Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
end game questions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

spoiler alert!

avengers end game එක ගැන ප්රශ්න තියෙනව  දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න.

1) ඇයි අර රතු පාට ඔලුවෙ ගලක් තිබ්බ කෙනා ආයෙ ආවෙ නැත්තෙ ?

2) දැන් එතකොට හැමෝටම තමන් අලුවෙලා ගියා කියල මතකද ?

3) තෝර්ගෙ මිටිය කොහොමද කැප්ටන් ඇමරිකා ඉස්සුවෙ ? දැන් එතකොට තෝර්ගෙ මිටිය බඩුව වගේ හැමෝම පාවිච්චි කරනවද ?  wtf ?

4) කැප්ටන් ඇමරිකාගෙ පලිහ මොකෙංවත් කඩන්න බෑ කියල කොහෙදි හරි කිව්ව නේද ? අර තානොස්ගෙ දෙපැත්ත තියෙන මන්නෙන් කොහොමද එතකොට ඒක කැඩුවෙ ? දෙකම එකම ලෝහයද ?

5) Dr. Strange කියනව එයා අනාගතේ වෙන දේ කිව්වොත් ඒක වෙන එක නවතිනව කියල. එතකොට එයා තානොස්ව පරද්දනව කියලත් කිව්වනෙ. පරස්පරයක්නෙ

6) අර එලිසබත් ඔල්සන් රතුපාට ගිණි බෝල පිට කරන්න පුලුවන් චරිතෙකට රඟපාන්නෙ. ඒ චරිතෙ මොකක්ද ? එයාගෙ සුපිරි බලේ මොකක්ද ? එයා ගැන තියෙන කතාව මොකක්ද ?

avengers ටික විතරයි බලල තියෙන්නෙ. තියෙන සේරම කතා ටික බලන්න කියන්න එපා  avengers film ටික විතරක් බලපු කෙනෙක්ට තේරෙන මට්ටමෙන් පැහැදිලි කරල දෙන්න පුලුවන්නං

[QUOTE="Pessimist, post: 24676743, member: 566496"] [SIZE="4"]spoiler alert! avengers end game එක ගැන ප්රශ්න තියෙනව :sorry: දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න. 1) ඇයි අර රතු පාට ඔලුවෙ ගලක් තිබ්බ කෙනා ආයෙ ආවෙ නැත්තෙ ? 2) දැන් එතකොට හැමෝටම තමන් අලුවෙලා ගියා කියල මතකද ? 3) තෝර්ගෙ මිටිය කොහොමද කැප්ටන් ඇමරිකා ඉස්සුවෙ ? දැන් එතකොට තෝර්ගෙ මිටිය බඩුව වගේ හැමෝම පාවිච්චි කරනවද ? :eek: wtf ? 4) කැප්ටන් ඇමරිකාගෙ පලිහ මොකෙංවත් කඩන්න බෑ කියල කොහෙදි හරි කිව්ව නේද ? අර තානොස්ගෙ දෙපැත්ත තියෙන මන්නෙන් කොහොමද එතකොට ඒක කැඩුවෙ ? දෙකම එකම ලෝහයද ? :eek: 5) Dr. Strange කියනව එයා අනාගතේ වෙන දේ කිව්වොත් ඒක වෙන එක නවතිනව කියල. එතකොට එයා තානොස්ව පරද්දනව කියලත් කිව්වනෙ. පරස්පරයක්නෙ :eek: 6) අර එලිසබත් ඔල්සන් රතුපාට ගිණි බෝල පිට කරන්න පුලුවන් චරිතෙකට රඟපාන්නෙ. ඒ චරිතෙ මොකක්ද ? එයාගෙ සුපිරි බලේ මොකක්ද ? එයා ගැන තියෙන කතාව මොකක්ද ? :love: avengers ටික විතරයි බලල තියෙන්නෙ. තියෙන සේරම කතා ටික බලන්න කියන්න එපා :sorry: avengers film ටික විතරක් බලපු කෙනෙක්ට තේරෙන මට්ටමෙන් පැහැදිලි කරල දෙන්න පුලුවන්නං :sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom