EMS Courier පාර්සල්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවුලක් නෑ මමත් දැම්මා දවස් 14ක් වගේ ගියා. හැබැයි කටුනායක ඉදන් තමා ට්‍රැක් වෙන්නේ. ඔසී වල දී aus post එකෙන් තමා යන්නේ. නැති වෙන්නේ නෑ.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    lankawe idala genna gaththa AUS. dawas 7n awa.

    SLpost wala E packet kiyana ekenuth dawas 14 enawa ban. but tracking na. 250g parcel ekaktama 1500yi giye
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    ඔසී බඩු වගයක් යැව්වා, දවස් 15ක් යනවා කිව්වා. 9 න් ගිහිල්ලා තිබ්බා. නෙලුම් කුළුණ ගාව තැපැල් කන්තෝරුවෙන් නෝමල් පෝස්ට්. no tracking

    charges ( 02 years ago)
    Aramex 18,000
    DHL 21,000
    FedEx 24,000
    Normal postal 10,500
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    UPS bulk yawana service ekk balapn machn unge adui . smahara ratwal walta SL post walata wada adui . ( habai me awurude kohmada nam dane na)
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    මම EMS කිහිප සැරයක් පාවිච්චි කරලා තියෙ බන්.
    මගෙ Graphic card එක වොරෙන්ටි යවන්න HongKong වලට..
    ලඟ තැපැල් කන්තොරුවෙන් දැම්මෙ..
    ට්‍රැකින් අප්ඩෙට් වෙනො අවුලක් නැ

    DHL wage සුපිරි පොයින්ට් බයි පොයින්ට් ට්‍රැකින් නැ...

    හොන්ග් කොන්ග් වලට දවස් 7න් වගෙ ගියා,
    එකෙත් බන් කොළඹට යන්න දවස් 2ක් වගේ ගියෙ (ගාල්ලෙ ඉදන්) :lol:
    Deliver unama update wenwada