේ ගන්නා වැදගත්ම තීරනය මෙය විය හැකිය

මම ගැන....

දැන් ඔයාලා හිතනවා ඇති මේ පොර ටෝක් දුන්නට මූ හම්බ කරනවාද දන්නෙත් නෑ කියලා .ඒකට උත්තරේ මම දෙන්නම්. මම දැනට ඉංග්‍රීසියෙන් සයිට් 4ක් කරන කෙනෙක්. මාසෙකට මගේ එක සයිට් එකකට දළ වශයෙන් 70000ත් 120,000ත් අතර පිරිසක් එනවා.

මගේ Viral News සයිට් එකට දවසකට 90,000-150,000 අතර ප්‍රමානයක් Visitorsලා එනවා.

සයිට් 4කට වඩා නම් මට කරන්න අමාරුයි වෙලාව මදිකම නිසා. ඒත් ඒ බ්ලොග් 4න් මගේ අදායම මාසෙකට දළ වශයෙන් ලක්ෂ 6.5 කට වඩා එහා පැත්තට යනවා. බොහොදුරට 6ත් 7ත් අතරේ . (5ට වඩා නම් මේ දක්වා අඩුවෙලා නැහැ ආරම්භයේදී මුල් මාස කීපය ඇර.) ඔක්කොම සයිට් සෙල්ෆ් හොස්ටින් ඒවා. ඒ වගේම ඒ සයිට් 4ම මම කරන්නේ ඉංග්‍රීසි භාශාවෙන් .

මොකද එතකොට කාටවත් පෝස්ට් කොපි කරලා තමන්ගේ වගේ දාන්න බැරි නිසා. ඊටත් වඩා සුද්දන්ට එහෙම ඕන කමක් නැහැ කියලයි මගේ හැගිම නම්. මොකද උන් අවන්කව තමන්ගේ මහන්සියෙන් තවත් කෙනෙක් දාන පෝස්ට් හොරකම් කරන්නේ නැහැ. ඒක සුද්දන්ගේ හොද ගතිගුනයක්.

මේ තියෙන්නේ මගේ ක්ලික් බෑන්ක් ( Clickbank ) අදායම දැනට..

clickbank earnings 2016

My Clickbank Earning 2016

එතකොට මේ මගේ ප්‍රියතම ඇඩ්සෙන්ස් අදායම... (මේ මගේ එක එක සයිට් එකක ආදායම විතරයි.)

(සැ.යු. මම දන්න විදියට තමන්ගෙ ඇඩ්සෙන්ස් අදායම පෙන්වන එක ඇඩ්සෙන්ස් නීතී රීති වලට විරුද්ධයි. ඒ නිසායි Mobile app එකෙන් Overview එකක් මෙතනට දැම්මේ. ඔයාලා කවුරුහරි මාව රිපෝට් කලත් වැඩක් නැහැ ඒකෙන්. ඒකට ලොකු හේතුවක් තියන නිසා. )

adsense earn adsense adsense

My Adsense earning 2016

පේනවානේ ඔයාලට මගේ මේ මාසේ ඇඩ්සෙන්ස් අදායම දැනට $178.49ක්.

පහුගිය ඔක්තෝබර් මාසයේ මගේ අදායම හරියටම $338.05ක්. ඒත් ඒකෙන් $120ක් මං ගෙවන්න ඕන මගේ පෝස්ට් ලියන කෙනාට.

ඒ කියන්නෙ මගේ දළ ලාබය වෙන්නෙ ( Adsense)

$338.05 - $120 = $218.05

මීට අමතරව මම infolinks, Tribal Fusion,Propeller Ads කියන ad networks පාවිච්චි කරනවා මගේ සයිට් වලින් අමතර අදායමක් එකතු කරගන්න.

මම මේ තරම් අදායමක් උපයන්නේ මිනිස්සුන්ට හොද දෙයක්, අලුත් දෙයක් ලබා දීලා විතරයි. කිසිම දවස්ක අනුන්ගේ පෝස්ට් එකක් කොපි කරලා නැහැ මම. අනික තමයි එහෙම කොපි කරලා දාන පෝස්ට් බලන්න සෙනග එන්නෙත් නැහැ. ඒවායේ කිසිම වටිනකමක් ඇත්තෙත් නැහැ.

මම කිවුවනේ සල්ලි යට කරන්න ඕන සල්ලි උනන්න නම්. නිකන් හිටියට කිසිම දෙයක් ලැබෙන්නෙ නැහැ. වගකීමකින් කියන්න පුලුවනි, ලංකාවේ ලොකුවට SEO ගැන කතා කරන කවුරුවත් මම මේ ලබපු සාර්ථකත්වය ලබලා නෑ.

ඒකේ කිසිම සංකීර්ණ දෙයක් නැහැ යාලුවනේ. තමන්ගේ ලිපි තමන්ගෙම විතරක් නම්, ඒවායේ හරය හොදයි නම් අනිවාර්යෙන්ම එකට සෙනග ගලාගෙන ඒවි. අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ එතකොට. අවශ්‍ය වෙන්නෙ අවංකවම මේ වෙනුවෙන් කැපවීම විතරයි.

ඒත් මම මේ කොයි තරම් කිවුවත් දැන් මේ පොස්ට් එක කියවලා මොරාල් එක අරගෙන මම දෙන්නම් කියල වැඩේ පටන් අරන් අතරමගදී කරගන්න බැරිව කම්මැලිකමට අත් ඇරලා දාන පිරිස විතරයි වැඩි. නැහැ කියන්න එපා. සිංහල මිනිස්සුන්ගේ දුර්වලකම අන්න ඒකයි. මම පදිංචිය මාතර. ගමක කොල්ලෙක්, තාත්තා විශ්‍රාමික රජයේ සේවකයෙක්. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. ඒත් දැන් මුලු පවුලම මම තනියම නඩත්තු කරනවා. ඒ මම කැම්මැලි නැතිව මේ දේ වෙනුවෙන් මහන්සි වුන නිසා. නිදි මැරුව ඇති වෙන්න මේ දේවල් ඉගෙන ගන්න. කිසිම එකෙක්ගෙන් මට උදවු ලැබුනේ නැහැ. කොල්ලෙක් වෙලත් මුලදී ඇඩුනේ නැති එක විතරයි. මම ලංකාවෙන් ඉන්නේ forum 2ක විතරයි.

අනිත් ඔක්කොම පිටරට forum තමයි. ඔයාලත් ඒවට එකතු වෙන්න. දැනුම හොයාගෙන යන්න. එතකොට ඔයාලගෙ මනසට අලුත් අදහස් එකතු වේවි.

දැන් මම මහන්සි නොවී උපයන්නේ, මගේ IT Degree එක කරන්නේ, මගේ මල්ලිලාට පවා Private University දාලා උගන්වන්නේ මගේ අදායම සහ මගේ අවංක කැපවීම නිසා විතරයි. ඉතින් හිතේ ගොඩාක් දේවල් තිබුනත් ලංකාවේ මේ ඉන්න සහෝදර සහෝදරියෝ ඉන්ටනෙට් මනී ( Internet Money ) උපයන්න දරන මහන්සිය අගය කරන්න ඕන.

ඒත් මට දැනෙන දේ තමයි ඒ අයට හොද පදනමක් දාලා දෙන්න පුලුවන් නම් ඒ අය ගොඩ යාවි. එක දෙයක් කියන්නම් දුක හිතුනත්. ලංකාවේ ගොඩාක් අයට Internet Marketing ( e money) හරි හැටි තනියම කරගන්න බැරි ප්‍රධාන හේතුව තමයි ඉංග්‍රීසි බැරි කම.

මම දන්න දේ තමයි අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නෙ ඉංග්‍රීසි භාශාවෙන් කියලා . Facebook account තියන එක ඉංග්‍රීසි පුලුවන් වීමක් නෙවෙයි. කරුනාකරලා තනියම පොඩියට හරි ඉංග්‍රීසියෙන් ලියුමක් ලියාගන්න පුලුවන් තරමට ඉංග්‍රීසි හදාගන්න .

එහෙම වුනොත් මේ අන්තර්ජාලය Internet Money වෙනුවෙන්ම තියන තැනක් නේද කියන දේ ඔයාලටම තේරුම් යාවි. එහෙම වුනෝතින් කාටවත් අත නොපා කාගෙවත් බස් වලට නොරැවටී තමන්ගේම මහන්සියෙන් උපයන්න පුලුවන් වේවි.

මම මේ පොඩි බ්ලොග් එකෙන් නිකං ඉන්න වෙලාවට දේවල් කියලා දෙන්නම්. මොකද මටත් වෙලාවක් නැහැ ඇත්තටම. මගේ ලිපි මම සල්ලි වලට ගත්තත් ඒවා හරියට පෝස්ට් කරන්න වෙන්නේ මට නිසා මම ටිකක් කාර්යබහුලයි.

ඒ නිසා පුලුවන් වෙලාවට මේ බ්ලොග් එකෙන් මගෙන් දෙන්න පුලුවන් දේ මම ඔයාලට කියලා දෙන්නම්.

අවාසනාවකට වගේ ලංකාවේ අයට අවංකවම දැනුම දෙන්න කියලා කවුරුවත්ම උත්සහා ගන්නේ නැහැ.

ඒත් මම සාර්ථක වුන මිනිහෙක් විදියට ඔයාලවත් මං වගේ තත්වයකට එනවට මම කැමතියි. මම දැනට කරන සයිට් වලින් මගේ අදායම කොච්චරක්ද කියලා ඔයාලට පේන්න මෙතන දාන්නම්. ඒක මට ලොකු ලොකු ආඩම්බරයක්.!!

ඒ වගේම මගේ අදායම මෙතන පල කලේ අතිශෝක්තිය උදෙසා නම් නෙවෙයි. මෙහෙමත් අය ඉන්නවා කියල පෙන්නන්න. ඒ වගේම ඔයාලගේ මොරාල් එකත් හදවන්න.

ඔයාලට උදවු ඕන ඒ වගේම මම මේ පුන්චි බ්ලොග් එක කරනවට කැමතියි කියලා හිතෙනවනම් කමෙන්ට් එකක් දාලා යන්න. මගෙත් කහන්නේ නැහැ ඕනෑකමින්ම මෙතන වීරයෙක් වෙන්න. මොකද වෙලාව මට ගොඩාක් වටිනවා.! අද දවස මම මේ වෙනුවෙන් කැප කරේ මගේ පෙම්වතියගේ ඉල්ලීමක් උඩ. එයාගේ හිත ඇත්තටම හොඳ වැඩියි. ඒ නිසාම එයාටත් ඕන මම තව මං වගේ අයට උඩට එන්න උදවු කරන එක.

අවසානයට පෙර යමක්... (අවවාදයක්)

ඒ වගේම මතක තියාගන්න මම වෘත්තීමය විදියට වැඩ කරන කෙනෙක්. මම මේ තරම් මුදලක් උපයන්නේ මගේ මහන්සියෙන්. ඒක කරන්නේ මේ වගේ බ්ලොගර් බ්ලොග් හදාගෙන නම් නෙවෙයි.

ඒක විහිලුවක් විතරයි. මොකද කිසිම බ්ලොගර් බ්ලොග් එකකට Google.com අන්තර්ජාතික search engine එකේ ආත්මෙකටවත් උඩට එන්න ලැබෙන්නේනම් නැහැ. Google.lk එකේ නම් පුලුවන් වෙනවා මොකද හරිහැටි SEO optimize කරන්නේ නැතුව අන්තර්ජාලයට Site එක මුදා හරින නිසා

මොනවා වුනත් මම මගේ අනාගතය ගොඩ නගාගෙන ඉවරයි දැන්. මම කාටවත් පෞද්ගලිකව උදවු කරන්න කැමති නැහැ. සල්ලි වලටවත්. මොකද මම උදවු කරනවා නම් ඒක පොදුවේ කියනවා. පොදුවේ හැමෝටම කියලා දෙන්න මම ලෑස්තියි. මගේ වහෙන් ඔරෝ නැහැ. කියන දේ කෙලින් කියනවා. ඒ මගේ හැටි.

මම මෙච්චර සාර්ථක වුනෙ බ්ලොගර් බ්ලොග් වලින් නෙවේ. වොර්ඩ්ප්‍රෙස් සෙල්ෆ් හොස්ටින්ග් (Wordpress self hosting) වලින් කියල කිවුවනෙ මුලදී.

මම use කරන්නෙ Premium plugins විතරයි පුලුවන් හැම වෙලාවකදිම. නොමිලේ දෙන ප්ලගින්ස් කීපයකුත් පාවිච්චි කරනවා. ඒක කිවුවේ ලොකු කමකට නෙවෙයි. අයෝජනයක්ඒ නොකර කිසිම දෙකින් සාර්ථක වෙනවා කියන්නෙ හරිම අමාරු කාර්යයක්. මොකද සෙල්ෆ් හොස්ට් කරනවානම් ඒකට අවුරුද්දකට පුන්චි මුදලක් හරි යට කරන්න වෙන නිසා.

මේ මම පාවිච්චි කරන WordPress plugins කීපයක්.

Ad injection, Akismet, Author hReview premium, WP Link Status Plugin, Clicktotweet premium, Comments Not Replied To , WP Forms, EasyDigitalDownloads , Jetpack by WordPress.com, OptinMonster, Peter’s Collaboration E-mails premium, Plugmatter Document Importer Pro, Q2W3 Fixed Widget, Vladimir premium, Smart App Banner, Ultimate Nofollow premium, VaultPress, Wangguard premium, WP security audit log, ShortPixel premium, WP Sweep, Yoast SEO premium, Youtube video subscribe button

මීට අමතරව මේ SEO Software, Marketing tools ඔරිජිනල් ඒවා තමයි මම පාවිච්චි කරන්නේ. Crack කරපු එක සොෆ්ට්වෙයාර් එකක්වත් මම මගේ ලැප් එකට දාන්නේ නැහැ. මොකද මම සල්ලිත් එක්කයි වැඩ කරන්නේ. නිකන් අවදානමක් ගන්න බැරි නිසා මම පාවිච්චි කරන්නේ ලයිසන් සල්ලි වලට අරන් විතරයි. මොකද අන්තර්ජාලය කියන්නේ හොරුත් ඉන්න තැනක් බව මතක තියාගන්න. (cyber crimes)

මේ මම පාවිච්චි කරන SEO Softwears, Marketing tools, CPC tools

SEMRUSH, InfusionSoft, Buzzsumo, Canva, Ahrefs, Genesis Framework, Long Tail Pro, Magic Rank Tracker, Aweber, MaxCDN, MOZ Site explorer

මේ මම බ්ලොග් වලට ඕන කරන පෝස්ට් අරගන්න තැන

Contentmart.com

මේ කිසිම plugin එකකට, site එකකට මම බ්‍රොකර් කෙනෙක් නෙවෙයි. එහෙම වුනා නම් මට මෙතන ඔක්කොම URL දාන්න තිබුනා. ඇත්ත තමයි ගොඩ එන්න උනන්දු වෙන කෙනෙක්ට මම මේ software's, plugins දෙනවා. හැබැයි අවංකවම කැප වෙනවා කියලා මට පෙනුනොත් තමයි.

හැබැයි මම යොදපු අයොජනය මම යෙදුවේ මේ online marketing වලට කැප වෙන්න හිතාගෙනම තමයි. ඒ නිසා මම පාඩු ලැබුවේ නම් නැහැ. මම පාවිච්චි කරන Premium plugins නොමිලේ වුනත් මම දෙනවා මේ දේ හරියට කරන්න අවංකව කැප වෙන මිනිස්සුන්ට.

ඒ නිකම් PTC කරල මාසෙකට රුපියල් 2ක් හොයාගෙන හුරේ!!! මං Online money ඉපෙයුවා කියන්න නම් නෙවෙයි. අවංකවම කැප වෙලා තමන්ගේ මහන්සියෙන් ගොඩ එන්න ඕන කරන මිනිස්සුන්ට විතරයි.

අනික සල්ලි උපයන්න කියලා ලංකාවේ තියන එක පාඨමාලාවකට වත් සල්ලි නම් නාස්ති කරන්න එපා. ඒක ජාතික අපරාධයක්. ඒත් මම දන්න එකම එක පාඨමාලාවක් විතරක් තියනවා. ඒක විතරයි අඩුම තරමේ තමන්ගේ කියලා WordPress site එකක් තනියම ගොඩ දාගන්න පුලුවන් තරමට උගන්වනනේ. හේතුව තමයි ඒ course එක base වෙන්නෙ WordPress මත. මොනවා වුනත් හොදට හොයලා බලලා යන්න.

හැමදෙම කියල දුන්නට පස්සෙ ඒක කරල දෙන්නත් ඉල්ලන මිනිස්සු මම දැකලා තියනවා Internet forum වල, ඒ වගේම සමහර ලංකාවේ site වල. ඒ හැමදෙම කියලා දීලත්, සිංහලෙන් කියලා දීලත් ඒ මිනිස්සුන්ට ඕන කමක් නැති එක විතරයි.

[QUOTE="virajp, post: 21001659, member: 558987"] [SIZE="5"][CENTER]මට මේක internet එකේ රවුම් ගහද්දි හම්බ උනේ. අපි හැමෝටම වැදගත් වෙයි කියල හිතුන නිසා දාන්නම්. මේ මගේ article එකක් නෙමෙයි. [B][COLOR="Red"]How to Make Money Online Sri Lanka[/COLOR][/B] ගොඩාක් අයට තියන ප්‍රශ්නයක් කොහොමද ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නෙ කියන එක. ඒක ඇත්තක්ද? ඔව්. ඒක ඇත්තක්. ඒත් ඇයි එහෙනම් ගොඩක් දෙනෙක් හරියටම ඒ ගැන දන්නෙ නැත්තේ????????????? ඇත්තටම ඒ දන්නේ නැති කමද? එහෙමත් නැත්නම් අන්තර්ජාතික භාශාවක් වුන කඩ්ඩෙන් තියන සයිට් එකක තියන දැනුම තනියම කියවලා තේරුම් අරගන්න තියන නොහැකියාවද? එහෙම නැත්නම් තවත් කෙනෙක්ට තමන් හම්බ කරන ක්‍රමේ කියලා දුන්නොත් එයා මට වඩා උපයාවිද කියන හැගීම ලංකාවේ මිනිස්සූන්ට උපතෙදී උප්පැන්න සහතිකයත් එක්කම ලියලා දීල එන නිසාද? එහෙම නැත්නම් ගොඩාක් දෙනෙක් Internet Marketing ගැන දැනුම හොදින්ම ලබාගත්තොත් Referral ලින්ක් එකකින් තවත් අයව සම්බන්ධ කරගෙන තමන්ට උපයන්න තියන අවස්ථාව අඩු වේවි කියන බය නිසාද? ඇත්තටම මොකද්ද මේ ආත්මාර්ථකාමීත්වයට හේතුව? තමන් දන්න දේ කියලා දුන්නම ඒ ඉගෙන ගන්න අය තමන්ට වඩා ඉහළට යාවි කියන බය නේද? ලංකාවේ මිනිස්සුන්ගේ මේ තියන ආකල්පය නැති වෙනකල්, කවුරුවත් Internet money, online internet marketing ගැන හරිහැටි දැනීමක් නැති අයට අවංක හැගීමකින් මේ දේවල් ගැන කියලා දෙන්නෙ නැහැ. [COLOR="Purple"] දිගටම කියවන්න. ඔබ ජීවිතේ ගන්නා වැදගත්ම තීරනය මෙය විය හැකිය[/COLOR] මම ගැන.... දැන් ඔයාලා හිතනවා ඇති මේ පොර ටෝක් දුන්නට මූ හම්බ කරනවාද දන්නෙත් නෑ කියලා .ඒකට උත්තරේ මම දෙන්නම්. මම දැනට ඉංග්‍රීසියෙන් සයිට් 4ක් කරන කෙනෙක්. මාසෙකට මගේ එක සයිට් එකකට දළ වශයෙන් 70000ත් 120,000ත් අතර පිරිසක් එනවා. මගේ Viral News සයිට් එකට දවසකට 90,000-150,000 අතර ප්‍රමානයක් Visitorsලා එනවා. සයිට් 4කට වඩා නම් මට කරන්න අමාරුයි වෙලාව මදිකම නිසා. ඒත් ඒ බ්ලොග් 4න් මගේ අදායම මාසෙකට දළ වශයෙන් ලක්ෂ 6.5 කට වඩා එහා පැත්තට යනවා. බොහොදුරට 6ත් 7ත් අතරේ . (5ට වඩා නම් මේ දක්වා අඩුවෙලා නැහැ ආරම්භයේදී මුල් මාස කීපය ඇර.) ඔක්කොම සයිට් සෙල්ෆ් හොස්ටින් ඒවා. ඒ වගේම ඒ සයිට් 4ම මම කරන්නේ ඉංග්‍රීසි භාශාවෙන් . මොකද එතකොට කාටවත් පෝස්ට් කොපි කරලා තමන්ගේ වගේ දාන්න බැරි නිසා. ඊටත් වඩා සුද්දන්ට එහෙම ඕන කමක් නැහැ කියලයි මගේ හැගිම නම්. මොකද උන් අවන්කව තමන්ගේ මහන්සියෙන් තවත් කෙනෙක් දාන පෝස්ට් හොරකම් කරන්නේ නැහැ. ඒක සුද්දන්ගේ හොද ගතිගුනයක්. මේ තියෙන්නේ මගේ ක්ලික් බෑන්ක් ( Clickbank ) අදායම දැනට.. [IMG]https://1.bp.blogspot.com/-q05h1bPQf5I/WEcJr4malzI/AAAAAAAAACs/kRHJfClTMdEcq6k_K3UK731o2_Po704VQCLcB/s400/cb.jpg[/IMG] clickbank earnings 2016 My Clickbank Earning 2016 එතකොට මේ මගේ ප්‍රියතම ඇඩ්සෙන්ස් අදායම... (මේ මගේ එක එක සයිට් එකක ආදායම විතරයි.) (සැ.යු. මම දන්න විදියට තමන්ගෙ ඇඩ්සෙන්ස් අදායම පෙන්වන එක ඇඩ්සෙන්ස් නීතී රීති වලට විරුද්ධයි. ඒ නිසායි Mobile app එකෙන් Overview එකක් මෙතනට දැම්මේ. ඔයාලා කවුරුහරි මාව රිපෝට් කලත් වැඩක් නැහැ ඒකෙන්. ඒකට ලොකු හේතුවක් තියන නිසා. ) [IMG]https://1.bp.blogspot.com/-FWCmv_m78Ok/WEVCR6uZtsI/AAAAAAAAACE/E7aoGaXHyjglaQtEsAVN5IOBP9V6a3_OgCLcB/s320/Adsense.jpg[/IMG] adsense earn adsense adsense My Adsense earning 2016 පේනවානේ ඔයාලට මගේ මේ මාසේ ඇඩ්සෙන්ස් අදායම දැනට $178.49ක්. පහුගිය ඔක්තෝබර් මාසයේ මගේ අදායම හරියටම $338.05ක්. ඒත් ඒකෙන් $120ක් මං ගෙවන්න ඕන මගේ පෝස්ට් ලියන කෙනාට. ඒ කියන්නෙ මගේ දළ ලාබය වෙන්නෙ ( Adsense) $338.05 - $120 = $218.05 මීට අමතරව මම infolinks, Tribal Fusion,Propeller Ads කියන ad networks පාවිච්චි කරනවා මගේ සයිට් වලින් අමතර අදායමක් එකතු කරගන්න. මම මේ තරම් අදායමක් උපයන්නේ මිනිස්සුන්ට හොද දෙයක්, අලුත් දෙයක් ලබා දීලා විතරයි. කිසිම දවස්ක අනුන්ගේ පෝස්ට් එකක් කොපි කරලා නැහැ මම. අනික තමයි එහෙම කොපි කරලා දාන පෝස්ට් බලන්න සෙනග එන්නෙත් නැහැ. ඒවායේ කිසිම වටිනකමක් ඇත්තෙත් නැහැ. මම කිවුවනේ සල්ලි යට කරන්න ඕන සල්ලි උනන්න නම්. නිකන් හිටියට කිසිම දෙයක් ලැබෙන්නෙ නැහැ. වගකීමකින් කියන්න පුලුවනි, ලංකාවේ ලොකුවට SEO ගැන කතා කරන කවුරුවත් මම මේ ලබපු සාර්ථකත්වය ලබලා නෑ. ඒකේ කිසිම සංකීර්ණ දෙයක් නැහැ යාලුවනේ. තමන්ගේ ලිපි තමන්ගෙම විතරක් නම්, ඒවායේ හරය හොදයි නම් අනිවාර්යෙන්ම එකට සෙනග ගලාගෙන ඒවි. අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ එතකොට. අවශ්‍ය වෙන්නෙ අවංකවම මේ වෙනුවෙන් කැපවීම විතරයි. ඒත් මම මේ කොයි තරම් කිවුවත් දැන් මේ පොස්ට් එක කියවලා මොරාල් එක අරගෙන මම දෙන්නම් කියල වැඩේ පටන් අරන් අතරමගදී කරගන්න බැරිව කම්මැලිකමට අත් ඇරලා දාන පිරිස විතරයි වැඩි. නැහැ කියන්න එපා. සිංහල මිනිස්සුන්ගේ දුර්වලකම අන්න ඒකයි. මම පදිංචිය මාතර. ගමක කොල්ලෙක්, තාත්තා විශ්‍රාමික රජයේ සේවකයෙක්. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. ඒත් දැන් මුලු පවුලම මම තනියම නඩත්තු කරනවා. ඒ මම කැම්මැලි නැතිව මේ දේ වෙනුවෙන් මහන්සි වුන නිසා. නිදි මැරුව ඇති වෙන්න මේ දේවල් ඉගෙන ගන්න. කිසිම එකෙක්ගෙන් මට උදවු ලැබුනේ නැහැ. කොල්ලෙක් වෙලත් මුලදී ඇඩුනේ නැති එක විතරයි. මම ලංකාවෙන් ඉන්නේ forum 2ක විතරයි. අනිත් ඔක්කොම පිටරට forum තමයි. ඔයාලත් ඒවට එකතු වෙන්න. දැනුම හොයාගෙන යන්න. එතකොට ඔයාලගෙ මනසට අලුත් අදහස් එකතු වේවි. දැන් මම මහන්සි නොවී උපයන්නේ, මගේ IT Degree එක කරන්නේ, මගේ මල්ලිලාට පවා Private University දාලා උගන්වන්නේ මගේ අදායම සහ මගේ අවංක කැපවීම නිසා විතරයි. ඉතින් හිතේ ගොඩාක් දේවල් තිබුනත් ලංකාවේ මේ ඉන්න සහෝදර සහෝදරියෝ ඉන්ටනෙට් මනී ( Internet Money ) උපයන්න දරන මහන්සිය අගය කරන්න ඕන. ඒත් මට දැනෙන දේ තමයි ඒ අයට හොද පදනමක් දාලා දෙන්න පුලුවන් නම් ඒ අය ගොඩ යාවි. එක දෙයක් කියන්නම් දුක හිතුනත්. ලංකාවේ ගොඩාක් අයට Internet Marketing ( e money) හරි හැටි තනියම කරගන්න බැරි ප්‍රධාන හේතුව තමයි ඉංග්‍රීසි බැරි කම. මම දන්න දේ තමයි අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නෙ ඉංග්‍රීසි භාශාවෙන් කියලා . Facebook account තියන එක ඉංග්‍රීසි පුලුවන් වීමක් නෙවෙයි. කරුනාකරලා තනියම පොඩියට හරි ඉංග්‍රීසියෙන් ලියුමක් ලියාගන්න පුලුවන් තරමට ඉංග්‍රීසි හදාගන්න . එහෙම වුනොත් මේ අන්තර්ජාලය Internet Money වෙනුවෙන්ම තියන තැනක් නේද කියන දේ ඔයාලටම තේරුම් යාවි. එහෙම වුනෝතින් කාටවත් අත නොපා කාගෙවත් බස් වලට නොරැවටී තමන්ගේම මහන්සියෙන් උපයන්න පුලුවන් වේවි. මම මේ පොඩි බ්ලොග් එකෙන් නිකං ඉන්න වෙලාවට දේවල් කියලා දෙන්නම්. මොකද මටත් වෙලාවක් නැහැ ඇත්තටම. මගේ ලිපි මම සල්ලි වලට ගත්තත් ඒවා හරියට පෝස්ට් කරන්න වෙන්නේ මට නිසා මම ටිකක් කාර්යබහුලයි. ඒ නිසා පුලුවන් වෙලාවට මේ බ්ලොග් එකෙන් මගෙන් දෙන්න පුලුවන් දේ මම ඔයාලට කියලා දෙන්නම්. අවාසනාවකට වගේ ලංකාවේ අයට අවංකවම දැනුම දෙන්න කියලා කවුරුවත්ම උත්සහා ගන්නේ නැහැ. ඒත් මම සාර්ථක වුන මිනිහෙක් විදියට ඔයාලවත් මං වගේ තත්වයකට එනවට මම කැමතියි. මම දැනට කරන සයිට් වලින් මගේ අදායම කොච්චරක්ද කියලා ඔයාලට පේන්න මෙතන දාන්නම්. ඒක මට ලොකු ලොකු ආඩම්බරයක්.!! ඒ වගේම මගේ අදායම මෙතන පල කලේ අතිශෝක්තිය උදෙසා නම් නෙවෙයි. මෙහෙමත් අය ඉන්නවා කියල පෙන්නන්න. ඒ වගේම ඔයාලගේ මොරාල් එකත් හදවන්න. ඔයාලට උදවු ඕන ඒ වගේම මම මේ පුන්චි බ්ලොග් එක කරනවට කැමතියි කියලා හිතෙනවනම් කමෙන්ට් එකක් දාලා යන්න. මගෙත් කහන්නේ නැහැ ඕනෑකමින්ම මෙතන වීරයෙක් වෙන්න. මොකද වෙලාව මට ගොඩාක් වටිනවා.! අද දවස මම මේ වෙනුවෙන් කැප කරේ මගේ පෙම්වතියගේ ඉල්ලීමක් උඩ. එයාගේ හිත ඇත්තටම හොඳ වැඩියි. ඒ නිසාම එයාටත් ඕන මම තව මං වගේ අයට උඩට එන්න උදවු කරන එක. [COLOR="Red"] අවසානයට පෙර යමක්... (අවවාදයක්)[/COLOR] ඒ වගේම මතක තියාගන්න මම වෘත්තීමය විදියට වැඩ කරන කෙනෙක්. මම මේ තරම් මුදලක් උපයන්නේ මගේ මහන්සියෙන්. ඒක කරන්නේ මේ වගේ බ්ලොගර් බ්ලොග් හදාගෙන නම් නෙවෙයි. ඒක විහිලුවක් විතරයි. මොකද කිසිම බ්ලොගර් බ්ලොග් එකකට Google.com අන්තර්ජාතික search engine එකේ ආත්මෙකටවත් උඩට එන්න ලැබෙන්නේනම් නැහැ. Google.lk එකේ නම් පුලුවන් වෙනවා මොකද හරිහැටි SEO optimize කරන්නේ නැතුව අන්තර්ජාලයට Site එක මුදා හරින නිසා මොනවා වුනත් මම මගේ අනාගතය ගොඩ නගාගෙන ඉවරයි දැන්. මම කාටවත් පෞද්ගලිකව උදවු කරන්න කැමති නැහැ. සල්ලි වලටවත්. මොකද මම උදවු කරනවා නම් ඒක පොදුවේ කියනවා. පොදුවේ හැමෝටම කියලා දෙන්න මම ලෑස්තියි. මගේ වහෙන් ඔරෝ නැහැ. කියන දේ කෙලින් කියනවා. ඒ මගේ හැටි. මම මෙච්චර සාර්ථක වුනෙ බ්ලොගර් බ්ලොග් වලින් නෙවේ. වොර්ඩ්ප්‍රෙස් සෙල්ෆ් හොස්ටින්ග් (Wordpress self hosting) වලින් කියල කිවුවනෙ මුලදී. මම use කරන්නෙ Premium plugins විතරයි පුලුවන් හැම වෙලාවකදිම. නොමිලේ දෙන ප්ලගින්ස් කීපයකුත් පාවිච්චි කරනවා. ඒක කිවුවේ ලොකු කමකට නෙවෙයි. අයෝජනයක්ඒ නොකර කිසිම දෙකින් සාර්ථක වෙනවා කියන්නෙ හරිම අමාරු කාර්යයක්. මොකද සෙල්ෆ් හොස්ට් කරනවානම් ඒකට අවුරුද්දකට පුන්චි මුදලක් හරි යට කරන්න වෙන නිසා. [COLOR="Blue"] මේ මම පාවිච්චි කරන WordPress plugins කීපයක්.[/COLOR] Ad injection, Akismet, Author hReview premium, WP Link Status Plugin, Clicktotweet premium, Comments Not Replied To , WP Forms, EasyDigitalDownloads , Jetpack by WordPress.com, OptinMonster, Peter’s Collaboration E-mails premium, Plugmatter Document Importer Pro, Q2W3 Fixed Widget, Vladimir premium, Smart App Banner, Ultimate Nofollow premium, VaultPress, Wangguard premium, WP security audit log, ShortPixel premium, WP Sweep, Yoast SEO premium, Youtube video subscribe button මීට අමතරව මේ SEO Software, Marketing tools ඔරිජිනල් ඒවා තමයි මම පාවිච්චි කරන්නේ. Crack කරපු එක සොෆ්ට්වෙයාර් එකක්වත් මම මගේ ලැප් එකට දාන්නේ නැහැ. මොකද මම සල්ලිත් එක්කයි වැඩ කරන්නේ. නිකන් අවදානමක් ගන්න බැරි නිසා මම පාවිච්චි කරන්නේ ලයිසන් සල්ලි වලට අරන් විතරයි. මොකද අන්තර්ජාලය කියන්නේ හොරුත් ඉන්න තැනක් බව මතක තියාගන්න. (cyber crimes) [COLOR="Blue"]මේ මම පාවිච්චි කරන SEO Softwears, Marketing tools, CPC tools[/COLOR] SEMRUSH, InfusionSoft, Buzzsumo, Canva, Ahrefs, Genesis Framework, Long Tail Pro, Magic Rank Tracker, Aweber, MaxCDN, MOZ Site explorer මේ මම බ්ලොග් වලට ඕන කරන පෝස්ට් අරගන්න තැන Contentmart.com මේ කිසිම plugin එකකට, site එකකට මම බ්‍රොකර් කෙනෙක් නෙවෙයි. එහෙම වුනා නම් මට මෙතන ඔක්කොම URL දාන්න තිබුනා. ඇත්ත තමයි ගොඩ එන්න උනන්දු වෙන කෙනෙක්ට මම මේ software's, plugins දෙනවා. හැබැයි අවංකවම කැප වෙනවා කියලා මට පෙනුනොත් තමයි. හැබැයි මම යොදපු අයොජනය මම යෙදුවේ මේ online marketing වලට කැප වෙන්න හිතාගෙනම තමයි. ඒ නිසා මම පාඩු ලැබුවේ නම් නැහැ. මම පාවිච්චි කරන Premium plugins නොමිලේ වුනත් මම දෙනවා මේ දේ හරියට කරන්න අවංකව කැප වෙන මිනිස්සුන්ට. ඒ නිකම් PTC කරල මාසෙකට රුපියල් 2ක් හොයාගෙන හුරේ!!! මං Online money ඉපෙයුවා කියන්න නම් නෙවෙයි. අවංකවම කැප වෙලා තමන්ගේ මහන්සියෙන් ගොඩ එන්න ඕන කරන මිනිස්සුන්ට විතරයි. අනික සල්ලි උපයන්න කියලා ලංකාවේ තියන එක පාඨමාලාවකට වත් සල්ලි නම් නාස්ති කරන්න එපා. ඒක ජාතික අපරාධයක්. ඒත් මම දන්න එකම එක පාඨමාලාවක් විතරක් තියනවා. ඒක විතරයි අඩුම තරමේ තමන්ගේ කියලා WordPress site එකක් තනියම ගොඩ දාගන්න පුලුවන් තරමට උගන්වනනේ. හේතුව තමයි ඒ course එක base වෙන්නෙ WordPress මත. මොනවා වුනත් හොදට හොයලා බලලා යන්න. හැමදෙම කියල දුන්නට පස්සෙ ඒක කරල දෙන්නත් ඉල්ලන මිනිස්සු මම දැකලා තියනවා Internet forum වල, ඒ වගේම සමහර ලංකාවේ site වල. ඒ හැමදෙම කියලා දීලත්, සිංහලෙන් කියලා දීලත් ඒ මිනිස්සුන්ට ඕන කමක් නැති එක විතරයි.[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom