Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Empty Container Repositioning - 🚢⚓🛳️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කෙටි සටහනක්. උදාහරණ එක්කම කතාකරන්න හදන එකක්.

නැවක පටවනු ලබන සියලුම බහලුම් භාණ්ඩ වලින් පිරුන බහලුම් නොවන අතරම හිස් බහලුම්ද ඇතැම් අවස්ථා වල නැවක පටවා ප්රවාහණය කරනු ලබයි. අපි ඒ ඇයි කියලා පොඩ්ඩක් දැනගමු, කතාකරමු.

මොකක් ගැනද? "Empty Container Repositioning" ගැන එහෙම නැත්නම් "Empty Repo" ගැන. කතාවට එමු.

අන්තර්ජාතික වෙලදාමේදී සහ භාණ්ඩ හුවමාරුවේදී අපි බොහෝවිට යොදාගන්නේ බහලුම් හරහා සිදුකරන භාණ්ඩ ප්රවාහනයයි. මෙම බහලුම් විවිද යාත්‍රා වල, විවිද තොටුපළවල් වල ගමන්වාර විශාල ප්‍රමාණයක් සහ කාලයක් හුවමාරු වන බවත් අපි දැනටම දන්නා කරුණක්. මෙලෙස හුවමාරුවන බහලුම් ආනයන ක්‍රියාවලියෙන් පසුව නැවත නම්කරන ලද හිස් බහලුම් පර්යන්තය දෙසට ඇදෙන්නේ හිස් බහාලුමක් ලෙසය. නැවත අපනයන ක්‍රියාවලිය සදහා හිස් බහලුම් පර්යන්තයෙන් ඉවතට ඇදෙන්නේද හිස් බහාලුමක් ලෙසය.

එතකොට? රටකට තමන්ගේ ආනයන ක්‍රියාවලියෙන් රටට ලැබෙන හිස් ආනයනික බහලුම් එම රටෙහි අපනයන ක්‍රියාවලියට අවශ්‍ය තරම් ද? ප්‍රමාණවත්ද? පිළිතුර ඔව් / නැහැ / අඩුවෙන් / වැඩියෙන්

ඉතින් ආනයන ක්‍රියාවලියෙන් රටට ලැබෙන හිස් බහලුම් අපනයන ක්‍රියාවලියට අවශ්‍ය තරම් විය හැක, නොවිය හැක. ඉක්බිති අදාළ රට තුල ඇතිවන්නේ හිස් බහලුම් ඌනථාවයක් හෝ අතිරික්තයක්. තව දුරටත් සිතාබැලිමේදී ලග ලග රටවල් කිහිපයක් අතර එක් රටකට අපනයන හිස් බහලුම් අතිරික්තයක්, තවත් රටකට ඌනථාවයක්.

එතකොට? අපනයන ක්‍රියාවලිය සදහා හිස් බහලුම් ඉල්ලුමට සරිලන සැපයුම සැපයිය නොහැකි තොටුපළවල් වෙත හිස් බහලුම් අතිරික්තයක් ඇති තොටුපළවල් වලින් හිස් බහලුම් නැව්ගත කිරීම තමයි අපි සරලවම හදුන්වන්නේ Empty Container Repositioning ගැන එහෙම නැත්නම් Empty Repo කියලා. හිස් බහාලුම් නැවත ස්ථානගත කිරීම යනු බහාලුම් අතිරික්තයක් ඇති ප්‍රදේශයක සිට හිඟයක් ඇති ස්ථානයකට හිස් බහාලුම් ගෙන යාමයි. බහාලුම් හිමියන් සඳහා, හිස් බහාලුම් නැවත ස්ථානගත කිරීම සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවේ. සෑම වසරකම, හිස් බහාලුම් ප්‍රවාහනය සදහා නැව් කර්මාන්තයට ඩොලර් බිලියන 20 කට වඩා වැය වේ. එය නැව් මාර්ග සඳහා මෙහෙයුම් පිරිවැයෙන් 12% කට වඩා වැඩිය.

ඉහත සංසිද්දිය, රටකට, එක් තොටුපොළකට, වරායකට, කලාපයකට සහ "shipping line" එකකට අදාළ කරගත යුතුය. මෙහිදී බහලුම් අයිතිවන්නේ shipping line එකකට නිසා මෙම ක්‍රියාවලිය අපි හදුන්වන්නේ "shipping line" එකක් හරහා එහෙම නැත්නම් යාත්‍රා හිමිකරුවෙක් හරහා සිදුවන ක්‍රියාවලියක් ලෙසයි.

අපි දැන් එනවා උදාහරණ වලින් මේක පොඩ්ඩක් තව පැහැදිලි කරන්න

උදාහරණ 1

[USER=575911]@Solo Rider[/USER] ජර්මනියේ "Volty & Presea" කියන Shipping Line එකේ "Hamburg" තොටුපලේ කළමනාකරු

[USER=574021]@PHBhagya[/USER] ඉතාලියේ "Volty & Presea" කියන Shipping Line එකේ "Genoa" තොටුපලේ කළමනාකරු

"Hamburg" තොටුපලේ අගෝස්තු මාසයේ "Garment Grade" ප්‍රමිතියේ ආනයන බහලුම් ලැබිම් බහලුම් 100යි (සමාලෝචන දත්ත)

"Hamburg" තොටුපලේ අගෝස්තු මාසයේ "Garment Grade" ප්‍රමිතියේ අපනයන ඉල්ලුම බහලුම් 70යි (සමාලෝචන දත්ත)

එතකොට "Hamburg" තොටුපලේ අගෝස්තු මාසයේ "Garment Grade" අතිරික්තය බහලුම් 30යි (සමාලෝචන දත්ත)

"Genoa" තොටුපලේ අගෝස්තු මාසයේ "Garment Grade" ප්‍රමිතියේ ආනයන බහලුම් ලැබිම් බහලුම් 70යි (සමාලෝචන දත්ත)

"Genoa" තොටුපලේ අගෝස්තු මාසයේ "Garment Grade" ප්‍රමිතියේ අපනයන ඉල්ලුම බහලුම් 100යි (සමාලෝචන දත්ත)

එතකොට "Genoa" තොටුපලේ අගෝස්තු මාසයේ "Garment Grade" ඌනථාවය බහලුම් 30යි (සමාලෝචන දත්ත)

එතකොට මේ සමාලෝචන දත්ත අනුව "Genoa" වලට "Garment Grade" බහලුම් 30ක් අඩුයි, "Hamburg" වල "Garment Grade" බහලුම් 30ක් වැඩියි. එවිට "Volty & Presea" කියන Shipping Line එකේ "Hamburg" තොටුපලේ කළමනාකරු [USER=575911]@Solo Rider[/USER] ඉක්මනින් තම ආයතනයේම "Genoa" තොටුපලේ කළමනාකරු වන [USER=574021]@PHBhagya[/USER] වෙත තම අතිරික්ත බහලුම් ප්‍රමාණය යාත්‍රාවක් මගින් යැවීම තමයි "Empty Repo" කියන්නේ.

උදාහරණ 2

[USER=577135]@Stimulus mind[/USER] ශ්‍රී ලංකාවේ "NASA & BOTA" කියන Shipping Line එකේ "Colombo" තොටුපලේ කළමනාකරු

[USER=573158]@NRTG[/USER] ඉන්දියාවේ "NASA & BOTA" කියන Shipping Line එකේ "Mundra" තොටුපලේ කළමනාකරු

"Colombo" තොටුපලේ අගෝස්තු මාසයේ "Food Grade" ප්‍රමිතියේ ආනයන බහලුම් ලැබිම් බහලුම් 200යි (සමාලෝචන දත්ත)

"Colombo" තොටුපලේ අගෝස්තු මාසයේ "Food Grade" ප්‍රමිතියේ අපනයන ඉල්ලුම බහලුම් 130යි (සමාලෝචන දත්ත)

එතකොට "Colombo" තොටුපලේ අගෝස්තු මාසයේ "Food Grade" අතිරික්තය බහලුම් 70යි (සමාලෝචන දත්ත)

"Mundra" තොටුපලේ අගෝස්තු මාසයේ "Food Grade" ප්‍රමිතියේ ආනයන බහලුම් ලැබිම් බහලුම් 130යි (සමාලෝචන දත්ත)

"Mundra" තොටුපලේ අගෝස්තු මාසයේ "Food Grade" ප්‍රමිතියේ අපනයන ඉල්ලුම බහලුම් 200යි (සමාලෝචන දත්ත)

එතකොට "Mundra" තොටුපලේ අගෝස්තු මාසයේ "Food Grade" ඌනථාවය බහලුම් 70යි (සමාලෝචන දත්ත)

එතකොට මේ සමාලෝචන දත්ත අනුව "Mundra" වලට "Food Grade" බහලුම් 70ක් අඩුයි, "Colombo" වල "Food Grade" බහලුම් 70ක් වැඩියි. එවිට "NASA & BOTA" කියන Shipping Line එකේ "Colombo" තොටුපලේ කළමනාකරු [USER=577135]@Stimulus mind[/USER] ඉක්මනින් තම ආයතනයේම "Mundra" තොටුපලේ කළමනාකරු වන [USER=573158]@NRTG[/USER] වෙත තම අතිරික්ත බහලුම් ප්‍රමාණය යාත්‍රාවක් මගින් යැවීම තමයි Empty Repo කියන්නේ.

දැන් වැඩේ පැහැදිලියි.

මෙම ක්‍රමයේදී යාත්‍රා සහ බහලුම් හිමිකරුවන් (කෙලින්ම කියුවොත් shipping line) පර්යන්තවල සහ වරායන්හි හැසිරවීමේ ගාස්තු සඳහා ඉතා විශාල මුදලක් වෙන්කරනු ලබයි. මෙම ක්‍රියාවලිය නාවික සහ මුහුද ප්‍රවාහන අංශයේ නිතර දක්නට ලැබෙන සිදුවීමක් වන අතර මෙහිදී බහලුම් ගබඩාවල ගබඩා කිරීම සහ නඩත්තු කිරීම මෙන්ම අභ්‍යන්තර ප්‍රවාහනය සහ මුහුදු මාර්ගය නැවත ස්ථානගත කිරීම යාත්‍රා සහ බහලුම් හිමිකරුවන් විසින් සිදුකල යුතුය.

හිස් බහාලුම් නැවත ස්ථානගත කිරීමට හේතුව කුමක්ද?

Trade imbalances - අපනයනය කරනවාට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරන වරායක් සම්බන්ද අසමතුලිතතා ගැටළු

Storage costs - වරායක හෝ හිස් බහලුම් අංගනයක හිස් කන්ටේනරයක් ගබඩා කිරීම පිරිවැය හා සබැදි ගැටළු

Time pressure - එක් කලාපයක අපනයන ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක සහ යාබද කලාපයක අපනයන ඉල්ලුම ඉතා පහල මට්ටමක පැවතීමේදී සිදුවන කාල ප්‍රමුඛත්වය පිළිබද ගැටළු

Outdated logistics planning - තවමත් යල් පැන ගිය තාක්ෂණය මත තම කටයුතු සිදුකරන නැව් සමාගම් වල ඇතුලත පවතින දත්ත සමාලෝචන ගැටළු.

Lack of cooperation between carriers - නැව් සමාගම් අතර පවතින සම්බන්දිකරණ සහ තරගය පිළිබද ගැටළු

කෙටි සටහන : [USER=573363]@Walter White[/USER]

චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

[QUOTE="Walter White, post: 29102260, member: 573363"] අද කෙටි සටහනක්. උදාහරණ එක්කම කතාකරන්න හදන එකක්. නැවක පටවනු ලබන සියලුම බහලුම් භාණ්ඩ වලින් පිරුන බහලුම් නොවන අතරම හිස් බහලුම්ද ඇතැම් අවස්ථා වල නැවක පටවා ප්රවාහණය කරනු ලබයි. අපි ඒ ඇයි කියලා පොඩ්ඩක් දැනගමු, කතාකරමු. මොකක් ගැනද? "Empty Container Repositioning" ගැන එහෙම නැත්නම් "Empty Repo" ගැන. කතාවට එමු. අන්තර්ජාතික වෙලදාමේදී සහ භාණ්ඩ හුවමාරුවේදී අපි බොහෝවිට යොදාගන්නේ බහලුම් හරහා සිදුකරන භාණ්ඩ ප්රවාහනයයි. මෙම බහලුම් විවිද යාත්‍රා වල, විවිද තොටුපළවල් වල ගමන්වාර විශාල ප්‍රමාණයක් සහ කාලයක් හුවමාරු වන බවත් අපි දැනටම දන්නා කරුණක්. මෙලෙස හුවමාරුවන බහලුම් ආනයන ක්‍රියාවලියෙන් පසුව නැවත නම්කරන ලද හිස් බහලුම් පර්යන්තය දෙසට ඇදෙන්නේ හිස් බහාලුමක් ලෙසය. නැවත අපනයන ක්‍රියාවලිය සදහා හිස් බහලුම් පර්යන්තයෙන් ඉවතට ඇදෙන්නේද හිස් බහාලුමක් ලෙසය. [IMG width="510px"]https://i.imgur.com/gN64r4Y.jpg[/IMG] එතකොට? රටකට තමන්ගේ ආනයන ක්‍රියාවලියෙන් රටට ලැබෙන හිස් ආනයනික බහලුම් එම රටෙහි අපනයන ක්‍රියාවලියට අවශ්‍ය තරම් ද? ප්‍රමාණවත්ද? පිළිතුර ඔව් / නැහැ / අඩුවෙන් / වැඩියෙන් ඉතින් ආනයන ක්‍රියාවලියෙන් රටට ලැබෙන හිස් බහලුම් අපනයන ක්‍රියාවලියට අවශ්‍ය තරම් විය හැක, නොවිය හැක. ඉක්බිති අදාළ රට තුල ඇතිවන්නේ හිස් බහලුම් ඌනථාවයක් හෝ අතිරික්තයක්. තව දුරටත් සිතාබැලිමේදී ලග ලග රටවල් කිහිපයක් අතර එක් රටකට අපනයන හිස් බහලුම් අතිරික්තයක්, තවත් රටකට ඌනථාවයක්. එතකොට? අපනයන ක්‍රියාවලිය සදහා හිස් බහලුම් ඉල්ලුමට සරිලන සැපයුම සැපයිය නොහැකි තොටුපළවල් වෙත හිස් බහලුම් අතිරික්තයක් ඇති තොටුපළවල් වලින් හිස් බහලුම් නැව්ගත කිරීම තමයි අපි සරලවම හදුන්වන්නේ Empty Container Repositioning ගැන එහෙම නැත්නම් Empty Repo කියලා. හිස් බහාලුම් නැවත ස්ථානගත කිරීම යනු බහාලුම් අතිරික්තයක් ඇති ප්‍රදේශයක සිට හිඟයක් ඇති ස්ථානයකට හිස් බහාලුම් ගෙන යාමයි. බහාලුම් හිමියන් සඳහා, හිස් බහාලුම් නැවත ස්ථානගත කිරීම සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවේ. සෑම වසරකම, හිස් බහාලුම් ප්‍රවාහනය සදහා නැව් කර්මාන්තයට ඩොලර් බිලියන 20 කට වඩා වැය වේ. එය නැව් මාර්ග සඳහා මෙහෙයුම් පිරිවැයෙන් 12% කට වඩා වැඩිය. ඉහත සංසිද්දිය, රටකට, එක් තොටුපොළකට, වරායකට, කලාපයකට සහ "shipping line" එකකට අදාළ කරගත යුතුය. මෙහිදී බහලුම් අයිතිවන්නේ shipping line එකකට නිසා මෙම ක්‍රියාවලිය අපි හදුන්වන්නේ "shipping line" එකක් හරහා එහෙම නැත්නම් යාත්‍රා හිමිකරුවෙක් හරහා සිදුවන ක්‍රියාවලියක් ලෙසයි. [IMG width="521px"]https://i.imgur.com/dThYXoZ.jpg[/IMG] අපි දැන් එනවා උදාහරණ වලින් මේක පොඩ්ඩක් තව පැහැදිලි කරන්න 👇👇 [U]උදාහරණ 1[/U] [USER=575911]@Solo Rider[/USER] ජර්මනියේ "Volty & Presea" කියන Shipping Line එකේ "Hamburg" තොටුපලේ කළමනාකරු [USER=574021]@PHBhagya[/USER] ඉතාලියේ "Volty & Presea" කියන Shipping Line එකේ "Genoa" තොටුපලේ කළමනාකරු "Hamburg" තොටුපලේ අගෝස්තු මාසයේ "Garment Grade" ප්‍රමිතියේ ආනයන බහලුම් ලැබිම් බහලුම් 100යි (සමාලෝචන දත්ත) "Hamburg" තොටුපලේ අගෝස්තු මාසයේ "Garment Grade" ප්‍රමිතියේ අපනයන ඉල්ලුම බහලුම් 70යි (සමාලෝචන දත්ත) එතකොට "Hamburg" තොටුපලේ අගෝස්තු මාසයේ "Garment Grade" අතිරික්තය බහලුම් 30යි (සමාලෝචන දත්ත) "Genoa" තොටුපලේ අගෝස්තු මාසයේ "Garment Grade" ප්‍රමිතියේ ආනයන බහලුම් ලැබිම් බහලුම් 70යි (සමාලෝචන දත්ත) "Genoa" තොටුපලේ අගෝස්තු මාසයේ "Garment Grade" ප්‍රමිතියේ අපනයන ඉල්ලුම බහලුම් 100යි (සමාලෝචන දත්ත) එතකොට "Genoa" තොටුපලේ අගෝස්තු මාසයේ "Garment Grade" ඌනථාවය බහලුම් 30යි (සමාලෝචන දත්ත) එතකොට මේ සමාලෝචන දත්ත අනුව "Genoa" වලට "Garment Grade" බහලුම් 30ක් අඩුයි, "Hamburg" වල "Garment Grade" බහලුම් 30ක් වැඩියි. එවිට "Volty & Presea" කියන Shipping Line එකේ "Hamburg" තොටුපලේ කළමනාකරු [USER=575911]@Solo Rider[/USER] ඉක්මනින් තම ආයතනයේම "Genoa" තොටුපලේ කළමනාකරු වන [USER=574021]@PHBhagya[/USER] වෙත තම අතිරික්ත බහලුම් ප්‍රමාණය යාත්‍රාවක් මගින් යැවීම තමයි "Empty Repo" කියන්නේ. [U]උදාහරණ 2[/U] [USER=577135]@Stimulus mind[/USER] ශ්‍රී ලංකාවේ "NASA & BOTA" කියන Shipping Line එකේ "Colombo" තොටුපලේ කළමනාකරු [USER=573158]@NRTG[/USER] ඉන්දියාවේ "NASA & BOTA" කියන Shipping Line එකේ "Mundra" තොටුපලේ කළමනාකරු "Colombo" තොටුපලේ අගෝස්තු මාසයේ "Food Grade" ප්‍රමිතියේ ආනයන බහලුම් ලැබිම් බහලුම් 200යි (සමාලෝචන දත්ත) "Colombo" තොටුපලේ අගෝස්තු මාසයේ "Food Grade" ප්‍රමිතියේ අපනයන ඉල්ලුම බහලුම් 130යි (සමාලෝචන දත්ත) එතකොට "Colombo" තොටුපලේ අගෝස්තු මාසයේ "Food Grade" අතිරික්තය බහලුම් 70යි (සමාලෝචන දත්ත) "Mundra" තොටුපලේ අගෝස්තු මාසයේ "Food Grade" ප්‍රමිතියේ ආනයන බහලුම් ලැබිම් බහලුම් 130යි (සමාලෝචන දත්ත) "Mundra" තොටුපලේ අගෝස්තු මාසයේ "Food Grade" ප්‍රමිතියේ අපනයන ඉල්ලුම බහලුම් 200යි (සමාලෝචන දත්ත) එතකොට "Mundra" තොටුපලේ අගෝස්තු මාසයේ "Food Grade" ඌනථාවය බහලුම් 70යි (සමාලෝචන දත්ත) එතකොට මේ සමාලෝචන දත්ත අනුව "Mundra" වලට "Food Grade" බහලුම් 70ක් අඩුයි, "Colombo" වල "Food Grade" බහලුම් 70ක් වැඩියි. එවිට "NASA & BOTA" කියන Shipping Line එකේ "Colombo" තොටුපලේ කළමනාකරු [USER=577135]@Stimulus mind[/USER] ඉක්මනින් තම ආයතනයේම "Mundra" තොටුපලේ කළමනාකරු වන [USER=573158]@NRTG[/USER] වෙත තම අතිරික්ත බහලුම් ප්‍රමාණය යාත්‍රාවක් මගින් යැවීම තමයි Empty Repo කියන්නේ. දැන් වැඩේ පැහැදිලියි. [IMG width="556px"]https://i.imgur.com/1hNUocg.png[/IMG] මෙම ක්‍රමයේදී යාත්‍රා සහ බහලුම් හිමිකරුවන් (කෙලින්ම කියුවොත් shipping line) පර්යන්තවල සහ වරායන්හි හැසිරවීමේ ගාස්තු සඳහා ඉතා විශාල මුදලක් වෙන්කරනු ලබයි. මෙම ක්‍රියාවලිය නාවික සහ මුහුද ප්‍රවාහන අංශයේ නිතර දක්නට ලැබෙන සිදුවීමක් වන අතර මෙහිදී බහලුම් ගබඩාවල ගබඩා කිරීම සහ නඩත්තු කිරීම මෙන්ම අභ්‍යන්තර ප්‍රවාහනය සහ මුහුදු මාර්ගය නැවත ස්ථානගත කිරීම යාත්‍රා සහ බහලුම් හිමිකරුවන් විසින් සිදුකල යුතුය. හිස් බහාලුම් නැවත ස්ථානගත කිරීමට හේතුව කුමක්ද? 👇 👇 Trade imbalances - අපනයනය කරනවාට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරන වරායක් සම්බන්ද අසමතුලිතතා ගැටළු Storage costs - වරායක හෝ හිස් බහලුම් අංගනයක හිස් කන්ටේනරයක් ගබඩා කිරීම පිරිවැය හා සබැදි ගැටළු Time pressure - එක් කලාපයක අපනයන ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක සහ යාබද කලාපයක අපනයන ඉල්ලුම ඉතා පහල මට්ටමක පැවතීමේදී සිදුවන කාල ප්‍රමුඛත්වය පිළිබද ගැටළු Outdated logistics planning - තවමත් යල් පැන ගිය තාක්ෂණය මත තම කටයුතු සිදුකරන නැව් සමාගම් වල ඇතුලත පවතින දත්ත සමාලෝචන ගැටළු. Lack of cooperation between carriers - නැව් සමාගම් අතර පවතින සම්බන්දිකරණ සහ තරගය පිළිබද ගැටළු කෙටි සටහන : [USER=573363]@Walter White[/USER] චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom